නුවන් ගුණවර්ධනගෙ වේගෙට වැඩිය පොඩ්ඩක් වේගෙ වැඩියි වගේ. නරකම නෑ...
කව්ද මාර අය්යේ මේ වීඩියෝවට දාලා ඉන්න ගෑනු දැරිවි.
හරිම හැඟුම්බරව ඔයා ගායනා කළා. ශ්රැතිය හරියටම ඔයා ග්රහණය කරගෙන ලස්සනට ගායනා කළා. තව ටිකක් අලංකාර ගැන අවධානය යොමු කරන එක ඉදිරි තරඟකාරී වට වලදී ඔයාට ගොඩක් ප්රයෝජනවත් වේවි. ඔබ ඊළඟ වටයට යනව.((ජය ඝෝෂා))මම ඔබට සුභ පතනවා පුතා!!!
අර කලින් කියපු එකට වඩා මේක ගොඩාක් හොදයි.අපේ ගෙදර කට්ටියත් දුවලා ඇවිත් අහනවා කව්ද කියන්නේ කියලා.මං කිව්වා ඉතින් මේ බ්ලොග් ලියන අයියා කෙනෙක් කියලා.මං අක්කාගෙන් ඇහැව්වා ලස්සනයිද කියලා අක්කා හොදයි ඉතින් කියලා යන්න ගියා. බයවෙන්න්න එපා මාරයියායේ මං ඔයාට sms කරනවාකව්රු නැතත් හොදේ.බය නොව් ඉදිරියටම යමූ අයියන්ඩී
ඔබ හොඳ දියුණුවක් ලබා තිබෙනව ...සුභ පැතුම් ඔබට ස්ටාර් වීමට හැකියි.....එහෙන් මෙහෙන් පොඩි අඩුපාඩු තියෙනව.....මේ හුස්ම ගන්න තැන් වැඩියි......... ;) මාත් තියෙන අන්තිම සතේටම ඇස් ඇම් ඇස් කරනව ඔන්න............... :D{පසු වෙලාවක....(තාම මුල වටනේ ඔයාට මං අඩුවක් නොකිව්වොත් කට්ටිය දැන ගන්නව මං ඔයාගේ පැත්තේ බව........)}
ඔය බූමීතෙල් ටිකක් දාලා රෙදී කෑල්ලක් ගෙනෙන්....ගැරඬියෙක් අවිල්ලෝ...........
අයියනම් මාරයි....මං මාරම කැමතියි....ඔන්න මගේ වචනෙන්ම කීවා....කිසි අවුලක් නෑ සුපර් ස්ටාර් ඔයාම තමයි.... :D
මේ මාරයියෙ!!!මං සින්දු ලියල දෙන්නම් - ඔයා කියනවද??ඔය හට්ටි මුට්ටි ටිකක් හරි එකට තට්ටු කරල සංගීතෙකුත් දාගන්න බැරුවයි!අම්මප විකුණුවොත් නම් උණු කැවුම් වාගෙ යයි!!! ඇත්තටම!
කලින් එකට වඩා ටිකක් හොඳයි... කට හඬේ වෙනස් වීම පාලනය කරගත්තොත් ඊලඟ එක නියමෙට කියාවි.
Ammooooooooo.........kan deka iwarai.....marayage sindune .......aththatama kawda me geenu dariwi?
මාරයෝ...මෙක අහන්න ඕනෙ නිසාම ලොක්කට බෝලයක බස්සල මිනිහගෙ හෙඩ් පෝන් සැට් එක උස්සං ආව.මෙහෙමයි,උඹත් විඳවීම තුළින් ජීවිතය විඳින මිනිහෙක් බව ආයෙත් සැරයක් ඔප්පුකරලා තියෙනව.අනිත් එක උඹට ටිකක් විතර සිංදුවක් කියාගන්න පුලුවං කමක් තියෙනව. ඊළඟ එක කියනකොට බය නැතුව කට ඇරළ කියපං. උඹ මේකත් කියල තියෙන්නෙ කාට හරි ඇහෙයි කියළ බයෙන් බයෙන් වගේ. ඒක නෙවෙයි කවිමඩුව පැත්තෙ එන්නැද්ද...??
හක් හක් හා.....:D :Dමම නම් මුකුත්ම ඔන්න කියන්නේ නැහැ.[අනේ ඇත්තටම මට හිනාව නවත්ත ගන්න බැහැ නෙව. හැබැයි හොඳ උත්සාහයක්]
ඊළඟ වටයේදි තව කට හොඳට ඇරලා වට පිට කට්ටියට ඇහෙයි කියල තියෙන භය මග හැරලා සින්දුව මුලින්ම තමන්ටම රස විදින්න ගායනා කරන්න. ඔබට සුභ අනාගතයක්!
