Hi I came here to day & I am new to blogs too. The other thing is that I dont know how to type in Sinhala.
If you have time could you please check my horoscope too. Because it is said that these period is not good for me (Senasururu Dasha, Athuru dasha and Erashtaka)
ඔන්න මං එක.....
ReplyDeleteඅප්පටසිරි ලියල තියන එක දැන්නේ කියෙව්වේ හරියට........ ගාල කඩාගෙන දුවගෙන ඇවිත් එක කිව්වට මොකද මොනවද දන්නෑ කියන්නේ?????? :P :P :P :P
ReplyDeleteතොග කතාවකුත් තියනව මාරයියා "මාර" කඩයක් වත් දාන්නද?????? :o
හා පැටික්කි (MS)...
ReplyDeleteඅනේ මගේ පුංචි හා පැටික්කී..
ඈ නගේ උක්කුං අද ගෙදර නැතෙයි..දැන් ඔය මෙහෙ ආවෙ ඇඳේ නෙට් එකෙන්ද..?
නගා ඉතින් අද මෙකට ඉල්ලුං කරන්ට ඔන නැහැ නෙව..මට මතක හැටියට මීට කළින් කේන්දරෙ බලා ගත්තානේ..නේද..?
මොනවද දන්නෑ කියන්න යන්නෙ.
ReplyDeleteඅනේ මටත් සාත්තරයක් කියනවදෝ?
ReplyDeleteඋක්කුන් ලබන සතියෙ ඉඳන් නේ එන්නේ........ දැන් මං හිතන්නේ කාව හරි බලන්න ගෑටුව හෙල්මට් දෙකම අරන්.......... :/
ReplyDeleteඒකනේ පස්සේ මතක් උනේ ඒ වග අපරාදේ........... මගේ අවස්ථාව ඉල්ලන කෙනෙක්ට දෙනව එහෙනම් ඔන්න...... හිකිස්........ :D
Praසන්ன...
ReplyDeleteඔබ පළමු වැන්නා වී ඇති බව සතුටින් දැනුම් දෙමු.
බලා පොරොත්තු වන්න..
අනේ මමනෙ ඉස්සෙල්ලම ඇහුවෙ
ReplyDeleteහා පැටික්කි (MS)...
ReplyDeleteමං දන්නවනේ මගේ නගාගේ හිත හොඳයි කියලා...
වෙන කෙනෙකුට අවස්ථාව දෙමු. හොඳේ...
ඩබල් හෙල්මට්...?නගේ උක්කුං ගැන මම අනා වැකියක් කියන්නං...
අයියණ්ඩියා වාහනේට ටෙලරයක් හයි කොරන් වගේ..
ගෙනියපු අනිත් හෙල්මට් එකේ විස්තරය හරියට කිවුවනං ටක්කෙටම කියන්න පුළුවන් ඔං...
"අද අද එයි මරු පිං කර ගන්නේ "
ReplyDeleteඅනේ මාරයෝ මට පිං කරගන්න තව කොච්චර කල් තියෙනවදෝ
හරී ...
ReplyDeleteඔහොම බෑ...
කියලා තියෙන විදියට එන්න ඔන..
බොසා මම දැන් දැක්කේ...
ReplyDeleteඔන්න විස්තර ටික එව්වා.
ජීවිතේ ගැන මොනා හරි කිව්වොත් ලොකු උදව්වක්.
ජය වේවා...
Chanaka Aruna Munasinghe...
ReplyDeleteඅනිවාර්යයෙන්ම ඔබව ඇතුළත් කරනවා..අර පස් දෙනාට අමතරව...
මාර සාසත්යක් මටත් ඔනේ ........ චැට් එකේ විස්තර දෙමි :D
ReplyDeleteආ ඕක මොකක්ද.......මං නරක උනාට හොඳයි........ :)
ReplyDeleteආහ්..... ඒකනම් ඉතින් ටේලර් නම් දෙක තුනක් හිටිය කෝකද කියල තමා දන්නැත්තේ......... (කාටවත් කියනව එහෙම නෙමෙයි ඔන්න මේ ගැන.....මාරයිය විශ්වාස නිසයි කටක් ඇරල කිව්වේ........)
හෙල්මට් එකේ විස්තරේ කිව්වේ සයිස් එකද?????
මම...?
ReplyDelete@ හා පැටික්කි (MS)
ReplyDeleteඔන්න එහෙනම් හා නගාගේ අවස්ථාව මටවත් දෙන්නකො...
අනාගතය ගැන දැන ගන්න එක මේ අයියට වඩා වැදගත් මේ වෙලාවේ වෙන කාටද මන් අහන්නේ?
ඕන් මාරයියෙ මාත් විස්තරේ එව්වා...
බලමුකෝ එහෙනම්!
මම එනකොට පරක්කුයි හේ .... මොනවා කරන්නන්ද..? හපොයි...
ReplyDeleteඅපායට යන්නත් කලින් යන්න ඕනේ කියන්නේ මේක තමා....
හපෝයි වැඩෙ අමාරු වෙන පාටයි..ඒකෙන් මෙකෙන් අන්තිමට කස්ටයක් මාත් එක්ක තරහා වෙයිද මන්දා.
ReplyDeleteහරි ඔන්න බෝනස්...
