10 May 2010

99...මාර ගීතය...

ඔන්න අද දවසම කවි කියලා..කියලා.. කට රිදෙනවා.. ඒත් ඉතින් මෙකට අඩු සිංදුවක් විතරයිනේ ඔං ඒකත් කීවා...

59 comments:

  1. බුදු අම්මෝ.............මගෙ කන් අඩිය ඉවරයි...අයියෝ..මාරයියේ මොක්ද්ද මේ කරපු අපාරාදේ :(

    ReplyDelete
  2. ම් ම් ම් හරිම ලස්සනයි......

    ReplyDelete
  3. දිල්...

    හුහ් හුහ් හූ..

    ReplyDelete
  4. wath...

    මෙන්න මාව අන්දනෝ...
    අර දිල් වගේ ඇත්තම කියන්නකෝ..

    ReplyDelete
  5. ඇත්තම කියන්න තරහා වෙනවද?
    :D

    ReplyDelete
  6. වචන ටික විතරද කියන්නේ?. කෝ සිංදුව කියන්නේ නැද්ද ?
    මම කීප සැරයක්ම ඇහුවා. චචන පේලි ටික හුරැවෙන්න කියවනවා වගෙයි ඇහුණේ...

    ReplyDelete
  7. Ansh Lucky Sri Jay ...

    මොකට තරහා වෙන්නද නංගියේ මම ඇත්ත දන්නවා නෙව..
    ඇරලා දාන්ට..

    ReplyDelete
  8. ඔබේ නිර්භීත කම මම අගයමි...

    ReplyDelete
  9. මිස්සක...
    තාම ඒ වචන ටික කට පාඩං කරනවානේ මලේ... හිටිං තව ටික දවසකින් කියලා දාන්නම්...

    ReplyDelete
  10. තිස්ස අයියා...

    අන්න එච්චරයි... කෝ අයියා කට අරින්ට...
    ඉතින් කිවුවහ අරින්ටකෝ..ආ.. මෙන්න මෙ සුපියල් පහ දාගන්ට කටෙ...

    ReplyDelete
  11. ඕක කියන කපුගේ මහත්තයා ජීවතුන් අතර උන්නා නම් අද තමයි එතුමා මැරෙන්නේ. මෙන්න මේ ගීතය අහලා. හෙහෙහෙහෙ.. [අනේ පොඩි විහිලුවක් කලේ ඈ.. ගනන් ගන්න එපා. මට ඉතින් ඔහොම තියා කොහොමවත් ගීතයක් ගායනා කොර ගන්න බැරි එකෙක් නෙව.]
    :D :D :D

    ReplyDelete
  12. තිස්ස අයියා...

    ඔන්න තිස්ස අයියේ..උඹ ජූනි වල ආවා වගේ නෙවෙයි..
    මට පෙවුවා වගේත් නෙවෙයි..
    අයියට ඔන්න ඔය වගේ ගිගුරුම් සහිත වැසිවල ශබ්දයත් අහන්ට වෙනවා අනිවාර්යයෙන්ම..

    බිවුවම මට තියෙන ලෙඩෙ තමා ඔය...
    මත් වීම නැති ගීතයෙනුත්..
    ගීතයෙන් තොර මත්වීමත් දෙකම මට අප්‍රසන්නය..

    ReplyDelete
  13. Ansh Lucky Sri Jay...

    ඉතින් නගෝ ඔක කියන්ටද බය උනේ...
    ඒකනේ මම එතුමා මිය යනකල්ම ඔක නොකියා හිටියේ...

    ReplyDelete
  14. මාරයියේ....කටේ වෙරලු ගෙඩියක්ද? නැත්තම් බයිට් මොනවහරිද?

    ReplyDelete
  15. කස්සා...

    අනේ නෑ...
    හොදට කාලක්කිරියා කොරලා ඉන්න වෙලාවක කියපු එකක්.

