05 March 2010

වචන ටිකක්...

මම දැන් වැඩට යන්න හදන්නේ.
ආයෙමත් ආවට පස්සේ ලියන්නම්.
සමහර විට හෙට එන්න පුළුවන් වෙයි.
ප්‍රතිචාර දැක්වූ සියළු දෙනාටම ස්තූතියි.
රවා, පිස්සා, දිල් ,තිස්ස අයියා,බුද්ධි, ච.මී.දේවා,
හෙට ඇවිත් පිළිතුරු දෙන්නම්.
සියළු දෙනාටම තෙරුවණ් සරණයි!

6 comments:

  1. ඉක්මනින් එන්න...නැත්තම් අපිට පාලුයි නෙ

    පරිස්සමෙන්........හොදද

    ReplyDelete
  2. ඇවිල්ලා කථ කරමු..

    ReplyDelete
  3. ගොඩක් දේවල් වෙනස් වෙලා මට සතියක් දෙකක් විතර හරියට කිසිම ලිපියක් කියවන්න බැරි උනා .. දැන් තමයි දන්නේ ....

    පරිස්සමෙන් ගිහින් එන්න .... ථ)

    ReplyDelete
  4. ඔන්න අපිත් ආවා...

    /බිඟුවා...!

    ReplyDelete