22 October 2011

එහෙනම් ඉතිං අපෙ අය..නුඹටත් ලියයි කවි පද...

සේයා රුවක් ගත් හින්දා මිතු දමට..
කරගත් විනාසය මිතුරේ බලනු මැන..
එ‍දා එහෙම නොකලානං අද නුඹට..
දොසක් කියන උන් මෙතරම් සිටීවිද..

22 comments:

  1. යකඩ සූට් එකකින් ගත්ත ෆොටෝ එකක් වත් මීඩියා වලට ලීක් වෙලාද ???

    ReplyDelete
  2. ගඩාෆි සහ මහින්ද ???

    ReplyDelete
  3. ඕක තමයි කියන්නෙ දකින දකින ඒව ෆොටෝ ගහන්න යන්න එපා කියල.

    ReplyDelete
  4. අනිව මේ කියන්නෙ ගඩාෆි සහ මහින්ද යන මහත්වරු එකට ගත්තු පොටෝව ගැන...

    ReplyDelete
  5. හරි
    වැරදි
    හරි
    වැරදි
    හරි
    වැරදි

    අනේ මන්දා ............

    ReplyDelete
  6. තාම හරියට තේරුනේ නෑ..

    ජය..

    ReplyDelete
  7. සේයාරූ කිව්ව ගමන් මතක් වුනේ කාල්මාක්ස්, මෑන්ගේ සේයාරුව විකල්පෙ අල්ලන්ලු. අන්න ඇත්ත කට්ටිය අඩනවා. ඒ ගැනද මේ. නැත්නම් ගඩාෆී යන්න ගිය එකද වෙන කේස් එකක්ද?
    ටිකක් විතර හොල්මන්, මල්ලි අපිට දාන්නේ මාර ලෙඩ. බලමු එකෙක් හරි හොයා ගනියිනේ.

    ReplyDelete
  8. මාරෙ කියන්නෙ ඔබාම එක්ක පොටෝ ගහල ඇනගත්ත ගොයිය ගැන නේද ????

    ReplyDelete
  9. කවුද බොල මේ අපිව හොරෙන් ෆොටෝ ගහපු එකා...

    ReplyDelete
  10. මට මේක හරියටම නොතේරේ !!!!
    දන්න කෙනෙක් පහදා දීම වටී

    ReplyDelete
  11. හ්ම්ම් මම දන්නව කාගෙද කියලා...

    ReplyDelete
  12. හ්ම් ඒක තමයි මටත් උනේ ඌටත් උනේ

    තව කාට කාට උනාද දන්නේ නැහැ :DDD

    ReplyDelete
  13. වැපා : උඹ කුකුළෙක් එක්ක ඉන්න පොටෝ එකක් ලීක් වෙලාද? :D

    ReplyDelete
  14. හේතු කාරනා ගොඩයි , ....මට නම් මුලින්ම හිතුනේ මහින්ද විසින් ගඩාෆිට ලියූවක් කියල

    ReplyDelete
  15. ඔව ඔහොමතමා ලොක්කා අනුන්ගේ සීනි කිරන්ඩ ගියහම....නැද්ද මං අහන්නේ....හැබැට කාටද දෙයියනේ ඔය සංහැතිය සිද්ද උනේ...

    ReplyDelete
  16. @ ඕනයා,.
    පිටුවහල් වීමට එයාර් පෝර්ට් යන ගමන් මගදි ගත්ත වතුර බෝතලේ සහ ක්‍රීම් ක්‍රැකර් බිස්කට් පැකට් එක පිළිබඳව බ්ලොග් පොස්ට් එකක් (මගෙන් නෙමේ) ළඟදීම බලාපොරොත්තු වන්න. (With Photos)

    ReplyDelete
  17. අයියත් හිටපු ගමන් කරන්නේ මාර වැඩනේ... කාගේද මේ පින්තූරේ???

    ReplyDelete
  18. හරි වැරදි.......... හම්... සේයාරුවක්??? ඒකාලෙ එකක්ද?

    ReplyDelete
  19. හරි හරි ඔබ්සවර් මාමා කියලා තියෙන සීන් එක ගැනද අයියා මේ කියලා තියෙන්නෙ???

    ReplyDelete
  20. දොසක් අහන්නට ඔච්චර අකමැති ද....
    දොසක් වත් කියන්නට අව කසය නැති ද...
    විනාසයක් කර ගත්තා හිතෙනවා ද....
    එහෙනම් අයෙත් සේයාරු නේදනමු ද...........

    ReplyDelete