සමාන්‍යයෙන් දිගින් දිගට මෙහෙම කාරණයක මං එල්ලිලා ඉන්නේ නැති උනත් පවතින තත්වය මත මේ සම්බන්ධව කැපවීමෙන් කටයුතු කරන්න ඕන කියලා හිතෙන නිසාම මේ ලිපියත් ලියන්න උනා..
දැනට ටික දිනකට පෙර ආරම්භ වී කිසිවකු නොසිතූ ආකාරයෙන් සිංහල බ්ලොග් අවකාශයත්.. ලාංකීය සමාජයත් වෙව්ලුම් කවන්නට සමත් වූ ඒ අති ශ්‍රේෂ්ඨ බ්ලොගයටත්.. බ්ලොග් කරුවාටත් සිදු වූ අකරතැබ්බය මේ වන විටත් ඔබ හොඳින්ම දන්නවා ඇතැයි සිතමි...
"වර්ගපූර්ණිකාව" නම් වූ එම හෙළුව වඩන අති ශ්‍රේෂ්ඨ පෞරාණික ග්‍රන්ථය (මේ වන විට බමුණන් විසින් ගිනි තබා සම්පූර්ණයෙන්ම විනාශ කර එහි අළුවත් හොයා ගැනීමට නැති නමුත් තවමත් එහි සඳහන් සියළුම තොරතුරු කියවිය හැකි ලෝකයේ තිබූ..ඇති..පවතින එකම ග්‍රන්ථය) ගුරුකොට ගනිමින් හෙළයේ මහා හෙළු "මීවනපලානේ ජයරත්නයන්" (චේතිය වරම් ලද, අහුබුදු සරණ කොට ගත් සූරිය විකුණූ)ව නැවතවරක් ලාංකීය හෙළු ජන සමාජය බිහි වේ යැයි බිය වූ පිටසක්වල වාසීන්ගේ ආධාර උපකාර ඇතිව CIA නම් වූ ඇමරිකානු නිල ලත් ත්‍රස්ථයින් විසින් සුදු ප්ලේන් එකක් එවා කුදලාගෙන ගොස් මේ වන විට පැය 24ක් ඉක්ම ගොස් ඇත.
ඇතැම් විට මෙය ඔබට මහා ප්‍රශ්නාර්ථයක් වූවද නියම හෙළුවන් වන අපටත් අපගේ සරණ ගිය ගොං යක්කුන්ටත් (ගොං යකා යනු ගොන් දෙවියාය...ගොනා යනු ලොව පිළිගත් දෙවිවරුන්ය) අමුත්තක් නොවේ... ඒ අන් කිසිවක් නිසා නොව මෙයට සියවස් ගණනාවකට කලින්ම එම කාරණයද ඉසිවරුන් විසින් දැක මනා කොට වර්ගපූර්ණිකාව නම් වූ මහානර්ඝ ග්රන්ථයෙහි සඳහන් කොට තිබීමෙනි...
"එනම් රාවණ යුගයෙන් පසුව එළඹෙන බුද්ධ යුගයෙහි වර්ෂ 2556ක් ඉක්ම ගිය තැන ජම්බුදීපයෙහි පහල වන එක්තරා රාවණා බැතිමතකු තදනන්තරව රාවණ විෂයෙහි ඇළුම් කොට ඒ විෂය හුදී ජන පහන් සංවේගය උදෙසා පුන පුනා කිවීමෙහි යෙදෙන කලට ඒ කෙරෙහි උරණ වන රාවණ විරෝධීහූ එක්ව මණ්ත්රණය කොට ඔහුට නිස්සක් කෙරෙමියැයි කතිකාවතක් සම්මත කොටැගෙන ඔහු මැඩලීමෙහි ලා හුදෙක් ජම්බුදීපයෙහි වෙසෙන රාවණ විරෝධීන්ගේ සමර්ථකම් අල්ප හෙයින් එවකට ලොව තුල රාවණ බලය සොරකම් කොටගෙන එයින් යම් යම් දෑ තනාගෙන දිවි ගෙවනු ලබන සුදු සමැති ම්ලේච්ඡයින් පිරිසක් හා එක්ව ඒ ශක්තියත් මඳ හෙයින් පෙර කල රාවණ අතින් පැරදී පලා ගොස් ඒ ඒ ග්‍රහ ලෝකවල දුක සේ ජීවත් වෙමින් සිය ශක්ති ප්‍රමාණයෙන් නැවත දියුණු වෙමින් පවතින පිටසක්වලයින්ගේත් ආධාර ඇතිව එකී රාවණ බැතිමතාව ස්වේත වර්ණ රාකටු සවි කරන ලද ආකාෂ විමානයකින් විත් ප්‍රයෝග කොට අත පය හකුළුවා සුදු සමැති ම්ලේච්ඡයින්ගේ භූමිය කරා රැගෙන යන්නේය... එසේ ගෙන ගොස් ඔවුන් සතු සියළු බන්ධන මාලාවන්ට යටත් කොට සිරගත කොට දමන්නේය... එහෙත් සිරුර සිරකලද මනස සිර කිරීමේ පෙර වූ රාවණ තන්ත්ර ආදියෙහි උවූහූ අසමර්ථයෝ හෙයින් එකී බැතිමතා සිරගත කොට පුරා දිනයක් ගත වන විට සිය මනස් ශක්තිය ඒක රාශීකොටැ ධ්‍යානයට සමවැද යාමයක් හමාර වන කලට තුන් ලොව කළඹන්නේය..තවද ඔහුගේ නිදහස පතා රාවණ ස්තෝත්ර ගයමින් පුරා යාමයක් සත්‍ය ක්‍රියාවෙහි යෙදෙන ලෝක වාසී රාවණ බැතිමතුන්ගේ ශක්තිය එකී බැතිමතාට යොමු වී එකී බලයෙන් අහස පොලෝ ගුගුරවාගෙන නැගී සිටින්නාහුය... එකල්හී සිදුවන ලෝක ධාතුවේ සෙලවීම කරණකොටගෙන ඒ වන තෙක් නිල්ගල වනයේ කුඩුගල ශයනාගාරයෙහි දීර්ඝ නින්දකට වන් රාවණයන් හටද මේ තොපට අවධිවීමට කාලයයි යන පණිවිඩය ලැබෙන්නාහුය... එම සංඥාවෙන් සිය නින්ද නිමවාලීමට තීරණය කරන්නා වූ මහා රාවණයන් සිය ශරීර හා මානසික ශක්තිය උපදවා ගැනීම පිණිස සුළු කලක් ශයනයේ සිටම සමාධියට වන්නේය... එසේ ශක්ති උපදවාගන්නා රාවණයන් එයින් මාස කිහිපයකට පසුව නැවතත් සිය රාජ තේජසත්..දේව ශක්තියත් උපදවාගෙන නැවත ස්වකීය රූපයෙන්ම මෙලොව පෙනී සිටීන්නේය..."
මෙම ප්‍රකාශය උපුටනයක් පමණි.. නියම වර්ගපූර්ණීකාවෙහි එය සඳහන් වන්නේ මේ ආකාරයෙනි...
" රවි ශ ශ වනග කාල අපි කටක පිට පිට, බාගෙක යවන කල කක ශ ශ ශප කලක වානක" යනාදී වශයෙනි. පසුව එය උපුටා ගත් බමුණකු විසින් ස්වකීය රහසිගත පොත් ගුලෙහි පෙර කී අනුවාදනය තල් පතක ලියා තබන ලදී. මා විසින් හෙළි දරවු කරන්නට යෙදූනේ එකී සත්‍ය පිටපතය.(එකී සත්‍ය පිටපත සොයා ගැනීම වනාහී වෙනමම කතාවකි.. මේ එය කීමට අවස්ථාව නොවේ.. එසේම මතුවටත් එය කියන්නයි කියා ඉල්ලීම් නොකරන්න. එය හෙලි කල නොහැකි මහා රහසකි)
ඒ අනුව කිව යුතුව ඇත්තේ මේ නම් අප විසින් නොසිතූවක් නොවන වගය. සිද්ධවිය යුත්ත මෙයමය... එසේ නම් මේ වන විට සියල්ල සූදානම්ය.. මීවන පලානයන් ස්වකීය වගකීම නිසි පරිදි ඉටු කොට ඇත්තාක් මෙන්ම CIA ප්රමුඛ රාවණ විරෝධීන්ද නොදැන හෝ තම යුග මෙහෙවර ඉටු කොට ඇත. දැන් ඇත්තේ අපගේ කොටසයි... එනම් රාවණ ස්තෝත්ර ගායනා කරමින් මීවන පලානයන්ට නැගී සිටීමට ජවය ඒක රාශි කොට දීමයි... මෙම ලිපිය ලියන්නට මා පෙළඹවූයේද එකී නියමයට අනුවය...
