08 March 2010

කර ගන්න දෙයක් කර ගනිල්ලා.. කාලෙ හොදා...

මට කියන්න අමතක උනා.
මෙ මාසේ 03 වෙනිදා ඉදන් 27 වෙනිදා වෙනකල් සෑම අයෙකුගේම සිකුරු ග්‍රහයා උච්චයි.
හුග දෙනෙකුට තම තමන්ගේ බලා පොරොත්තු ඉටු කරගන්න ලැඛෙවී.
සමහරුන්ට නීත්‍යානුකූලව..
තවත් අයට අනියම් විදියට..
තවත් සමහරුන්ට නම් උසාවි වලින් නවතින්නත් වෙවී...

ඇයි කියලා එහෙම මගෙන් අහන්න එපා...

62 comments:

  1. හග්.......
    හෑමෝටම හොද අවස්ථාවක් වගේ ...දැන් ඔයා මොනාද කරන්න හිතාගෙන ඉන්නෙ?
    අපිට සුබ දෙයක්වත්...........;)

    ReplyDelete
  2. මගේ නම් සිකුරා උච්ච වෙනව 11 වැනිදට. :)

    ReplyDelete
  3. Raven ට /

    වැඩේ ගොඩ වගේ නේද ?

    ReplyDelete
  4. @දිල්- අම්මෝ ඔව්. ගොඩ ගොඩ :) :)

    ReplyDelete
  5. මාරයා...ඔන්න දැන් ඔයගෙ හිතත් වෙනස් වෙලා... එක මට පෙනවා... දකිද්දි සංතොෂයි... අනෙ අපිටත් හොද කාලයක්.... උදාවෙවි වගෙ.....මෙ බැරිද මට මෙ ටිකෙ අපලද කියලා බලාගන්න.

    ආ එක නෙමෙ.. මගෙන් තවත් පොඩි යොජනාවක්.. මෙකට මොකද කියන්නෙ... මමත් දැන් අවුරුදු 6 ක 7 ඉදන් කෙනෙක් ගැන හිත හිත ඉන්නෙ. ඔයත් මම අනුමාන කරනවා අවුරුදු 11 විතර තිස්සෙ වෙන්නැති එයා ගැන හිතන් ඉන්නෙ... දැන් මෙ ආදරෙ, සෙනෙහස......... හිත, හදවත තුල පැසවලා, පැසවලා මෙක නිකන් සාගරයක් වගෙ වෙලා ඇති.. මෙක එක ගැහැණු කෙනෙකුට දුන්නොත් සමහර විටකදි එයාට දරා ගන්න අමාරුවෙයි. එයාට හාර්ට් ඇටැක් හැදිලා මැරිලා යයි.. නරකද මෙක අපි ලස්සන ගැහැනු ලමයි කිපදෙනෙක් අතරෙ ඩිස්ට්‍රිබුයුට් කරොත්.... එ ලමයින්ටත් වටිනවා අපිටත් වටිනවා.... නැද්ද මාරයියෙ(ඔයගෙ නම දන්නවා, නමුත් මෙහෙම අමතද්දි දැනෙනවා.)..
    මොකද කියන්නෙ මගෙ යොජනාවට.. හික් හික්... (තනිකරම සිනාව සදහා පමණි ...වටෙ ඉන්න උන් අල්ලන් ගහයි..)

    ReplyDelete
  6. රවා ට /

    අනේ කොල්ලෝ.....මම කිව්වා කියලා හිතා ගන්න ඕනා..මොකද එක පාරටම කටට ආපූ දේවල් මෙතැන වමෑරියනම්.....මාරය අදම මාව අරන් යයි ;)

    ආවා මෙතන බෙදන්න..:o

    ReplyDelete
  7. එහෙනම් කාලෙ හොඳයි වගේ..... :D.. මටත් 11 වෙනිදට සිකුරා උච්චවෙනව .... ස්තුතියි මාරයො දැනුවත් කිරීමට....

