19 January 2010

නිහැඩියාවට තිත...

මෙ ටිකේ වැඩත් වැඩියි. ඒ විතරක් නෙවෙයි අළුතින් DVD රයිටරයක් ගත්තානේ ඒ හින්දා දිගට හරහාට Film ටිකක් බැළුවා මෙ පැත්තේ එන්නත් අමතක උනා..
කියන්න නම් දේ බොහොමයි ඒත් මෙක කොටන්න තමයි කම්මැලි...

මෙ දවස් වල දේශපාලන පුවත් නිසා කම්මැලි කමක් නැතිව ප්‍රවෘත්ති ටිකක් උනත් බලන්න පුළුවන්..
අද නම් දිගට ලියන්නේ නැහැ..
සියළුම බ්ලොග් මිතුරන්ව ආදරයෙන් මතක් කර සිටිනවා ඔන්න මම ගියා...

4 comments:

  1. මට බ්ලොග් එකෙ ලොකු අඩුවක් දැනෙනවා දැන්. ඔයා, සොදුරු සිත, කදුලු බින්දු, දුකා, ඔක්කොම ලියන එක අඩු කරලා වගෙයි....දෙශපාලන රාජකාරි වැඩිවෙලා...වත්ද..?

    ReplyDelete
  2. ආහ්.... ඇයි අපි විතරද.... එතකොට ඔයා...

    ReplyDelete
  3. අඩුම ගානේ බැලුව ෆිල්ම් ටික ගැනවත් කියන්කෝ.. අනේ දේශපාලනේ නම් එපා..

    ReplyDelete
  4. ඔව් මචං අර මලී කිව්ව වගේ බලමු ෆිල්ම් ටික ගැන හරි අපිට කියපන්කෝ . .

    @රවා . . මම නම් ලියන එක අඩු කරලා තියෙන්නේ දෑශපාලනය නිසා නෙමෙයි . . ඔෆිස් එකේ වැඩ වැඩි නිසා . . .

    ReplyDelete