18 December 2011

දැවුනෙමි...

දි‍වියේ අඳුරු පස සැමදා අඳුරෙමය..
එලීයක් තබා කණ මැඳිරියකු එහි නැතිය..
දැල්වෙන ගිනි හුලට රැවටී රෑ දුටුව..
අවසන් ගමන් ගිය පළගැටි මා වෙමිය..

20 comments:

  1. මෙ මොකෝ මේ... ??

    මලක්වත් ගැහුවදැ ??

    ReplyDelete
  2. මාරයියාට මක් වෙලාද මන්දා මේ දවස් වල...

    ReplyDelete
  3. අයියා ඔයා
    ගලක් ගැහුවද තනියම ?

    ReplyDelete
  4. හත් දෙයියනේ!!! මේ අමද්‍යපයි කියලා කියපු මනුස්සයා නේද...

    ReplyDelete
  5. අනේ මේ මොකෝ දුකින්ද,.

    ReplyDelete
  6. අල්ලලා දමන්න මල්ලි ඔව්වා ඔහොම තමයි ජීවිතේ.. ඔය පිච්චිලා අඟුරු වෙච්ච දස දහසක්ම ඉන්නෙ තනියට...

    ReplyDelete
  7. මොකෝ මේ.. අර මුනුපොතේ කියල තිබ්බ ඉරබටු තාරකාව බුට් එකක්වත් තිබ්බද? මම එක දැක්කම හිතුවේ උබ ෆුල් සිරා මූඩ් එකක ඉන්නේ කියලා.
    සැලෙන්න එපා බන්...ඔය රෑට ගිනි හුලවල් අස්සට පනින්න යන්නේ මක්කටෙයි?

    ReplyDelete
  8. මෙක තමයි අලුත්ම ට්‍රෙන්ඩ් එක . මට හිතුනා ට්‍රිප් යනකොට ඔයටික වෙයි කියලා

    ReplyDelete
  9. දැන් කව්ද ඔය දැල්වෙන ගිනිහුල......??????????

    ReplyDelete
  10. හපොයි දෙයියනේ..... මදැයි කොළා........

    ReplyDelete
  11. හත් දොහේ දානෙ කවද්ද?

    ReplyDelete
  12. ලොක්කා අඳුරු පැත්ත එලිය කරන්න ගහමු හොඳ හයේ හතරේ ෆ්ලෑෂ් ලයිට් එකක් .........

    ReplyDelete
  13. මලක් වගේ තමයි මටත් හිතුනේ. ඔබා අයියගේ ප්‍රශ්නෙත් වැදගත්. ඇත්තටම මොකදෑ මේ.....?

    ReplyDelete
  14. සංකීර්ණ වැඩියි බන්.

    ReplyDelete
  15. ඈ බං අයියේ මං මේ ගමේ ගිහින් එන්න ගිය ටිකට මොකෑ මේ වෙලා තියෙන්නේ?

    ReplyDelete
  16. ඔය කැළෑ අස්සෙ රිංගනකොට ඔහොම වෙනව තමයි.

    ReplyDelete
  17. අර කන්නෙලියටම වෙලා හිටියා නම් ඔහොම වෙන්නෑ...

    මේ දවස්වල් පවර් කට් ද????

    ReplyDelete
  18. මදැයි ඉඳලා ඉඳලා ඇවිත් අයියණ්ඩිව බලලා යන්න ආවා.......

    හරියන සිංදුවක් නම් මතක් වෙන්නෙම නෑ අයියණ්ඩි........

    ReplyDelete
  19. හොදට හිටපු මාරයාට මොකද මේ උනේ??

    ReplyDelete
  20. හ්ම්ම්...කාලෙකට පස්සෙ ආයෙත් මූඩ් ගහලා. මොකෝ මාරයියේ....?

    ReplyDelete