    ReplyDelete
  8. දැනටම බැඳපු අයට කොහොමද දන්නේ නෑ නේ...?

    @දිල්: ඔයාට නම් පිස්සු ම පිස්සු අප්පා...ඔ‍ෆිස් එකේ PC එක දිහා බලන් තනියම හිනා වෙලා, අනෙක් උනුත් මගේ දිහා බලනවා....

    ReplyDelete
  9. තිස්ස දොඩන්ගොඩ ට /

    හික්...පරිස්සමෙන්..මටත් ඔය වගේ වැඩ වෙනවා ඉදලා හිටලා...
    බලන්න අයියේ වෙන මොනා කියන්නද මේ කොල්ලට.....ඌ හදන්නෙ කෙල්ලන්ට බෙද බෙදා යන්න.....දුර උන්න හින්ද හොදයි..නැත්තම් කොල්ල කාල මගෙන් ගුටි ;)

    ReplyDelete
  10. I love you my friends...!! you all take my stress away...thanks

    ReplyDelete
  11. "මාසේ 03 වෙනිදා ඉදන් 27 වෙනිදා වෙනකල්" ඔය කාලසීමාව ටිකක් දික් කරන්න බැරි වෙයිද? හික්ස්

    ReplyDelete
  12. මගේ අම්මෙ...
    මෙ සිකුරෙක් ගැන කියලා මෙතන වෙලා තියෙන දෙයක්.
    මාත් හදිසියේ ගෙදර ආව ගමන් කෙ ලියලා දාලා ගියා මගේ බඩගෝස්තරෙ හදා ගන්න මොකුත් ගේන්න කියලා. ඒ යන අතරෙ මොකෙක්දෝ සතෙක් (මගෙ හිතේ බඹරෙක්ද කොහේද) මගෙ වම් අතේ දබරැගිල්ලටම විද්දනේ.. ඇගිලි දෙකෙන් මෙක කොටන්න හුරු වෙලා ඉදලා දැන් තමයි අමාරුව තේරෙන්නේ.. ඇගිල්ල බැළුමක් වගේ ඉදිමිලා ඇවිත්..
    බොහොම අමාරුවෙන් උයලා පිහලා දැන් තමා බඩට දා ගත්තේ.

    ඉතින් හුග දෙනෙක් මෙ ගැන උනන්දුයි වගේ..
    ඇත්ත තමා මෙ ඔක්කෝම බලන් ඉන්නේ කාලේ හොද වෙනකල්ම තමා...

    ඉතින් ඔන්න ඉදලා ඉදලා රවා මල්ලී වැදගත් යමක් කියලා තියෙනවා.
    මම සීයට සීයක්ම එකගයි.දැන් ඔය ඉදලා හිටලා මම අපේ පුංචිලගේ ගෙදර ගියහම එහෙ ඔක්කෝම මට මගුල් හොයන්න හදනකොට මම කියන්නෙත් ඔකම තමා..
    මෙ වගේ කාලයක් තිස්සේ නොබැද තනිකඩ ජීවිතේ පණ වගේ ආරක්ෂා කොරගෙන ඉදලා හිටි හැටියේ එක කෙල්ලෙක්ව බැන්දම අනිත් කෙල්ලෝ මොනවා නොහිතාවිද? මොනවා නොකියාවිද?
    පව් දෙයියනේ මතක් වෙද්දිත් මගේ බඩ පපුව දාලා යනවා.
    ඒක හින්දා මාත් රවාට එකතුයි.

    (ඔන්න මම කන් දෙකේම ඇගිලි ගහගෙන ඇස් දෙකත් පියා ගත්තා. හා දැන් පටාන් ගන්න දිල්ගේ ගෝරනාඩුව..)
    (ඔන්න මට නම් ඇහෙන්නෙත් නැහැ,පේන්නෙත් නැහැ.)

