12 May 2010

සේකර සිටී නිසලව අද ගම මැද්දේ...




උදේ රදාවාන හන්දියෙන් හැරිලා එන ගමන් නැවතිලා මෙ පින්තූර ටික ගත්තේ..
පහු ගිය දවස්වල මෙතන වැඩ සිටි කැළණි දෙවියන්ගේ කටවුට් එක දැන් එතන නැති නිසාම ඔන්න මම පොටෝ ටිකක් ගත්තා...
දැකලා නැති අය බලා ගන්න මෙ තමයි රදාවාන තුන් මන් හන්දියේ තිඛෙන සේකර මහත්තයාගේ නිසල පිළිරුව..

මෙ සියල්ලම කතන්දරකාරයාගේ ඉල්ලීමක් ඉටු කරනු පිණිසය..

9 comments:

  1. ශ්හැක් එළ එළ....!!!

    ReplyDelete
  2. Bunny...

    තව ටිකක් තියෙනවා..
    පස්සේ වෙලාවක දාන්නම්..
    හොඳයි කියලා හිතුනේ ඔය ටික විතරයි..
    ෆෝන් එකෙන් ඒ තරම් හොඳ ඒවා ගන්න අමාරුයි.

    ReplyDelete
  3. ඇයි යකෝ සසල පිළිරූත් තියනවද...?

    ReplyDelete
  4. තිස්ස මල්ලී...

    ඇයි උන්නත් මළා වගේ ඉන්න..
    ඔය එහෙ මෙහෙ ඇවිද යන්නං වාලේ යන..
    කන්නං වාලේ කන..
    පාවෙන මළ මිනීවගේ ජීවත් වෙන..

    සසල වෙන පමණින් මුත් නොවෙති පිළිරූ.. හිහ් හිහ්..

    ReplyDelete
  5. අන්තිම ‍පොටෝ එක ගත්තෙ පෝස්ටර් ටික පෙන්නන්නද.

    ReplyDelete
  6. කතන්දර...

    අනේ මන්දා මොනවා වෙලාද මන්දා...
    මම මුකුත්ම කලේ නැහැනේ..?

    ReplyDelete
  7. Praසන්ன ...

    මෙ දවස්වල ඔය වගේ තැනක උනත් වැඩි වෙලා ෆොටෝ ගන්න ගියොත් මාවත් අල්ලන් යයි පොලෝසියට ඒ හින්දා ඉක්මනට අරන් ආවා මිසක් වැඩිය ඒවා මෙවා ගැන හිතුවෙ නැහැ.

    ReplyDelete
  8. කතන්දර...

    ඔන්න දැන් හරි.

    ReplyDelete