11 July 2010

පන්සලේ ජීවිතේ... පිහිටීම...





පන්සල් ජීවිතය ගැන කියමින් පවතින මාගේ කථාවට අඳාළ පන්සලේ පිහිටීම පිළිබඳව ඔබ සියළු දෙනාහටම සුළුවශයෙන්වත් යම් අවබෝධයක් ලබා දිය යුතුයැයි හැගුණු නිසාම මෙම සටහන් දෙක දක්වාලීමට සිතීමි.

එක් සටහනක වන්නේ පන්සල පිහිටි ස්ථානය පිළිබඳ සටහනක් වන අතර, අනිකින් දැක්වෙන්නේ පන්සල් මළුව තුළ ගොඩනැගිලි පිහිටි ආකාරය බව සැලකුව මනාය. වැඩි විස්තර කතාවත් සමගම වරින්වර ප්‍රකාශ වනු ඇත. ස්තූතියි.

10 comments:

  1. අර පොතෙත් මැප් තිබ්බද ... මට නිකම් එහෙම මතකයක් තියෙනව... මේ ලියන දේවල් වෙනම තවත් තැනක සේව් වෙනවද.. එහෙම වෙනවනම් අගෙයි...

    කවද හරි සංස්කරණය කරල පොතක් මුද්‍රණය කරන්න....

    ReplyDelete
  2. ආ අයියෙ... පංසල් යමුද...? කොහොමද ජිවිතෙ.. ? කාලෙකින් මෙ පැත්තෙ ආවෙ... දකින්නත් ආසයි...

    ReplyDelete
  3. සිතියම් පාඩමත් පටන් අරන්.....

    එල එල ඉතුරු ටික..කො....ගමේ අය ‍රැස්වෙනවා ..ඉට පස්සේ ..මොකද?....
    කලින්ම පන්සලට ආවාය තාම බලගෙන ඉන්නවා...

    ReplyDelete
  4. wath...

    ඔවු තිබුනා.
    ඇත්තටම කම්මැල්ලවීර මහත්තයා සිතියම් සඳහාම චරිතයක් පොතට එකතු කරලා තිබුණා.
    මට ඉතින් අමුතුවෙන් චරිත උවමනා නැති නිසා මමම ඇඳලා දැම්මා.
    පන්සල් කතා කියද්දී මැප් ඔනමද මන්දා...?
    ඇන්ටන් චෙකොෆ්ලා, ගොර්කිලා වගේ දීර්ඝ වචන සමූහයකින් කියනවට වඩා ඔන්න ඔහේ ඇඳලා දාන එක ලේසියි.

    ReplyDelete
  5. රවා...

    ඒක නේන්නම්, තෙල් මල් ගෙනාවැයි..?

    ReplyDelete
  6. ඉලංදාරියා...

    ඔන්න වෙච්ච දේ මම අද ලියලා දැම්මා...

    මෙ සිතියම් නෙවෙයි හමුදා පුහුණුවෙදී දෙන සිතියම් කියවීම පාඩම් මාලාවට නම් මම හරි උනන්දුයි. මූලික පුහුණු වෙදී අපේ ස්කොඩ්රන් එකේ නැවිගේටර් වෙන්නත් ඒ ආසාව උනන්දුව හින්දාම මට පුළුවන් උනා.

    ReplyDelete
  7. ලස්සනට ඇඳල තියෙනවා සිතියම් දෙක.

    ReplyDelete
  8. කෝ බං චෛත්‍යය??

    ReplyDelete
  9. දිනිත් ...

    මම පන්සලට යනකොට චෛත්‍යයක් තිබුනේ නැහැනේ..
    ඒකයි ඔකේ එහෙම එකක් නැත්තේ...

    චෛත්‍යය හැදුවෙ මම මහණ වෙලා අවුරුදු තුනකට විතර පස්සේ...
    ඹය තියෙන විදියට වඩා සෑහෙන වෙනස්කම් මම පසුව පන්සලේ කලා.
    ඒ සිතියම කතාවෙ අවසානයට තමයි දෙන්න වෙන්නේ...

    ReplyDelete