15 February 2012

මගේ කරුමෙද..මුගේ කරුමෙද.. සංවේදී දසුන් නැරඹිය නොහැකි අය නොබලනු මැනවි.

ඊයේ පෝස්ට් එක දාලා හැරෙන්නවත් උනේ නැහැ..මේ දැන් උනා වැඩක්... මට කියන්න දේකුත් නැහැ..කරන්න දේකුත් නැහැ.. පින්තූර ටික බලපුවම තේරෙයි...මොන කරුමයක්ද මේ..?



80 comments:

  1. අසරණ වී කුරුල්ලා... :(
    ඔතන තියෙන විදුරුවද ඒකට හේතුව
    ඒක එහෙමනම් වහාම ඒ වීදුරුවේ මොනවා හරි සුදු පාට ඉරි ටිකක් හරි පොඩි පොඩි ස්ටිකර් කෑලි ටිකක් හරි අලවපන්
    නැත්නම් මාරයාගේ ඉස්සරහ තව මරණ ගොඩක් වෙයි

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම තමා කරන්න ඕන අයියා,
      :)

      Delete
  2. මෙතැන් මාරයා ඉන්නවා කියල නොදැන යන ගමනනේ.. අපි ඔක්කොම යන්නේ මෙහෙමයි..

    ReplyDelete
  3. මම කලින් වැඩ කරපු තැනදී පරවියෝ ගානක් උඩතට්ටුවේ වීදුරුවේ වැදිලා ඔය සන්තෑසියම උනා. එයාලනම් එතනම මුරුනා.

    ReplyDelete
    Replies
    1. හපොයි, පව් දෙයියනේ! එයාල එතන ම මුරිලා!

      Delete
  4. අය්යෝ! අර එදා හැප්පිලා බේරුණු එකාමද මේ?
    මොනවා කරන්නද මාරස් සමහර පොඩි පොඩි දේවල් හිතට තදින්ම දැනෙන වෙලාවල් තියෙනවා. මේකත් එහෙම වෙලාවක්. :(
    වීදුරුවට ටින්ට් කරන්න :)

    ReplyDelete
  5. නැහැ.. හොඳම වැඩේ පත්තර කෑල්ලක් අලවන එක... මොකද වීදුරුවෙන් එහා පැත්තේ හෙවනැල්ලේන් කැලේ පෙනෙද්දි උන් වීදුරුවක් කියලා හිතන්නේ නෑ.. උන් ඒක හරහා පියාඹන්න එන්නේ.. නාරහේන්පිට තිබ්බ විද්‍යා හා තාක්ෂන අමාත්‍යාංශයේ හෙන උස වීදුරුවක් තිබ්බා.. පරවියෝ 10ක් වත් මැරුනා සතියකට... මාරයා වගේ මිනිස්සු අතින් සුවපත් උන ගාන තවත් වැඩියි.. අන්තිමට ඒ වීදුරුව තනි සුදු කරලා දැම්මා....

    ReplyDelete
  6. අනේ පව් අයියේ.....මොකක් හරි පිළියමක් කරන්න...නැත්නම් ඉස්සරහට තව මරණ සිද්ධවේවි...

    ReplyDelete
  7. කුරුල්ලා ගල් වෙලා තියෙන ආකාරයෙන් දැන් මියගිය බවක් නොපෙනේ.

    ReplyDelete
  8. මචන් උබ දැකලා නැත්ද glass doors වල " caution " කියලා ගහලා තියෙනවා. උබත් ඔය වීදුරුවේ මොනවා හරි අලෝපන්.

    ReplyDelete
    Replies
    1. අනේ මම දන්නෙ නෑ ඒ වැඩේ නම් හරියයිද කියලා. මොකද මම දන්න තරිමින් ලංකාවෙ වී කුරුල්ලන්ට ඉංග්‍රීසි කියවන්න බෑ....!

      Delete
    2. ඉංග්‍රීසි කියවන්න බෑ නෙවෙයි.උන් කඩු හරඹ වලට බයයි, තටු සිඳෙයි කියලා. :D

      Delete
    3. ඔය දුමී කියන ඒවා ගණන් නොගෙන උබ ඔය වැඩේ කරපන්කෝ. ඒක වැඩ කරේ නැත්නම් විතරක් අපිට කියපන්.

      Delete
  9. :O .. වේගය මරුවා කැදවයි... වීදුරුවට මොනවා හරි ඇලෙව්වානම් හරි තමා....

    ReplyDelete
    Replies
    1. මේක මාරයගේ කුමන්ත්‍රනයක්.අපේ වරිගේ එකෙක්ව නේද ඝාතනය කරලා තියෙන්නේ.. වහාම මේ ගැන ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරලා වාර්තාවක් ලැබෙන්ට සලස්වන්ට..