අහඹු ලෙස තෝරා ගනු ලබන තවත් තුන් දෙනෙකුට අවස්ථාව දෙනවා.
එවන්න බැරි උන අය එවන්නකෝ විස්තර ටික
රනා...
ReplyDeleteවිස්තර ලැබුනා..
හැබැයි ඉතින් බෝනස් ගොඩට තමා දාන්න වෙන්නේ.
බලමු වැඩෙ හරියයිද කියලා.
වැප්...
ReplyDeleteතව ටිකකින් වෙලාව වෙනස් කළා වගේ දිනේ එහෙමත් වෙනස් වෙන එකක් නෑ නේද..?
අනේ බෝනස් එකක් වත් නැද්දෝ,,
ReplyDeleteචේජනා...
ReplyDeleteඔහොම බලන් ඉඳලා නම් මුකුත් ලැඛෙන්නේ නෑ සහෝදරී..ඉල්ලුම් කරලා බලන්න. මගේ තුණ්ඩු උඩ දාන්න හිතන් ඉන්න ගොඩටවත්.
අනේ පුතේ එහෙම කොරන්න එපා ඉතින්.
ReplyDeleteඅපිත් කන බොන මිනිස්සුනේ.
කව්ද දන්නේ හෙටද අනිද්දද කියලා.
ඒ නිසා ලිස්ට් 1ට දාගමු ඕංග
ජයම වේවා...
හා පැටික්කි (MS) ...
ReplyDeleteමෙක කියන්නකෝ..උක්කුං දාගෙන ගියේ ගෙනියපු හෙල්මට් දෙකෙන් හොඳම එකද..?නැත්තං අනිකද..?
අපොයි මම හොදටම පරක්කුයි නොවැ. ඉහි ඉහි.ඉල්ලුම් පත්තරයක් දාලා බලමු කෝකටත්..
ReplyDeleteමේ මේ, මම ඔබ තුමාගේ යාවජීව සාමාජික.
ReplyDeleteමටත් බලා ගන්න ඕනේ.
:D
ඊටත් මම මේක දැක්කේ දැන්, ඔන්න පරක්කුයි හෙම කියන්න එපා.
හපොයි. මේකෙ පළවෙනියට දාගන්න ලැබුන කියන්නෙ මගෙ වෙලාව හොදටම හොදයි වගේ...
ReplyDeleteහප්පා.. මමනෙ කලිංම ඇවිත් තියෙන්නෙ :D
ReplyDeletesansarasidu...
ReplyDeleteබෝනස් ගොඩට තුණ්ඩුවක් ලියලා දැම්මා ඔං.බලමු වැඩ කරයිද කියලා.
ඉලංදාරියා...
ReplyDeleteබොනස් වලට උත්සහ කරමු..තාම මට මුකුත් ආවෙ නැහැනේ ඉලංදාරියාගේ විස්තර...
හසී ...
ReplyDeleteතවත් තුණ්ඩුවක් ලිවුවා මං ඔං...
මාරයිය අද මාර වලියක් දාගන්නයි යන්නේ කට්ටියට කියල....... හෙට මාරයිය ලියන පෝස්ට් එක "මාරයාට මාරයා පෙන්වයි........" :D :D :D :D
ReplyDeleteමාරයියේ මං ඒක දැක්කේ නෑ......
ඒත් කොහොමටත් අපේ අයිය හොඳ එක දාන්නේ...... (දෙකම අලුත් ඒ උනාට ...)
Ansh Lucky Sri Jay...
ReplyDeleteඅපොයි..තවත් මොනවාද කියන්න ඉතිරි වෙලා තියෙන්නේ...
දැනටම කීයක් නං ජාති කියලා තියෙනවාද..?
අනේ අම්මපා නගේ උඔනං...
යකෝ විනාඩියට එක ගානේ කොමෙන්ට් වෑටිලද...?
ReplyDeleteඑහෙනම් අර කථා, මේ කථා, කර කර හිටි මාරයාගේ ගරිල්ලා මාකටින් වැඩේට ඔක්කොමලා අහුවුනා... ඈ...
අද නොමිලේ... හෙට මුදලට...
අද විස්තර කෙටියෙන්... දීර්ඝව ඕනෑනම් මුදලට...
මූ වාගේ එකෙක් අම්මපා...!!!
Praසන්ன...
ReplyDeleteපළමුවෙන්ම මාරයාට පෙනෙන එකත් හොඳයි කියන්නේ..ඈ...
හා හා,හොඳ මාරයා. මම හිතුවෙ අපිව අමතක ඇති කියල.
ReplyDeleteඒක නෙවෙයි වැඩේ නැගල යනව වගේ. පෝස්ට් එක දාල පැය 1/2ක් යන්නත් කළින් comments 40ටත් කිට්ටු කරලා දැන්.
කොහොමද බෝඩ් ලෑල්ලක් එහෙම දැම්මනම්
"මාරාවේශයෙන් සාස්තර කියනු ලැබේ"
Kanishka | කණියා...
ReplyDeleteඔව් ඔව් සෑහෙන කළින්...
අපරාදේ නෙව තව පැයකින් විතර ආවානං එකටම එන්න තිබුණා.
