කොළඹ නිදහස් චතුරස්රයේ ඇතිමේ පිළීරූ ඔබ දැක තිබේද..? මෙතෙක් කලක් එම පිළී රූ දකින්නට ඔබට හැකියාවක් ලැබී නැත්නම් මට කියන්නට ඇත්තේ ඔබේ දෑස තවමත් පිං කර නැත.. එසේනම් මෙහෙමවත් මේවා දැක බලා ඔය දෑස පින්වන්ත කරගනු මැනවි... ස්තූතිනං නැති උනත් මෝකෝ...








මාරයි නේහ්..?
අනේ කොහොමට් හිටිය එකෙක්ද
ReplyDeleteඅනේ දෙයියනේ කොහොම උන්නු මනුස්සයාද!
ReplyDeleteතොට පිස්සු බං ....... දෙසැන්බර් 26 වෙනිදා හිතේ තිබුන දුකක් ලියල ඉවර වෙලා වටේම දුක් කතා කියව කියව ඇවිත් ඔක්කොටම හරියන්න හිනා උනා.....
ReplyDeleteඅන්තිම එක තමයි පට්ටම එක.... :D :D
උඹගෙන් අහන්නම කියලා හිටියේ... අර ධම්මරතන උන්නාන්සෙගේ කොන්දේ අමාරුව හොඳකරපු සුමනතිස්ස වෙදමහත්තයා තාම ඉන්නවද..?
ReplyDeleteඔළුව කොහේ නමුත් තදින් වැදිලා තියෙනවා.. නරකද මහවෙදනා තුමාට කියල මොනවා හරි ප්‍රතිකර්මයක් කොරගත්තනම්
ReplyDeleteනිතර දෙවේලේ ඔය නිදහස් චතුරස්රේ ළඟින් යනවා එනවා. ඒත් මෙහෙම පිළිම නම් දැකලා තිබ්බෙ නෑනෙ..:O
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteවාමන රූප.... හුක් හුක්..
ReplyDeleteඅවසාන එක මරු...
ReplyDeleteඅනේ දෙයියනේ...........
ReplyDeleteපිස්සු කියලා දැනන් හිටියට කවුද හත්දෙයියනේ මුන්දැට මේ තරම් පිස්සු කියලා හිතුවේ. :D
සිරාවටම ඔය පිළිම දැකලා නැති ඇස් මක්කටද
ReplyDeleteමේ පිළිම නෙලාපු එකා හොයා ගන්න පුළුවන් වේද දන්නෙ නෑ ? අපිටත් දෙක තුනක් නෙලන්න !
ReplyDeleteහික්... කවුරුවත් මේ පිළිම ටික හයි කොරනව වීඩියෝ කළේ නැද්දෝ....
ReplyDeleteඅනේ ශෝක් පින්තුර ටික. දැක්කම ආසාවේ බෑ හිකිස්
ReplyDeleteවෙලාව නරක් වුනාම මිනිස්සුන්ට වෙන දේවල්.......
ReplyDeleteමට මතකයි මේවගේ පිලිම ටිකක් පරන පාර්ලිමේන්තුව ඉස්සරහ තියෙනව වගේ
ReplyDeleteමේ තරම් සියුමැලිද කලුගල් සිතාගන්නට බැරිනිසා..
ReplyDeleteමම ගියා මාරයත් පිලිමයක් කල ඒ යකා සොයා....
හික් හික්...
එල පිළිම ටික.. සෑහෙන කලාත්මක හැකියාවක් තියෙන කෙනෙකුගෙ වැඩක්...
ReplyDeleteමේ වගේ වාමන රූප මම දැකලා තියෙන්නෙ අර අනුරාධපුර ශ්‍රී මහා බෝධිය ලඟ ඉන්න රිලව් අතරේ....!