      Delete
  10. උඹ අපිට වීදුරුව සුදු කරල පෙන්නුවට කුරුල්ලට එහෙම පෙන්නල නෑනෙ.
    එක්කො මේකෙ දාල තියෙන ප්‍රෝපයිල් පික්චර් එකේ කොපියක් ඔය වීදුරුවෙ අලෝහං. එතකොට ඔය කුරුල්ලො පැත්ත පළාතෙ එන එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. ප්‍රොෆයිල් පින්ථූරෙ වැඩේ තමා සාර්ථකම ක්‍රමේ හැටියට මටත් පේන්නෙ

      Delete
    2. ඒ අදහස බොහොම අගෙයි

      Delete
    3. ඔය එන්නෙ හොඳ අදහස්.... නරකම නෑ....! ලංකාවෙම වී කුරුලු සංහතිය බේරගන්න පුළුවං වේවි....!

      Delete
    4. එම අදහස මා විසින්ද එකෙන්ම අනුමත කරමි.

      Delete
    5. හැබැයි ඉතිං ඊටපස්සෙ ගෑණු ළමයි උඹ ඉන්න කුටිය දිහා නොබැලීම හෝ බැලූ ගෑණු ළමයින්ට නූල් බැඳීමට සිදුවීම සම්බන්ධව අපිට වග කියන්න බෑ.

      Delete
  11. මූ ආයෙම ඇවිත් හැප්පිලාද?. මොනවා හරි වීදුරුවේ ඇලෙව්වානම් හරි. නැතිනම් තව උන්ට මේකම වෙන්න පුළුවන්.

    ReplyDelete
  12. පව් අනේ අහිංසකයා..... අභීත අයියා කියපු වැඩේවත් කරලා බලන්න.

    ReplyDelete
  13. සෑන්ඩි පේපර් ද මොනවද තියෙනවානෙ. අලෝලා දාපන්. නැත්තං ඔය ලස්සන කෙල්ලෙක්ගෙ පින්තූරයක් අලවාපන්. උන්ටත් හොඳයි. උඹටත් හොඳයි

    ReplyDelete
  14. අනේ පවු.මාරය ඔයා එහේ කියල නොදැන ආපු ගමනක් ..


    උඩම පින්තුරේ තියන පේර ගෙඩිය නම්ම්ම්ම්ම් :D

    ReplyDelete
    Replies
    1. මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් කෑමමයි නේ?

      Delete
    2. මටත් පේන්නෙ මූ මේ පේරගෙඩිය පෙන්නන්න තමයි මේ පින්තූර ටික දාලා තියෙන්නෙ....! මේ කුරුල්ලගේ ෆොටෝ ෂොප් ගතියක් එහෙම පේනවද කාටහරි.....?

      Delete
  15. "කරන්න දේකුත් නැහැ.." ???

    කෝ ඉතිං අප කියනා දෙයක් අහන්නේ නෑ නෙව..
    ඒකටත් වලලු දාපු අතකින් කියන්ට එපායෑ ;-)

    අලවන්ට ඉස්ටිකල් එකක්.. සම්පූර්ණ වැහෙන්ට නෙමේ..
    ඔය කඩන මල් මල් වාගේ තැනින් තැන..
    බාධකයක් තියෙන බව පෙනෙන්ට..
    අර ඈතින් වෙලක්දෑ පෙනෙන්නේ..??

    ReplyDelete
    Replies
    1. තිසාටත් කොහෙන් හරි හීනියට පොඩි වෙලක් හරි පේන්නම බෑ.... මඩවන්නමයි හදන්නෙ...!

      Delete
  16. ජනලේ ඉස්සරහින් ගස් දෙක තුනක් එහෙම නැත්නම් මල් වැලක් වත් එල්ලෙන්ට දැම්මනම්.....

    ReplyDelete
  17. විදුරුවට දුර ඉදල ගලකින් ගහන්න

    ReplyDelete
  18. විදුරුව අයින් කරලම දාපං අයියෙ ....

    ReplyDelete
  19. මාරය ගාවට ගියාම ඉතින් ඔහොම නොවී තිබුනොත් තමා පුදුමේ...

    ReplyDelete
  20. අවවාදයයි!! මෙය වීදුරුවකි මෙය හරහා පියාඹීමෙන් වලකින්න වගේ වැකියක් ගහපන්,,නැත්නම් මෙය අධි ආරක්ශිත කලාපයකි ඇතුල් වීම තහනම් කියලා ගහපන

    ReplyDelete
  21. කුරුල්ලත් ඉතින් මාරයා හොයාගෙනම ඇවිල්ලනේ...