කාටද බන් අයියේ ඔව්වා මතක තියෙන්නේ ........... පස්සේ තමයි ......... හරියටම වේලපත්කඩේ අරන් බැලුවේ ........ වෙලාව හරිද කියලා .........හිකිස් ......
ReplyDeleteඅයේ වෙනස් වෙන්නේ නැහැ ......... ඔකට බලලා දිපන් අයියයේ .........
ඔක අවුල් නම් හොද වෙලාවක් හදලා දෙමු මං අයිත් ඉපදෙන්න්ම් ඒ වෙලාවට :D
හා පැටික්කි (MS)...
ReplyDeleteඅම්මපා දැන් නං හිතෙනවා මාර ලෙඩක් දා ගත්තදෝ කියලා.
කමක් නෑ හරියටම දවල් දොළහා වෙන කොට බලන්න පටන් ගන්නවා.
වෙනදා හොඳම එක දාගෙන ගියාට අද ඒක වෙනස් උනාද කියලා බැළුවෙ නැහැනේ..
එහෙනං තව එකයි කරන්න තියෙන්නේ.
ආපහු ආවට පස්සේ හෙල්මට් දෙකේම ඇතුළ පරීක්ෂා කරලා බලමු.
දිග කෙස් තියෙන්නේ කොයිකෙද කියලා..
ඔන්න එවුවෝ බලමු වාසනාව...
ReplyDelete@ වැප්,
ReplyDeleteනියම කතාව මචෝ...
"ඔක අවුල් නම් හොද වෙලාවක් හදලා දෙමු මං අයිත් ඉපදෙන්න්ම් ඒ වෙලාවට"
සිරාවටම මාරයියේ මගේ එකත් හරි නෑ වගේනම් අළුතෙන් එකක් හදල දීයන් අයියෙ... මාව බඳින ගෑණි නොමැරි ඉන්න එකක්!
තිස්ස දොඩන්ගොඩ...
ReplyDeleteආ අයියා අද උදේම මඩ බාල්දියකුත් අරන් මෙ පැත්තේ බඩගාලා තියෙන්නේ...
වැරදි වෙලාවක වැරදි තැනක නෙව අයියා ඉන්නේ...
ඔන්න මට මතක් වෙනවා අර වෙලක කතන්දරයක්...
(අපි කීයක් හරි හොයා ගනී කියලා..පැහැදිලි ඉරිසියාව...)
අනේ බං මගේ බෑග් එකේ සල්ලි දීලා බලව ගන්න දීපූ කේන්දර අටක් තියෙද්දී මටත් නිකං ඉන්න බැරිවට කරන විකාර තමයි මෙ...
එහෙනං පස්සෙ වෙලාවක වත් අපිටත් පලාපලයක් කියපංකො.
ReplyDeleteආයෙ ඔහොම ඉස්පැසල් ඔපර්ස් දෙනකොට කළිං කියල හිටු!!!
අනේ මටත් ඕනා....
ReplyDelete@ Sansarasidu
ReplyDeleteමගේ අයියගේ පණිවිඩේ දැන් නොවැ දැක්කේ........
ඔය කිව්වට මාරයිය හැමෝගෙම බලල වචනයක් හරි එවනව......... මාරයිය ඉඳල හිටල ඔය මාර පාට් දැම්මට හරි හොඳයි..........
:) මගේ වෙලාව නම් කාටවත් කියන්න තරම් හොඳ එකක් නෙවේ .. ඒ නිසා වෙන කෙනෙක් බලා ගත්තාවේ...
ReplyDeleteඅර කිව්වත් වගේ මාරා වේශයෙන්ද බොල සාස්තර කියන්නේ. බෝනස් අවස්ථා එහෙමත් ඉවර ඇති... මගේ වෙලාව මේ දවස් වල කීප දෙනෙක් ම හොයනවා හි හි.... ඒ හින්ද මේ වෙලාවෙ නිකන් ඉම්මු. පස්සෙ බලන්න හිතුනොත් බලමු....
ReplyDeleteතිස්ස අයියා... හැබෑවට ඇත්ත නේ... හි හි .
අම්මෝ හොඳට ම පරක්කුයි වගේ...අපරාදේ පෝස්ට් එක දමන්න විනාඩි 20කටවත් කලින් දැනගන්න තිඹුණනම් අනිවා මම එක...දැන් මොනාකරන්ද පස්සෙ වෙලාවක් බැරියැ..කොහොමත් මේ දවස්වල මගේ කල දවස එච්චර හොඳ නෑ වගේ...
ReplyDeleteජයවේවා!!!
මේ වැඩේ නම් ඔට්ටු නෑ .උදේ පාන්දර 10.30ට මම මේ නැගිටින කොට බෝනස් වල කෑලි වත් නෑනේ.
ReplyDeleteඒක කෝකවත් මාරයෝ සන්සරසිඳුට සාස්තරේ කියලා එවන්න හොදේ??
මාරයියේ..මේ මලයා පවිනේ..ඹන්න බෑ නොකියා මේකත් බලලා දෙන්න
ReplyDeleteහැමදාම නෑ හැම තැනම නෑ . .. එන්න එන්න අද විතරයි . . . හික්ස්
ReplyDeleteඅඩේ කැත වැඩේ..උබ පොස්ට් කරන වෙලාවට අපි මෙහේ ගොරව ගොරව නිදිනේ..