    ReplyDelete
  16. මාරයියේ..කියපු හැමදේම කිව්වෙ විහිළුවට...ඒක ඔයා දන්නවනෙ.....

    ReplyDelete
  17. විහිළුවට කිව්වේ. පොඩ්ඩක් විතර හයියෙන් කිව්වානම් හොඳයි වගේ

    ReplyDelete
  18. දිල්...
    මිස්සක...

    ඇත්තටම මම ඔයාලා කියන දේ දැනගෙනම තමයි ඔක දැම්මෙ...
    නැතුව...
    "ඔයා නම් නියමයි..මම ඔයාව ඊළග වටයට තෝරනවා.."

    කියලා නොකියන බව දන්නවා...

    ඔයිටත් වඩා හයියෙන් කිවුවනම් මිස්සකගේ කොහොම උනත් දිල්ගේ කණ දිල්ලයෙන් ගේන්න වෙනවා නෙව..

    ReplyDelete
  19. සමහර තැන් වල ස්වර ස්ථාවර මදි......
    අයියගේ ගැඹුරු කටහඬ නම් නියමයි.....
    දෙවෙනි වටයට යවන්න කැමතියි මං නම් ඔන්න..... :)

    කලින් කිව්වනම් මං එනවනේ ඩ්‍රම් බීට් එක දෙන්න.... ෂිහ්......

    විහිලු නෙමෙයි ඇත්තටම ලස්සනයි අයියේ.......

    ReplyDelete
  20. මාරයි. මාරම මාරයි. මාර ගීතයක්ම නේන්නම්. මාරය එනවට අකමැති කෙනෙක් උනත් මාරයට අඬගහනවා ශුවර් මේක ඇහුනට පස්සෙ.

    ReplyDelete
  21. හා පැටික්කි...

    අනේ මන්දා...
    නංගිත් නග්ගනවා මාත් ලිස්ස ලිස්ස නගිනවා..

    වැටෙන එකක් නෑ නේද නගේ අත්තකඩං බිම පල්ලේ..

    මොනවා උනත් ටැංකියු කිවුවා...

    ReplyDelete
  22. අනුරාධ...

    මම හිතන්නේ මම හොද එහෙටම තමයි වගේ නේද..?

    ReplyDelete
  23. ඕකනේ ඉතින් අයියට ඇත්තට කිව්වත් හිතන්නේ බොරු කියල.......
    මංද මට කට හඬ නම් සුපර්බ්.......
    ස්වර අවුලත් කමක්නෑ..... ආධුනිකයිනේ.......

    ReplyDelete
  24. දෙවෙනි වටයට යන්න අමරුයි. තව පුහුණුවීම් කරන්න. ස්තුතියි.

    ReplyDelete
  25. මාරයා මලේ.....
    උඹගෙ හඬ ස්තිරයි.....කොතැනකවත් කඩතොළුවක් නැහැ...අඳුන ගත්තා එක් හිත් ඇති මනුස්ස පරාණයක් බව...උඹ අද මැරතන් දුවලනෙ බං....ඉතින් මන් යමක් කියන්නෙ කොහොමෙයි ....වෙලාවක් නැහැ නෙව....

    සුලා....

    ReplyDelete
  26. එලනේ මං කියනවාට වඩා හොදට කියනවා ........

    මේ ඒක නෙමෙයි අපි හදමුද හොද විෂුවල් එකක් .....

    ReplyDelete
  27. Ansh Lucky Sri Jay ට..
    අනේ හපොයි මගේ පණ ගියා ඔයාගේ කතාවට හිනාවෙලා.