ReplyDeleteඇයි බං මහ හිඟන පිළිම ටිකක්නෙ. එක පවුලෙ අය වගේ. සේරටම තියෙන්නෙ එකම ඇඳුම. එකම මූණ. තව එකක් අඩුයි මම හිතන්නෙ මෙන්න මේක. http://upload.wikimedia.org/wikipedia/commons/e/e6/Belvedere_Apollo_Pio-Clementino_Inv1015.jpg
ReplyDeleteඅඩේ අප්පා උඹත් මාර පොරක් තමයි.. කොහෙන් එනවද ඔය අයිඩියාස්....
ReplyDeleteපෝය අහලකවත් නැතිව කොහොමද බං පිස්සු හැදෙන්නේ ?? :)
ReplyDeleteඅපොයි..... මෙහෙමත් පිස්සුවක්... මාරයි මාරයි නේන්නම්...
ReplyDeleteහිකිස්.............
කව්ද බොල මේ අහක ඉන්න රිලවු පොටෝ ගහපු එකා..
ReplyDeleteඔක්කොම පැත්තක තියල ඔය පොටෝ ගැන විචාරයක් ලියල ඉඳින්.
ReplyDelete[වෙද මහත්මයා, දොස්තර නෝනා, ඔයාල කෝ?
සමහර විට මේක සනීප කරන්න වෘක්ක වේදයට වෙදකම් කරන බඩා දොස්තර මහත්තය ගෙන්නන්න වෙයි වගේ]
පිස්සුද යකො
ReplyDeleteඅප්පට සිරි කීවාලූ...
ReplyDeleteතට්ටේ නියෙමෙට ගැලපෙනවා.
මන් ආසම අන්තිමයට දෙවැනි එකට.....
මලයා .. හොඳ වෙලාවට මේ පොටෝ ටික රෑ පානෙ අරගෙන තියෙන්නෙ.
ReplyDeleteදවාලක ගත්තනම් එහෙම උඹ ගුටිකාල මැරෙනව.
මේ පිළිමවල උපන් ලපේ නෑ කියලා කවුරුවත් හොයා ගනීද මන්දා ?
ReplyDeleteමරු ඈ ෆොටෝ ටික ලෝඩ් වෙන්න යන ටිකට මම හිතුවේ සිරාවටම පිළිම මතුවෙලාද කියලා බැලින්නම් මේ මෙයානේ...
ReplyDeleteමම මේ බ්ලොග් එකට ආපු මුල්ම පාර බොහෝම වටින පෝස්ට් වගේම හිනා කාලා මැරෙන එව්වත් තියෙනවා නේ....මග ඇරුණු එව්වත් එක්කම දිගටම කියවන්ඩෝන.....
මාර කලාත්මකයි ඈ ඊලග දවසේ යද්දි කවපෙත්තකුත් අරන් යන්ට ආ තව අර කොහේදෝ දෙව් මැදුරක තිබුණු මයිකල් ආන්ජලෝගේ වගේ පිළිම එහෙම දාන එකක් නෑනේ නේ...
ජය වේවා....
හී හී හී....හු හු හු... හේ හේ හේ.... ලොලේ ලොල් ය...
ReplyDeleteවිශේෂ නිවේදනයක්.
ReplyDeleteඊයේ රාත්‍රී සිට ඉහතින් දක්වා ඇති පිළිම ආගිය අතක් නොමැති බව සඳහන්ය.
කවුරුන් හෝ මේ පිළිම වලට සමාන රුවක් දුටුවහොත් අම්බානක නෙලන්න.
මේක දවල් ගත්තනම් මල මගුලයි..කට්ටඩියොන්ට බුදු සැප...නූල් බැඳලම ගොඩ යන්න තිබුනා...
ReplyDeleteඅම්මප මේ පිලිම දකිද්දි පංසලේ අඹල ඉන්න දත්විලිස්ස ගත්ත යක්කුංට "සූටි පැටවු" කියන්න පුලුවං
ReplyDeleteමේවා කල් යවලා බැහැ, යමන් ඉක්මනට බෙහෙත් ටිකක් ගන්න...
ReplyDeleteමරු මරු මරේ මරු.. මාර අයියට මාර මාර පිස්සුනේ හැදෙන්නෙ ඈ.. ඔහොම යන් ඔහොම යන්...