ReplyDeleteමේක පිටරට ඉන්න ආයට කරන ලද ලොකු අසාදාරනයක්.
මම මේකට විරුධදව උද්ගෝශනයක් පවත්වනවා....සන්ඝ සම්මේලනයකුත් තියල කියනවා මගේ එකත් බලන්න කියලා.
බැරිම නම් වතුර ටැන්කියක් හොයන් ඒකට නගිනව...නැත්නම් මාරයගේ ගෙදර ඉස්සරහා උපවාසයක් පටන් ගන්නවා.
කොහොම හරි ඔන්න මමත් එව්වා. පරක්කු ඇති. පුලුවන්නම් බලලා එවන්න. :)
මොකෝ කියන්නේ, දාමුද පොඩි ඊ-මාකටිං පාරක්?
ReplyDeleteඅනේ අම්මෙ හොඳටම නින්ද ගියානේ..
ReplyDeleteතව පොඩ්ඩෙන් මගේ ඛෙල්ල ගහලා යනවා..
ඔන්න අංක එක...
(01)ප්‍රසන්න...
1. ගිහි ජීවිතයට වඩා පැවිදි දිවියකට සුදුසු අයෙකි.ගිහියකු වූවද තාපසයා හෝ උපාසකයා කියන තරමට ගති ගුණ ඇති වෙ.
2.යහපත් විවාහයකට උරුමයත් විවාහයෙන් පසුව උසස් දියුණුවකටත් පත් විය හැකි මුත් දරුවන් හෝ දරුඵල සම්බන්ධ ගැටළු වලින් පීඩා විඳියි. අවසානයේ විවහා ජීවිතය ගැන කල කිරෙයි.
3.මිතුරන් අතින් බොහෝ රැවටීම් වලට ලක් විය හැකි අයෙකි.
බෝනස්...
ඉතාමත් හොඳ කේන්දරයකි. මනුස්සකම් වලින් සපිරුණු ඔබ ජීවිතය දෙස පළල් අවබෝධයකින් බලනු ලබන්නෙකි. ජීවිතයේ සමහර කාල වලදී කඩා වැටීම් විය හැකි වූවද.. ඒ සෑම දෙයක්ම හොඳින් විඳ දරා ගත හැකි අයෙකි.
යකෝ මූ මාව මහණ කරන්නද කොහෙද හදන්නෙ.
ReplyDeleteහැබැයි 3 ට කියල තියෙන දේ නම් බලාහිටිය වගේ කියල තියෙනවා. ඒ වගේ දේවල් බොහොම මට වෙලා තියෙනවා. දැන් මම ඒවයින් හොද පාඩමක් ඉගෙනගෙන ඉන්නෙ.
ඔබට ස්තුතියි.
(02) හර්ෂණී...
ReplyDelete1. තමාගේ නෑදෑ හිතවතුන් බොහෝමයක් තමා සමග අමනාප වනු ඇත.
2. මව් පිය පාර්ශව වලින් දේපල නොලැබී යාමට හෝ ලැඛෙන දේ විනාශ වී යාමද වෙ. නමුත් යහපත් වාහන ගෙවල් දොරවල් ඇතුළු දේපල රැසක උරුමය ඇති වනු ඇත.
3. පපුව ආශ්රිත රෝගාබාධයන් ගෙන් පීඩා විඳීමට සිදු වනු ඇත.
බෝනස්....
2012 හය වෙනි මාසයෙන් පසු ජීවිතයේ වඩාත් වාසනාවන්ත කාලයක් උදා වනු ඇත.
(03) රසික...
ReplyDelete1. පියාට අපල ගෙන දෙන කේන්දර සටහනක් වේ.
2. අධික කාමාශාවන්ගෙන් සපිරි අයකු විය හැක. නමුත් ඒ අතින් සෑහීමකට පත් විය හැකි නොවන අතරම අසනීප තත්වද ඇති විය හැක.
3. රාජ්‍ය සේවයට උරුමකම් ඇත.
බෝනස්...
ජලය ආශ්රිත දෙයින් වැඩි ලාභ ලැබිය හැක.
(04) චානක...
ReplyDelete1. සෙම් බහුල ශරීරයද..ළය පීනස් රෝග සමහර විට ඇදුම ආදී රෝගද වැළදිය හැක. බඩෙද පවතින රෝග විය හැක. සෞඛ්‍ය තත්වය එතරම් යහපත් නොවෙ.
2. නඩු හබ වලට පැටලීමටත් එයින් අවාසි වීමටත් අනිවාර්යයෙන්ම සිදුවන නිසා ඒවායින් වැළකී සිටීමට හැකි තාක් උත්සහ කටයුතුයි.
3. වැඩි මහළු සහෝදරයෙක් වෙත් නම් ඔහු හා අසමගි වීමටත් ඉඩ යෙදේ...
බෝනස්...
2011 සිට 2014 දක්වා කාලය ස්ත්‍රීන් සම්බන්ධ කටයුතු ප්‍රවෙසමෙන් කල යුතුයි. හේතුව කවුරුන් හෝ අනිවාර්යයෙන්ම තමාගේ කරෙ යන බැවිනි. එය බොහෝ විට තමා පැතූ දෙය නොවීමට ඉඩ ඇති බැවින් පාවිච්චිය ප්‍රවෙශමෙන්.
