16 November 2009

විපතක උපත... දන්වා සිටින සඳ

ඇද හැලෙන මහම මහ වරුසාව වාගේම
සිත සැලෙන්නේ කිමද නොදන්නෙමි මා තවම
සිරවෙලා තෙරපිලා.. මගේ සිත මියැදිලා..
කියා මා සිතූ මුත්.. පණ රැදී ඇත තවත්

4 comments:

  1. නොලියමි කවක් ... මගේ කවි සිත මියදී ඇති හෙයින්...

    ReplyDelete
  2. දෛවය විසින් කාලයත් එක්ක ඔයාව නිසි තැනට ගෙනියාවි. එතෙක් සුපුරුදු දයාවෙන් ඉන්න. ඔයා කොළඹ ගිහින් එන ටිකට විදවපු විදවිල්ල දැකලා මට හුගක් දුක හිතුනා. ඔයාගේ ආදරය ලබන කෙනා ඇත්තටම වාසනා වන්තයෙක්. මම ඒ තරම් පින් කරලා නැහැ. හිතේ තියෙන ඔන දෙයක් මට කියන්න... මටත් දෙයක් කියන්න ඔන උනහම ඔයා අහගෙන ඉන්නවා නේද?

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. නිස්කාන්සුව හොද ඛෙහෙතක්

    ReplyDelete