09 December 2009

එයයි මගේ පරම සුවය...

ගලා එමින් හද මඩලට - මලානිකව තිබුනු ලොවට..
එළියක් වී රෑ අහසට - පායා ආ සුපුන් සඳක..
විලසින් ගෙන දී ජීවය - විගසින් ඔබ ගියා ඉවත..
එහෙම උනත් සඳ මඩලට - තිඛෙන සෙනෙහෙ තාමත් ඇත..
හැමදාමත් වෙනස් නොවෙ - එයයි මගේ පරම සුවය..

1 comment:

  1. සඳ මඩලට පෙම් කලාට . .
    සඳ සාවිට පෙම් කලාට . .
    නොහැකි බවක් නොදනිද නුඹ . .
    හිමි කර ගැන්මට ඔවුන්ව . .
    . . .
    තරු පායන රෑ පුරාම. . .
    සඳේ සුවය විඳිනු මිසක . .
    පෙම් නොකරන් කිසි දින නුඹ. . .
    ලබනු නොහැකි සඳ සාවිට . .
    . . ..

    ReplyDelete