    ReplyDelete
  13. තිස්ස දොඩන්ගොඩ...
    තිස්ස අයියා දැක්කේ නැද්ද මම ක්‍රම තුනක් කියලා තියෙනවා.
    අංක දෙක,අංක දෙක
    හැබැයි ඔන්න ගෙදර ඇත්තිත් මෙවා බලනවා හෙම නම් අංක තුනෙන් තමා ඔං නවතින්නේ.
    අනෙ අම්මෙ මම නම් ඔවට නෑ.

    ReplyDelete
  14. සියළු දෙනාටම...

    මොකද මෙ කට්ටියක් 11 වෙනිදා වෙනකල් බලන් ඉන්නේ.
    දැන් උච්ච වෙලා තියෙන්නේ.
    මම ඉහත දක්වලා තියෙන කාල සීමාව තුල සියළු දෙනාගේම කේන්දරවල සිකුරු උච්චයි. ආයේ අරයාට මෙයාට කියලා නැහැ. ඔක්කෝටම උච්චයි.
    හැබැයි තම තමන්ගේ උත්පත්ති කේන්දරවල සිකුරා හිටි හැටිත්, සිකුරා උච්ච වෙන්නේ කී වෙනි කොටුවෙද කියන එකත් අනුව පලාඵලේ වෙනස් වෙනවා.
    ඒ වාගේම සමහර ලග්න වලට උපතින්ම සිකුරු පාප ග්‍රහයෙක් ඒ වගේ අයට චැරදි ප්‍රතිඵලත්, හිත පාලනය කර ගැනීමට බැරි කම නිසා වන කරදරත් ඇති වෙවි..
    පරිස්සමින්..
    හොද අයට ඉතින්..
    හ්ම්...... හ්ම්..... හ්ම්........
    ජයෙන් ජයයි...

    ReplyDelete
  15. මටත් උච්ඡයි වගෙ......

    ReplyDelete
  16. Anonymous...

    ඒ වගෙ දැනෙනවද?
    සතුටුයි..

    ReplyDelete
  17. Roshan Herath...

    කවුද අකමැති..

    ReplyDelete
  18. දිල් said...
    රවා ට /

    අනේ කොල්ලෝ.....මම කිව්වා කියලා හිතා ගන්න ඕනා..මොකද එක පාරටම කටට ආපූ දේවල් මෙතැන වමෑරියනම්.....මාරය අදම මාව අරන් යයි ;)

    අනෙ අම්මෙ මම නම් ගෙනියයි..

    ReplyDelete
  19. මාරයාගේ හෝරාව ට /

    මාරය ගෙනියයි කිව්වෙ ඔයාට නෙමේ .....( මාරයො 2ක් ඉදගෙන මෙතන පටලවාගන්නවා ;) )

    හැබැයි ඉතින් රවා එක්ක එකතුවෙලා ඔයමොනාද බෙදන්න යන්නෙ කියන එක තමා දැන් තියෙන ප්‍රශ්නෙ ?

    ReplyDelete
  20. දිල්...
    (ඔන්න මට නම් ඇහෙන්නෙත් නැහැ,පේන්නෙත් නැහැ.)

    ReplyDelete
  21. කොහෙද බං යන්නේ...සත්තු අනින්න... ගහට නැගලම බඩු බෑවද...? එහෙම නැත්නම් මැරිච්ච එකෙක් කියලා පන තියෙන එකෙක් අයින් කරන්න ගියාද පොල්කට්ටේ... ? බලපන් ගෙදර කෙනෙක් හිටියන් ඔය වගේ වෙලාවට...හැබැයි මට ෂුවර් නෑ... එතකොටත් උඹ අර දිල් නංගිට වගේ කනෙ ඇඟිලි ගහගෙන ඉඳියි...

    ReplyDelete
  22. දිල්ට

    වෙන මොනවද අක්කෙ හදවත ඇතුලෙන්.... බුර... බුරා...දුවගෙන එන බල්ලගෙ දත් ටික... අපි ප්‍රෙමය හදවත ගැන හැමතිස්සෙම කතා කරන්න ඔනා හැබැයි හැමතිස්සෙම සිරා ඉන්න හොදනැහැ...

    කුල්...කුල් දිල්...

