02 March 2010

ස්තූතියි!

ඉතින් ඊයේ උදේ ගිය ගමන් අද රෑ තමයි ආපහු ආවෙ.
ආයෙමත් හෙට උදේ පාන්දරම යන්නත් ඔන.
මට පෝස්ට් ලියන්න බැරි තාක්ෂණික ගැටළුවක් ඇවිත් දැන් තමයි ලෙඩෙ හොයාගෙන පිළියම් කලේ.
( Edit Html බොත්තම එබිලා තිබිලා)
සොදුරු සිතින් කර තිබූ යෝජනාවට අනුව මම ලියූ කවිය පොස්ට් කලේ දැන් තමයි.
පෙරෙදා උත්සහ කරලා බැරිම තැන දාලා නිකම් හිටියා.
මගේ මාරුව ගැන ප්‍රතිචාර දැක්වු සියළුම සහෘදයින්ට මගේ හදපිරි ස්තුතිය පිරි නැමිය යුතුමයි.
සියළු දෙනාටම ස්තූතියි!
අදට මෙච්චරයි.
ආයෙමත් ගෙදර ආවම ලියන්නම්.
සියළු දෙනාටම සුභ රැයක් වෙවා!

8 comments:

  1. එක තමයි මාත් බැලුවෙ ඔයා ඊයෙ මොනවා හරි දාන්න උත්සහා කරලා තියනව. මට msg එකක් ආවා. ඇවිල්ල බලපුහාම මුකුත් නැහැ....

    ReplyDelete
  2. රවා...
    පුදුම දුකක් වින්දේ..
    අන්තිමට පොස්ට් එකක් හැටියට දාන්න ලියපු කවිය කමෙන්ට්ස් එකක් හැටියට දාලා නිකං හිටියා. ඒ අස්සේ මෙන්න වත්සලා කියනවා කවිය පෝස්ට් එකක් විදියට දාන්නළු.
    මට නේද *******පෙනිලා හිටියේ.
    පව් ඒ ළමයා තරහා උනාද දන්නෙත් නැහැ එච්චර කියලත් මම ගණන් ගත්තේ නැහැනේ කියලා.
    මමනේ දන්නේ විදපු දුක...

    ReplyDelete
  3. එයා එතරම් නපුරියෙක් නෙමෙයි .. අන්න වෙනදා වගෙම විරහව ගැන කවි ටිකක් දාල , තව ටිකකින් සින්ඩියෙ වැටෙයි. එක නෙමෙ ඔයගෙ බ්ලොග් පොස්ට් එකට කමෙන්ට් කරද්දි මෙ error msg එක වැටෙනවා.

    When reporting this error to Blogger Support or on the Blogger Help Group, please:

    * Describe what you were doing when you got this error.
    * Provide the following error code and additional information.

    bX-k20tvk
    Additional information
    blogID: 1239122327066355601
    host: www.blogger.com
    postID: 150532093151388686
    uri: /comment-iframe.do

    පොඩ්ඩක් හොයලා බලන්න මොකද කියලා..

    ReplyDelete
  4. please check your mail daer brother... sorry to post this here...

    ReplyDelete
  5. වත්සලා කියන්නෙ කවුද අප්පේ... ඇත්ත ඇත්ත මාත් දැක්ක මාරයාගේ හෝරාවට post එකක් වැටිලා තිබ්බ . කොච්චර try කරත් බලන්න බැරිම වුනා... දුරකථන ඇමතුමක් දෙන්න හිටියත් phone එක කැඩිලා. සොදුරු හිතේ කනගාටුවත් ඇතිවුනා . post නොදාපු නිසා නෙමෙයි. ඒකට මොකක්ද වෙලා කියල මාරයාට කතා කරල කියන්න බැරි වුනාට...

    ReplyDelete
  6. රවා...

    තාමත් ඒ ගැටළුව තියෙනවද?
    ස්තූතියි දැනුම් දුන්නාට.
    මම බලන්නම් මොකද වෙලා තියෙන්නේ කියලා.

    ReplyDelete
  7. තිස්ස දොඩන්ගොඩ...
    OK
    දැන්ම බලමි.
    ස්තූතියි.

    ReplyDelete
  8. wath...
    වත්සලා කියන්නේද?
    මම අදුරන පිස්සු කෙල්ලෙක්.
    හැබැයි මගේ හොදම යාළුවෙක්.(මට යාළුවෝ කොහොමටත් අඩුයි.)
    ස්තූතියි වෙලා තිබුනු අබග්ගය ගැන කියන්න උත්සහ කලාට.
    කොහොමත් මගේ බ්ලොගයට මොනවා හරි උනොත් මුලින්ම දැනුම් දෙන්නේ ඔයයි රවයි තමයි.

    ReplyDelete