01 November 2011

සමා වෙන්ට ඕන මේක හරියන මඟුලක් නෙවෙයි...

මටත් වෙන්නේ හොඳ වැඩ.

.........................
"එහෙනම් බ්ලොග් පෝස්ට් 15ක් එක දිගට ලියාගෙන ගිහින් ඔයාගෙ 500 සම්පූර්ණ කරන්න. එතකොට ආයෙ එ වැඩෙත් කරන්න නෑනෙ. නිදහස්." (උපුටනය...2011/10/31 රාත්‍රී ගූගල් චැට්)
.........................
  • වැඩ නෑ වගෙ

  • අද ඉතුරු 14ත් දාලා ඉවර කරන්න. ඊට පස්සෙ නිදහසේ හිටියැහැකිනෙ.(උපුටනය...2011/10/31 රාත්‍රී ෆේස් බුක් චැට්)

.........................
"මොකද කලේ කෑවද..?"

"ඔව් මං කෑවා..අද උදේටට කකා හිටියෙත් නැහැ ටිකක් ඇවිදින්න ගියා ඒ ඇවිත් උයලා කරලා එහෙමම කෑවා ආයේ දවල්ට කියලා වෙනමම කැවෙන්නේ නැහැ."

"ආ ඇවිදින්න ගියාද එහෙනං දැනුත් තව දෙකක් විතර ලියලා දැම්මැකි තව ටිකයි එතකොට.." (2011/11/01 දහවල් දුරකථන කතා බස්)
.........................

හිතං හිටියේ 500න් ඉවර කරන්න උනත් ඒක කරන්න වෙන්නේ නැහැ කියලා කණගාටුවෙන් දන්වමි. හවස තව බැනුම් අසන්නට ඇති හෙයින් මේක බලන උදවිය මා කෙරෙහි අනුකම්පාවෙන් නොබැන සිටිත්වා... බනියාට පමණක් සිල්ප දැක්වීමට අවසර ඇත.

43 comments:

  1. මොකද අයියේ 500 නවත්තන්න හිටියේ. (අයෙ ඉතිං බිනියට විතරක් ශිල්ප දක්වන්න දීපු එකේ අපි ඇඩ් දාන්න ගිහින් නෝනඩි වෙන්න වෙයිද මන්දා... )

    ReplyDelete
  2. බාල ගිරි දෝශය අද නෙමෙයි හෙටයි කියනවනේ.

    ReplyDelete
  3. හොඳ වැඩේ :( :( :(

    ReplyDelete
  4. විළි ලැජ්ජාවේ සන්තෝසේ බැරුවා ..හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලු නේද මාරේ අයියේ..

    ReplyDelete
  5. ඔකනේ අපි කලින් කිව්වේ...ඔව හරියන වැඩනෙවී..ලොකු අයියා..අර කූඩු කාපු එකාගේ කතාව අපිටත් වඩා හොඳට දන්නව නේව.....

    ReplyDelete
  6. දුකේ බෑ අප්පා....

    ReplyDelete
  7. විළි ලැජ්ජාවේ සන්තෝසේ බැ

    ReplyDelete
  8. කවුදෝ ආඩපාලි කියනව දැක්ක... සිංහල බ්ලොග් අවකාශය සමාජ ජාලයක් වෙලාය කියල... ඕං ඒ සමාජ ජාලෙං වෙච්ච එක හොඳක්...

    ............

    දැං අර පොත ලියන අදහස හෙම කල් දාගන්න එපා.... මොකෝ ලතා ආවට පස්සෙ ඕවට කෝ කාල වෙලාව... :D

    ReplyDelete
  9. අනේ ඕක හරියන වැඩක් නෙමේ ...මීට පස්සෙවත් ඔහොම දේවල් කියන්න එපා විහිලුවටවත් ...

    ReplyDelete
  10. ආයේ පිස්සුවක් තියෙයෑ,500 නවත්තන්න....විකාර නම් කොරන්න එපා මාරයා අයියා...දිගටම ලියන්න අපි අනිවා මේපෑත්තේ එනවා.

    ReplyDelete
  11. තේරුනේ නැත ...............

    කව්ද අප්පා මාරයට නීති දාන එකී..........?

    ReplyDelete
  12. බනියා මාරයා මහා සටන ඔය 500ක් නිසා අතර මැත අතෑරලා දැම්මැකියැ! :D

    ReplyDelete
  13. අප්පේ ඇති යාන්තන්,,,,,, කට කට ඔන්න මම ඔය ලිපිය දැක්කේ නැහැ.

    ReplyDelete
  14. ඔන්න මගෙන් දැම්මම සුබ පැතුම් .........

    ReplyDelete
  15. යාන්තං සෑසනෙයි, පඬුහැලියයි බේරුනා එහෙනං. මේක ආයෙමත් මහණ වෙන්න හිටියෙ.

    ReplyDelete
  16. ඔහොම වෙලා මදි.. අනේ සාදු !!! තව සැරයක් කියලා මන් කට උලා ගන්න හිටියෙ ගලක ඊළඟ සැරේ !!!

    ReplyDelete
  17. මෙකට හේතුව බනියා ඊයේ දාල තිබුනා... මාර අයියා ගේ 500 හික්ස්..

    ReplyDelete
  18. විහිලුවට නෙමේ මාර අයියේ ලියන එක නම් නවත්තන්න එපෝ.. ජාතික අපරාද කරන්න එපා.

    ReplyDelete
  19. This comment has been removed by the author.