    මිනිස්සුන්ගේ ‘ශිෂ්ඨ‘ වැඩ නිසා සත්තු කීදෙනෙක් මැරෙනවද නේද ?

    හ්ම් ! දුකයි කියලා කන්නයෑ... ඔන්න මාරේ අය්යේ හොඳින් කියන්නේ... තව එක වී කුරුල්ලෙක් හරි වීදුරුවේ හැපිලා මැරිලා තිබුනොත් !!!
    ‍|
    |
    |
    |
    |
    |
    අපි උන්ට කියමු වෙන පැත්තකට යන්න කියලා... !

    ReplyDelete
  22. මරු සොයා පැමිණි කුරුල්ලන්...

    අර කිව්ව වගේ පත්තරයක් වත් අලවපන් බන් අයියෙ

    ReplyDelete
  23. ai mahaththayo wu viduruuwa lagata enakamma balan hitiye.kittu wenakotam wedi thtiyannai thibune ehenam me santhesiya wennaaaa.

    ReplyDelete
  24. මාරයා සිටින තැන් වල මැරෙන එක ඇරෙන්න වෙන මොනවා වෙන්නද

    ReplyDelete
  25. ප්‍රසන්න කියපු ක්‍රමේ කරල බලන්නකො

    ReplyDelete
  26. හෆොයි...මේ මොන විනාසයක්ද???

    ReplyDelete
  27. පව්! මොනා උනත් කුරුල්ලා!

    ReplyDelete
  28. මූ කිරිල්ලිත් එක්ක වලියක් ගිහිල්ලා දිවිනසාගන්න ඇවිත් තියෙන්නෙ.. කොහෙද ගිය වතාවෙ උඹ ඌට මැරෙන්න දුන්නෙ නෑ නෙවැ.. මෙදා පාර නං හරි ගියා..

    පලි: අනේ බං විහිළුවට කිවුවෙ, අර කිවුවත් වගේ වීදුරුවෙ සුදුපාට ස්ටිකර් පටි ටිකක්වත් අලෝපං, පවු මේ සත්තු..

    ReplyDelete
  29. මං කලින් කතාවෙදිම කිව්වනේ! ඕං බලපල්ලා කවදා හරි අහස කඩං වැටුනොත් ඒකටත් වගකියන්න ඕනේ මේ මාරයියාම තමයි! :D

    ReplyDelete
  30. අහ්....බර්මියුඩා තිරිකෝණෙ! නැත්තං ඕක අර ලේනගෙ කුමණ්තරනයක් වත්දැ රාජ්‍ය රැකගන්න කොරාපු?

    ReplyDelete
  31. උගේ ආයුස ඉවරයි . . . උඹේ වැරැද්දක් නෑනේ බන්z

    ReplyDelete
  32. මාත් දුකාගෙ කතාවට එකඟයි මාරයියෙ.

    ReplyDelete
  33. අවිච්චි පැටියෙක්ද මැරිලා තියෙන්නෙ.. මාරයාත් අවීචි මහා නරකයට යන්න පාර හදාගන්නව වගේ.

    ReplyDelete
  34. වීදුරුව කුඩු කරා නම් හරි :(

    ReplyDelete
  35. උඹ පහුගිය ටිකේ අර රබර් බෑන්ඩ් එකකට වයර් කෑලි නමපු බුලට් දාලා විදින්න පුරුදු වෙවී හිටියා නේද ?

    ඔන්න ඊලඟ පෝස්ට් එකෙන් ඉතුරු රූන් කුරුල්ලත් ඉවරයි.....!

    ReplyDelete
  36. අනික මට නම් පේන්නෙ මූ නිදාගෙන ඉන්නවා වගේ....! අර මරුමුස් ලේන් තඩියා කූඩුව කැඩුවහම මුන්ට හරි හමන් නිදාගන්න තැනකුත් නැතිව ඇතිනේ.....!

    ReplyDelete
  37. එයා මගෙ යාලුවෙක් යන්න කලින් කියලමයි ගියෙ මාරයා ගාවට ගිය කෙනෙක් ආපහු එන්නෙ නැහැ කියල...ඉහි...ඉහි.......

    ReplyDelete
  38. හරි උඹ කෙලින්ම අපායෙ.

    ReplyDelete
  39. හෙට මාර සරණියෙන් බලාපොරොත්තු වන්න....!

