07 July 2010

මෙච්චරයි ගත්තේ...




කතරගම ගියාට මොකද ඔය ෆොටෝ ගැනිල්ල නම් මගේ අතින් කෙරුණේ නැහැ.
ආසාවට කියලා ගත්තේ මෙච්චරයි.
ඒකවත් දාන්න කියලා හිතුනා.

22 comments:

  1. ලස්සනයි..!!
    කොහොමද ඉතින් කතරගම ගමන??

    ReplyDelete
  2. මේ මදැයි

    [ අර ඇත්ගොව්වා කොල් එක දාන්නේ ඇතින්නටද ඈ ? :D ]

    ReplyDelete
  3. ඔක්කොටම හරියන්න සද්දන්තයෙක්ව අරගෙන තියෙන්නේ.....

    ReplyDelete
  4. දුටු ගමුණු රජතුමා, යුද්ධෙට අරන්ගිය කණ්ඩුල ඇතාගෙ දළ දෙක , කතරගම මහදේවාලෙ තියලා තියෙනවලු නේද?

    ReplyDelete
  5. ඔය දළ දෙක යනකොටත් තිබුනද ඈ....

    ReplyDelete
  6. අම්මෝ මුගෙ ලොකු ..... අලියෙක් තරම් ලොකුයි නේ...

    ReplyDelete
  7. බොලේ ඉදල ඉදල අලියෙක්වම අරන්නේ ;)

    ReplyDelete
  8. ෂා... ලස්සන අලි ෆොටෝ කීපය

    ReplyDelete
  9. @වැප්:
    ඇත්ගොව්වා කෝල් කරනවා ඇත්තේ ඉන්ෂූරන්ස් ඒජන්ට්ට, upgrade option එකක් ඉල්ලලා වෙන්න ඇති

    ReplyDelete
  10. සද්දන්නත ඇතෙක් නෙ අරන් තියෙන්නෙ

    ReplyDelete
  11. ආ මේ මදැයි.... :-)

    ReplyDelete
  12. අර පැත්තකින් ඉන්නේ මාරයියා වෙන්න ඇති නේද...?? සංතෝසයි..

    ReplyDelete
  13. ගිය අවුරුද්දෙ කතරගම ගියවෙලේ මාත් ඔය ඇතාගෙ පින්තූරයක් ගත්තා..ඒත් මම ගත්තේ එයාගේ හිස කොටස..එයා ළග ඇත්ගොවුවෙකුත් හිටියා.කකුල් හතරම දම්වැල් බැදලා තිබුනා..මිනිස්සු ඒ සතාගේ බඩයටින් රිංගන්න වටවෙලා හිටියා...අනේ ඒ සතාගේ ඇස්වල කදුළු පිරිලා තිබුනා.මං ගත්තේ ඒ කදුළු පිරුණු ඇස්වල පින්තූරෙකුයි..අදත් ඒ පින්තූරෙ දැක්කම මට ගොඩක් දුක හිතෙනවා ...

    ReplyDelete
  14. අලි බලන්න කට්ටියම සෙට් වෙලා නෙව...

    ReplyDelete
  15. මාත් කතරගම ගිය වෙලේ ඔය වගේ කෙනෙක්ගේ(ඔයාද මංද..) බංඩිය යටින් ගියා.........

    හැබැයි මට උවමනාව තිබ්බේ එයාව ටිකක් අතගාන්න. අතගාන්න දෙන්නැති නිසා බංඩිය යටින් රින්ගල නලල තියන් මොකද්ද කිව්ව මං එයාව අතගෑව...... ශෝයි එයා......... :) :)

    ReplyDelete
  16. හා පැටික්කි (MS)...

    හපොයි අලි කකුලකට අහු උනා නම් හා පැටික්කිගෙ කෑලිත් නැහැ..

    ReplyDelete
  17. කතරගම වාසනා හස්ති රාජයා කියන්නෙ මෙයාට

    ReplyDelete
  18. පැන්da...

    පැන්ඩා අලි ඇත්තුත් අඳුරනවා වාගේ...
    ස්තූතියි.

    ReplyDelete