13 December 2010

ඔඛෙ අයිතිය...

නීල නුවන් යුග නටවා
බලනු එපා කළඹාලා..
හදත් හදේ හැගුම් පෙළත්
සිතත් සිතේ සිතුම් වැලත්..
ඔබ අරගෙන යාවි සොරෙන්
කිසිවක් මට ඉතිරි නොවෙයි..
එහෙම කළත් වරදක් නැහැ
පවසන්නේ කවදාවත්..
ඔබට අයිති මෙ දේවල්
ඔබ අරගෙන ගියා කියා...

16 comments:

  1. ​අඩේ ලස්සනයි බං... කවි පද ටික. නියමයි, උපරිමයි.

    ReplyDelete
  2. ලස්සනයි පද පෙල හොරකම් කරාට කමක් නෑ හෑමදාම රෑකගෙන තියාගන්නවානම් හේ..

    ReplyDelete
  3. මාරේ අයියේ..හදයි හදේ හැගුමි පෙලයි , සිතයි සිතේ සිතුම් පෙලයි ත් ගෙනියන්න දුන්නද......... හලේ එපෝ.... මේ බ්ලොග චිරාත් කාලයක් කියවන්නයි කල්පනාව...එව ලමිස්සියන්ට දුන්නට ලියන්න සිතිවිලි කොයින්ද..........

    ReplyDelete
  4. නියමයි මාරයියා.........!!

    ReplyDelete
  5. හ්ම්ම්ම්ම්ම්ම්ම්..................

    ReplyDelete
  6. හ්ම්ම්ම්ම්............
    ඇත්ත තමා.....

    ReplyDelete
  7. හැමදාම වගේ අදත්
    ලස්සනයි !!

    ReplyDelete
  8. ඔබට වරම් නැති . .
    මටද වරම් නැති . . .
    සෙනෙහස කොතැනද. . .
    සැඟව ගියේ . .

    ReplyDelete
  9. ලස්සනයි මාරයියේ.....

    ReplyDelete
  10. ගින්දර වගේ ! ..

    ජයවේවා !!

    ReplyDelete
  11. ලස්සනයි මාරයියේ.....
    සොදුරු අතීතය මතක සටහන් වගේ...

    අතීතයේ මතක සටහන්
    අරගෙන යන්නම යන්න ගියත්
    කෝමද
    හිතේ තියන මතකයන්
    අරගෙන යන්නේ
    ඔයා
    දුර ඈතට..?

    ReplyDelete