06 August 2010

අප කෙතරම් දුරින්ද..?

දීඝා ජාගරතො රත්ති
දීඝං සන්තස්ස යෝජනං
දීඝො බාලානං සංසාරො
සද්ධම්මං අවිජානතං

නිරිවරාගෙන රැය ගත කරන්නට සිදු වූ අයෙකුට රැය ඉතා දීර්ඝ කාලයක් වනු ඇත.
පයින් ගමනක් යන්නෙකු එම ගමන බොහෝ දුරක් ගොස් වෙහෙස වී සිටියදී, තවත් ඉදිරියට යෑමට ඇති යොදුන වූවද මහා දුරක් වන්නේය..

එලෙසම..

සද්ධර්මය නොදත්තා වූ ප්‍රමාද වූ තැනැත්තාහට මෙසසර කෙතරම් දීර්ඝ නොවෙත්ද..?

22 comments:

  1. මෙන්න මාරයා බණ කියනවා..
    :)

    "සද්ධර්මය නොදත්තා වූ ප්‍රමාද වූ තැනැත්තා හට මෙසසර කෙතරම් දීර්ඝ නොවෙත්ද..?"
    හ්හ්ම්ම්ම්ම්.......

    ReplyDelete
  2. සාධු සාධු සාධු....බොලේ මමත් ප්‍රමාදයි.......

    ReplyDelete
  3. ඒක තමා මාත් බෑලුවෙ මොක් මෙ එක පාරම බන?

    හ්ම්ම්ම් බෞද්දයෙක් හෑටියට කලයුතුම දෙය දර්මය දෑන ගනීමයි මන් හිතන්නෙ.


    ඔන්න මමත් සිOහලෙන් කෙටුවා මාර මල්ලිට තෑන්කූ.........
    නිශ්

    ReplyDelete
  4. Ansh Lucky Sri Jay...

    ගත යුත්ත ගන්න බලන්න.

    ReplyDelete
  5. Shadow/හේමලයා...

    ප්‍රමාද විත්තිය නම් ඇත්ත..ඒත් ප්‍රමාද වැඩිද කියලා බලමු.

    ReplyDelete
  6. nish...

    සතුටුයි සිංහලෙන් කොටනවා දැකීම.
    බින්දුව සඳහා x අකුර යොදන්න.

    එක පාරම බණ නෙවෙයි..කියවලා බැළුවොත් තේරෙයි මම මෙච්චර කල් කියපු කරපු දේවල් වලත් බණ තිබුණා.

    ReplyDelete
  7. හ්ම්ම්... ඇත්ත තමා.. සාදු සාදු සාදු!

    ReplyDelete
  8. මටනම් ඒක හොදටම තෙරිලා තියෙන්නේ .......

    මේසන්සාර සගරයෙන් එතෙරවන්නට ඇත්නම්........

    මොනතරම් සුවයක්ද...?..

    මාර්ගය කුමක්ද..?

    ReplyDelete
  9. අයියේ නිධාන කතාවත් දැම්මනම් එල

    ReplyDelete
  10. දන්න දේ බෙදා ගැනීම පිනක්.

    ReplyDelete
  11. ධර්ම දානය උතුම්ම දානයයි කියනවනේ....
    සාදු සාදු සාදු...!!!

    ReplyDelete
  12. මට හිතුන එකම දේ මම නම් හෙන දුරින්.............

    ReplyDelete
  13. හදිසියේ උද්ගත වූ තත්වයක් මත සේවයට වාර්ථා කිරීමට සිදුව ඇත..
    මෙං මං දිවුවා අනිද්දා දිහාට එන්න ලැබුනොත් නිධාන කථාවත් දාන්නම්කෝ...

    ReplyDelete
  14. මාරයා අයියේ උබ අද ලිපියක් දැම්මදා ......... හිකිස්

    ReplyDelete
  15. මට තෙරෙන්නේ නැති ප්‍රශ්ණයක් තියෙනවා. දන්න කෙනෙක් ඉන්නව නම් උත්තර දෙන්න. අපිට (හෝ කාට හරි) නිවන් දකින්න (රහත් වෙන්න) බුදු හාමුදුරුවන් කෙනෙක් ම පහළ වෙන්න ඕනේ ඇයි? ඒක බුදුන් ගේ ධර්මයට අනුව භාවනා කරල විතරක් ලබා ගන්න බැරිද?

    ReplyDelete
  16. අද මොකද එකපාරටම බණ මතක් වෙලා.

    ReplyDelete
  17. වැඩට එන්න කියල කෝල් එක එනකොට පෙට්‍රල් ගහ ගෙනය හිටියෙ ?

    ReplyDelete
  18. මාරය අයියේ... මොකද බණ මතක් වෙලා....

    ReplyDelete
  19. එක නම් හරි මාරයියා. එත් අද තියන සමාජයත් එක්ක මෙක කරන්න බැහැ, ගෙවල් දොරවල් තරහව ආශාව වගුරවන තැන් වෙලා. උන්ව දාලා යන්නත් බැහැ, ඇත්ත දැන දැන ඉන්නත් බැහැ. මොකද හදිස්සියෙම බණ


    මට මෙටිකෙ ටිකක් වැඩ අධිකයි. එක නිසා පෙන්න එන්න වෙන්නෙ නැහැ වැඩිය.

    ReplyDelete
  20. අනේ මාරයො මට දවසක් ඇහුනා නලනී ජාතකය කියලා ජාතකයක් ගැන.කියුවෙ පර්‍ටට නලුවෙක්.ජාතක පොතෙත් නැ. හලලා තියෙන්නේ එකද කොහෙද.හැබැයි මිනිස්සු අහන්ඩම ඔන එකක් .දන්නවනර්‍ම කියන්න අප්පා අපි කොට අදින කොට නේ උන් ඔර්‍වවා කියන්නේ.වටින කතාවක්.ලියන්ඩ අප්පා.

    ReplyDelete
  21. නලනී ජාතකේ කොහේ හරි තිබුනා..හෙව්වොත් හොයා ගතෑකි...එකේ තියෙන්නේ කාන්තාවක් තවුසෙක්ව අල්ලගන්න කතාවක්...

    ReplyDelete
  22. http://www.jathakakatha.org/newhome/index.php?option=com_content&view=article&id=595:511-&catid=60:501-550-&Itemid=103

    511 නලිනී ජාතකය

    ReplyDelete