කලින් වතාවක මං පොරොන්දු උනානේ මේ තොරතුරු ටික දෙන්නං කියලා... ඒත් දවසින් දවස අමතක උනා.. අද මේ බෑග් එක අදිනකොට කොල ටික හම්බ උනා... ඔන්න ගෙඩි පිටින්ම දැම්මා වැඩක් ගන්න අයට ගන්න කියලා...
මෙන්න නවාතැන් පලවල් සහ කෑම බීම ලබා ගත හැකි තැන් ගැන විස්තරය...
ඔන්න තියෙනවා මඩකලපු කෝච්චි ගැන විස්තරයක්...
මඩ කලපු දිස්ත්‍රික්කය තුල නැරඹිය හැකි තැන් ගැන සටහනකුත් තියෙනවා...
රයිටෝ එහෙමනං පලක් පරයෝජනයක් ඇති කෙනෙකුට මේවායින් වැඩක් වේවා..!
අදනං මං එක.
ReplyDeleteබලමු යන්න පුලුවං විච්ච දවසක.
Deleteඅර උඩම තියෙන එකනං ලොකු කරල බලන්න බෑ වගේ.
බය වෙන්න එපා මේකේ එකකට වඩා ආයේ කොමෙන්ට් වැටෙන්නෙත් නැහැ.. ආ මගේ එකත් එක්ක දෙකායි...
Deleteසික් ඒ ටිකට මූ තව එකක් දාලනේ...
Deleteඕක තමයි බං හැම එකාටම වෙන්නෙ. :D
Delete:D
Deleteඔන්න පින්තූර 4ම පේන විදියට ආයේම අප්ලෝඩ් කලා...
ඉංග්‍රීසි බෑ බෑ කියන අයියා මෙන්න ඉංගිරිසියෙන්ම ගමන් විස්තර දාලා
ReplyDeleteඇත්තම කියන්න අද මට සුවිශේෂී දවසක්.. මේක මට සුවිශේෂි පෝස්ටුවක්.. මගේ හිතේ හරි මෙව්වා එකක් තිබුනා ඉංගිරිසියෙන් කොහොම හරි කවද හරි පෝස්ට් එකක් දානවා කියලා... අද තමා ඒ ආසාව මේ තරමකටවත් ඉස්ට කරගත්තේ... ඉදිරියේදී මෙයිටත් වඩා හොඳින් ඉංගිරිසි පෝස්ටු දාන්න බලා පොරොත්තු වෙනවා.. ස්තූතියි හරී...
DeleteThank you weewa...
ReplyDeletemama3....
(Kukku Putha)
අන්න හරි මෙච්චර ඉංගිරිසියෙන් ලිව්ව පෝස්ට් එකටත් අපේ උන් කමෙන්ට් කරන්නේ සිංහලෙන් වෙච්චි වෙලාවේ කුක්කුවා විතරක් ඉංගිරිසි අකුරු වලින් හරි කොමෙන්ටුවක් කෙටුව එක ලොකු දෙයක්...
Deleteලොක්කට කොමිස් එකක් තියෙනවාද දන්නේ නැහැ :D
ReplyDeleteකෑ නුගා ඉටියොත් බොටත් සුපියලක් දෙනවා...
Deleteඅහෝ කඩුපහර
ReplyDeleteඅපි ඒමයි දැන්...
Deleteවැදගත් විස්තර ටිකක් නොවැ ...
ReplyDeleteස්තූතියි...
Deleteකෝ මාරයෝ මේකේ - Hotel Vasuki??? එකෙත් ඒ සී , නොන් ඒ සී ඕනෙම රූම් එකක් තියෙනවා..මම නම් නවතින්නෙම මේකේ..එල පොට් එක. Valachchenai Rd., Kakudah(0773-764719)
ReplyDeleteපාසිකුඩා බීච් එක ලගයි තියෙන්නේ.
තව අතෑරුන ඒවා ඇති ගමකට... ඒත් දැන් මේ කොමෙන්ටුව දැක්කම ඒකත් හරිනේ... බොහෝම ස්තූතියි...
Deleteආපුදවසකට වැදගත්වෙයිවගේ.කෝච්චිනම්එපා ඒකාලේවෙනකොට දඬුමොණරට්රාන්ස්ෆෝට් ඇවිත්තියේවි.
ReplyDeleteඅනිවා...
Deleteබොහොම ස්තුතියි එහෙ යන දවසක ප්‍රයෝජවත් වේවි..
ReplyDeleteරාම් නමඃ
රාවණ සිද්ධම්..!
Deleteකවදා යයිද දන්නෑ මාරයියේ... ඒක නෙමෙයි ආයේ රාම රාවණා යුද්ධයක් නං යයි වගේ...
ReplyDeleteනැත ගැමිය.. මේ වන විටත් ජය-ර-තන-යෝ හා මා එක්ව අනාගතයේ යළි නැගිටින රාවණා රාම ද්විත්වය එක් සමගි සන්ධානයකට ගෙන ඒමට කතිකා කරගෙන ඇත්තෙමු. යළි නැගිටින ඒ උත්තමයින්ට එකිනෙකා හා යුධ වැදීම වෙනුවට තම වරිගයා ඔවුනගෙන්ම ආරක්ෂා කරවාලීමේ මහා කර්තව්‍යයට දායක වීමට සිදු වනු ඇත. ඔවුහු දේශපාලුවෝ නොව සැබෑ දේශපාලකයින් බැවින් අප විසින් ඔවුනට ඉදිරිපත් කරන සිනර්ජියානු යෝජනාවලිය සිවු පයින්ම (2 X 2) පිළිගනු නොඅනුමානය.