    ReplyDelete
  28. අනේ මාරයියේ මේ ඇත්තමයි කියන්නේ අප්පා.ඔයාට පුදුම හැකියාවක් නොවැ තියෙන්නේ.අනේ ඇයි ඕවා මෙච්චර කල් හන්ගන් හිටියෙ.ඔය අපේ දිල් අක්කයි,ansh ලමයයි කියන ඒවා ගනන් ගන්න එපා අයියේ ඔයා.කව්ද දන්නේ ඉරිසියාවට කියන ඒවද කියලා.අයියන්ඩි දාමු අයියන්ඩි super star 4වෙනි වටේට. ආව් ආව් කොහොමද අයියා super star වෙලා පත්තර වලිනුයි, ටි වි එකෙනුයි එද්දි ඉන්ටර්විව් ගන්න.ඔන්න එතකොට කියන්න ඕනා "මම" නංගී තමයි aplication එක දැම්මේ ඔයා බෑ කියද්දී කියලා. ඔයාම දා ගත්තා කියනවට වඩා කැපිලා පේනවානේ එතකොට

    ReplyDelete
  29. මම සින්දුව අහන්න පිං කරලා නහැ......එවුනාට හොදට ඇති කියලා හිතනවා.......කවදාක හරි අහන්න පින්ක් පදුනොත්.....මම අහන්නම්කො......

    ReplyDelete
  30. හෙට මට ඔයාට සුබ පතන්න බරිවෙයි....හෙට 100 පොස්ට් එක දැම්මොත්....මම කලින්ම සුබ පතනව100 පොස්ට් එකට්යි..මට කනින් කොනින් ඇහිච්ච විදිහට ....ඔයාගේ උපන් දිනයනම්........සුබ උපන්දිනයක් වෙවා!!!!!!!!!!!

    ReplyDelete
  31. ඔව් මාරයා මම ඔයාව දෙවනි වටයට තෝරනවා.. සිතට දැනෙන විදියට ඔබේ ගීතයෙ ශබ්ද රසය කන පැලෙන්න තියනවා... ඔබට හොද ගායන හැකියාවක් තියනවා.. තවත් ගීත කියලා පුහුණු වුනොත් හොද අනාගතයක් ඔබට තියනවා කියලා සිතට දැනෙනවා..
    ඔබේ ඔය දක්ෂතාවය ඉදිරියටත් අපට දැකගන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.. ඔබට ජය වේවා!

    [මටත් පොඩි විහිලුවක් කරන්න හිතුනා යාලුවේ.සිතට දැනෙන විඩියට හිනා යන එක්කක් නෑ කාටවත්.. මම ඉතින් බ්ලොග් වලට අලුත් කෙනෙක් . ඒක හින්දා තරහා වෙන්න එපා. වැරැද්දක් තියනවා නම් මට කියලා දෙන්න...සිතට දැනෙන විදියට ඇත්තටම ඔබට හොද ගායන හැකියාවක් තියනවා. :) ]

    ReplyDelete
  32. ආ..ආ... මේ ගැන තමයි අද ලංකාදීප පත්තරේ තිබ්බෙ කට්ටිය mobile phones off කරන් හිටිය කියල.

    ReplyDelete
  33. හා පැටික්කී...

    නංගාට මං රහසක් කියන්නද...
    මාත් කොලේ සංගීතය නෙව..
    ඒත් ඉතින් අන්තිමට මම ජීවිතේටම ෆේල් උන එකම විෂයත් ඒකම තමයි..
    ඉතින් මෙ මදෑ නැද්ද මං අහන්නේ..හිහ් හිහ්..

    ReplyDelete
  34. පාඨකයා...

    අපොයි දෙයියනේ දැන් මං ගමට ගොහින් ගමෙ එකාලට මක්කැයි කියන්නේ..
    උං බලන් ඉන්නවා ඇස් ඇම් ඇස් කොරන්ට...

    ReplyDelete
  35. සුලා...

    අප්පච්චියේ බං අයියේ උඹව දැකීමත් සතුටක්..
    දිවුවනං තමයි.. ඒ මෙ වෙන ගමනක් යන්න පරක්කු වෙන හින්දා..
    අන්තිමට පාරෙ හිටිය එකාලා වතුර ගහන්නත් පටන් ගත්තා නෙව..
    ඒ පාර වතුර ගැහුව උන්නැහේලාට උත්තර බැඳ බැඳ ඉන්න ගොහින් තව පොඩ්ඩෙන් යන ගමනත් අමතක වෙනවා..
    ඒ අතරෙ කොහේදෝ යන ගැටයෙක් මට ආයෙමත් ගමන මතක් කොලායින් ඛෙරුනා..

