වයස...16 යි..
එක්කෙනෙක් ඉන්නවනේ...
හිනාවේ අරුත...ඇය දන්නේත් නැත...
ඔයින් ගියා මදෑ...
................................
එක් දෙයක් පිළිබඳව සතුටු විය හැක...
ආයෙමත් වතාවක් හිත වෙනතක දිවවීමට උත්සහ කර බැලීමට හෝ හැකි වීමය...
මතකය ඇදුම් කන්නේ වූවද... මඳකින් හෝ එයින් මිදීමට හැකි බව වැටහීමද සහනයකි.
අද ජනවාරි 20 වැනිදා...
එක දිගට නොබී හිටපු 20 වෙනි දවස..
අද...නැහැ ඕන නැහැ.
එහෙම පිටින්ම නවත්තනවද..? අපෝ නැහැ..ඉඳලා හිටලා හරි ටිකක් ගන්න..එහෙමත් නැත්තං හිත හුගාක්ම රිදෙන වෙලාවට හිත හිරිවට්ටලා ගල් කරවලා දාන්න ඕන උනහම..ආන්න ඒ වෙලාවට නීති රීති එක්ක විඳවන්න ඕන නැහැ..ඒ හින්දා බීම අත ඇරලා නැහැ..ඒත් කොමාවක් දාලා තියෙන්නේ...
නැවතීමේ ලකුණු අනවශ්‍යයි...
අයියා හරි හොඳයිනේ..... මේ අවුරුද්දටම ටික ටික ඈත් වේවා......!!!!!!
ReplyDeleteඅනේ...... බාල වැඩියි අයියේ..... අපි වෙන හොඳ කෙනෙක් බලමු...... :D :D :D :D
බල වැඩිනේ අයියේ ගනන් ගන්න එපා වෙන කෙනෙක් හොයමු කෝ
ReplyDeleteඔයින් ගියා මදෑ
බීමෙන් ඈත් වෙන්න පුලුවන්නම් මගෙත් පුල් සප් එක මාරේ අයියට . දැං ඕවත් එක්ක ගොඩ කාලයක් හිටියනෙව ඒක නිසා දැන් ඇති අත ඇරලා දාපං බං
ReplyDeleteඅපරාදේ බං මම හිතාගෙන හිටියේ මාරම ලවු ඉස්ටෝරියක් බලන්න පුලුවන් වෙයි කියලා
මොනා කරන්නද ?
හෆොයි පොඩි කෙල්ලෙක්නේ....
ReplyDeleteඒ මදිවට එක්කෙනෙකුත් ඉන්නවලු. හික්ස්..
ඕවාට නොසැලෙති මාරයෝ.
කොමාව ඉවත්වී නැවතීමේ ලකුණම වැටේවා !!!
ReplyDeleteහෆ්ෆා හොඳටම බාලයිනේ අයියේ..... සැලෙන්න එපා තව හොයමු අයියේ.
ReplyDeleteබොන එක අඩු කරපු එක ගැන නම් බොහෝම සතුටුයි :)
තව ටික දවසක්වත් නොබීම ඉන්න බලන්න
ReplyDeleteනොදකින්......ටික ටික බීහන්....තෝ මාරයම තමා කන්නේ........ඉකේයියා...........
ReplyDeleteමදෑ ඔයින් ගියා.
ReplyDeleteඑහෙම වුනත් කමක් නෑ මට නම් තන්තෝසයි. .
ජනපද කල්යානිගේ මතකේ නිසා දිව්‍ය අප්සරාවෝ වැඳිරියෝ වගේ පෙනුනු නන්ද කුමාරයාට අහ් නෑ මාරයට ජනපද කල්‍යානිට සමාන ම නැතත් වෙන අප්සරාවක් ගැන හිතන්න වත් හිතක් පහල වෙච්චි එකම මදෑ
මාරයෝ ටිකක් හරි අඩු කරපු එක නම් එල...ටිකෙන් ටික අඩු කරමු එහෙනම්....වයස වැඩිමත් නෑ වගේ....
ReplyDelete"දාසයයි මාසයයි" වත් උනා නම්,ඒත් කව්ද ඉන්නවලුත් නේද?
ReplyDelete@හා පැටික්කී...
ReplyDeleteනංගි හරි නංගි..අයියා හොඳයි..වෙන නැත්තං..අපේ තාත්තා කියන්නැහේ...
@මහීම...
බලමුකෝ..ඈ..
@හිස් අහස...
මාර ලව් ස්ටෝරියකට ඉතිං මාර දූතිකාවක්ම ඉන්ට එපැයි කොළුවෝ..
@නුවන් කුමාර නායක...
අපි සැලෙයිද ඔව්වට..උන්න හැටියට මලා මදිද කිව්වළු..
@හරී...
අපෝයි..ඒත් මං හිතුවා ඔයත් මදෑ කියලවත් කියයි කියලා..අක්කා මගේ මාරව හිමිනම් නැත්තට නැති කොරලාම දාන්ටනේ හදන්නේ..