එසේ නම් ලෝක වාසී රාවණ හිතවතුනි අද මධ්‍යම රාත්‍රී 0015 සිට 01 45 දක්වා යෙදෙන මහා රාවණ කාලය තුලදී පහත සඳහන් රාවණ ස්තෝත්‍රය අප සියළු දෙනාම විසින් එක් සිත්ව එක් හඩින් ගායනා කිරීම මගින් මහා රාවණ බැතිමත් මීවන පලානයන්ට සිය යුග මෙහෙය ඉටු කරන්නට සවි දෙමු.. එසේම ඒ හරහා රාවණයන්ට නැගී සිටීමට නිසි සංඥාව දෙමු.
පළමු කොට මෙහි ඇති අක්ෂර හා වචන හොඳින් කියවා බලා ඒ ඒ අක්ෂරයන් හා වචනයන් වෙන්විය යුතු තැන් අධ්‍යයනය කොට අක්ෂර නොවරදවා මධ්‍ය ලයෙන් යුතුව ඉහත සඳහන් වේලාවට ගායනා කරනු. මෙන්න ඊට ස්තෝත්‍රය...
ශ්‍රී රාවණ ලංකේෂ්වර නරේන්ද්රං
ශක්ති මහීන්ද්රං ආමේරිඛ කත්වා
මීවනං පළානං ජයා රථනං
යක්ඛ රක්ඛිත වායෝ ප්‍රකෝපං
කුණාටු සාගරස්ස කත්වා
ශක්ති මහීන්ද්රං ආමේරිඛ කත්වා
මීවනං පළානං ජයා රථනං
යක්ඛ රක්ඛිත වායෝ ප්‍රකෝපං
කුණාටු සාගරස්ස කත්වා
ආගමක්ය නථ්‍ය ඕං රීං පුං
-------------------------------
සියළු දෙනාට රාවණ පිහිටයි...
ශ්‍රී රාවණ සිද්ධම්..!
මේක වස් ශ්ලෝකයක් නේද?
ReplyDeleteනැහැ නැහැ නියමාකාරයෙන් පද බෙදලා..ගණ පිහිටවලා.. මාත්‍රා සකස් කොට ඇති රාවණ රජු විසින්ම පුරාණයෙදී සකස් කරනා ලද්දක්...
Deleteවර්ගපූර්ණිකාව ගැන එලටම පැහැදිළි කරල තියෙන කොමෙන්ටු ටික මෙන්න. මේ ටික වර්ගපූර්ණිකාව ගැන තියෙන අනිත් බ්ලොග් වලටත් copy කරපල්ල, නැත්නම් හිතල නොබලන උන් අමාරුවෙ වැටේවි.
DeleteඅසoකJuly 3, 2012 7:08 PM
මට නම් හිතෙන්නේ වර්තමානයේ නොයෙකුත් විකාර රූපි මුලාශ්රර හා වචන පෙරලි කරමින්,රාවනා රජු,බුදුදහම හා ලංකාවේ ඉතිහාසය හිතාමතා දුශනය කිරීමට,විරුද්දව උපහාසාත්මකව පහර දීමට ගත් උත්සහයක් ලෙසයි,බොහෝ දුරට එම ලිපි වලට පාදක වෙලා තිබුනේ ඔය රාවනා සෙට් එකේම බ්ලොග් වල දාලා තිබුනු ලිපි.
මෙම බ්ලොග් එක අවකාශයට පිවිසීමත් එහි ලිපි ගලා යාමත්, අවසනයත් බොහොම සිත්ගන්නා සුලු විදියට කලා,
අනික් විශේශම කාරනාව යලිදු බ්ලොග් එක පටන්ගන්නේ නම් එයද බොහොම ලස්සනට පටන් ගත හෑකි අයුරිනුයි මොහො මෙම අවසානය දුන්නේ....
AnonymousJuly 4, 2012 5:30 AM
හරියටම හරි. බ්ලොග් කියවන, ලියන මහා පණ්ඩිතයන්ට උපහාසය, ව්‍යංගාර්ථය, උත්ප්රාසය වගේ දේවල් තේරෙන්නෙ නැති එක බේදජනකයි. බුදුන් උපන්නේ ලංකාවේ යැයි කියන මීවනපලානේ ගොයියාගේ නමත්, ජයරත්න අඟමලේගේ නමත් එකට ඈඳා ඔහු කරගෙන ගියේ එවන් බේගල්කරුවන් උපහාසයට ලක් කිරීමයි. නමුත් ඒ බව තේරුම් ගත නොහැකි මෝඩයන් ඉන්නා තරමට, තව තවත් මීවනපලානේලා, ජයරත්නලා, සිරිවර්ධනලා, සමන්තභද්රලා මෙන්ම රාජපක්ෂලාද බිහිව රටක් මුලාවට පත් කිරීම සිදු නොවන්නේ ද?