    මක්කැයි කිවුවෙ..ස්ථීරයි කිවුවා...
    නැතුව නැතුව..අපි ඉතින් තනි වචනේ මිනිස්සු නෙව..
    ආයේ ඉතින් උදේටත් මෝනින්..රෑටත් මෝනින්ම තමයි.. ආයේ අපි ළග නෑනේ ඔය වචන දෙකේ කතා...

    ReplyDelete
  36. වැප්...

    ආ ආවාද..
    විෂුවල් තමයි..
    මගේ කට තාම කකියනවා..
    වැපා ඇවිත් උදේ පාන්දරම දුන්න මයික් එකත් අරගෙන කිවුව කවි කිවිල්ලට..

    කියනවනම් ඉතින් ඔන්න ඔහේ හදමු.
    හැබැයි මමම තමයි ඔන්න දර්ශන වලට පෙනී ඉන්නෙත් හරිද..?
    හොඳයි කියලා හිතෙන ගෑනු ළමයෙකුත් ..ආ නෑ නෑ..හැමදාම කරන එකක්යෑ..
    ඔන්න ඔහේ ගෑනු ළමයි දුසිමක් විතරත් ගම්මු..

    ReplyDelete
  37. මම...

    අනේ මට මැවිලා පේනවා පේනවා වගේ..
    මගෙ හොඳ නංගී...
    අනේ දාන්නකෝ..ඇප්ලිකේෂන් එකක්...

    හැබැයි අවසන් මහා තරගයටම කෙලින්ම යන්න පුළුවන් විදියේ ඇප්ලිකේෂන් එකක් අඩුම ගානේ එතකොට මට දෙවැනියවත් උනහැකිනේ...

    කමල් අද්දරආරච්චි උන්නැහෙත් කැමති වෙයි..
    එක සිංදුවෙන්ම තරගේ නිමා කරලා මිනිහට ටිකක් වෙලපහ ගෙදර ගිහින් බත් ටිකක් කාලා දොයිය ගත්තැකිනේ..

    ReplyDelete
  38. ඉලන්දාරියා...

    ඒ මොකද සිංදුව අහන්න බැරි..?
    කොහොම හරි අහන්න එනේ හොදද..?
    ආයේ ඉතින් මෙ ගී නෑසු සවන් කුමකටද..?
    කියලා වැඩක් නැහැ ඒ තරම් සුමිහිරි,ලයාන්විත,කන්කළු, ගීතයක් ඉතින් මෙ කපේ වෙන කෙනෙකුටනම් කියන්න වෙන්නේ නෑ..

    හා හා හදිස්සි වෙන්න එපා..
    මම 100 ගහන්නේ 12වැනිදාටම තමා..

    ReplyDelete
  39. සිතට දැනෙන දේ...

    කන පැලෙන්න තියෙනවා කිවුව එක නම් මාත් පිළි ගන්නවා...

    අර අපේ දිල් නගා ඒ පිළිබඳව සාක්කිත් කියලා තියෙන්නේ උඩින්ම...

    මට තියෙන දුක වත් තව පොඩ්ඩක් ඉස්සර උනානම් මෙ කරදර මුකුත්ම නැහැ.

    එහෙනම් මම මෙලහකට සියවසේ හොදම ගායකයා වෙලා හමාරයි.

    කොහේද.. මෙ දිල් ඉස්සර වෙලා ඇරියනේ මගේ සායම..

    හොදා හොදා හිතට දැනෙන දේවල් කොයි වගේද කියලත් අපි බලමුකෝ..

    ReplyDelete
  40. Dinesh_Silva...

    බොරු ප්‍රචාර..
    අධිරාජ්ජවාදීන්ගේ කුමන්තරණ..

