17 April 2012

උගේ පතිවත...2



උගේ පතිවත අංක 1 බලන්න යන්නමෙතනට...
ඒකේ නිධාන කතාව මෙතන ඇති...

හරි දැන් බලාගන්න උගේ පතිවත...2

ඇත්තටම වෙච්ච ෂින් බලං හිටියා වගේ කියනවා ඇර අපේ නැහැ ඔය බොරු දූෂමාන ආරංචි...

එදා උදේ ඔය ගමන ගිය එකත් ඇත්ත..මෙන්න මෙහෙම උන එකත් ඇත්ත...
ඊට පස්සේ මෙන්න මෙහෙම කෑව එකත් ඇත්ත...හැබැයි එහෙමයි කියලා ඔහේලා හිතන්න එපා ඌ වලත්තයෙක්ය කියලා...මේකයි ඇත්තම කතාව...
මොකද ඇත්තටම වෙලා තිබුනේ සුවඳ බලන මුවාවෙන් කරෝල අක්කගේ සල්ලි පෙට්ටියට අත දැම්ම එකයි..මොනවා කරන්නද තාම පුංචිකාලේ පුරුද්දනේ..පොඩි කමට සත පණහක් උස්සන්න හිතිලා...බොම්බයි මොටයි කන්න..මොකද මැරියන් නංගි එලෝළු වලට සල්ලි දුන්නට බොම්බයි මොටයි කන්න සල්ලි දෙන එකක්යෑ...

කොහොම උනත් කුණු කරෝල ගඳ ඇර උගේ කිසිම දෙයක් මේ ගමනෙන් බිඳිලා නැති වග කියන්න ඕන...

පසු සටහන...

මැරියන් නංගිගෙන් ඉල්ලා සිටින වගනම්...

අනේ නංගි පොලෝ යවනකොට කොල්ලට තව කීයක් හරි වැඩිපුර දීලා යවන්න... නිකං මොකටද අරයගෙන් මෙයාගෙන් කරෝල පාරවල් කව්වන්නේ..කොහොම ඉන්න ඕන කොල්ලෙක්ද...?

ඊටත් පසු සටහන...

කවුරුවත් හිතන්න එපා මෙන්න මේකට පලි ගත්තා කියලා..අපි ඇල්වතුරත් නිවලා බොන උදවිය..එහ්නං...
http://www.facebook.com/photo.php?fbid=169580066393886&set=a.169579949727231.37365.100000256806646

ඊටත් ඊටත් ඊටත් පසු සටහන...

කට්ටියම ගිහින් කෙහෙල් කොරොට්ටට හොඳ සහයක් දෙන්න..මොනවා උනත් ඕකා මේ සයිබරේට මැණිකක්...

51 comments:

  1. හහ් හහ් ඕක තමයි බුද්ධියගෙ පොලේ යාමේ රියැලිටිය.

    ReplyDelete
    Replies
    1. මෙව්වා හැමෝම දන්නේ නැහැ...

      Delete
    2. මේ රියැලිටි නෙමේ මේ ෆැන්ටොසි....හිතෙන් මවා ගත්තු හිතලු...:P

      Delete
  2. අයියෝ මන්දා...

    ReplyDelete
  3. මට පුරස්නයක් තියේ මාර මලේ...

    ReplyDelete
    Replies
    1. මාව ගස් යන්නේ නැති ඕනම ප්‍රශ්නයක් අහන්ට අක්කා..

      Delete
    2. නැ ඉතින් කරෝල අක්කනම් කමක් නෑ කියමු... චූටි මහත්තයා පොලේ යන්න කලින් මොනා උලලද මන්දා මූණේ......

      Delete
    3. මොනවා උනත් අපේ කොල්ලෙක්නේ අක්කා...අතින් පයින් යන එකක්යෑ ඔන්න ඔහේ සුදු කරලා දැම්මා...:D:D:D

      Delete
  4. හෙන කාලෙකට පස්සේ 3වත් උනා මදෑ....................