    තිස්ස අයියා... දිල්, ඔයාලා දෙන්නම මගෙ යොජනාවට කැමති නැහැනෙ.. මාරයා අපි දෙන්න මෙක කරන්න පටන්ගමු.. ටික දවසක් යද්දි උන්ටම අපිව එපා වෙන වැඩ කරමු එතකොට හරි. අපිට ගොඩාක් අයට ආදරෙ දුන්න හැකි... අපෙ ආදරය මුලු ලොකේටම දෙමු... මොකද කියන්නෙ....( රහසින් වැඩියිද..?)
    (මාරයා වැරදියට වටහා ගන්න එපා මම මහ පව් කාරයෙක් කියලා)

    ReplyDelete
  23. මොකද මලේ කැමති නැත්තේ... බෙදන්න දෙයක් නැතිකම මිස... මීට අවුරුදු දහටයි මාස නමයයි දවස් දෙකකට උඩදී, ලඟ තිබ්බ ඔක්කෝම එක්කෙනෙකුට දුන්න නෙව...

    ReplyDelete
  24. මාරයාගේ හෝරාව ට /

    ඒ උනාට පේනවනේ............. ;)
    දැන් බෙදන්න ඒව තියෙනවද ඉතිරි වෙලා..ඒවත් තැම්බිලා ඇති අර මොන ඒවට...ඕක ඉතින් ගත්ත වැඩක් නෑනෙ...බෙදනවානම් ඉතින් දොස්තර කෙල්ලො ටිකකුයි නර්ස් කෙල්ලො ටිකකුයි එකතු කරලා බෙදන්න ;)

    ReplyDelete
  25. thissa ayiyata /

    saththu Analaa thiyenne athata nemea..katata .... ;D :D

    ReplyDelete
  26. අතට ඇනල තියන්නේ සිකුරා වෙන්න ඇති ..??

    ReplyDelete
  27. nimanthi ට /

    අනේ දෙයියනේ මට ඔයා කියනකම් ඒ ටික මතක් උනේ නෑනෙ....

    අයියෝ............මාරයා ඉවරයි

    ReplyDelete
  28. මිස්සක...
    වෙනසක් නැති වෙන්නේ කොහොමද මලේ,බලහන්කෝ මෙ දවස්වල මෙ සින්ඩිය පැත්තේ උඹ ගැන තියෙන උනන්දුව...
    ඒ විතරක් නම් මදෑ නිශ්ශබ්ද විලියම් වගේ හිටි මිස්සක කොල්ලත් දැන් මෙ බහ තෝරගෙන එන්නේ...

    ReplyDelete
  29. තිස්ස දොඩන්ගොඩ...

    කිව්වට විස්වාස කරන එකක්යෑ..
    මෙ මම බයික් එකේ යන ගමන්නේ මෙකා ඇවිත් විද්දේ...
    අනෙ අම්මෙ ගෙදර කෙනෙක් නැති උන එකමයි වැඩෙ..
    නැත්නම් බඹරු ඇන්නා මදිවට තව බඹරියන්ගේ විදිල්ලත් ඉවසන්න වෙනවා.

    ඇයි අයියා එක පාරටම දීලා දැම්මෙ..
    හදිසියකට ගන්නත් එක්ක ඇබින්දක් හරි ලග තියා ගන්න එපාද මං අහන්නේ..
    (මං දන්නවා..මං දන්නවා.. මෙවා ගෙදර ඇත්තිත් බලනවා වගේ.. ඒකයි මෙ ශාන්ත දාන්තව හැසිරෙන්නේ..හා ..හා..)