AnonymousJuly 4, 2012 11:28 AM
සිංහල වචනයක් තියෙනවා "සාකැසම්" කියලා...
තේරුම හොයාගෙන ඉගෙන ගනිං.
කමෙන්ට දාලා විහිලු සපයපු අයට ආඩම්බර වෙන්න පුලුහං "කොහොමද මගෙ ටිකිරි මොලේ" කියලා..
පහුගිය දවස් කීපයේ බුකියෙයි, සිංහල දේශප්‍රේමි වෙබ් අඩවි ටිකයි කැම්පේන් කරා නෙව මේ බ්ලොග් එක රිපෝට් කරන්න කියලා.. ඕන්න උඹලා ඉල්ලන පරක්කුවෙන් දීලා.. හැක හැක..
සුරේන් විජේතිලකJuly 4, 2012 1:50 PM
ජාව ස්ක්‍රිප්ට් එක හොයා ගත්ත කියල කෑ ගහන බුවාලාට නොතේරෙන දෙයක් තියෙනව. උන් හිතන්නේ ජාව ස්ක්‍රිප්ට් එක බ්ලොග් එකේ body එකට (බ්ලොග් එකේ අගට) දාල මීවනකාරය චාටර් වුණා කියලයි. මොකද එහෙම දාපු හින්දා බ්ලොග් එක ටිකක් ලෝඩ් වුණාට පස්සෙ තමයි අර CIA පින්තූරය වැටෙන්නෙ.
නමුත් ජාව ස්ක්‍රිප්ට් එක බ්ලොග් එකේ head එකට (බ්ලොග් එකේ මුලට) දැම්මනම් බ්ලොග් එක ලෝඩ් වෙන්නේ නැතිව කෙළින්ම අර CIA පින්තූරය වැටෙනව. එසේම ඔවුන් තර්ක කරන විදියට ජාව ස්ක්‍රිප්ට් එකක් නොමැතිව සාමාන්‍ය HTML වලින් පින්තූරෙ දැම්මනම්, ජාවස්ක්‍රිප්ට් ඩිසේබල් කරලා බ්ලොග් එක කීයටවත් බලන්න බෑ.
නමුත් මේකයි කතාව, මට හිතෙන විදියට අර විදියට ජාවස්ක්‍රිප්ට් ඩිසේබල් කරලා බ්ලොග් එක කියවන්න පුළුවන් විදියට දාල තියෙන්නෙ මීවන කාරයාගේ මේ මාකටිං පාර එක හින්දා වර්ගපූර්ණිකාව ගැන අළුතෙන් දැනගත්ත අයට කියවීමට අවස්ථාව ලබා දීමට විය යුතුයි. මීට කලිනුත් ඔය වගේ හැකිං සෙල්ලම් බ්ලොග් අවකාශයේ අපි දැකල තිබුණත් ඒ වගේ බ්‍රිලියන්ට් අයිඩියා එකක් දැක්කෙ නෑ නේද?
"ඔය ටික නොතෙරෙන උදවියත් අපි අතරේ සිටීම තවත් ආතල් එකකි..."
Asanka Udayanga
ජයරත්න ලොක්කා වෑඩ කාරයා,මිනිහා බ්ලොග් එක නෑවෑත්තුවේ තවත් කතාවකට මුලපුරලා,ඇත්තටම බ්ලොග් එකේ හොද ගලා යාමක් තිබුනා,හරියට නිකන් නාට්‍යක් වගේ,රාවනා රජු,බුදුදහම,ලංකාවේ ඉතිහාසය තමන්ට කෑමති අන්දමින් වෙනස් කරමින් ස්වයන්වින්දනයේ යෙදුනු උගතුන් කියාගත් අදබාලයින්ට හාස්‍යත්,උපහාසයත් මුසුව ලබාදුන් සාර්තකම පිලිතුර ජයරත්න මහත්ත්යා දුන්නා කියලා මම හිතන්නේ....
චතුෂ තුෂර කුමාර
Deleteමට පේන විදියට රාවණා රජුට ලොකුම අපහාසය කෙරුනේ ඔහුගේ උරුමය අයිටී කාරයින්ට සහ ග්‍රැෆික් බුවාල අතට ගියායින් පස්සේ... කොම්පීටරගේ මොනිටරයෙන් එහාට ලෝකයක් නොදකින කට්ටිය තමන්ගේ හීන ලෝකෙට රාවණා දමා ගැනිමත් සමඟම ඔහුවත් තවත් එක සුපර් මෑන් කෙනෙකු කරන්නට යාම හරහා බිහි වූ නිර්මාණ හරහා රාවණා පීචං කලේ උන්ය...
