22 February 2012

බලු වැඩ


ඔන්න අපේ උන්ගේ වැඩ..කොහොම හොඳට සැලකුවත් බල්ලෝ කරන්නේ බලු වැඩම තමා...

53 comments:

  1. යකෝ පිඟානක බත් කනව මිසක් පිඟානක කිරි බොන්නෙ මොකාද? :D

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ...බල්ලට තේරුනට මූට තේරෙන්නෙ නෑ...

      Delete
    2. බල්ලා මොල කාරයා....! දැක්කද මූ තේක දාන්නේ හෝදලවත් නැති පිඟානකට....! ඉතින් බල්ලෙක්වත් තේ බොයිද ?

      Delete
    3. අඩුගානෙ හොඳ කෝප්පෙක කිරි ටිකක් දෙන්න බැරිනං බල්ලො හදන්නෙපා බං

      Delete
  2. මම කිව්වනෙ.....මු වැදගත් තැනක හැදිච්ච සීලාචාර බල්ලෙක් කියලා...වැරදි ආශ්‍රය නිසා නොමග ගිහින්...:D

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. යකෝ පිගානට කිරි බිව්වෙ මොන රටේද... මේක නොතේරුන හැටි මූට.... දැන් වත් ඉගෙන ගන් අයියේ... හික් හික්

    ReplyDelete
    Replies
    1. හරියට හරි...,

      මමත් එකඟයි ඒ කථාවට

      Delete
    2. සිරාවට..... බල්ලට තේරුනාට බලු මහත්තයට ඒක තේරිලා නෑ වගේ.

      Delete
  5. බල්ල කොහොම හරි දැනගෙන පිඟානට වඩා බිම පිරිසිදුයි කියලා, ඊලඟ දවසේ පිඟාන හෝදලා දීපන් බන්

    ReplyDelete
  6. මාර බල්ලෙක් නේ...

    ReplyDelete
  7. ඒකනේ අයියා කියන්නේ බලු වලිගේ උණු පුරුකේ දාලා තිබුණත් නෑ ඇදේ ඇරෙන්නේ කියලා.
    හැබැයි පිගානට කිරි දීපු එකකත් බලු වැඩේ හොදද? :D

    ReplyDelete
  8. පිගානේ කලින් අයිතිකරු කවුද කියලා බලහන් ඉස්සෙල්ලා... කොහොමත් අළු සිමෙන්ති තියෙන තැන් වල ඔය වැඩේ වෙනවා මචන්.. මම කියනවට ටයිල් පොලවක කරලා බලහන්.. ඌ පිඟානේ බොනවා....

    ReplyDelete
  9. ඌට පිගානෙ කිරි බොන්න අමාරුයි වගේ පේන්නෙ.පව් අහිංසකයා..

    ReplyDelete
  10. භාජ‍නේ හොදලා දාන්න බැරිද? ඌ‍ට මූ‍ට වඩා පිලුණු ගද තේරෙනවා ඇති ඒකයි..

    ReplyDelete
  11. නොදන්න මඟුල් කොරන්න ගිහිල්ලා නා ගන්නවට වැඩිය පුරුදු බලු ගතිය හොදයි කියල හිතලා වැඩ කරන බල්ලෙක්

    ReplyDelete
  12. හික්..මාරයා සමඟ වාසය කිරීමෙන් බල්ලෙකු වුවත් නොමගට හැරේ... :P

    ReplyDelete
  13. මාරයා මේ දින වල ඉතා කාර්යබහුල(බිසී) බව නිල නොලත් ආරංචි මාර්ග පවසා සිටී. ඔහුට මේ දිනවල ලැබෙන විවේක කාලය පුංචි පෝස්ටුවක් දැමීමට හා බල්ලන්ට කිරි පෙවීමට පවා යොදාගන්නේ ඉතා අපහසුවෙන් බව පවසන කටකතා කරුවන් කොමෙන්ටු දමන්නන් පිලිතුරු බලාපොරොත්තු නොවිය යුතු බවද බටු නිව්ස් වෙත විසේස ප්‍රකාසයක් කරමින් කියා සිටී. :D :D :D :D :D :D :D :D :D :D :D :D :D

    ReplyDelete
  14. මොනා නැතත් හොඳ මීටර් බල්ලෙක්........