    ReplyDelete
  30. රවා...
    රවා මලේ කවුරු නැතත් අපි දෙන්නාවත් මෙ වැඩෙ කරගෙන යමු.
    ඇත්තටම මෙයිට කලින් මෙක කරන්න තිබුනේ. එහෙම උනානම් මෙ අද කන කටු මුකුත්ම නැහැ...
    (දිල් චුට්ටක් කෑ ගහපුවාවෙ... )අනික අද කාන්තා දිනය වෙච්චි.. අපි නේද එයාලා ගැන බලා කියා ගන්න ඔන නැත්තම් ඉතින් මෙ ලංකාවෙ කාන්තා පාර්ශවෙ තරමට පිරිමි උදවිය නැතෙයි කියලත් මම ඔන්න ඔහේ කොහේද තියලා කියෙව්වා මතකයි.. මෙවා අපේ යුතුකම් නෙව මලේ.. හෙහ් හෙහ්...(මෙ මලේ.. අර අනිත් කෙක්කත් ඇවිත් වගේ.. හොද වෙලාවට සොදුරු සිත පැත්ත පළාතේ නැහැ. නැත්නම් මෙයාල ටික මෙතනත් පටන් ගනීවි කාන්තා විමුක්තිය ගැන උද්ඝෝෂණ...)

    ReplyDelete
  31. දිල් ...
    nimanthi...


    අනේ ඉතින් උන්දෑ මට හා හා පුරා කියලා ඇන්නේ මට වයස 16දී විතර..
    ඒ පාර මම ඇන ගත්තා හොද ඇන ගැනිල්ලක්..
    එතැන ඉදලා සිකුරා මට මදි නොකියන්න ඇන්නා.. මාත් ඔහේඇනුම් කාගෙන කාගෙන හිටියා..
    ඒත් අන්තිමට මට ඇන්න ඇනිල්ල තමා ඇනිල්ල එදායින් එදා මට සිකුරත් එපා,මල් දුන්නත් එපා,
    ඊ තලත් එපා...

    ReplyDelete
  32. දිල් ...
    බෙදනවානම් ඉතින් දොස්තර කෙල්ලො ටිකකුයි නර්ස් කෙල්ලො ටිකකුයි එකතු කරලා බෙදන්න ;)

    අම්මපා අන්න නියම අදහස...

    ReplyDelete
  33. දිල් අක්ක නියම අදහසක් තමයි දුන්නෙ...
    මාරයියෙ...කොයි ඉස්පිරිතාලෙටද අපි දෙන්නා සෙට් වෙන්නෙ...
    මම නම් කැමති මහගම සේකර ගිය ඉස්පිරිතාලෙකට යන්න.

    ReplyDelete
  34. දීලා දැම්මා මලයා... ආයේ කිසි ආත්මෙක මට ඒවාගේ කෙනෙක් හම්බ වෙන එකක් නෑ....

    අත කොහොමද මලේ..?. බේතක් හේතක් කරගත්තාද... ?

    ReplyDelete
  35. තිස්ස අයියා දැක්කෙන් නැද්ද පින්තුරෙ... උන් බිම දාගෙන ඇන්නත් වැඩක් නැහැ.... මිනිහා නගිටිනවා තප්පර 6 න්.. දැන් අත යතා තත්වයට පත් වෙලත් ඇති...

    ReplyDelete
  36. මාරයාට සහ රවාට /

    කොහෙ ගිහින් කාට බෙදුවත් කමක් නෑ අන්තිමේදි අපිට ඇවිත් කෙඳිරි ගානවා එහෙම නෙවෙයි දෙන්නම....හොද්ද ? :0

    ReplyDelete
  37. අයියෙ ඔය උච්ච වෙනවයි කිවුව සිකුරව අල්ලලා බැඳ ගන්න ක්‍රමයක් නැද්ද? :D

    ReplyDelete
  38. :D.... තාම බහ තෝරන්න හිතුවේ නෑ සහෝදරයා..
    ෂේප් එකේ ඉන්නවා..

    ReplyDelete
  39. අම්මෙ දැන් එළියත් වැටීගෙන එනවා. මට කාලෙකින් සැපට නින්ද ගියා.
    මොකද මන්දා.
    හ්ම් කස්ටිය හුගක් දේවල් කියලා තියෙනවනේ.

