01 March 2011

පළමු කෆීර් යානය ගිනිගෙන දැවෙන ආකාරය...

මේක අප්ලෝඩ් කලාට පෙනෙයිද මංදා..ඒත් බලමු උත්සහ කරලා...
මෙම යානයේ අනතුරින් එහි නියමුවාට හෝ වෙනත් කිසිවකුට හානියක් සිදු නොවිණි...
මෙහි කිසිදු පුද්ගලයකු ඇතුලත්ව නැති අතර අතරින් පතර මාරයාගේ හඩනං ඇසීමට ලැබේ...

video

21 comments:

  1. අයියේ, රතිඤ්ඤා පත්තු වෙනවා වගේ ඇහෙන්නෙ මොනවද?

    ReplyDelete
  2. මං හිතන්නේ ලෝඩ් කරපු ඇමෝවගයක් තිබ්බා වගේ මල්ලි

    ReplyDelete
  3. වෙලාවට බොම්බ මොනවත් තිබිල නැත්තේ..

    ReplyDelete
  4. ට්‍රෙනින් වලට එනකොට බෝම්බ ලෝඩ් කරන්නැහැනේ...

    ReplyDelete
  5. එතොකොට ඇමො තිබිල තියෙන්නෙ කොහොමද?

    ReplyDelete
  6. මාරයියා එතනට ළඟාවුන පළමු කිහිපදෙනාගෙන් කෙනෙක් වගේ.. මම ටීවී එකේ දැක්කා උණ්ඩ වගයක් එකතු කරලා පෝර උරේක දානවා..

    ReplyDelete
  7. සාමාන්‍යයෙන් ඕනම ප්‍රහාරක යානයකට ආරක්ෂාව සඳහා නිකුත් කරන ඇමෝ යම් ප්‍රමාණයක් තියෙනවා..

    ReplyDelete
  8. හි හී එහෙමද, තැන්කූ විස්තරයට

    ReplyDelete
  9. කාංචන දිනුක...

    ඔව් අද දවස ඇතුළත සුද්ධ කරයි ඔක්කෝම

    ReplyDelete
  10. හ්ම්ම්ම් හ්ම්ම්ම් :( :(

    ReplyDelete
  11. තාරක...
    අපිත් ඉතිං කාලයක් ඔව්වට එල්ලන්ට බෝම්බ තල්ලු කොලා නෙව..ඒකයි ටිකක් විතර දන්නේ..තැන්කූ මලයා

    ReplyDelete
  12. පූසා...
    :( තමා ඉතිං මක්‍ කොලන්නද..?

    ReplyDelete
  13. හපොයි!!!!! දැන් ඇයි ඔය වගේ දෙයක් වෙච්චි ගමන් ටක් ටික් ටුක් කියලා එතෙන්ටම දුවන්නේ???? ඒක ආයේ ලොකුවට පිපිරුණානම් එහෙම තව විනාසයක් නෙව???? මේ පිරිමි අයට ඕක කීවට අහන්නේම නෑනේ????

    ReplyDelete
  14. හා පැටික්කී...
    හ්ම්ම්..තමා නගේ...

    ReplyDelete
  15. පුංචි සමනලී...
    අනේ නගේ වෙන්න තිබුනනං අද උදේමයි වෙන්නේ...
    කවද්ද අප්පා අපි කියන දේවල් ඇහැවුවේ..අනුන්ටම කියනවා ඇර...

    ReplyDelete
  16. හ්ම්ම්ම්..... :/

    ReplyDelete
  17. මොකද බං අර අන්තිම ටිකට උනේ...

    ReplyDelete