    ReplyDelete
  15. බල්ලන්ට බලු විදිහට සලකපන්......

    ReplyDelete
  16. බලු වැඩ නේන්නම් ඔය පොඩි කුක්කාට කවුද මේ පැතලි පිඟානක කිරි දුන්න -ල්ලා? (වරහන තුලට සුදුසු ලෙස "කො" යන්න හෝ "බ" යන්න දමා ගන්න.)

    ReplyDelete
  17. පිඟාන හොඳට හෝදල දීපං මාරයියේ. එතකොට බොයි. අනික හැබෑටම කොප්පෙකින් මිසක් පිඟානකින් කිරි බොන බල්ල මොකාද? :D

    ReplyDelete
  18. බල්ලට බැන්නට ඌට තියන හැදියාව මිනිස්සුන්ට නෑ ඌ අතින් හැලුන එක මුලින්ම ඌ පිරිසිදු කලා ඊට පස්සෙ පිඟානෙ අයිතිකාරයව ඉව කලා ඌ දැන ගත්තා මෙකෙන් බිව්වොත් කෙලවෙනවා තමා කියලා ඊටපස්සෙ හිතුවා කොකටත් බිම පිඟානට වඩා පිරිසිදු නිසා බිමට දාගෙන බිව්වා. ඔන්න ඇත්ත


    …මේ වට පිලිතුරු නෑ කියන්නෙ පිගානෙ අයිතිකාරයව සොයා ගැනීමට තියන ක්‍රමයයි

    ReplyDelete
  19. වර්චස් පිඟානක්නේ දීලා තියෙන්නේ...දෙන්ට එපායෑ හොඳ පෝර්සිලේන් පිඟානක් :-)
    -Kandyan-

    ReplyDelete
  20. උඹ උනුවෙන් නේද අයියෙ බල්ලට කිරි දුන්නෙ?... ඌට තේරෙන්න ඇති පිඟානෙ තියෙද්දි නිවෙනවට වඩා ඉක්මනට සිමෙන්ති පොළවෙදි කිරි නිවෙනව කියල :)

    ReplyDelete
    Replies
    1. අන්න බලහන්කො අයියේ උඹේ මොලේ.....

      Delete
  21. උඹලගේ වැඩපොලේ තේ හදන්නෙත් අපේ වැඩපොලේ තේ හදන එකාමද කොහෙද... ඔහොම තේ බල්ලට දාන්නේ :)

    ReplyDelete
  22. උණුවෙන් කිරි දීලා බල්ලට බනිනවා. ගෙදර බල්ලෙක් ඇති කරල නෑ නේද මාරෙ????

    (මාරය දවස ගානෙ හම්බු වෙන නිසා බල්ල මොල කාරයෙක් වෙලාද මන්දා)

    ReplyDelete
  23. අනේ ඌට මග් එකක දියන්කෝ බොන හැටි බලන්න

    ReplyDelete
  24. බල්ලොත් එක්ක බෑ කියන්නෙ ඕකට තමයි.

    ReplyDelete
  25. යකෝ අරෙහේ පොරවල් උඩදාගෙන මැරෙන්න හදනවා බඩු මිල වැඩියි, කිරි පිටි මිල වැඩියි කියලා..... මෙන්න මූ බල්ලන්ට කිරි පිටි පොවනවා....!

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ දුමී අයිය :)

      Delete
  26. මාරයිය ඉතින් බල්ල මොඩ් කරන්න ගිහින් නේ. ඌට බල්ල විදියටම ඉන්න දෙන්න එපාය.

    ReplyDelete
  27. මාරයියේ මං කියනවට ඊළග දවසේ කෝප්පෙකට දීලා බලන්න. ඕකා ලස්සනට කෝප්පේ අතිං අරං බොයි! :D

    ReplyDelete
  28. අනේ මාරයියේ අර අහිංසක බල්ලට මොලේ තිබ්බ නිසා කට පුච්චා ගන්නෙ නැතුව කිරි ටික බොනවා

    ReplyDelete
  29. ඊලඟ දවසේ කිරි එක හදලා ගුරුලේතුවකට දාලා තියන්ඩ .