මරණය ගැනත් අහලා තිබූ නිසා...
තව හුගාක් කල් නැහැ. 2012 ඉඳලා 2018 වෙනකල් කාලය පන්න ගත්තොත් තව කාලයක් හිටියෑකි.
ඒත් හුගාක් ප්‍රවෙශමින්. ඇහුව හින්දා කිවුවා. නොකිව යුතු උනත්.
(05) වැප්...
ReplyDelete1. හම්බ කොරන දේ හොඳට වියදං කොරන්න උපන් හපනෙක්. හැබැයි ගෙයක් දොරක් හදා ගන්න එකත් ඒ ගමන්ම කරතෑකි.
2. මල්ලියේ උඹ ඉපදිලා ඉන්නේ දේශපාලනයට...ඒ පැත්ත බලපන්. මිනිස්සු උඹ කියන දේ අහනවා.
3. ගෑනු ගැනයි මගුල් ගැනයි වැඩිය නොහිතා ඉඳින් උඹට ගෑනුන්ගෙන් අපලයි.
බෝනස්...
උඹ හිතනවට වඩ හොඳ ඔළුවක් උඹට තියෙනවා. හැබැයි කවදා හරි දවසක උඹ ආපහු හැරිලා බලන දවසට උඹට උඹ ගැන සතුටක් ඇති නොවෙන්න පුළුවන්. සමාජ සේවයට බැහැලා වැඩ කරපන් එතනයි උඹෙ තැන..
2013 සිට 2016 මැද වෙන තෙක් කාලය තුළ උඹත් කාට හරි කර ගහයි.අර උඩින් ඉන්න චානක උන්නැහේට කියපු කතන්දරේම තමයි ඒ ගැන නං කියන්න තියෙන්නේ.
තව පොඩ්ඩෙන් බෝනස් තෝරනවා.
ReplyDeleteඊට පස්සේ ඒ ගැන ලියන්නම්.
මෙන්න මාරයා නින්දෙන් නැගිට්ට ගමන් නිදි මරාගාතෙ සාස්තර කියනෝ !!!
ReplyDelete1. චන්ද්‍රයා සිටින්නේ මකරාට අයිති මකර රාශියේ නිසා මේ තත්වය මකරාට බලපාන්නේ නැත.
2.හප්පොච්චියේ ඒවායින්නම් සෑහෙන අමාරුවෙන් බේරිලා ඉන්නෙ. යුද්ධාධිකරණයකට බඩගාන්න වෙයිද මටත්
3. අයියෙක් සහ අක්කෙක් සිටී . තවමනම් වලියක් නැත
බෝනස්.
=======
හප්පොච්චියේ. මේක තමයි භයානකම එක. මේක ඒකාන්තයෙන්ම වෙන්න තියෙන අකරතැබ්බයක්ද? ගුරුකමක් කරළාවත් බේරෙන්න බැරි වෙයිද ?
මරණය ගැන මාරයා නොකිවුවොත් වෙන කවුරු කියන්නද. ඒක හින්දා ඒක නොකිව යුතු දෙයක් නෙවෙයි. මේ දැන් ඉඳන්ම පිං කරන්න පටන් ගන්න ඕනෙ. ඒක නෙවෙයි අර කරේ යනවයි කියපු උන්දෑ පවුනෙ. උන්දැට යන කළ දසාව මොකක්ද ?
Chanaka Aruna Munasinghe...
ReplyDeleteගුරුකමින් කෙසේ වෙතත් කපු කමින් හැකි වෙවී...
හපොයි මාරයෝ, මෙහෙම පොල්ලෙන් ගැහුවා වගේ කියන්න එපා මිනිස්සුන්ට.
ReplyDelete:D
ඊටත් ප්‍රසිද්ධියේ..
පව් නෙව.
ඔව්, ඔව්.. මගේ විස්තරය නම් කලින්ම බලා ගත්තා නෙව මාරයට කියලා.
තව පොඩි විස්තරයක් ගැන අහ ගන්න තියේ, වැඩේ වෙලා තියෙන්නෙ මේ ටිකේ මම පොඩ්ඩක් කාර්ය බහුලයි නෙව. ඒකත් මාරයාගේම වෙලාව වෙච්චි.
(අම්මෝ, මට සැනසීමයි මේ කෙල්ල කාර්යබහුල වෙච්චි එක ඔහොම්ම මාරු උනාවේ *මාරයාගේ වර්තමාන සිතුවිලි*)
(මම බිසී නැති වුණ හැටියේ ආපහු කරදර කරන්න යනවා, ඒවා කොහෙද මගෙත් එක්ක. මාර පාට් වලට මම බය වෙයි *Ansh Lucky Sri Jay ගේ වර්ථමාන සිතුවිලි*)
Ansh Lucky Sri Jay...
ReplyDeleteඔන්න ඔක තමයි මම මගේ ළගට එන හැමෝටම මුලින්ම කියන්නේ...
ඔයාලට ඔන හිත හැදෙන ඒවාද..?
මට පේන ඒවාද..?
