03 September 2010

සෑය බඳිමි...



මෙ ඉතින් පන්සලේ චෛත්‍යය හදන්න ගත්ත දවස්වල පිංතූර ටිකක්. මීට වඩා ගොඩාක් තිබුනා..ඒත් ඉතින් දැන් දාපු තැනක් නැහැ.
මෙ ටිකවත් බලමුකෝ...




16 comments:

  1. මේ ඉන්නේ මාර බාස් උන්නැහේද..?

    ReplyDelete
  2. සාදු සාදු..!!
    මේ ටික පහු ගිය දොහේ මූණු පොතේ දැක්කා..
    විහාරාරම කොරවපුවාම ඒවට වඳින පුදන වාරයක් පාසා ඒව කොරවපු අයට පිං ලැබෙනවැයි කියල තමයි අහල තියෙන්නෙ.

    ReplyDelete
  3. ඔව්වා අපි කවදා දකින්නද......... :( :( :( :(

    ReplyDelete
  4. අනේ වාසනාවන්.. බොහෝම පින්

    ReplyDelete
  5. Jeew...

    අපොයි නැහැ..කරුමාන්තය කොරපු බාස් උන්නැහේගේ අත්උදව්වට හිටිය ගැටයෙක් තමයි..

    ReplyDelete
  6. උන්නැහේ (පිලේ පැදුර)...

    ඒක ඇත්ත...

    ReplyDelete
  7. හා පැටික්කි (MS)...

    ඇයි පැටික්කියේ මෙ දැන් දැක්කේ..

    ReplyDelete
  8. Sameera...

    ඉස්තුතියි කිව්වා ඔං...

    ReplyDelete
  9. අනේ සාධු !

    අපේ පිං ඔක්කොම අයියට ලැබෙන්න ඕනෙ.

    ReplyDelete
  10. දිල්...

    අපොයි මට මෙ මදෑ..
    නගාලටත් තියෙන්නේ සාධු කියලා අනුමෝදන් වෙන එකයි.

    ReplyDelete
  11. එහෙනම් මම කිවා සාදු..සාදු....

    ReplyDelete
  12. සෑ කර්මාන්තය අටමහා කුසල් වලින් එකක් කියලා අහලා තියනවා. මෙවැන්නක් අපට දැක බලා ගැන්මට සැලසීමත් පිනක්.
    සාදු සාදු අනුමෝදාමි!!!

    ReplyDelete
  13. ඉලංදාරියා...

    පින් සිද්ධ වෙච්චාවෙ...

    ReplyDelete
  14. හසී රන්...

    දහම් පාසල් එහෙම ගිහින් තියෙන ළමයෙක් බව නම් ටක්කෙටම කිවුවහැකි.

    ReplyDelete
  15. Praසන්ன...

    පින් සිද්ධ වෙවා..!

    ReplyDelete