ඒ මචෝ... කලින් එකට වඩා මේක හොඳයි බං ඇත්තටම... අර උන්නැහේගේ අවවාදය කනට ගත්තානං පොඩ්ඩක්...? අනෙක් කාරනය... දැං ඔය විදිහට අර දැරිවිගේ පින්තූරේ තැන තැන මෙහෙම දාන්න ගියහම ඒ දැරිවිට හොඳ නෑ නේද...? ඒ දැරිවිත් ඉතිං යසට ඇහැට කනට පේන ලමයා වෙච්චි... පව් නේ බං... වෙච්චි දේ වුනා.. ඔය පේන්නැතෑ, නං නැති උගුඩුවෙක්, උඩ කියලා තියෙන දේ දැනටම.... තව පාරක් හිතපං ඒ වැඩේ ගැන...@ උන්නැහේ: යකෝ ලොක්කටත් බෝල බස්සනවද... හෙහ් හෙහ් හෙහ්... උඹත් නොම්මර එකේ රසවතෙක් බව පහුගිය දිනවල දැනගත්තා... ජයවේවා...
තැන්කූ තිස්ස අයියා...ඔයාම මාරයාට ඔය අවවාදෙ දුන්නු එක හොඳයි. මොකෝ මාරයට අවවාදයක් කරන්න නං ඊට වඩා ලොකු මොකෙක් හරි වෙන්න එපෑ නේද... ඒකයි මම කට පියං හිටියෙ. :D
ඇත්ත වශයෙන්ම ඔබට මයික් එක හරි හැටි පාලනය කර ගැනිමේ හැකියාව නැති හැඩයි.. ! ඔබ වේදිකාව පුරා එහා මෙහා දුවන කොට පොඩ්ඩක් මයික් එක පිලිබද සැලකිලිමත් වෙන්න !:P අර අලංකාර කොටස් නම් හරිම අගෙයි..!ඇත්තටම ඔබ ඊලග වටයට සුදුසු කමක් ලැබිය යුතුයි..! මගෙ පුද්ගලික SMS එකත් ඔබට දෙන්න බලාපොරොත්තු වෙනවා ! :D
අඩේ මං ආසම ගීතයක්නේ........................ ඔව් ඔබට හැකියාව තිබෙනවා........ දෙවැනි වටයට යන්න පුලුවන්... (මේ කියන මට නං කිසිම හැකියාවක් නැහැ... ඒත් මට ජජ් කරන්න ඒක බාධාවක්ද නේද? :D :D :D
නුවන් ගුණවර්ධනගෙ වේගෙට වැඩිය පොඩ්ඩක් වේගෙ වැඩියි වගේ. නරකම නෑ...
ReplyDeleteකව්ද මාර අය්යේ මේ වීඩියෝවට දාලා ඉන්න ගෑනු දැරිවි.
ReplyDeleteහරිම හැඟුම්බරව ඔයා ගායනා කළා. ශ්රැතිය හරියටම ඔයා ග්රහණය කරගෙන ලස්සනට ගායනා කළා. තව ටිකක් අලංකාර ගැන අවධානය යොමු කරන එක ඉදිරි තරඟකාරී වට වලදී ඔයාට ගොඩක් ප්රයෝජනවත් වේවි.
ReplyDeleteඔබ ඊළඟ වටයට යනව.
((ජය ඝෝෂා))
මම ඔබට සුභ පතනවා පුතා!!!
අර කලින් කියපු එකට වඩා මේක ගොඩාක් හොදයි.අපේ ගෙදර කට්ටියත් දුවලා ඇවිත් අහනවා කව්ද කියන්නේ කියලා.මං කිව්වා ඉතින් මේ බ්ලොග් ලියන අයියා කෙනෙක් කියලා.මං අක්කාගෙන් ඇහැව්වා ලස්සනයිද කියලා අක්කා හොදයි ඉතින් කියලා යන්න ගියා.
ReplyDeleteබයවෙන්න්න එපා මාරයියායේ මං ඔයාට sms කරනවාකව්රු නැතත් හොදේ.බය නොව් ඉදිරියටම යමූ අයියන්ඩී
ඔබ හොඳ දියුණුවක් ලබා තිබෙනව ...
ReplyDeleteසුභ පැතුම් ඔබට ස්ටාර් වීමට හැකියි.....
එහෙන් මෙහෙන් පොඩි අඩුපාඩු තියෙනව.....
මේ හුස්ම ගන්න තැන් වැඩියි......... ;)
මාත් තියෙන අන්තිම සතේටම ඇස් ඇම් ඇස් කරනව ඔන්න............... :D
{පසු වෙලාවක....(තාම මුල වටනේ ඔයාට මං අඩුවක් නොකිව්වොත් කට්ටිය දැන ගන්නව මං ඔයාගේ පැත්තේ බව........)}
ඔය බූමීතෙල් ටිකක් දාලා රෙදී කෑල්ලක් ගෙනෙන්....
ReplyDeleteගැරඬියෙක් අවිල්ලෝ...........
අයියනම් මාරයි....මං මාරම කැමතියි....ඔන්න මගේ වචනෙන්ම කීවා....