    ReplyDelete
  41. ඒ ඉතින් ප්‍රැක්ටිකල් විතරක් නෙමෙයිනේ......
    පෙරද ?????? අපරද???????
    අපරදිග නම් කිෂි අවුලක් නෑ........
    පෙරදිග සංගීතේ නම් අමාරුයි කියල තමා මං නම් අහල තියෙන්නේ......
    හිහ් උන්ට වාර විභාග වලදි අපරදිග කෑලි හොරෙන් කියල දීල තියෙනව මං නම්....... පවුනේ.........

    ReplyDelete
  42. ගායනය නම් නියමයි. දෙවෙනි වටයට සුදුසුයි කියල තමයි කියන්න වෙන්නේ..

    ReplyDelete
  43. This comment has been removed by the author.

    ReplyDelete
  44. මචන්, උඹ පෙනුමෙන් කපුගේ වගේ උනාට කටහන්ඩ ඒ තරම්ම නෑ වගේ...

    ප.ලි

    අර තිස්ස කිව්ව වගේ උඹට මාර ගටක් තීන්න ඕනි මෙහෙම එකක් දාන්න...ඒකට මන් සුබ පතනව..උඹ කපුගේ වගේද, නත්තන් මිනිහගෙ පුතා වගේද් කියන්න මන් දැකල නෑ ඇත්තටම, ඒත් උඹ්ට කපුගේට වගේ හොන්ද නිර්මානශීලි ඔලුවක් සහ කෙලින් කොන්දක් තීන බවනම් දැනෙනව...ජය වේවා...

    ReplyDelete
  45. ඔව් සුවහසක් රසික ජනයා ගීතයෙන් අමන්දානන්දයට පත් කල.. එ සහෘදයා... එ ප්‍රතිභාපුර්ණ ගායකයා... දැන් වෙදිකාවෙ...
    ඔබෙගෙ උණුසුම් අත්පොලොසන් නාදයකින් පිළිගන්න ගුණදාස කපුගෙ මහත්මයාගෙ ..... මල්ලිගෙ යාලුවෙක්ගෙ... යලුවෙක්ගෙ පුතෙක්.....

    තුන් මං හන්දියෙ....... මාරයියා..............

    ( ප්‍රෙක්ෂක ජනයා ප්‍රිතියෙන් අමන්දානන්දයට පත් වෙමින් ගඩොල්, වැලි කැට්, ලි පොලු, ද VIP පාස් ලැබුණ අය යකඩ පුටු වලින්ද වෙදිකාව දෙසට දමා ගසති...)


    යක්ස සින්දුවක්නෙ... යක්ස විදියටනෙ කියන්නෙ... හැමොම උත්සාහා කරන්නෙ.. ගුණදාස කපුගෙ මහත්තයා ගිය කවුරුත් එන්නැති කවුරුත් යන්නැති .. මල් පෙති විහිරුණු පාරවල් වල යන්න... මාරයියා තමුන්ගෙම පාරක් හදාගෙන එ පාර දිගෙ යන්න උත්සහා කරන්නෙ මම ඔබට හදවතින්ම සුභපතනවා...
    තිස්ස අයියා කියපු දේ ඇත්ත.. අවකාශය ලස්සන වෙන්නෙ විවිධත්වය... පරාසය වැඩි වුනාම.. එක අතකින් ඔයාත් එක අන්තයක ඉදන් ලස්සන කරන කෙනෙක්

    ReplyDelete
  46. හා පැටික්කී...

    පෙරදිග තමා නගේ...

    හැබැයි මම සංගීතය තෝරගන්න හේතු උන කතාවත් ටිකක් සෑඩ් මූඩ් කතාවක් තමා.
    ඒ දවස්වල ..ඒ කියන්නේ මාරයියට වයස 11 විතර වෙන කාලේ ගෙදර ආර්ථිකේ රින වෙලා තිබුනේ..
    ඉතින් වියදම් අඩුම විෂය තෝරන්න මාරයියා පෙළඹුනා නෙව...