    තිස්ස අයියා...
    ඉතින් ගෙදර ඇත්තී නම් සංතෝසේ ඉපිලෙනවා ඇති අයියා ලියන ඒවා බලලා.
    අපිටත් සතුටුයි..
    මොන ඛෙත් හේත්ද අයියේ ඔන්න ඔහේ අඩු වෙලා යන්නේ නැතැ.

    ReplyDelete
  40. රවා...

    මෙ පින්තූරයක් පෙන්නලා මම කර ගත්ත හදියක්.
    දැන් නිකං මම තිසාහාමි වගේ වෙලානේ..

    සෙකරගේ ගේ කිට්ටුවම තියෙන්නේ රදාවාන ඉස්පිරිතාලේ . ඒත් ඒ දවස්වල ඒකේ තත්වෙ කොහොමද කියලා කියන්න මම දන්නේ නැහැ. දැනටනම් හොදයි.

    ReplyDelete
  41. දිල්...
    අනේ ඉතින් අපිට කෙල උනාම ඔයාලට කියන්නේ නැතිව කාට කියන්නද?
    ආ ඔන නෑ අපි දුකාට කියනවා..
    අපේ දුක..
    කෙල්ලන්ගේ ආඩම්බර බලන්න..මෙ අපි..

    ReplyDelete
  42. මධු වීරකෝන්...

    අනේ නගෝ මෙ ඉදලා හිටලා උච්ච උනහම තියෙන කරදරෙ මදිවටද සිකුරා බැදගන්න හදන්නේ..
    කොහොමත් ඔය කවුරු කවුරුත් සිකුරා කියලා හිතාගෙන කාව හරි අල්ලලා බැද ගන්නවා..
    ඒත් පස්සේ තමයි දැනගන්නේ අහුවෙලා තියෙන්නේ රාහු හරි සෙනසුරු හරි තමයි කියලා..එතකොට ප්‍රමාද වැඩී..
    (ඇත්තටම හුගාක් අයට විවහා සිද්ධ වෙන්නේ සිකුරු මහ දශා අතුරු දශාවල නෙවී..රාහු සෙනසුරු මහ දශා අතුරු දශාවල.. රාහු සෙනසුරු දශාවක සිකුරා ලගින් යන කාලෙට මොකක් හරි විවහයක් වෙන්න ඉඩ තියෙනවා. හැබැයි ඒ විවාහ හින්දා පස්සේ ජීවිතේම විදවනවා.)

    ReplyDelete
  43. මිස්සක...

    අපි බලමුකෝ තාපසතුමා තව කී දොහක් සිල් රකීද කියලා...

    ReplyDelete
  44. සිකුරා උච්ච වෙලා සඳුගේ මහ දසාව ලැබුණනම් ඉතින් මල් හී සර විදින්න පටන් ගන්නේ හීයෙන් නෙමෙයි.

    ආදර මූනිස්සම් පිරුණු
    වැල් පිට පැල් පතරොම්
    අතෙහි දරා
    ස්වයංක්‍රීය දුර විදිනා
    සියුම් තුවක්කු රැගෙන
    ආදර සයනයිඩ්
    ගෙල දවටා
    දසත දෙදෙරවා
    වියැත් ගැබේ සැරි සරනා
    කාලයයි මේ...

    නිවේදනයයි:
    වහාම සෙනෙහස ඕනෑ කර තිබේ.

    /බිඟුවා...!

    ReplyDelete
  45. බිඟුවා ට /
    බිගුලන්තයේ රැජිනට ඇහුන නම් හම්බ වෙයි ;)

    ReplyDelete
  46. මිස්සකට /

    හාපෝ...ඔය බොරු මට ඇහෙන්න විතරක් කියන්න එපා මිස්සක..මාරය දන්නෙ නැති උනාට ඔයා ගැන දන්න මාත් මේ පැත්තෙ ඉන්නවා...හොදද ? ;)

    ReplyDelete
  47. හා කෙක්ක කිව්වෙ මට වෙන්න ඇති නේද.?
    හ්ම් කමක් නෑ ඉතින්.
    අපොයි ඔව් දිල් කිව්වා වගේ කෙදිරි ගාන්න නම් එපා ඔන්න..මෙතන..
    හොඳට නින්දත් ගියාලු කාලෙකින්..
    මේ සිහි නැති වෙන්නද කොහෙද යන්නෙ බඹර විසට.
    බෙහෙත් ගන්න හලෝ ඕනෙ ඉස්පිරි තාලෙකට ගිහින්

    ReplyDelete
  48. This comment has been removed by the author.

