08 October 2010

අවන් හලක ඉපදී මා මිය යනවානම්...

පාළුම පාළු වී ගිය..
අඳුරුම අඳුරු ලෝකය..
නිසලව තිබූ ජීවය..
මැරුණා වගෙයි සැම දෙය..

අඳුර පළවා දමා..
පාළුව දුරින් රඳවා..
ජීවය සසල කරවා..
නැවත පණ දුන් මිතුරා..

බඳවා තොරණ් දස අත..
කෙළිණා ලෙසින් සිතු ලෙස..
පුරනා අතින් අත ගෙන..
නුඹමය සතුට මීවිත...

24 comments:

  1. මීවිත අනේ ඉතින් ඕක ගැන මම මක්ක කියන්නද කිව්වලු හි හි

    ReplyDelete
  2. ඔහ්...........මම බැලුවා මෙච්චර හොඳ යාළුවා කවුද කියලා....අනේ අපේ මාර අයියණ්ඩිට ගිය කල...........හික්.....

    ReplyDelete
  3. ඔන්න ආයෙත් මාර කවි. හැබැයි මේ ගමන නං හොද දෙයක් ගැන තමයි කියල තියෙන්නෙ.

    ReplyDelete
  4. මාරයටත් ගිය කලක්.....
    පන්සල් කථා ටික නවත්වලා බේබදු කථා ටිකක් ලියන්න වගේ හදන්නේ ආ....
    ආරම්භය බෝතලේ ගැන...
    අනේ මන්දා... තමන් කරන, කියන දේවල ප්‍රථිඵල තමන්ටම විඳින්න වෙනවා...
    අපි ඉතින් පුරුදුවෙලා ඉන්නෙ පෙරහැර ගියාම කසගහන්න තමා..මාර අයියෙ උඹටත් ඒකම වෙනවා දවසක...
    ජයවේවා!!!

    ReplyDelete
  5. මිනිස්සු ළඟ නැති ගොඩක් යහගුණ මීවිත ළඟ තියෙනව.

    ReplyDelete
  6. @Praසන්ன
    [quote]
    [හැබැයි මේ ගමන නං හොද දෙයක් ගැන තමයි කියල තියෙන්නෙ]
    අනේ මනුස්සයො මීවිත ගැන කියන එක හොඳ දෙයක් වෙන්නෙ කොහොමද. පුදුම මිනිස්සු ඇත්තට. ඕන එකටයි එපා එකටයි හැම මගුටටම හෝය්යා කියනවා!
    සම්පත් jt කොලුවා කිව්ව වගේ තමන් කරන, කියන දේවල ප්‍රථිඵල තමන්ටම විඳින්න වෙනවා...

    ReplyDelete
  7. අවවාදයයි!
    රජයේ නොව මගේ
    පෙනුනාට මිතුරෙකු ලෙස
    හතුරෙකි සෑබෑවට මීවිත
    හතුරෙක් වුවත් මීවිත
    සොදුරුය ඈත්තටම මීවිත
    ඈසුරු කල යුතුය මීවිත
    එහෙයින් පමන දෑන!

    ReplyDelete
  8. රන් මීවිත් පුරවා සුරතේ හොවා...

    එළ එළz...!!

    ReplyDelete
  9. පිස්සා පලාමල්ල...

    අනේ ඔව්..බබා..

    ReplyDelete
  10. ප්‍රාර්ථනා...

    හිහ්..හිහ්...
    අයෙත් අහලා පරාණ සම මිත්තරයා නෙව...

    ReplyDelete
  11. Praසන්ன...

    ඔන්න අද තමයි වැටහිලා තියෙන්නේ...

    ReplyDelete
  12. හා පැටික්කි (MS)...

    නංගියෙ ඔහොම නොකරං උඹෙ අයියාට...

    ReplyDelete
  13. සම්පත් / jt...

    හැමෝම මුළින් කස ගහන එකේඅගින් ගහන්න අපිවත් ඉන්න එපැයි මලේ...

    ReplyDelete
  14. ``` Outsider```...

    නැතුව නැතුව...හෙහ්..හෙහ්...

    ReplyDelete
  15. Google Bot...

    ප්‍රතිඵලේ නොදැන කොරනවා නෙවෙ ආයිබෝං...
    හැම දෙම දැනගෙන තමා යන්නේ...
    කෙනෙකුට හොඳ දේ තවත් කෙනෙකුට නරක් වෙනවා...

    ReplyDelete
  16. නිශ්...

    ආන්න යේක ෂරි...

    ReplyDelete
  17. සෝරෝ...

    අම්මපා සෝරෝත් හොඳ රසවතෙක් නෙව...

    ReplyDelete
  18. ර ත් ග ම යා...

    මාරයාගේ මාරයා...

    ReplyDelete
  19. ඉලංදාරියා...

    තැන්කූ කිව්වා කොල්ලෝ...

    ReplyDelete
  20. බාර් එකක ඉපිදී මා මියයනවා නම්.....
    අවීචියෙත් දෙකක් දාන ඉන්නට හැකි නම්....
    උඩට ගියොත් අමුර්තයෙන් සැන්සෙන්නෙමි මං.......
    මොනව වුනත් හෙට, අද මට ඇපල් සැපයි බං........

    ReplyDelete
  21. Shadow/හේමලයා...

    අළුත්ම එකක් වගේ..

    ReplyDelete