14 April 2011

මාරයාගෙන් ඔබට අවුරුදු පැතුම්...

ලැබූ වසරෙහි ජයම වේවා..!
දිනෙන් දින දියුණුවම වේවා..!
පතන පැතුමන් ඉෂ්ඨ වේවා..!
සියළු දන හට සෙතක් වේවා..!

28 comments:

  1. මාරයාටත්
    බ්ලොග් වාසී සැමටත්
    ජාල වාසී සැමටත්
    සියලු හිත මිත්‍රාදින්ටත්
    සියලු නැදෑයින්ටත්
    සියලු ගම් වාසින්ටත්
    සියලු රට වාසීන් ඇතුලු ලෝක වාසින්ටත්
    පිටසක්වල ජිවීන්ටත්
    මෙකි නොකී සියලු ජීවින්ටත්
    සුබ වසරකට ආසිරි පතන මා


    වැප්

    ReplyDelete
  2. එසේම වේවා!!!

    ReplyDelete
  3. සිතන පතන සියළු පැතුමන්
    ඉටු වෙන්න කියමි මෙලසින්
    ලැබුවා වූ අවුරුද්ද මෙ අයුරින්
    වාසනා වේවා අයියෙ දසතින්

    ReplyDelete
  4. මාරයාගේ සුභ පැතුම සහ වැප් ගේ සුභ පැතුම ම‍ට පිටපත් වී එකී මෙකී නොකී හැමෝටම වේවා.....

    ReplyDelete
  5. සියළු බලා‍පො‍රොත්තු ඉටුවන, සතුට ‍සොම්නස සපිරි නිදුක් නි‍රෝගී බවින් පිරි වාසනාවන්ත සුභම සුභ අළුත් අවුරුද්දක් ‍වේවා......!!!!

    අර ඉස්‍පෙසල් සුභ පැතුම කලින් ලිපියට දැම්මා...... ‍මේකටත් අදාලයි.

    ReplyDelete
  6. මාරයාටත් එසේම වේවා.....!

    සියළු සයිබර මිතුරන්ටත් සුබ අළුත් අවුරුද්දක් වේවා......!

    ReplyDelete
  7. නව වසරේ බ්ලොග් එකකට දැන් පලමු කමෙන්ටුව,,,එසේම වේවා මාරයියේ!!!

    ReplyDelete
  8. අළුත් අවුරුද්දේ ලෝබ නැතිව පළමු කොමෙන්ටුව දැමු වැප් ඇතුළු සියළුම බස් වාසීන්ට මාගේ හෘදයාංගම මෙව්වා එක...

    ReplyDelete
  9. ඇඩෙනවා.. මං හිතුවේ නැ මෙච්චර ඉක්මනට මාරයාගෙන් විශ් එකක් ගන්න.. ඒත් කමක් නැ.. එසේම වේවා.. :P :P :D
    දිර්ගායුශ් මට්ටතාරයියේ :D :D

    ReplyDelete
  10. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කුමාර අයියටත්!!!

    ReplyDelete
  11. සියළු බ්ලොග් වාසීන්ට සුභ අලුත් අවුරුද්දක් වේවා.!!!!!!!!

    ReplyDelete
  12. මාර අයියාටත් සියලු පැතුම් ඉටුවන සුභම සුභ නව වසරක් වේවා.....

    ReplyDelete
  13. මාරේ අයියට සුබ අලුත් අවුරුද්දක් වේවා !!. ලබන සැරේදී කිරිබත් උයලා දෙන්න කෙනෙක් ලැබේවා !

    ReplyDelete
  14. එසේම වේවා............. : p

    සුබ........


    http://aluthkolla.blogspot.com

    ReplyDelete
  15. suba aluth auruddak mara aiyatai anthi hama denatamai

    ReplyDelete
  16. මාරයියාටත් එසේම වේවා කියල ප්‍රාර්ථනා කරනවා.

    බ්ලොග් ලියන කියවන හැමෝටමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  17. ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
    ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
    බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
    නව අවුරුද්ද ජයවේවා පතමි මම

    දාහක් හමාරක් තව ලිපි ලියවේවා
    කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
    සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
    සිංහල වියුණු අවකාශය බැබලේවා!

    -කතන්දරකාරයා

    ReplyDelete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. @ වැප්,
    ඔය කිවූ අය හැර වෙනත් අයත් සිටීද?

    ReplyDelete
  20. බඩු මිල වගේ හිතේ සතුට වැඩිවේවා
    අනර්කලීගේ ඇදුම වගේ දුක කොට වේවා
    ජෙනරාල්ට වගේ කරදර නැතිවේවා
    උඹට කිරි සුභ නව වසරක් වේවා...!!!

    ReplyDelete
  21. ලැබුවා වූ අළුත් අවුරුද්ද ඔබ සැමට බලාපොරොත්තු සඵල වන අළුත් අවුරුද්දක් වේවා!.

    ReplyDelete
  22. මාරයියා ඇතුලු හැමෝටමත් එසේම වේවා!

    ReplyDelete
  23. මාරයියටත් සකල දේස වාසී සැමටත් එසේම වේවා!

    ReplyDelete
  24. පතන පැතුමන් ඉටුවන සුබ අලුත් අවුරුද්දකට ආසිරි.

    ReplyDelete
  25. මාර තුමාටත් සුබම සුබ අලුත් අවුරුද්දකට සුබ පැතුම් !!!!!
    බෝතල් මිත්‍රයා එලවා දමා ජන්ජාල මිත්‍රයා ලංකර ගන්න.
    අර වාහන වැඩේ ගැන ටිකක් serious හිතන්න. එතකොට ඔය අනෙක් මෙකී නොකී ඔක්කොම ප්‍රශ්න නිකම්ම විසදේවි..

    ReplyDelete
  26. එක දිගට කරණ එකම දෙය දිගට කරගෙන යාමට
    නොලැබුන සුභ පැතුම් ලැබුමට පැතුම් ඉටුවීමට
    සුන්දර සිතක සෙවනට ලැබුමට සිත යදින පෙමකට
    උණුසුම් සුභ පැතුම් බොට මේ නව වසරකට..!!!!

    ReplyDelete