    ReplyDelete
  49. අයියෙ මට හොඳ අදහසක් ආවා...
    අපි න්යස්ටික බෝම්බ දෙකක් අභ්යාවකාශ ගත කරලා හෙනහුරාවයි, රාහුවවයි සුන්නද්දූලී කරලා දාමුද?

    ReplyDelete
  50. මධූට..
    ඔය බොම්බා මොනව හැදුවත් වැඩක් නැහැ නංගි.. මිනිස්සුන්ගෙ හදවත ඇතුලෙ තියන බොම්බය නිසා... ඔක පුපුරපු දවසකට.. ඔක්කොම ඉවරයි..ගණන් හදලා බැලුවොත් සෙනසුරාව පුපුරවන්න අපි ගාව තියන ශක්තිය මදි වෙයි.. රාහු නම් තවටික දවසකින් නිමිලා (අවුරුදු මිලියන 30 කින් විතර) ඉන්න අනිත් ග්‍රහයො ටිකත් උරාගෙන විශ්වයෙ අදුරු තැනක් හදාගෙන තවටික දවසක් නිකම්ම ඉදලා අලුතෙන් එලිය දෙන අලුත් තරුවක් වෙයි. එදාටත් මෙ වගෙම තැනක් හදයි අපෙ කස්ටිය එකතුවෙලා කතා බහ කරන්න..

    ReplyDelete
  51. මං නංගි නෙමෙයි හලෝ... අපි එක වයසෙ... හපොයි දෙයියනේ, ඒ කියන්නෙ මට අවුරුදු මිලියන 30 ක් යනකන් කසාදයක් බැඳගන්න වෙන එකක් නැද්ද? :(

    ReplyDelete
  52. මොනවා හරි ලියපන්කෝ මාරයා මලේ හිත ටිකක් ගල් වෙන්න... මුන් ඔක්කෝම අපේ හිත් දුරුවල කරනවා... උදේ ඉදන් කියෝපුවා ඔක්කොම පපුව දියකරලා දැම්මා,... ඒ අස්සේ දුකාත් ඒ වාගේ එකක් එව්වා... ලියපන් මලේ පොල්ලෙන් ගහන්න වාගේ යමක්....

    ReplyDelete
  53. ඔහ් මාරයා අතුරු දහන් වෙලා වගේ..දවසක්ම නෑ නේද..??
    1සිකුරා අරං ගිහින්ද?
    2බඹර විසට සිහි නැති වෙලාද.?

    ReplyDelete
  54. මධුට... නංගි මම 86/ 1/ 9 ඔයාට වැඩිය දවසකින් හරි වැඩිමල් කෙනෙක් මම... මම නංගි කියලා කිව්වෙ... ගොඩක් ගැහැනු ලමයි වයස හංගන්න දගලද්දි මෙ ගැනු ලමයා වයස පෙන්නන්න ඔට්ටු වෙනවා...

    මොකද කියන්න පරමාණු බොම්බයක් හදනවද... කවුරු හරි හොද වස්සෙක්ව අල්ලන් පුංචි කුරුලු කැඳැල්ලක් හදා ගන්නවද... බය වෙන්න එපා ඔය සුද්දන්වනම් මට විස්වාස නැහැ... හැබැයි මාරයට කිව්වොත් මාර කොල්ලෙක් හොයලා දෙවි...

    ඉතින් කියන්න මම මල්ලි කෙනෙක්ද අයියා කෙනෙක්ද ඔයාට....මගෙ අයියත් ඉතාලියෙ ඉන්නෙ... එයා මිලානො වල...