මාත් පිළි ගන්නවා දරුණු වැඩියි කියලා..ඒත් ඉතින් අහන්න අකමැති අය නාහා ඉන්න එක නෙව වඩාත් හොඳ..
දැන් ඉතින් මෙ ටික දැක්කට පස්සේ කවුරු උනත් මගෙන් පලාපල අහන්න කලින් දෙපාරක් හිතනවානේ..
හිතුවද මම වැඩෙ අමතක කරලා කියලා.
මට මතකයි..
දැනට මම මූලික වටයේ සොයා බැලීම් කරගෙන යනවා.
හැබැයි තාම සැනසිලිදායක පිළිතුරක් නම් නැහැ.
හප්පොච්චියේ, කපුකමකින් වෙන්නෙ කරේ පැටවෙන එකනෙ. මට ඕනෙ කරේ පැටවෙන එකෙන් බේරෙන්න. කොටින්ම කිවුවොත් පවුලක් නොවී පන්සලක් වෙන්නයි මට ඕනෙ
ReplyDeleteචෙජනා...
ReplyDeleteඔයාටත් දැන් මුකුත් කියන්න බැහැ.
පස්සේ කියන්නම්.
sansarasidu...
ReplyDeleteසමා වෙන්න ඔන පොඩි පටලැවීමක්..
උඹට මලේ පලා පලයක් කියන්න පුළුවන්.මට මෙ වෙන එකක් එක්ක පැටලිලා.
මෙ දවස් ටිකේ ටිකක් අවුල උනාට ඉස්සරහට හොඳයි.
හිතා ගනින්කෝ මෙ යන්නේ උඹෙ ජීවිතේදී මීට කළින් කවදාවත් ආපු නැති..ඒ වගේම ආයේ කවදාවත්ම එන්නේ නැති අප්සට් කාලයක් කියලා.
හැබියි ටික ටික කරදර 2015 අවුරුද්ද මැද්දෑවක් වෙනකල් හිටී..ඊට පස්සේ උඹට හැම දේම හරියනවා කිරි ගහට ඇන්නා සේ.
ඒ වගේම තමයි උඹ කවදා හරි මෙ රටෙ ලොකු ප්‍රසිද්ධියක් ලබන එකෙක් වෙනවා.
අන්න එදාට මාවත් මතක් කරපන්.
වාසල...
ReplyDeleteමලේ උඔටත් මොනවා හරි කියන්නං..ඒත් ඊට කළින් ගිරිබාව තියෙන්නේ කොහේද කියලා කියලා එවපං.
Chanaka Aruna Munasinghe...
ReplyDeleteSorry.com පුතා...
ඛෙරෙන්න ලැඛෙන්නේ නැහැ.
කරෙ යන එක යනවාමයි.
ලෑස්ති පිට හිටපන්.
Praසන්ன...
ReplyDeleteතවම ජීවිතේ ඉවර නැහැ ලොක්කා..
ඔහොම යං මම කියලා තියෙන දේවල් ඉදිරියේදී අත් දකින්න හම්බ වෙයි.
පන්සලකට නම් උඹ නියම මිනිහා ඒ තරං හොඳට පිහිටලා තියෙනවා.
budhajeewa...
ReplyDeleteඅප්පොච්චියේ මලේ..
පේන්නේ නැද්ද මං මෙ සද්භාවයෙන් කොරන වැඩෙටත් අර තිස්ස උන්නැහේ මට නෙලලා තියෙන නෙලිල්ලක්..
උඹ මෙ ඊ මාකටින් ගැන කියනවා...
හෆ්ෆොච්චියෝ මම නැතෝ !!!
ReplyDeleteමාව බේරා ගනියෝ.
ගිරිබාව තියෙන්නෙ කුරුණෑගල නේද ?
යකෝ මම නම් මාරම පරක්කුයි. ෂිහ්. මොනවා කරන්නද. පස්සෙවත් බලමුකො. තව පොට්ට චාන්ස් එයි නෙ.
ReplyDeletenimanthi...
ReplyDelete10.30 කියන්නේ පාන්දරද..?හෑ...
දුකා...
ReplyDeleteතොග අවසන් කළා...
Grey...
ReplyDeleteආයෙත් දවසක මම උඹව මුලටම පෝලිං කොරලා දාන්නං.
තරහා නැහැනේ...
අදට අවසානයි.
ReplyDeleteකවුරුවත් තරහා වෙන්න එපා.
තව මෙ වැඩෙ මීට වඩා හොඳ විදියට කාටත් අවස්ථාවක් ලැඛෙන විදියට ඉස්සරහා දවසකදී කරන්න බලාපොරොත්තු වෙනවා.
අද දවල් මට අම්බානකට නින්ද ගිය හින්දා වැඩෙ මම හිතුව තරං හොඳට කරන්න මට පුළුවන් උනේ නැහැ.
අද මට එවලා තිබුණු උපන්දින පනහකට හැටකට ආසන්න ප්‍රමාණයෙන් ඉතිරි හැම කෙනාටම පස්සේ දවසක වචනයක් හරි කියන්නං.
ඒ හැම පණිවිඩයක්ම මං පරිස්සං කොරලා අරං තියලා තියෙන්නේ.
අද දවසේ මෙ සඳහා සහභාගී උන සියළුම දෙනාට ස්තූතියි.