ReplyDeleteකිසි අවුලක් නෑ සුපර් ස්ටාර් ඔයාම තමයි.... :D
මේ මාරයියෙ!!!
ReplyDeleteමං සින්දු ලියල දෙන්නම් - ඔයා කියනවද??
ඔය හට්ටි මුට්ටි ටිකක් හරි එකට තට්ටු කරල සංගීතෙකුත් දාගන්න බැරුවයි!
අම්මප විකුණුවොත් නම් උණු කැවුම් වාගෙ යයි!!! ඇත්තටම!
කලින් එකට වඩා ටිකක් හොඳයි... කට හඬේ වෙනස් වීම පාලනය කරගත්තොත් ඊලඟ එක නියමෙට කියාවි.
ReplyDeleteAmmooooooooo.........kan deka iwarai.....marayage sindune .......aththatama kawda me geenu dariwi?
ReplyDeleteමාරයෝ...
ReplyDeleteමෙක අහන්න ඕනෙ නිසාම ලොක්කට බෝලයක බස්සල මිනිහගෙ හෙඩ් පෝන් සැට් එක උස්සං ආව.
මෙහෙමයි,
උඹත් විඳවීම තුළින් ජීවිතය විඳින මිනිහෙක් බව ආයෙත් සැරයක් ඔප්පුකරලා තියෙනව.
අනිත් එක උඹට ටිකක් විතර සිංදුවක් කියාගන්න පුලුවං කමක් තියෙනව. ඊළඟ එක කියනකොට බය නැතුව කට ඇරළ කියපං. උඹ මේකත් කියල තියෙන්නෙ කාට හරි ඇහෙයි කියළ බයෙන් බයෙන් වගේ.
ඒක නෙවෙයි කවිමඩුව පැත්තෙ එන්නැද්ද...??
හක් හක් හා.....
ReplyDelete:D :D
මම නම් මුකුත්ම ඔන්න කියන්නේ නැහැ.
[අනේ ඇත්තටම මට හිනාව නවත්ත ගන්න බැහැ නෙව. හැබැයි හොඳ උත්සාහයක්]
ඊළඟ වටයේදි තව කට හොඳට ඇරලා වට පිට කට්ටියට ඇහෙයි කියල තියෙන භය මග හැරලා සින්දුව මුලින්ම තමන්ටම රස විදින්න ගායනා කරන්න. ඔබට සුභ අනාගතයක්!
ReplyDeleteඒ මචෝ... කලින් එකට වඩා මේක හොඳයි බං ඇත්තටම... අර උන්නැහේගේ අවවාදය කනට ගත්තානං පොඩ්ඩක්...?
ReplyDeleteඅනෙක් කාරනය... දැං ඔය විදිහට අර දැරිවිගේ පින්තූරේ තැන තැන මෙහෙම දාන්න ගියහම ඒ දැරිවිට හොඳ නෑ නේද...? ඒ දැරිවිත් ඉතිං යසට ඇහැට කනට පේන ලමයා වෙච්චි... පව් නේ බං... වෙච්චි දේ වුනා.. ඔය පේන්නැතෑ, නං නැති උගුඩුවෙක්, උඩ කියලා තියෙන දේ දැනටම.... තව පාරක් හිතපං ඒ වැඩේ ගැන...
@ උන්නැහේ: යකෝ ලොක්කටත් බෝල බස්සනවද... හෙහ් හෙහ් හෙහ්... උඹත් නොම්මර එකේ රසවතෙක් බව පහුගිය දිනවල දැනගත්තා... ජයවේවා...
තැන්කූ තිස්ස අයියා...
ReplyDeleteඔයාම මාරයාට ඔය අවවාදෙ දුන්නු එක හොඳයි. මොකෝ මාරයට අවවාදයක් කරන්න නං ඊට වඩා ලොකු මොකෙක් හරි වෙන්න එපෑ නේද... ඒකයි මම කට පියං හිටියෙ.
:D
ඇත්ත වශයෙන්ම ඔබට මයික් එක හරි හැටි පාලනය කර ගැනිමේ හැකියාව නැති හැඩයි.. ! ඔබ වේදිකාව පුරා එහා මෙහා දුවන කොට පොඩ්ඩක් මයික් එක පිලිබද සැලකිලිමත් වෙන්න !:P අර අලංකාර කොටස් නම් හරිම අගෙයි..!
ReplyDeleteඇත්තටම ඔබ ඊලග වටයට සුදුසු කමක් ලැබිය යුතුයි..! මගෙ පුද්ගලික SMS එකත් ඔබට දෙන්න බලාපොරොත්තු වෙනවා ! :D
අඩේ මං ආසම ගීතයක්නේ........................ ඔව් ඔබට හැකියාව තිබෙනවා........ දෙවැනි වටයට යන්න පුලුවන්... (මේ කියන මට නං කිසිම හැකියාවක් නැහැ... ඒත් මට ජජ් කරන්න ඒක බාධාවක්ද නේද? :D :D :D
ReplyDelete