    ReplyDelete
  55. තිස්ස අයියට....
    මෙක දහ පාරක් කියවන්න
    තිස්ස අයියගෙ හිත ගල් වෙවා....
    තිස්ස අයියගෙ හිත ගල් වෙවා....
    තිස්ස අයියගෙ හිත ගල් වෙවා....
    තිස්ස අයියගෙ හිත ගල් වෙවා....
    තිස්ස අයියගෙ හිත ගල් වෙවා....
    තිස්ස අයියගෙ හිත ගල් වෙවා....
    තිස්ස අයියගෙ හිත ගල් වෙවා....
    තිස්ස අයියගෙ හිත ගල් වෙවා....
    තිස්ස අයියගෙ හිත ගල් වෙවා....
    තිස්ස අයියගෙ හිත ගල් වෙවා....

    දැන් හරි

    ReplyDelete
  56. රවා...
    කොහොමද යකඩෝ රාහු නැති වෙන්නේ.. රාහු කියන්නේ ග්‍රහයෙක් නෙවෙයි.. නිකංම නිකං ඡායා ග්‍රහයෙක් විතරයි..
    සූර්යයා වටෙ පෘතුවිය යන ගමන් මාර්ගයෙයි, පෘතුවිය වටා සඳ ගමන් ගන්නා මාර්ගයෙයි කැපුම් ලක්ෂ දෙක තමයි රාහු කේතු විදියට හදුන්වන්නේ..


    බිගුවා...
    මොකද සෙනෙහස හොය හොයා පිට යන්න වෙලා තියෙන්නේ
    අද උයපු කෑම අප්සෙට් ගිහින් මී මැසි රැජිණ බැන්නවත්ද..
    මධූ...

    හපොයි නංගියෝ අවුරුදු මිලියන තිහකුත් තවත් විසි හතරක් වයස කෙල්ලෙක්ව කවුද බදින්න අකමැති..
    ඒ කලේ වෙනකොට නම් වැඩෙ ගොඩ යයි..

    ReplyDelete
  57. nimanthi...
    අනේ සොරි වෙවා කෙක්ක නෙවෙයි කොක්ක හොඳේ..
    මම ඉතින් කොහොමටත් හවසට හවසට ඛෙහෙත් ගන්නවානේ..
    ඉතින් ඔන ලෙඩකට ඔට්ටුයි..
    මම ඉතින් මගේ ජොබ් එකට ගියාම එන්නේ දවසකට පස්සේනේ...
    පැය 24ක් වැඩ..පැය 24ක් ගෙදර..

    ReplyDelete
  58. තිස්ස දොඩන්ගොඩ...
    ඔන්න මම ආවා..
    පොල්ලෙන් ගැහිල්ල කෙසේ වෙතත් අද දවසම මට නිකං පොලු පාරක් වැදිලා වගේ.. අන්න මම ලියලා දැම්මා...
    අපේ රවා මලයා නියම අභ්‍යාසයක් එහෙම දීලා තියෙන්නේ තිස්ස අයියාට කර කර ඉන්න... හෙහ් හෙහ්...

    ReplyDelete
  59. rava>> man oyata vada masa 6 k vedimal hode... eka nisa man akka... attada aiyala inne milanoda? math inne e kittuva thamai... ada mehe hima kunatuvak avilla. sinhalen liyanna vela naha

    ReplyDelete
  60. මධු ඔයා 85 හෙද කමක් නැහැ නංගි.... සොරි වෙන්න ඔනා ඔයාට නංගි කියලා කිව්වට... දැන් ඉදන් මම අක්කෙ කියලා කියන්නම්..(.හ්ම්ම්ම්..මම ගෙ කරුමෙ... යන යන තැන ඔක්කොම අක්කලා... එ නංගිත් ඉවරයි.... එයත් අක්ක කෙනෙක් උනා හික්...හික්...)

    ReplyDelete
  61. හිහිහිහිහිහි හී.... හොඳ වැඩේ

    ReplyDelete