    ReplyDelete
  30. පිඟාන එච්චරටම ගඳයි ද...ඈ

    ReplyDelete
  31. පිඟානෙ පාටට ඒ බලුස් කැමති නැත්තෙ...නිල්පාට එකකට දුන්න නම් ලස්සනට බොනවා....මොකාද අර කෑගහන කුරුල්ල..මගෙ කටට වඩා සද්දෙයිනෙ.....

    ReplyDelete
  32. මාරයට සෙනසුරු අපලෙ වත්ද බලු කපුටු දාන දෙන්නෙ!?

    ReplyDelete
  33. ඔය කවුරු මොනව කිවුවත් උඹ ඊළඟ දවසෙත් ඔ‍හොමම දියං බං මාරයියේ.... :D

    ReplyDelete
  34. පිගානේ මුල් අයිතිකරුවා කවුරුන්ද?

    ReplyDelete
  35. පිඟානේ පාට තමයි ඌට අවුල් වෙන්න ඇත්තේ...

    ReplyDelete
  36. මේක මාරයගෙ පිගාන නේද? බල්ල කැමත් වෙන්න නැතුව ඇති උඹේ පිගානෙන් කිරි බොන්න. එක්කෝ එක බල්ලෙකුගෙ දේවල් අනිත් බල්ලො පාවිච්චි කරන සිරිතක් නැද්ද මංද. :)

    ReplyDelete
  37. බල්ලා හරි මල්ලි ................ බල්ලට කුක්කු දුන්නු කොල්ලයි වැරදි !
    එකෙකෝ ඕක උනුයි නැතිනං පාට සෙට් වෙන්නේ නෑ බල්ලන්ට කොහොමත් පාට පේන්නේ නෑ නමුත් තද පාට වැඩී .................
    අනික පිගාන හෝදලා නෑ නැත්තන් බලුස්ට දිරවන්නේ නැති අය්යෙක් යූස් කොරපු පිගානක්...............!

    ReplyDelete
  38. (මුලින් දාන්න හිටිය කොමෙන්ට් එක දාලා වැඩක් නැහැ, ඒක වැඩි දෙනෙක් දාලා, උදාහරණ දුමියා, මගේ මරණය)

    මැටි මාරයියේ, කිරි එක නිවලා දීහං........ පොළොවේ සීතලට සුටුස් ගාලා කිරි එක නිමෙනවා. බල්ලා තේ නිවාගෙන බොන හැටි තමයි ඔය...........

    ReplyDelete
  39. ගහේ කටු උල් කරන්න ඕනෙ නෑලුනෙ... හික් හික්.. සෝයි බවුව පැටිය..(මොන නකුටු බල්ලෙක් දැක්කත් බුකියෙ ගෑල්ලමයි එහෙමනෙ කියන්නෙ..)

    ReplyDelete
  40. කර්ම විපාක තමයි ඕන් ...
    මගේ අච්චි සතුනට කලාතුරකින් හෝ කෑමට යමක් දීමේදී එය උන්ට හිමි පිඟානේ නොදමා
    පස් මතට විසි කිරීමේ හේතුව මට කිසි දිනක අවබෝධ නොවීය ...
    මේ ඇය විය හැක :P
    දෙන දෙය සකස් නොකොට බල්ලන්ට පොල්ලෙලි විසි කරන්නා සේ දීමෙහි ආනිසංස ... :D

    ReplyDelete
  41. පවට පින් දෙන්න බැහැ කියන්නෙ ඕකයි. බලු සංකාරෙක හැටි.

    ReplyDelete
  42. යකෝ මාරයගේ බල්ලා කිරි බොන එකට කමෙන්ර්‍ටි කරන්නත් 100ක් විතර ඉන්නවා අපේ ර්‍බලොග් වලට කමෙන්ටි කරන්න එක බල්ලෙක් නැ.

    ReplyDelete