12 December 2010

ඔඛෙ නෙත් ළග...

නීල ගගණත උදුල තරු කැට
විලස දිදුලන ඔඛෙ නෙත් යුග..
මද හසින් වත කමල සරසා
දයාවෙන් මා සදා සැනසූ..
ප්‍රියම්බරියේ ඔඛෙ නෙත් ළග
මගේ හදවත ලැගුම් ලද සඳ..
තවත් කුමටද ලොවෙ විසිතුරු
පලක් නෑ මට එයින් කිසිවක්...

9 comments:

  1. අයියේ දැන් වෙනදාට වඩා කවි ලියනවා නේද? හොඳයි හොඳයි.... මේ කවියනම් පට්ට

    ReplyDelete
  2. කවියෙක් වෙලා මාරයා ! කවිසිත ඔයතරමට විකසිත වෙන්න මොනාද අයියේ බිවුවේ ? මොනා උනත් මටත් කියන්න තියෙන්නෙ කවිය පට්ට ! ජයවේවා !!

    ReplyDelete
  3. මාර කවි හරිම සංවේදී නොවේ.

    ReplyDelete
  4. මාරයිය්යව බැහැදකින්න ආවෙ කාලෙකින්... කවි සිතක් පහල වෙලා වගේ.... ලස්සනයි කවිය... :)

    ReplyDelete
  5. අපේ මාර කවියට ජයවේවා!

    ReplyDelete
  6. ප්‍රේමයේ අරුමය.....ජයවේවා!!!!

    ReplyDelete
  7. මේව හිටිවන කවි ද?

    ReplyDelete
  8. හ්ම්ම්..ස්තූතියි...
    හැම කෙනාම කැමති මෙහෙම දේකට නේද..?
    ඒකෙත් හැටි.

    Praසන්ன ...

    හිටගෙන...

    ReplyDelete
  9. විශ්මි ...

    යංතං ඇති...
    අපේ මනමාල යුවළම ආයෙත් කරළියට ඇවිත්...

    ඉතිං නගේ කොහොමද අළුත් ජීවිතේ..?බලන්නකෝ අර කපුටු ගොයියා කොරපු හදියක් මෙ කෙළිව සහේට ඇන්න..එයින් මත්තේ මෙ පැත්ත පළාතේ දකින්න නැති උනානේ දෙන්නා දෙමාල්ලොම...
    ඉතිං.. කොහොමද අළුත් ජීවිතේ..?

    ReplyDelete