@පූසා...
ඥාව්..
@ජොතිෂ්යලංකා...
තව ටික දවසක් නේද..හුම් හුම්
@රත්ගමයා...
ඔයනං ඉතිං මූණු පොතේ අඩව්වෙ හිලව්ව තමා..හික් හික්..ඉඳින්කෝ..මාරයා තෝව කන හැටිත් පෙන්නන්ට..
එතකොට තමයි ඉකේයියා වෙන්නේ..
@දුකා...
උඹ දන්නවනේ බං..ජනපද කල්‍යාණිගේ තැන ගන්ට අප්සරාවන්ට නෙවෙයි ඊට වඩා වැඩි අය ආවත් බැහැ කියලා...
ඒක වෙනමම ලෝකයක් දුකෝ...
වෙනමම හීනයක්..වෙනමම කතාවක්..ඒ කිසිම දෙයක් කිසිම දවසක වෙනස් වෙන්නේ නැහැ.
මං කරන්න හදන්නේ අසාධාරණයක් වෙන්නත් පුළුවන්..ඒත්..මං කොහොම හරි හිත වෙන පැත්තකට ගෙනියන්න හදන්න ඔන..ඒත් උඹ දන්නවා නේද එක තත්පරයකදී වෙන්න පුළුවන් දේ..
ආන්න ඒ දේ නොවෙන්න තරං දෙයක් ගොඩ නගන්න පුළුවන් කෙනෙක් මැද්දට ආවොත් හොඳා..නැත්තං..?
@ඩිලාන්...
අඩු නෙවෙයි බං මට ඔක නවත්තලාම දැම්ම හැකි..ඒක මං කවදත් දැනගෙන උන්නා..මට එහෙම කරන්න බැරි දෙයක් නැහැ.
ඒත් එහෙම නවත්තන්න තරං හේතුවක් තිබ්ඛෙ නැහැ..
අදටත් නැහැ..
නවත්තලා දාන්න තරං හේතුවක් හැදුන දාට..ඒක නවතීවි නිකංම.
වයසනං ගැල පෙන්නෙම නෑ තමා...
@ඔබ්සවර්...
අම්මපා..දැසය නැතිව මාසයක විතර එකියක්ව හොයා ගන්න වෙයිද මංදා..නැත්තං ඉතිං අපි යනකොට හැම එකම බුක් කරලා නෙව...
වෙන කෙනෙක් හිටියේ හොඳ වෙලාවට..නැත්තං වයස කැලේ ගිහින් මහා අවුලක් වෙනවා..මං පොඩ්ඩක් පරක්කු උනා කියලා තමයි දැරිවී කිව්වෙ..බලමුකො ඒකෙත් හැටි නේද..?
මාර අයියා හොදයිනේ.නැවතිමත් තියන්න බලමු
ReplyDeleteතවදුරටත් නොබී ඉන්න බලමු.
ReplyDeleteඅර ඉන්න එක්කෙනාට මාරය පෙන්නුවොත් කොහොමද? :D
" එක් දෙයක් පිළිබඳව සතුටු විය හැක...
ReplyDeleteආයෙමත් වතාවක් හිත වෙනතක දිවවීමට උත්සහ කර බැලීමට හෝ හැකි වීමය...
මතකය ඇදුම් කන්නේ වූවද... මඳකින් හෝ එයින් මිදීමට හැකි බව වැටහීමද සහනයකි."
හ්ම් හ්ම්ම් ඕක තේරුම් යාම විතරක් හොඳටම ඇතිය. වාසනාවට ප්‍රමාද උනේ. නැත්තම් ඉතින් වයස ප්රෂ්නයක් නෑ කියා තවත් ප්රෂ්නයක් ඇති කොරගන්නව උඹ අනිවා ඩෙෆා........
හැමදේම වෙන්නෙ හොඳටලු .........
Sha niyamay Maaraya ayye,
ReplyDeleteayyata me awurudde 1k hari yanawa, mata sure........
Good Luck....!!!!!
හුඟ කාලෙකින්..අම්මපා අද කාලෙ අම්මල බබා ලැබෙන්න ඉන්නකොටම ලැබෙන්නෙ කෙල්ලෙක් නම් ඌ කොල්ලෙක් වෙන් කර ගෙන..වයස 15 16 වෙන කොටම හැම කෙල්ලෙක්ම වගේ ලව් කරනව..සමහර කෙල්ලො අර ගහෙන් වැටිලත් නැ..මේක මාර කේස් එකක් වෙයි අනාගතෙදි නේද මාර අයියෙ
ReplyDeleteකව්ද ඉන්නවලුනේ......
ReplyDeleteනැතත් ඔය බරපතලක් නැති විසේකාර වයස......
එළකිරි ටිකට මග එනව මගේ හිතේ මාරයගෙ අහවල..... ජය ශ්‍රී!