28 September 2011

මෙන්න විශේෂ දැනුවත් කිරීම් දෙකක්...

වැඩි කතා නැහැ සුළු දෙයයි තියෙන්නේ මේ බ්ලොග් අවකාශේ සිද්ධ වෙන සුපිරිම සහ පීචංම වැඩ දෙකක් ගැන එක පාර ඔබ තමුන්නාන්සේලාව දැනුවත් කරන්නයි මට සිද්ධ වෙලා තියෙන්නේ..

මුලින් සුපිරි එක...

යන්ට මේ ලින්ක් එක දිගේ..ගිහින් කම්මැලි නැතිව කියවන්ට එතන තියෙන ටික ඔක්කෝම..අකුරක් නෑර..ඊට පස්සේ තමුන් කරන්ට ඕන දේ තේරුම් ගනී කියලා මං හිතනවා...

මෙන්න දෙවැනි එක... කියන්න කණගාටුයි.. ඒ ගැනනං මුකුත්ම තීරණය නොකර ඉන්න එක හොඳයි.. ඒ තරමටම කුජීත වැඩක් ඒක...

හරිනේ ලින්ක් දෙකටම ගිහින් බැළුවනං ඉතිරි ටික ඔබ තමුන්නාන්සේලාටම බාරයි.. ඔන්න මං කැපුනා... මේක මගේ කෙටිම පෝස්ට් එකද මංදා.. ආ නැහැ නැහැ වවුලා තමා කෙටිම එක...

27 comments:

  1. ෆුහ්...මෙයාගේ වැඩ....ආව් ආව්...ඉතින්

    ReplyDelete
  2. හෙට ප්‍රෝග්‍රෑම්ස් ඔක්කොම වෙනස් කරන්න වෙනවා,, ( මං කිව්වෙ මේ අපේ ප්‍රෝග්‍රැම්ස් )සෝයි සෝයි

    ReplyDelete
  3. හොඳ ළමයි වගේ මුලින්ම අංක එකට ප්‍රමුඛතාවය දෙන්ටලා...

    ReplyDelete
  4. අප්පා මේ හෙටනම් බස් රේඩියෝව අහනවාමයි . අයියට හුරතල් කඩහඬක් නෙව තියෙන්නේ .

    ReplyDelete
  5. හික් හික්.. මරු

    ReplyDelete
  6. පිපෙන කැකුළු ළමා සමාජයේ භාණ්ඩාගාරික මල් කුකුළා හෙට එනවයැ කියලා කීප දොහක්ම ඇහුනා තමා..... අපිත් එඤ්ඤං අහන්න......

    මට මුකුත් අකුරු වැරදිලා හෙම නෑ මම හිතන්නේ..... හික්ස්....

    ReplyDelete
  7. හෝතඹූ පැංචාSeptember 28, 2011 at 11:08 PM

    දෙයියම් පා උඹ හරියට වචන පාවිච්චි කලා දැක්කමයි කිව්වත් වගේ පලවෙනි එක සුපිරි වැඩක් . කොච්චර සුපිරිද කිව්වොත් කනෙන් දුම් දානවා එතන වෙන වැඩ කිඩ දැක්කම. කොම්පීතර ජිල්මාට් කෝටියයි. වෙලාවකට හිතෙනවා මහින්ද රාජපක්ශද ඒ තරගෙ කරන්නෙ කියලා. ඒ තරම් සෝයි... ගියපු උන්ට කියවපු උන්ට එක තෙරෙයි

    අන්තිමට කියපල්ලකො මේවා බහුජාතික විජාතික කුමන්ත්‍රණ කියලා

    දෙවෙනි එකනම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පීචං හෙට බස් රේඩියෝව මලගෙදරක් වගෙ තියෙයි . අර බොලාගෙ වොයිස් කට් එකෙන්ම ඒක වැටහෙනවා .. ගායනය අන්තිමයි ස්වර අලංකාර වෙනුවට වෙන වෙන අලංකාර චැක් ..