    රූන් කුරුල්ලා රොස්ට්

    ReplyDelete
    Replies
    1. හානේ මේ දුමි අයියා මේ බෝ පැලයක් වගේ ඉන්න මාර අයියට කියන කතා.

      Delete
  40. අඩේ මාරයා, මුංගේ මාංශය මොන රහද ? කිචන් වගේද ? ඊට වඩා හොඳද ?

    මට පේන්නෙ මූ මේ අහිංසක කුරුල්ලන්න්ව මරාගෙන කනව මදිවට අහිංසක [අංගුලිමාල] බ්ලොග් පෝස්ට් ලියනව මාර තෙල් අරින ගමං...

    ReplyDelete
    Replies
    1. ඔබා මාම "කිචන්" එක කනවා කියල ඔබී නැන්දා ලංකාවට ගිය කාලේ දාපු පෝස්ට් වලම තිබ්බ නිසා මේ කතාවේ ඒ තරම් අරුමයක් නැහැ...... :))

      Delete
  41. මාරයනේ... බැල්ම වැටෙන එකා මැරිල වැටෙනවා..!

    ReplyDelete
  42. කරි එක හදන්න වැඩේ දීලා දැන් මෙතන අපිට පේන්න විස්සෝප වෙනවා.. හුහ්.. හුටා ඇනෝ සිලෙක්ට් කරන්න බැරි උනා..

    ReplyDelete
  43. අපොයි අද මේ දැන් ටිකකට කලින් කොබෙයියෙක් හැප්පුනා ත්‍රීවීලර් එකකට.. හැබැයි සිහි නැති වෙලා ඉදලා අපි වතුර පොවපුවහම ගියා...

    ReplyDelete
  44. අහෝ දුකකි ඉරකි තිතකි ..!!, ඔකේ තියන විදුර ගලවමු ද ..??, අයෙ ඉතින් ඔය කඩදාසි අලව අලවා ඉන්න ඕනෙත් නැහැ නේ..!!

    (ප.ලි ඇත්තටම මරයියේ කුරුල්ලෙක් ද ???. කිරිල්ලියක් ද..?? )
    (ප.ප.ලි කුරුල්ලා ආදාහනය කරාද ..?? අමාශ ගත කරා ද ..?? )

    ReplyDelete
  45. දුකයි... ඒත් මැරිලා ඉවරනේ.. මට ඔහොම ඇරුනු සතෙක් හවු උනොත් නම් ක්‍රෝස්ටික් සෝඩා එක්ක දාල තම්බලා ඇට කටු කූඩුව සුරක්ෂිතව තියා ගන්නවා.. අයියියා මොකෑ කරේ...?

    ReplyDelete
  46. කුරුල්ලො විතරක් නෙවෙයි..ඔය ජනේලෙන් එහා පැත්තෙන් වැඩ ඇරිලා යන අංගනාවන්ට කොමළ කරන්න ගිහින් මාරයත් දවසට කී සැරයක්නම් ඔය වීදුරුවෙ ඔළුව වද්දගන්නවද...ඔතන කොල අලවන්න අකමැති වුනෙත් ඒකමනෙ...

    වැඩේ කියන්නෙ කුරුල්ලා මැරුනත් හරි මාරයටත් වෙච්ච දෙයක් නෑනෙ...මූටත් වැඩේ පත්තුවුනාවත්ද ?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මේ ලකිය නම් හරිම මෝඩයිනේ. මාර අයියා හත්දවසේ දානේ දීලා එයි.
      (කලින් කමෙන්ට් එකේ ලකිය ලිකිය වෙලා වැදිලා)

      Delete
    3. නොදෝමකින් මේ ලකියනං..මං මැරිලා නැහැ බොලවු...මලේ කුරුල්ලා... පොඩ්ඩක් හිටු මේ එක්කාසු වෙලා තියෙන ගණු දෙනු ටික අහවරයක් කොරලා එනකල්...:)

      Delete
  47. හැබෑට කෝ මේ මාරයියා? මාරයියේ...... මාරයියේ....හ්ම්....... කෝ බොල?

    ReplyDelete
  48. කෝ මේ මාරය. ඌත් වීදුරුවෙ හැප්පුනාද?

    ReplyDelete
  49. හැබෑට ඇයි "මාරාන්තිකයි" කියල බෝඩ් එකක් එල්ලන්නේ නැත්තේ කුරුල්ලන්ට පේන්න...

    ප. ලි. සෝක් පේර ගෙඩි ටික...

    ReplyDelete
  50. මේකට අරින දොරක් දාමුකෝ ග්‍රිල් ටිකක් ගහලා....ම්ම් මුන්ට රින්ගන්න පුළුවන් සයිස් එකට

    ReplyDelete