Deleteරාම් නමඃ
අයියෝ ... මට නම් පික්ෂු වගේ. රාමා විතරයි මදිවෙල හිටියෙ. පහුගිය දවස්වල රාවණා කෙනෙක් නටපු නාඩගම මදිවට.
Deleteතවමත් අවදිව නොමැති රාවණ නාඩගම් නටන්නේ කෙසේද දරුව ? ජය-ර-තන යනු රාවණානුගාමිකයෙකු මිස රාවණ නොවේ.. රාමා ද එසේමය.. මා ඔහුගේ අනුගාමිකයෙක් පමණි..
Deleteඔව් ඔව් අයියා ... ඒ අය ගැන තමා කිව්වෙ. :)
Deleteබිය වීමට කාරණාවක් නැත මලය. රාවණ මෙන් රාම ද යළි නැගිටින බවට කෙරෙන එක් දින හෙළිදරව්වක් පමණකි මේ.. ජය-ර-තන ට මෙන් නොව මට වෙනත් වැඩ බොහෝ ඇත්තේය.. රාම යළි නැගිටින්නට පෙර මා ඒවා අවසන් කර ගත යුතුය.ඒ නිසාම මම රාම ගැන බ්ලොග් නොලියමි.
Deleteමඩකළපු ගියොත් යන්නේ මාරයා කියන විදිහකට තමා.කෝ දැං සීතා නැද්ද? රාමයි රාවණයි ඉද්දි සීතා නැතුව කොහොමද?
ReplyDeleteසීතා මේ වන විට භාරතයේ රත්නගිරි කඳුකරයේ ආරක්ෂිත ගල් ගුහාවක රාමා සමග යහන්ගත වී සිටින්නීය.. වසර දහස් ගණනකට පසු ඇය රාම සමගම අවදි වනු ඇත.
Deleteකෂ්ටිය ‘නටවන්න‘ ආපහු වාල්මිකීටත් නැඟිටින්න වෙයිද මන්ද?
Deleteදේශයන් දෙකක ශ්‍රේෂ්ඨ ඉතිහාසයන් විහිළුවක් කල ඒ පරයා, අපගේ මුතුන් මිත්තන් විසින් කැබලි කොට විනාශ කලේ එසේ යළි නැගිටීමට නොවේ..
Delete:D
Deleteකෝකටත් කියලා මේ ටික බාගත්තා.. කොයි වෙලේ හරි ඕන වෙයිනේ.. තැන්කූ වේවා!!
ReplyDeleteඔව් ඔව් දැන්නං ඉතිං මලයටත් ඔහේ හිටියා ඇති කියලා හිතෙන කාලෙ නෙව... ඇවිත් ඇවිදිමු ජෝඩු දාලම...
Deleteමෙහි පමණට වඩා කමෙන්ටු දැමුවායි වරදකාරී හැගීමක් මා සතුව ඇත. සමාව දෙනු මැනවි මාරය.. රාම, රාවණ කවුරුත් මාරට යටය.. යළි නැගිට්ටද රාම රාවණා යළි නොයෙන්නට මාරයා වෙත යනු ඇත..
ReplyDeleteහළෝ රාමා... මං මේ පෝස්ට් එකට කොමෙන්ට් එකක්වත් වැටෙයි කියලා නොහිතුව වෙලාවක අර ලටපටයා ඇවිත් පිස්සුවක් නටලා කොහොම හරි වැඩේ පටන් ගත්තේ.. එහෙව් පෝස්ටුවට මෙහෙම හරි කොමෙන්ට් වැටෙන එකත් අරුමයක් නෙව...
Deleteහළෝ මාරා .. ඔබගේ නිහතමානී බව අගය කරමි. ඔබ වැන්නවුන් අනාගතයේ බිහි වන රාම රාවණ සන්ධානයේ මුල් තනතුරු සදහා පැහැදිලිවම සුදුසුකම් ලබන්නෝය..
Deleteඅපි වැඩක් පටං ගත්තොත් එහෙම තමයි බං.
Deleteඅන්න හොඳ වැඩ. තමනුත් කාලා ගෙදර උන්ටත් කෑල්ලක් ඔතාගෙන ඇවිත්!
ReplyDeletehenryblogwalker the Dude
බොහෝම පිං විස්තර වලට. ඔය කෝච්චි වෙලාවට දුවන ඒවද ???
ReplyDeleteඅම්පාරේ යන කාලේ මඩකලපු නයිට් මේල්.. උදය දේවී කෝච්චි වල ගියා මාසෙකට සැරයක්. ස්ටේෂන්වල නම් කටපාඩම්...කල්ලඩි පාලම ලඟ තල් රා ජොයින්ට් එක...අමතක නොවෙන තැන්.
අරන් තියා ගන්න ඕනෙ... මාත් ආසයි ඔය පැත්තෙ සංචාරෙට . මගෙ පළවෙනි කොමෙන්ටුව මේ බ්ලොග් එකේ. තැන්ක්ස් මාරයියා.
ReplyDeleteම්.. මමත් අරං තියාගත්තා...
ReplyDeleteමම නං අරං තියාගත්තෙ නෑ. මුන්ට පෙන්නන්න විතරයි ඕනෙ, අරං තියාගන්නව මදිවට තව සාර සුබාවට කියනවත් එක්ක නෙව "මං අරං තියාගත්ත කියල" ඕව පස්සට බලපානව යකුනේ. පරිසමින් !!! :D
ReplyDeleteai Leprosy...hospital eka....
DeleteThis comment has been removed by the author.
Deleteai Leprosy...hospital eka....
Delete