24 November 2009

කරුමය උරුමය වූ සඳ..

උරුම නැතිද මා හට මෙන් ඔබටත්
සෙනෙහයේ දොර කවුළු පියන්පත්...
දිනක ලැඛෙවිද අපහට ලොවෙහී
සිනා පිරුනු ජීවිතයක් මනරම්...
එහෙම ලැඛෙනම් ඒ ජීවිතයට
බැඳී සිටින්නම් මා මියෙනා කල්...
මල ගිය පසුවත් ඔබ ලග ඉන්නම්
සෙවනැල්ලක් සේ සසර වසනකල්...

2 comments:

  1. ඇයි මේකට කවුරුවත් මොනවත් කිව්වෙ නැත්තෙ.

    ReplyDelete
  2. අහ්...මාට්ටු...
    මදෑ බොරුවක් කියලා බේරගන්න බැළුවා...

    ReplyDelete