    ReplyDelete
  8. මල්දෙනියේ සිමියොංSeptember 28, 2011 at 11:17 PM

    මාරයෝ සුපිරි කියන එකයි පීචං කියන එකයි මාරු උනාද මන්දා පලවෙනි එකට ගිහින් බැලුවමනම් පෙන්නෙ පීචං වැඩ ඇතිවෙන්ඩ එතන තියනවා කියලා. නිකං පීචං නෙවෙ පට්ට පීචං , මල් වඩම් අනවශ්‍යයි. පලවෙනි එකට ගියාම අපෝ............ බ්ලොග් අවකාශෙ විලි ලැජ්ජාවක් ගෑවිලාවත් නැති උං ඉන්නවනෙ බං

    ReplyDelete
  9. මැදිරිය ලෑස්ති...හෙට නම් වැපා නාලා එන්නේ කිවුවා

    ReplyDelete
  10. අඩේ එලට සිංදු කියනවනේ මේකා. . . . . හෙට නම් බස් රේඩියෝ අහන්නම ඕන

    ReplyDelete
  11. මාරයා කීවට ......තියෙන්නේ සුමුදු ලතා වොයිස් එකක්නේ....

    ReplyDelete
  12. පිස්සු හැදෙන සීන් එකක් නේ. ගොඩක් දවස් බලාගෙන හිටපු දෙයක්. බලමු හෙට ඩයල් එක මොනවද කියන්නේ කියල.

    ReplyDelete
  13. මටනම් ඉතින් ලයිව් ප්‍රොග්‍රෑම් එක අහන්න වෙන්නේ නෑ... මොකද ඒ වෙලාවට අපි මෙහේ වැඩ.. හැබැයි හැමදාම වගේ රිපිට් එක අනිවාර්යෙන් අහනවාමයි....

    ReplyDelete
  14. මේවට යක්ශ වැඩ කියනවනම් යක්ශ වෑඩ වලට මොනවද කියන්නේ...මාරයා මොත්තෙ දානවා වගේයි

    ReplyDelete
  15. සමාවෙන්න ..මේ උඩ කමෙන්ට් එක කලින් පෝස්ට් එකට දාපු එක..වරදිලා මෙතන ලියෑවිලා නේ...

    ReplyDelete
  16. හෙහෙ ඔයාද ඒ?අද බලමුකො.අපි අහනවෝ...

    ReplyDelete
  17. හලී සුවීට්නෙ මාලයියෙ...

    ReplyDelete
  18. එළ එළ අපි බලමුකෝ දෙකේම ප්‍රතිඵල.............................:D

    ReplyDelete
  19. මාත් අර කතා දෙකක් විතර කියෝලා තියෙනවා.

    ReplyDelete
  20. අප්පට සිරි මාරය බීම නවත්තල එහෙම ලැහැත්තිවෙලා තියෙන්නෙ මේකටයි එහෙනං.
    ඔන්න මමනං අංක දෙකට ප්‍රමුඛතාවය දුන්න.

    ReplyDelete
  21. කඩුව ඇදලගත්ත විතරයි හතර අතටම වනන්න, කියවලා ඉවරවුනාමයි වැඩේ තේරුනේ.උඹේ ලින්ක් එක දිගේ ගියාම බස් රේඩියෝවෙ තවත් කතා අහුවුනානේ.දැං ඒවත් අහන්නෙපැයි.

    ReplyDelete
  22. අනේ මට අහන්න වෙන එකක් නැති වෙයි...:((((
    මගෙ ෆෝන් එකෙන් බස් රේඩියෝ අහන විදිහක් දන්නෙ නෑ නෙ.

    ReplyDelete
  23. @නිසුපා

    ඇයි නිසුවො ලැපාගෙන් අහන්න පුලුවන්නෙ

    http://www.buzzradio.lk/

    ReplyDelete
  24. @දිල් - මට ලැපක් නෑ අනේ..:(((

    ReplyDelete