අද පරක්කු වෙච්ච හැමෝටම තවත් දවසක අවස්ථාව දෙනවා. දෙනවා කිවුවොත් දෙන එක දෙනවාමයි.
මෙ වැඩෙ කරන්න මට හිතුනේ අපේ මකර අධිරාජ්‍යයා නිසා හින්දා වෙච්චි කොට උන්නැහේට මගේ විශේෂ ස්තූතිය පිරි නමන්න ඔන.
එහෙනං සියළු දෙනාටම ජය වෙවා.
Chanaka Aruna Munasinghe...
ReplyDeleteකෝල් සෙලින්කෝ...
ෂුවර්ද කුරුණෑගල කියලා.
බොහෝම ස්තූතියි.
එහෙනං තව එක්කෙනෙකුට කියන්න වෙනවා.
කුරුණෑගල ගිරිබාවක් තියෙනවා කියල දන්නවා. සමහර විට වෙන පැතිවලත් ගිරිබාවවල් ඇති. ඒක නිසා එයා කියනකම් හිටියනම් හොඳයි. නැත්තන් ගණන් හදන කොලේ අපරාදෙ නොවැ.
ReplyDeleteහා හා. විශේෂ ස්තූතියට මගෙනුත් ස්තූතිය.
මේ ඒක නෙවෙයි රටෙන් පිට ඉන්නකොට ඔය ග්‍රහ බලපෑම් වෙනස් වෙනවයි කියල කතාවක් මම අහල තියෙනවා. ඔය කරේ නගිනවයි කියන කාලෙ රටෙන් පිට හිටියොත් බේරෙන්න බැරි වෙයිද ?
ස්තුතියි මාරයියා ...........
ReplyDeleteඅම්බෝ මට දේශපාලණයට යන්නලු ........... එල එල .
අපොයි ඔවා උදේ පාන්දර දාන එක හරි අසාදාරනයි නොවැ. පංති එහෙම ගොහින් දැන්නෙ මේ පැත්තෙ අවේ. මටත් ඕනි කමක් තියනවා කවද්ද ගෑනු පරානයක් හම්බ වෙන්නෙ කියල දැන ගන්න. ඔය වැඩක් නැති දවසක ආයෙත් පෝස්ට් කෑල්ලක් දාහන්කො එහෙනම්! මාත් කේන්දර පිටපතක් එවන්නම්කෝ.
ReplyDeleteChanaka Aruna Munasinghe...
ReplyDeleteඔවු රටින් පිට ඉන්නකොට ඔවා ටිකක් විතර වෙනස් වෙනවා.
ඒත් මට පේන හැටියටනං පුතේ උඹට ඔකෙන් පැනලා යන්න අමාරුයි.
ඒත් ඉතින් බලාපං උත්සහ කරලා...
වැඩෙ වැරදුනොත් ඉතින් අපිනං නෑ.
එල එල..අවුලක් නෑ...ඔන්න ඔහේ පුලුවන් වෙලාවක කියලා දාන්නකෝ...
ReplyDeleteවැප් ...
ReplyDeleteගියාටනං කමක් නෑ හැබැයි ඔය ලොක්කාගේ වැඩ කිඩ ඉගෙනගෙන අරයාව මෙයාව ගස් බඳිනවා එහෙම නෙවෙයි...
AmilaArt...
ReplyDeleteහරි හරි මල්ලියා එවලා තියහංකෝ...
අපි බලමු මොනවා හරි කරන්න...
Grey...
ReplyDeleteරයිටෝ...
දැනට ඉන්නෙ රටෙන් පිට. ඒකයි බැලුවෙ ඒක පිටින්වත් දාලා බේරෙන්න ඇහැක්ද කියලා.
ReplyDeleteමොකාද බොලේ ඔය මට ඔච්චර කරදර කරන ග්‍රහයා ? චන්ද්රයාගෙන්නම් කරදරයක් නෑ මකර රාශියෙ ඉන්න හින්දා
අම්මට සිරි...රටින් පිට කිව්වම තමා මටත් ඩයල් උනේ. අඩේ මමත් දැනට ඉන්නේ රටින් පිටනේ. (මහ රැජිනගේ රටේ) ඉතින් ඔය වෙලාවක් ඇවිල්ල බලද්දි ඒකත් මතක තියාගන්න හොදේ.
ReplyDelete@මාරයා..
ReplyDeleteඅප්පා... මේ පැත්තේ එන්ඩ හවස් වුණා වගේ...
උදේ ආවයි කියලත් මොනව කරන්නද.. තාම ඉපදිල කියලවත් ෂුවර් එකක් නැති එකේ...
(මේ... ප්‍රසිද්දියේ අහන්ඩ හොඳ නැති හින්දා වරහන් ඇතුලේ දැම්මේ.. මොකක්ද බන් ඔය සාස්තර කියන්ඩ ගන්න සොෆ්ට්වෙයා එක... අවුරුදු 5 කට විතර කලින් ඔය කොටුවේ ස්ටේෂන් එක ඉස්සරහත් ඔය වැඩේ තිබුණා රු. 50 යි කියලා... මේ... ඒ වැඩේ උඹ නෙමෙයි නේද කෙරුවේ...)
