01 March 2011

කෆීර් අනතුරෙහි ඡායාරූප...

මේවා අග මුල මාරු වෙලා වැටිලා ඇත්තේ...පුළුවන් විදියකට බලමු...
ගුවන් යානා අංගනයක් වූ කුඹුරු යාය...
ජන ගඟ ගලයි...
අඳුරනවද..?මෙයත් ආවා...
කළු පෙට්ටිය එහෙම නෙවේ නේද..?
යානයේ කොටස් දැවෙමින්...
දෙවැනි යානයේ ඇංජිම...
දෙවන යානය විසින් කඩාගෙන ගිය ගමන් මාර්ගය...
ගින්නෙන් පසු සුන් බුන්...
පළමු යානය ගිනි ගෙන දැවෙන ආකාරය
මේ පළමු අනතුරෙහි ගුවන් නියමුවාගේ දිවි රැක දුන් පැරෂුටයයි..

26 comments:

  1. අරය වැන්දද, අරයට වැන්දද?

    ReplyDelete
  2. හැබෑටම යක්කල කිව්වම මතකෙට ආවේ අයියවම තමා.......... කෆීර්ලටත් ඕන්නැති වැඩ..... :D

    ReplyDelete
  3. ගින්නෙන් පසු සුන් බුන්...
    කියල තියන පොටෝ එකේ තියන ගෙදරට අල්ලපු ගෙදරතමා අපි සෙටි වෙන්නෙ...
    මාරය ලග ඉදලත් මට මූව අදුරගන්න බැරි වුනානෙ..

    ReplyDelete
  4. කතන්දර...
    කවුරු විසින් කා හටද..?

    ReplyDelete
  5. හීනියට...
    එළ එළ බලාගෙන යං

    ReplyDelete
  6. හා පැටික්කී...
    ඒකනේ මේ යක්කල ප්‍රසිද්ධ කාහින්දද?

    ReplyDelete
  7. තුසිත...
    මාරයා හම්බ නොවුනට දෙයියන්ට පින් දීහන් අඬා

    ReplyDelete
  8. ස්තිතියි අපිටත් බලන්න සැලස්සුවට....

    ReplyDelete
  9. ලැබුන සැනින් එසැනින් හැකි පමනින් විස්තර අප වෙත ඉදිරිපත් කරන ප්‍රවීන මාධ්යවේදී මාරයාට අපගේ ප්‍රනාමය....
    අර ගෙදර ගෙනියපු කොටස කෝ

    ReplyDelete
  10. අර නැතිවෙච්ච අයියගේ පින්තූර නැද්ද අයියේ?

    ReplyDelete
  11. හිපෝ...
    අපේ යුතුකම නෙව

    ReplyDelete
  12. ඩිලාන්...
    ආ ඒ කෑලි ටික පරිස්සමට තියෙනවා..මං ප්ලේන් එකක් ගත්ත දවසට ඒකට එල්ල ගන්ට කියලා

    ReplyDelete
  13. කුරුං ගුරුං...
    ඒවා දාන එක හොඳ නැහැ මල්ලි..අනික මට හිත හදාගෙන අර නැතිවෙච්ච පයිලට්ගේ ෆොටෝ එකක් ගන්න බැරි උනා.

    ReplyDelete
  14. මාරය අයියා බේරිලා තියෙන්නේ නූලෙන්වගේ . මම අනික් කොටස් බැලුවා වහලට බොහොම ලඟින්ලු නේද ආවේ .

    කවුරුත් නැති තැනකට වට්ටපු එක නියමුවාගේ දක්‍ෂතාවය වෙන්න ඇති

    ReplyDelete
  15. ස්තුතියි.ඔයා සමහර පින්තූර ලගටම ගිහින් අරගෙනනේ.මෙච්චර හොදට පත්තරවලින් ටී.වී. වලින්වත් බලා ගන්න බැහැ.හරිම දුක්ඛිත සිද්ධියක්.අනේ අර පයිලට්වත් බේරුණානන්,සමහර විට අර සදරු කිව්වා වගේ නැතිවෙච්ච පයිලට් හින්ද මාරයලවත් බේරෙන්න ඇත්තේ.

    ReplyDelete
  16. @මාරයා කළු පෙට්ටිය කිව්වට ඒකේ පාට තැඹිලි පාට. එහෙම පාට කරලා තියෙන්නේ අනතුරෙන් පස්සේ සොයා ගැනීමේ පහසුව පිණිස.
    සාමාන්‍ය සිවිල් ගුවන් යානා වල නම් කළු පෙට්ටි දෙකක් තියෙනවා. කෆීර් වල නම් එහෙමද දන්නේ නෑ.

    ReplyDelete
  17. ඇත්තටම මාත් ඔය කළු පෙට්ටිය දැකලා නැහැ නෙව...
    ඔය සුන් බුන් අස්සේ ඕක දැක්කම මට ෆොටෝ කෑල්ලක් ගහන්න හිතුන හින්ද ාගැහැවුවා...
    ඒකනං කොහොමටත් කළු පෙට්ටිය නෙවී වෙන්න ඕන..මොකද මං දැක්කා ඒකේ 3A 5A වගේ කරන්ට් කේස් වගයක් තිබ්බා..මං හිතන්නේ ෆියුස් හරි මොනවා හරි වෙන්න ඕන...

    ReplyDelete
  18. රට බේරා ගැනීමේ මානුශික මෙහෙයුමේදී විශාල කාර්යය භාරයක් ඉ‍ටුකල නැතිවු ගුවන් නියමුවාට හිස නමා ආචාර කරමි.

    ReplyDelete
  19. අවසාන කටයුතු සඳහා ගාල්ලට ගේනවලු.මමනම් යනවා.දැනගන්න ලැබුණු විදිහට ගාල්ලේ මහින්ද විද්‍යාලයට(ඉගෙන ගත් පාසල.) ගේන්න කටයුතු කරනව කියලත් දැනගන්න ලැබුණ.

    ReplyDelete
  20. කලු පෙට්ටි හොයාන දගලන්නෙ අහවල් මගුලකටයැ.. නැතිව්චිචි එකා නැති උනා..

    මාරයා ඕක හොරකම් කරලා.. විකුන්නලු ලැස්තිය.. :P
    ඊයේ බස් එකේ බිට් කරා.. :D

    ඕකට කියන්නෙ Flight data recorder කියලා
    ඕක බොයාවක් වගේ බෝලයක් ඇතුලේ තමා හයිකොරන්නෙ.. වතුරට වැටුනොත් පා වෙන්න..
    මෙන්න වැඩි විස්තර..
    http://en.wikipedia.org/wiki/Flight_data_recorder

    ReplyDelete
  21. මාරයියේ අර පොටෝ එකේ තියෙන්නෙ කෆිර් එකේ කැසට් එකද කොහෙද :P

    ReplyDelete
  22. හොද වෙලාවට ඇන්ජිම ටිකක් බර‍ට තිබුණෙ.

    ReplyDelete
  23. පව් දෙයියනේ මොනවා වුනත් තරුණ ජීවිතයක් නේ. ඔයා බේරුණ එක නම් ලොකු දෙයක්. මාරයා මාරයාගෙන් බේරෙනවා කියන්නේ සෙල්ලමක් ද?

    ReplyDelete
  24. මාර අය්යත් අපේ පැත්තෙම එක්කෙනෙක්ද??

    ReplyDelete
  25. කළු පාට අයිටම් එක නම් සීට් එකේ "බීකන්" එක වෙන්න ඕනේ..

    ReplyDelete