02 March 2011

මෙන්න තව කෆීර් කෑලි ටිකක්...


ආයේ ඉතිං මෙව්වා තියාගෙන මක්කා කොරන්ටද..? ඕං බලමුකෝ මේ ටිකත්...


බාන්ටයි තනන්නේ...
කරටි නැත...

තාම ඇවිලෙනවා...
ඕං ඇදවෙච්ච කෑලි...
ඔය තියෙන්නේ ගඩොලක් හිර වෙලා...
බිත්තියේ හැපුන යානයේ එන්ජිම...

16 comments:

  1. අවසානයට දක්වා ඇති එන්ජිම දැනට ඇත්තේ මාර භවන තුළ විය හැක.

    ReplyDelete
  2. ඔය යකඩ බඩු ගන්න අය මාරයා ලගට යන්න

    ReplyDelete
  3. හ්ම්ම් හ්ම්ම්....... ඔය මාර භවන් ඇතුලේ තියන එව්වා නෙමේ අනේ. ඊයෙ වික්කා. :D

    ReplyDelete
  4. මේ මාරයා යකඩ වලට විකුනන්න දාපු ඒවා,,වටින ගැජට් කෑලි ටික හංගගෙන ඉන්නේ, රේඩාර් එක,ජී.පි.එස්,,,එහෙම තව කාලෙකින් එලියට දායි,,සමහරවිට මාර යානයට සවිකරලා අපිට දකින්න ලැබෙයි..

    ReplyDelete
  5. වෙන්ට බෑ...අනිවා... තව කිලෝ 15ක් 20ක් වත් ඇති.

    ඒක නෙමේ බං, උඹට සම්මානයක් දෙන්න ඕනේ බ්ලොග් නිවුස් 1st කියලා...

    ReplyDelete
  6. පැයට කිලෝ මීටර් 2250 වේගයකින්නේ යනවා කියන්නේ. අන්න ඒක තමා කියන්නේ වේගය මරුවා කැදවයි කියලා. මොනව උනත් හරි අපරාදයක් වුනේ. ඒ වගේම දැන් ඉතින් බැරියැ අපේ ලොක්කන්ට තව යානා දෙකක් ගන්න කියල කීයක් හරි යටි මඩි ගහගන්නත්

    ReplyDelete
  7. ඔය ඇන්ජිම ඔයාගේ බයික්කෙට සැට් කොරගන්න පුලුවන්ද බලහං මාරේ අයියේ .!

    ReplyDelete
  8. ඕක බලන්න ගියේ නිල් පාට ටී ෂර්ට් එකයි ෂෝටයි ඇදගෙනනං ලංකාදීප පත්තරේ මුල් පිටුවෙ තියෙන ෆොටෝ එකේ මාරය ඉන්නව කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete
  9. ප්‍රසන්න කියපු විදිහෙ ෆොටෝ එකක් මමත් දැක්කා... මටත් අනුමානෙට හිතුනා මාරයා වෙන්ඩ ඇති කියලා... කැමරා ෆෝන් එකකුත් අතේ තියන්.... මොන සයිට් එකේද කියලා මතක නැහැ.. හම්බවුණොත් ලින්ක් එක දාන්නම්...

    ReplyDelete
  10. http://epaper.lankadeepa.lk/index.php?option=com_flippingbook&view=book&id=1147

    menna link eka..
    mata hithenne, wam peththe indan 2niyata inne Maaraya Ayya wenda oone

    ReplyDelete
  11. හපෝයි නැහැ..ඔය පොටො අරගන්නකොට අපි වැඩ ඉවර කරලා ගෙහුන් ගෙදරට වෙලා වට පිට සිරි නරඹනවා...
    ඔය පැය ගැනකට පස්සේ ගත්තුවා..එයාර් ෆෝස් එකෙන් ආවට පස්සේ අපි වැඩ නැවැත්තුවා

    ReplyDelete
  12. මාරයට දැන් පත්තර රස්සවකුත් සෙට් වෙයි ද මන්ද මෙහෙම ගිහින්..කොහොමද එස් එල් ආර් කැමරාවක් කරෙ එල්ලගෙන සී ටී කුමාර කියල අයි ඩ් එකක් බෙල්ලෙ එල්ල ගෙන ටුක් ටුක් ගාල වී අයි පී චෙක් පොයින්ට් අස්සෙන් ටක් ගාල යනකොට අපි මීඩියා එකෙන් කියල..

    ගුටියක් කැවත් එකත් ලංකාවටම කියනව මාධ්‍යට අත ඉස්සුව කියල..පස්සෙ ඕන් නං ආරක්ශාව මදි කියල කොහෙ හරි රටකට වීස ගන්නත් පුලුවන් වෙයි

    ReplyDelete
  13. අද තමයි විස්තරේ දැනගත්තෙ...මාරයා නියම වාර්තා කරනයක් කරල තියෙන්නෙ...මේක ඇහුවම මට මතක් උනේ අර ashrop එක්ක කඩාවැටුණ යානය මතකද...ඒක අපේ යාඵවෙකුගේ ගෙවල් ලගට තමයි වැටුනෙ..ඌට ඒ දවස්වල කොල්ලො ඉන්න දුන්නෙම නෑ...කෑලි ගෙදර අරන් ගියා කියල..කතාවත් බොරුම නෙමේ ඉතින් ..ඒකෙත් ලොකුම කෑලි ටික විතරලු ඉතුරු වෙලාතිබුනෙ.දන්නවනේ අපේ අයගේ හැටි ..මොනවා හරි උස්සන් ආවෙනැත්ත0 මොකක්ද මොකක්ද වගේ නේ...

    ReplyDelete
  14. මාරයියේ.. එන්ජිමට කීයක් ඔනේද ?

    ReplyDelete
  15. ඇත්තද බං උඹ මේ දවස්වල බෝතල් පත්තර කඩ ගානෙ යනවයි කියන්නෙ අහුලපු කෑලි විකුනන්න...

    ReplyDelete