    නැත්නම් විත්තර කරුමෙ තමා ඒ දවස්වල මාරයියාගේ කැමැත්ත උනේ...

    ReplyDelete
  47. Praසන්ன ...

    එහෙම කිවුව නිසාම නැවත වතාවක් ගීතයක් ඉදිරිපත් කොරන්න හිතා ගත්තා...

    ReplyDelete
  48. Indika ...

    කපුගේ වගේ..
    අපොයි..

    ReplyDelete
  49. රවා...

    කවදත් වගේ ඉතින් අපේ රවා මලයා අපිව නැගිට්ටවන්නමනේ හදන්නේ...

    අන්තිමට කියලා තියෙන් ඡෙදය නම් හිතට හයියක්...

    ReplyDelete
  50. හරි නෑ.. හරි නෑ.. බීල නැති වෙලාවක කීවොතින් නම් හොඳට තියෙයි...

    ReplyDelete
  51. ම්ම්ම් පොඩි ගැටලු කීපයක් තියෙනවා...

    1 මයික් එක හරි නැ
    2 සංගීතය මදී
    3 ඔතන පොඩ්ඩක් පොලව ඇදයි වගේ..!

    ලොල්....විහිලු හොදේ මාරයියේ !! :D :D හරි ලස්සන සිංදුව කපුගේ මහත්තය වලෙන් නැගිටලා ඇවිල්ලා අප්පුඩි ගහන්නෙ මෙක ඇහුවනම්...!! :P

    ReplyDelete
  52. ඇත්ත වශයෙන්ම මට කියාගන්න බෑ ඔබ ඒතරම් දක්ශ විදියට ගීතය ගායනා කලා...මට හිතා ගන්න බෑ..ඔබ ප්‍රේක්ශකයින් අනන්දාවයද මොකක්ද මෙව්වා එකකට පත් කලා..! ඇත්තටම ඔබනම් මාර පුතෙක්.. මට කියන්න තියෙන්නෙ මෙච්චරයි..

    (පුටුවෙන් නැගිට)
    මම ඔබට මගේ හදවතින්ම සුභ පතනවා...!
    (නැවී ආචාර කොරයි)

    සූරූස්...( ඒ හොටු හොදේ) :D

    ReplyDelete
  53. kumaraya...

    බොන්න බොන්න තව හොඳා..

    ReplyDelete
  54. Bunny...

    පිෂ්ෂු කොරනේ අප්පා...

    අර සමිතක්කයි, චන්දිරිකා ආච්චියි මක්ක කොරනවද..
    මෙවුවානේ නියම එවුවා..

    ReplyDelete
  55. කවුද අනේ චන්දිරිකා අච්චී ? අදමනේ ඇහුවේ !!

    හැබැටම මට හොද නීවෙදන හැකියාවක් තියේ කියලා අල්ලපු ගෙදර නංගී කිවා :P

    ReplyDelete
  56. Bunny...

    ඇයි අර චන්දිරිකා සිරිවරුදන

    අල්ලපු ගෙදර නංගි මොකද එහෙම කිවුවෙ...ම්..ම්..

    එච්චරමද කිවුවෙ..?

    ReplyDelete
  57. ආ මේ අර ආච්චි නෙවෑ..දැන් තමා මීටර් උනේ...:D

    නෑ නෑ අල්ලපු ගෙදර නංගි සිංදු කියනවා අහන්න ඉන්න බැරි උනාම මම ඉතින් නීවෙදන පාරක් දෙනවා..කන්දෙකේ ඇගිලි ගහ ගන්න :D

    ඇයි අප්පා කාටද එහෙම මිහිරි කටහඩක් අහන් ඉන්න පුලුවන් ? :D

    වෙන මුකුත්නම් කිවේ නෑ..:)

    ReplyDelete
  58. Bunny...

    ඒත් මන් හිතුවා..

    ReplyDelete