    ReplyDelete
  20. අන්න එහෙම එන්න...

    ReplyDelete
  21. ගමකට කියවන්න කට්ටිය ඉන්දැද්දි අහවල් එහෙකට ලිවිල්ල නවත්තනව ද ? ආපු විදිහටම ඉස්සරහට යමු.

    ReplyDelete
  22. ලියන්න ලියන්න අයියේ මොකෝ දැන් බොන එක අතෑරලා නිසා අදහස් එන් නේ නැද්ද එහෙම අවුලක් නෑනේ.. මේ යස අගේට ලියලා තියෙන්නේ නැත්නම් බ්ලෝග් ලියන්න පටන් ගන්න කලින් හිටියා වගේද අහපු.. :)
    "බනියාට පමණක් සිල්ප දැක්වීමට අවසර ඇත." අවසර නැතුව හොට දැම්මට අවුලක් නෑ නේ. :O

    ReplyDelete
  23. මෙය මට සිහිගන්චන්නේ අර සිංහල බ්ලොග් මැරතන් වල සමහර බ්ලොග්වල පලවූ සටහන් ය.

    නමුත් Blog = Web Log = log you maintain in the web.

    My car my patrol.

    ReplyDelete
  24. එල එල... හැබැයි අර පොතත් ලියන්න පටන් ගන්න.

    ReplyDelete
  25. ඈ.... මොකක්ද බොලේ මේ හරුපෙ... කව්ද මාරයට සද්ද දාන්නේ.... ඔන්න එහෙනම් මගෙනුත් සුබ පැතුම් හොඳේ....


    500 නවත්තනව කිව්වට මගේ නම් හිත කිව්වෙම ඕක අයිය කරන්නේ නෑ කියල... මම හරි....

    ReplyDelete
  26. ඇයි දෙයියනේ .. මගේ බලාපොරොත්තු මේ විදියට කුඩුපට්ටම් කලේ..

    ReplyDelete
  27. ඔන්න ඔහේ යමු යමු 500ටම.............. :D

    ReplyDelete
  28. සංන්තොශේ බැරුවා.... මම නම් ඕක කලින්ම දැන ගෙන උන්නා... අර කලින් කියලා තියනවා වගේ කුඩු ගහපු එකාට ඒවා අත හැරගන්න බැ වගේ බ්ලොග් ලියන එකාලාටත් බැ අය්යේ ඒක අතහරින්න....

    ජය වේවා.. මාර සරණිය වැජබේවා...

    පන්සල් කථා වලට ජය වේවා..

    ReplyDelete
  29. මම හිතුවා ..

    දැන් ඉතින් ආයේ නතර කරන්න කතා කලොත් හොයාගෙන ගෙහුං බිම මූට ඔබාගෙන නෙලමු !!

    ReplyDelete
  30. සඳරූ ආන්න ඒ වැඩේට හදපන් මල්ලියෙ ලිස්ට් එකක්.. මගේ නම උඩින්ම දමලා !

    ReplyDelete
  31. කොහොමටත් මේක දැන් ඉවර කරන්න කාලේ හරි.

    ReplyDelete
  32. ලියමු ලියමු.... දිගටම ලියමු,
    ඒකෙන් කාටවත් හානියක් නැහැනේ
    ඔන්න ලියන්න දෙයක් නැති වෙච්ච දවසට, එහෙමත් නැත්නම් ලියන්න වෙලාවක් නැති වෙච්ච කාලෙකනම් නතර කරන්න කල්පනා කොලාට කමක් නැහැ
    ඒත් ඉතින් මාරයට එහෙම දවසක් ලේසියෙන් උදා වෙන එකක් නැහැ මයේ හිතේ

    ReplyDelete
  33. අපි දාමු ආර්පිකො 500ක් හිතහදා ගන්න හරි බැරියැ

    ReplyDelete
  34. අම්මෝ හිතට දැනෙන සනීපෙ .ඒක තමයි අපි උඹට කිව්වේ ඕක නතර කරන්න එපා කියල .කොහෙද තෝ කියන ඒක අහන එකෙක් ඇ ..

    ReplyDelete
  35. බනියා කියපු ඒවා හරියන්නයි යන්නේ

    ReplyDelete
  36. මොනවට නවත්තන්නද අනේ... මොකෝ මාරයට ලියන්න කතා නැතුවද.... ඒවා කියවන්න, කොමෙන්ටු දාන්න අය නැතුවද....

    ReplyDelete
  37. බනියගේ ලින්ක් එක දිගේ තමා ආවේ..බනියා කියාපු අනාවැකි හරියන්ට එන පාටයි..500ට 1000ක් වත් ලියමු..1000 නවත්තන්ට කියනවා නෙවේ ඕං....
    ලියාපිය මාර අයියේ අපිත් ඕං එල්ලිලා ම මරු කටේ....
    තවත් එකෙක් මං නිතර// ගොඩ වදින,.....

    ReplyDelete
  38. මුගේ නරක තැනක් කොහේහරි වැදිලද කොහෙද..

    ReplyDelete
  39. මං ඒත් බැලුවා මට කිඹුහුම් හෝ ගාලා ගියා නෙවැ.. :D :D හූ හූ කුනු මාරයා මං කිවේ කොමදෝ ? හරිනේ :D :D

    ReplyDelete
  40. කවුද අප්පේ මාරයටත් සද්දේ දාන්න ඉන්නේ...
    බනියගේ කතාව හරි වත්ද???

    ReplyDelete