@චානක අරුණ
රට ඉන්නකල් බේරිලා හිටියහැකි... ලංකාවට ගිය හැටියේ කෙලවෙනවා.... සමහර විට ඔය මාර ගොයියම මොනව හරි එකක් පටලලා දෙයිද දන්නේ නැහැ.. ඌ ඉතින් මාරයානේ....
@ නිමන්ති,
ReplyDeleteස්තූතියි අක්කේ.
@ මාරයා,
ස්තූතියි අයියෙ...
මට කවදාවත් එහෙම අමතක වෙන්නෙ නැහැ..
අහ් එතකොට අපි කැලේ....ආ....???? හරි හරි බලාගමු අයියා....මේවා හරිම අසාධාරණ වැඩ හරිද....අපි මෙතන ක්ලාස් ගිහින් එද්දි අපිට හොරෙන් පස් දෙනෙක් තොරාගෙන විශේෂ වරප්‍රසාද දෙනවා....හරිම අසාධාරණයි...එක්කෝ මුලින් දැනුම් දීමක් කරන්න ඕනි....මට මාරයා නගින්නේ ඔය වෙලාවට තමයි....
ReplyDeleteහරිම දුෂ්ඨයි......
ප.ලි. : (කේන්තිය සම්පූර්ණයෙන් නිවී ඇත...)
මේ අපටත් බැරිද හැබෑටම ඔය කේනදරේද මොකද්ද එක බලාගන්න.... හික්ස්....
@මාරයා
ReplyDelete10.30 කියන්නේ උදේ පාන්දර නැතුව එහෙනම් මහ දවල් යැයි මාරයෝ.:P
ඔන්න ඊලග සැරේ නම් අපිටත් සාධාරනයක් වෙන්න ඕනේ හරිද?
@sansarasidu
අහා පේනවනේ සාස්තරේ.ප්‍රසිද්ධියට පත් උනාම මේ අපිවත් මතක තියෙයි නේද මල්ලියේ????
හෆොයි මාරයෝ
ReplyDeleteමේ වැප්ට කියපු සාස්තරේ නම් අනාගතේදි නෙවේ දැනුත් හරි. ලණු එවන්නද අහ අහා මයි ඕන් ඉන්නේ...
මාරයාට බොහෝම ස්තූතියි.
ReplyDeleteමම මේල් 1 කුත් දැම්මා. ඒකත් බලන්න.
ජය වේවා...
Chanaka Aruna Munasinghe...
ReplyDeleteනෑ..නෑ චන්දරෙ විතරක් නෙවෙයි ඉන්දරෙත් ගේමෙ ඉන්නවානේ...
nimanthi...
ReplyDeleteවැප් කියන්නේ ඉතින් අපේ අවංක කම්මැලි කොල්ලෙක් නෙව..
෴ හසියා ෴...
ReplyDeleteඅන්න මම එක පාඩමක් කියා දීලා තියෙන්නේ ගෙහුන් කියවලා හිටියනං..
රනා...
ReplyDeleteආ..මම ඒක බැළුවා..
අදට ප්‍රශ්න වලට පිළිතුරු දී හමාරයි..
ආයේ දවසක බලමු.
එහෙමයි මාර සහෝදරයෝ....ඔන්න ඒකෙන් මේකෙන් මේ ලිපියේ, මම 100 කමෙන්ටුව දැම්ම.මාට මාර හැපි ඕයි.....
ReplyDeleteහික්ස්......
තැන්කූ තැන්කූ මේ දැන්ම යමි ඒ පැත්තට.....
෴ හසියා ෴...
ReplyDeleteහප්පච්චියේ හැබෑටම කොමෙන්ට්ස් 100යි නේද..?
මටත් මාර හැපී ඔයී...
එකසිය තුනායි යි යි - 'නා' යන්න ටිකක් ඈතට අදින්න
ReplyDeleteඅනේ මාරයියෙ මගෙ කෙන්දරෙ බලලා දෙන්නකො................ග්‍රහයො ගොඩයි අපල වටෙ යනවා වගෙ දෑනෙනවා ඔන්න mail1k දෑම්මා..........
ReplyDeleteවැප්...
ReplyDeleteඇද්ද පාරට ඇදිලම හිටියද මන්දා...
lakmal8888...
ReplyDeleteආයේ දවසක බලමුකෝ මලේ...
අඩේ මට මේකේ කමෙන්ට් ටික ආවේ නෑනේ මේල් එකට...
ReplyDeleteකොහොම උනත් මාරයියේ, ගිරිබාව තියෙන්නේ මකරා කිව්වා වාගේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව ආසනයේ කොනේම වගේ...අහලා තියනවද රාජාංගනය වැව එහෙම.... ආන්න එහේ...
http://goo.gl/miSn
Hi
ReplyDeleteI came here to day & I am new to blogs too. The other thing is that I dont know how to type in Sinhala.
If you have time could you please check my horoscope too. Because it is said that these period is not good for me (Senasururu Dasha, Athuru dasha and Erashtaka)
My b'day is 1970.03.14 at 5.10 PM
Thank you
මාරය අයිය, මෙක ආයේ කරනවනම් මටත් කියනවද?
ReplyDeleteමන් කොහොමද contact කරන්නේ?