ReplyDeleteහික් හික් මේ දෑස මක්කටද කිව්වාලු... වේද මහත්තයෙක් හොයාගන්න ඒක හොඳයි වගේ ඉක්මනින්... ;)
ReplyDeleteඅනේ... මටත් වාවන්නේ නෑ.. අයියෝ!!!!
ReplyDeleteමාරයෙක් වගේ හිටපු මනුස්සයෙක්ට නේද මෙහෙම වුනේ :'(
මෙව්වා වගෙ පිලිම තියනවා කැලණි පන්සලේ වාමන රූප වල ....... මෙච්චර ලොකු නං නෑ එව් වා.
ReplyDeleteකළුවරේ ජරමරේ....රෑ පානේ කොහේ කරක් ගහනවාද මන්ද ....වඩයක් කාලා ප....යක් ඇරලා බුදියගන්නෙ නැතුව...:-)
ReplyDeleteමේ එක පිලිමෙකටවත් කාක්කෙක් බෙට්ටක් දාලා නැති එක තමා අවුල ..
ReplyDeleteඅයියේ අන්තිම ෆොටෝ එක බලලයි මේ කියන්නේ උඹ පොඩ්ඩක් මේ ගැනත් අවඬානය යොමු කරලා බලන්ඩකෝ....
පොඩ්ඩක් බැහැල වගේ නේද ? :)
නිලියන්ගේ විකාර....
ReplyDeleteමාර පිළිම, මෙව්වා ගල් පිළිමද බොල් පිළිමද? අනුරාදපුර යුගයේ නිර්මාණ ආකෘතින්ට අනුව නිර්මාණය කර ඇති මෙම පිළිම නෙලූ එකාට අහු වූ තැනකදී අම්බානක නෙලිය යුතුය.
ReplyDeleteමයෙ දෑස් පවු කරලද කොහෙද. නැත්නම් මේවා දකින්න එපැයි.
ReplyDeleteමේ පිළිම කටු ගෙදරට බාර දීලා අනාගත පරපුරට දැක බලා ගන්න දෙන එකයි වටින්නේ
ReplyDeleteපහුගිය කාලේ දඟලපු හැටියට මට හිතුනා අසනීපය උච්ච වෙලා කියලා...දිල් නොහිටිය දවස්ටිකට අනේ අප්පේ මාරයට උන දේ....දකිද්දී බඩ පපුව දාලා යනවා .... සිරාවට මට ඇඬෙනවා අප්පා...ඉහි ඉහි ඉහි...
ReplyDeleteවෙදමහත්තයට කියලා හිසකුඩිච්චියක්වත් දැම්මනම් තමා හොඳ. අනෙ මේකා කන්නෙලියෙ ගිහිල්ලා කරගත්ත වින්නැහියක්
ReplyDeleteවාමන රූප ?
ReplyDeleteඅහ් මමනම් හිතුව මෙහෙම දෙයක් වේයි කියල.
ReplyDeleteඅපෝ අය්යේ මේ මොකද මේ ?
ReplyDeleteකරටි කැඩෙන්න ගැහුවද?
ReplyDeleteකොහොම හිටි මනුස්සයෙක්ද මේ . .
ReplyDeleteසංසාරේ . . . හික්ස්
හප්පේ... ට්‍රිප් යද්දි වැස්සටවත් තෙමුනද උණ විකාරෙ හැදෙන්න...???
ReplyDeleteමේ පිලිම වලත් එක එක අවයව වලට එක එක ස්පොන්සර්ස්ලා ඉන්නවද?
ReplyDeleteමදැයි පිළිම බලන්න ආවා....! ශික් අපරාදෙ මගෙ ඉන්ටනෙට් කනෙක්ශන් එකේ බයිට් ටික...!!!!
ReplyDeleteඅර මාරයා කියන පිස්ස අංගොඩින් පැනල කියපු එක මනං විස්වාස කරේම නෑ මේක දකිනකං හික් හික්
ReplyDelete