    ReplyDelete
    Replies
    1. යකෝ හා නගාට කැම්පොස් ගියාට පස්සේ ගනින්නත් බැරිව ගෙහුන්ද..?

      Delete
    2. හුටා මං දාන ටිකට තනෝජා අක්කා මැදින් පැනලා නෝ අයියා.......

      Delete
  5. අහ් හා.. මේ තියෙන්නෙ අපිට හංගපු ඇත්ත..

    නියම්යි මාරෙ අයියා සිත්තර ටික.. ගහමුද චිත්‍රකතා බ්ලොගක්.. මම කෙහෙල් කොරොට්ටත් ඔය ගැන දවසක් කිව්වා.. කොහෙද තාම නෑ ඒගැන කිසිම සුවඳක්..

    දැන් ඉතින් අර ඉස්සර ආසාවෙන් කියෝපු චිත්‍රකතා නැති එකේ මෙහෙමවත්....

    ReplyDelete
    Replies
    1. අපි ගැහුවොත් ඉතිං කැලෑ පත්තර තමා...

      Delete
    2. සෙන්නා,
      වෙලාවනෙ නැත්තෙ.... නැත්තං දිනපතා යන ඔන්ලයින් සිත්තර කතා පත්තරයක් ගහන්න තිබුනා අතඋඩින්

      Delete
    3. දිනපතානං මංදා..අපි මාස් පතාවත් එකක් දාමුද.. ඔය හෙන්රි අයියව එහෙම අල්ලගෙන..

      Delete
    4. එකෙන්ම අත උස්සල සපෝට් !!!

      Delete
  6. තාමත් මාරයගෙ බෝතලේ මොකක්ද කියල හොයාගන්න බැරිඋනාද?

    ReplyDelete
  7. දැන් කියන්න යන්නේ තාම බෝතලේ හොයනවා කියලද මන්දා.....:DDD

    ReplyDelete
    Replies
    1. නොදකින් මුංට පේන්නෙම ‍බෝතල්..අච්චර ලස්සන ෂීන් එකක් තියෙනවා එව්වා පේන්නේ නැහැ..තුත් ඉතරක් නරි‍‍‍...:D

      Delete
  8. අනේ මෙහෙමත් පලිගැනීමක් ..

    ReplyDelete
    Replies
    1. අපේ හිතේ නැහැනේ ඔය පලිගැනීමේ චේතනා...

      Delete
  9. මටනම් ෆිෂ්ෂු වගේ අප්පා!!!!!

    ReplyDelete
    Replies
    1. දීලා තියෙන ලින්ක් බැළුවේ නැහැ නේද..?

      Delete
  10. හාහ් හහ් හා........එහෙනං මේකයි සංසිද්ධිය :-)

    ReplyDelete
    Replies
    1. ඇත්තම කතාව මේකයි‍‍‍...

      Delete
  11. ශිරාවට මොකද්ද මේ සීන් එක :P

    ReplyDelete
    Replies
    1. අන්න බබෝ...
      ඇතින්නියා...

      Delete
  12. පිස්සු හැදීගෙන එනවද මන්දා

    ReplyDelete
  13. මාරයා අන්න උඩින් බුද්ධියා බබා වෙලා. පව් අප්පා. මාරයා ශිර පින්තූර ටික

    ReplyDelete
    Replies
    1. ඌ බබානේ කවදත්... හරහට වඩන්න ඕන තාමත්...

      Delete
  14. Replies
    1. ලින්ක් බැළුවනං අහු වෙනවා...

      Delete
  15. එහෙනම් මේක තමයි මේ හොරේ... බොම්මයි මොටයි... :)

    ReplyDelete
    Replies
    1. ඔන්න ඇත්ත ඇති සැටියේ...

      Delete
  16. හිකිස්‌.. හයියෝ වෙච්චි දෙයක්....

