10 December 2011

ගෙහුං එඤ්ඤං...

කතා කර කර ඉන්ට වෙලාවක් නැහැ..දැන් රාජකාරිය නිමා කොරලා ගෙදර දුවන්ට ඕනි.. ඒ දුවලා කොරලා මොනවා හරි කොටා බාලා..තව වෙලාව තිබුනොත් මොනවා හරි හදං කොරං කොළඹ දුවන්ට ඕනි... අදයි හෙටයි විනෝද චාරිකා..

ඒ ගිහින් ඇවිත් පස්සේ බලමු ඔහේලටත් දැන කියා ගන්ට ආගිය තැන්වල වරුණ ලියන්ට ඇහැක් වෙයිද කියලා...

එහෙමනං අපි ගෙහුං එඤ්ඤං... කස්ටිය සතුටෙන් සමාදානෙන් ඉන්න එකයි ඇත්තේ...

ආ ඒ එනකල් ටිකක් කල්පනා කොරනවලා තමුන් ජීවිත කාලේ ඇතුලත කොයි තරමක්නං කෑම ප්‍රමාණයක් ගිල දානවද කියලා.. ඒ ගැන ලියන්ට හිතං හිටියට උදේම වෙන වැඩකට පැටලුන හින්දා අද ඒක ලියන්ට වෙන්නේ නැහැ..

එහෙනං ටටා බායි කිව්වා..අපි ගියා....

23 comments:

  1. සෑමා එකද මන්දා.. සුභ ගමන්...

    ReplyDelete
  2. එහෙනම් පරිස්සමින් ගිහින් එන්ඩකෝ මාරයියා..
    ඇවිත් කියන්ට ඕනා ඕන්න විස්තර..
    හරිය..!!!

    ReplyDelete
  3. හා හා යන්ඩ ටටා

    ReplyDelete
  4. හිතන්න හොද ප්‍රශ්නයක් තමා.
    එහෙනම් මාරේ අයියා පරිස්සමට ගිහින් ඇවිත් අපට වං හුං කියන්න !!!

    ReplyDelete
  5. අප්පේ...ඒ පාර කොහේද මංගඤ්ඤන හදන්නේ???

    ReplyDelete
  6. තනියට යන කට්ටියට දෙය්යන්ගේ පිහිටයි . ආවට පස්සේ නාන මඩ සෝදා ගන්න එන ගමන් ලයිෆ් බෝය් කෑල්ලක් අරන් එන්ට කියන්න

    ReplyDelete
  7. ට්‍රිප් එක කොළඹටද....
    කන කෑම ප්‍රමාණය ගැනනම් කියල වැඩක් නැහැ
    ඒ වගේම කවුරුහරි හිතල තියෙනවද අපේ ජිවිත කාලෙන් අපි වෙනුවෙන් ගත කරන්න කොයි තරම් කාලයක්ද ඉතුරුවෙලා තියෙන්නේ කියලා

    දවසේ පැය 24 න්
    6 ක් හෝ 7 ක් නින්දට
    12 ක් 13 ක් රාජකාරියට
    දවසේ ඉතුරු වැඩ ටිකට (කෑම හදන්න, නාන්න, කඩේ යන්න, පිරිසිදු කිරීම් වගේ) අඩුම පැය 2 ක්
    ඉතුරු කාලය උපරිම පැය 4 යි, අවම පැය 2 ක් වගේ
    අනේ මන්ද එහෙම හිතුවහම නිකන් මොකක්ද වගේ....:((

    ReplyDelete
  8. සුභ ගමන් මරණෙ අයිය. අපිටත් කියන්න කොලබ රටේ විස්තර හොදද

    ReplyDelete
  9. පරිස්සමෙං ගිහිං වරෙං . . . .

    ReplyDelete
  10. බලහන්කො බන් මු... ට්‍රිප් යනවා කනවා බොනවා ආතල් එකේ ඉන්නවා.අපි තමයි අම්බානකට කටු කන්නේ.

    ReplyDelete
  11. ට්‍රිප් යන එක පැත්තකට දාමුකො .. මම මේ කල්පනා කළේ .. මාරයා එන්න එන්නම පොෂ් වෙන හැටි.
    මාර විදිහට නේ මිනිහ පොටෝ මාරු කරන්නෙ. දැන් දාල තියෙන එකනම් නිකම් මාලන් බ්‍රැන්ඩො ඒ කාලෙ හිටිය වගේනේ...
    ඉරිසියාවෙ බෑ අප්පා ...
    හිටපිය මාත් දානව මේ වඳුරු මූණ අයින් කරල ..වැළි කඩදාසියකින් හොඳට මැදල ..පොලිෂ් කරපු මගෙ ඇත්ත එකක්.

    ReplyDelete
  12. ට්‍රිප් යන එක පැත්තකට දාමුකො .. මම මේ කල්පනා කළේ .. මාරයා එන්න එන්නම පොෂ් වෙන හැටි.
    මාර විදිහට නේ මිනිහ පොටෝ මාරු කරන්නෙ. දැන් දාල තියෙන එකනම් නිකම් මාලන් බ්‍රැන්ඩො ඒ කාලෙ හිටිය වගේනේ...
    ඉරිසියාවෙ බෑ අප්පා ...
    හිටපිය මාත් දානව මේ වඳුරු මූණ අයින් කරල ..වැළි කඩදාසියකින් හොඳට මැදල ..පොලිෂ් කරපු මගෙ ඇත්ත එකක්.

    ReplyDelete
  13. පරෙස්සමෙන් ගෙහුං එන්න හේනං.... ටටා... චෙරියෝ... බායි බායි.... බුදු සරණයි... දෙවි පිහිටයි....

    ReplyDelete
  14. හ්ම් හ්ම්හ්.. සුභ ගමන් !!!

    ReplyDelete
  15. හානේ හැබෑටම අයිය කොහේද දන්නෙ නෑ නේද යන්නේ? කොහොමත් ඉන්නේ කැළේ නිසා කොළඹ රටේ ඇවිදල එන එකනම් හොදයි.:D

    ReplyDelete
  16. උඹ අර හැටට යනකොට ගන්න ෆොටෝ එහෙම දාපං ඇවිල්ල. සුබ ගමං කිවුව ඕං.

    ReplyDelete
  17. පරිස්සමෙක් ගෙහුන් ආවනම්...

    ReplyDelete
  18. කොහේ අයියා යන්නේ ?

    ReplyDelete
  19. අළුත් පෝස්ට් එක පේන්නෙ නැහැ

    ReplyDelete
  20. මාරයෝ අපි ජීවිත කාලෙටම බඹ දෙකේ වලවල් තුනකට විතර හරියන්න කෑම ගිලිනව අති නෙද , අනික අපි ජීවත් වෙන්නෙත් කන්න මිසක් වෙන අහවල් කාරියකටයෑ හොද හොද උඹ ගොහින් අවිත් අහැක් විදියට කනක් අදින්න හරි ට්‍රයි එකක් දීපන්කො

    ReplyDelete