    ReplyDelete
  17. බොම්බිලි කරෝලා ගන්න ගිහාම උනු දේ නේද මාරයියේ මේ,,,ඔය මේකා යන පොළ මම දන්නවා

    ReplyDelete
    Replies
    1. ඒ පොළ නෙමේ යකෝ මේ.....

      Delete
    2. පොලනං මොකක්ද මංදා බුද්ධියා..ඒත් පොඩ්ඩක් ඉහල කමෙන්ට් එක දිහා බලහංකෝ මොනවද හිතෙන්නේ උඹට..?

      Delete
  18. මේ සටහන තුලින් සිතට තදින්ම කාවැදුනෙ එකම එක කරුණකි....එනම් " බුද්ධි යනු සයිබරයට මැණිකක් "යන්නයි....සැබැවින්ම යුරෝ දෙකේ වීරයා නම් මිල කල නොහැකි මැණිකකි....හේතු පාඨ කියන්නට ගියොත් නම් පොස්ට් එකක් තරමට ලියන්න දේ ඇත.

    මාරයෝ.......

    සහෘදයන්ගේ බ්ලොග් වලට හෙන ගස්වා උන්ගේ ආත්ම ශක්තිය බිංදුවටම ඇද දමා සිය බ්ලොගයේ හිට් වැඩිකරගන්නට කුමක් හෝ ලියන මඩ කරියන් අතර නුඹලා වැන්නවුන්ගේ මනුස්සකම හා හිතවත්කම මා දකින්නේ මෙවැනි පොස්ට් තුලිනි.

    ReplyDelete
    Replies
    1. ගහ මරාගන්න හරි අපි හැමෝම මේකේ ඉන්න එපෑ බං...අපේ හිට්ස්වලින් ඇති පලේ මොකක්ද අනිත් එකා මේක දාලා යනවනං...

      Delete
  19. ඔය කෙහෙල් කොරොට්ටා දැන් ඔය චිත්‍ර පොරදර්ශන පවා සංවිධානය කොලාට මේ මාරයා තමයි ඕකාට චිත්‍ර පාට කොරන හැටි පවා කියා දීලා තියෙන්නෙ. මාරයා තමංගෙ තියෙන නිහතමානී කොමට ඕක කියන්නෙ නෑ, කිව්වත් වගෙ කෙහෙල් කොරොට්ටට හැරෙන්න වත් බෑ මාර ගුරුතුමාත් එක්ක.දකින්න ඇතිනෙ අර බට තුවක්කුව හෙම ඇඳලා තිබ්බ ඇඳිල්ල පණ පිහි‍ටුවලා වගෙ. නත්නං ගිහින් බලාපල්ලකො මේ ලින්ක් එකෙන්.
    http://ctkumara.blogspot.com/2012/04/blog-post_15.html

    henryblogwalker the Dude සාක්කියි.

    ReplyDelete
    Replies
    1. ඔය පාට කරන්න කියලා දුන්නු සීන් එක ගැන මම උඔට කිව්වෙ කාටවත් ප්‍රසිද්ධියේ කියන්ඩ එපා කියලනේද? අර ලකීයගේ කමෙන්ට් එක කියෝලා හෙන මෙව්වා එකෙන් ඇවිල්ලා මේක කියෝපුවාම ඔක්කොම හේදිලා යනවා... සික් උඔලා වගේ මිනිස්සු. :P

      Delete
    2. මං එහෙම කිව්වේ නැහැ බං..ඒත් උඹලා ගුරුවරුන්ව අමතක කොරපුවාම අපිට සිද්ධ වෙනවා ඒවා ඇත්ත ඇති හැටියේ කියා දෙන්නට අනිත් උදවියට...

      ඔය ලකියාගේ මුරුංග ගහ ‍කොයි වෙලේ කඩං පාත් වෙයිද දන්නේ නැහැ පරිස්සමට නැග..:D:D:D

      Delete