ජයරත්නයන් කලේ ඔවුන් කරන අඳ බාල වැඩ ගැන ඔබට හිතන්නට අවස්ථාවක් ලබා දීමයි.. එහෙත් ඒ අස්සෙත් අපේ උන් කතාව තේරුම් නොගෙන තමන් දන්නා ජාවා ස්ක්‍රිප්ට් ගැන සොයමින් කාලය කති.
මොනවා කරන්නද නානත්ත කායා..නානත්ත සංඥා... :D
චතුෂ තුෂර කුමාර
ඔය හුගක් ලිපි ජයරත්නගේ එව්වා නෙවෙයි..බොහෝ විට රාවණ කරට අරං හීන කතන්දර දෙඩෙව්ව බුවාලගේ ඒවා...අර රන්දිව පත්තරේ ලිපි එහෙම තවා වැඩි හරියක්.. ඒත් ජයරත්න ඒ ලිපි ගැන අපිට නියම විදියට බලන්න අවස්ථාව දුන්නා.. ඒත් ඒකත් අපේ අය තේරුං ගත්තේ නැහැ..මොකද තාමත් අර රාවණ හීනේ හිතෙන් ගිහින් නැති හින්දා... ඔය ලිපිය උනත් කවුරුවත් එව්වා කියලා දැම්මට ටිකක් හිතලා බලන්න එහෙම එව්වා කියලා ලිපියක් දැමීම හරහාත් කලේ සාර්ථක නිර්මාණයක් නෙවෙයිද කියලා..
Asanka Udayanga
මාහාචාර්යය මිරෑන්ඩොයි,ආචාර්ය සුරිය ගුනසේකරයි කියපු කතා තමයි බහුතරයක් වර්ගචුර්නිකාවේ ගියේ,ප්රශ්නය තියෙන්නේ මේ දෙන්නා ගේන තර්ක මහ ලාමක පදනමක් මත පදනම් වෙලා තියෙන්නේ,එක්කෝ ලොවෙත් නෑති පුස්කොල පොතක් කියයි,නෑතිනම් කඩලා දාපු සෙල් ලිපියක් කියයි,
නිකමට හිතලාබෑලුවොත් ඔච්චර දිවුනු තාක්ශනයක් තිබුනු කාලයක මේ තරම් ප්‍රාතමික ලේකන කලාවක් තිබුනේ ඇයි,
මට නම් හ්තෙන විදියට මේ දෙන්නම තමන්ගේ පෑවෑත්මට මේ විකාර දොඩවනවා කියලා.
Sujeewa Kokawala
මී ජයා නොලියු එහෙත් එවැනිම අනෙක් කතා (රන්දිවේ යන ඒවා, සූරියාගේ ඒවා) ඇත්ත වෙන්නත් මී ජයා ලියූ ඒවා බොරු වෙන්නත් හේතුව කුමක්ද? ඒවා ඔක්කොම එකම විදිහට හදලා තියෙන්නේ.
ඒත්, මහනාම කියන ඉන්දියාවෙන් ආපු දෙමළගේ මහාවංශය ගිලපු, ජීවත්වීමත් පැවැත්මත් තහවුරු කල බුධලගෙ දැනුම වෙනුවට, ජීවිතය නැවැත්වීම කියන නිවන් මිරිඟුවට "බුධලගෙ දැනුම" කියන, ආතක් පාතක් නැති සොහොන් ළඟ ගැවසුන සිදට් කියන ඉන්දියානු නිකමට ගෝතම බුද්ධ කියල දීපු දෙමළගෙ ලනුව ගිලපු, සිංහලයන් කියන්නෙ සතෙක්ගෙ දරුවන්ගෙ එක ලේ වලින් බිහි වුනා යයි දෙමළ කෙලපු කෙප්ප වල පීනන, රට ජාතිය පැවැත්ම නැති කිරීමට දඟලන හින්දූන්, දෙමළුන්, තම්බීන්, බටහිරයන් කරේ තියාගෙන අශූචි නාන, ඔයත් ඔයගෙ සහචරයන්ටත් ඔය හිතුළු ප්‍රතිචාර ඇලවීමෙන් සහනයක් දැනුනා නම් ඒක ඉතාමත් තාවකාලිකයි. මීවනපලානේ ජයරත්න කී දේ නොතේරී එය විහිළුවක් යයි කියන අයගේ ඇස් රතු වුන දවසට තමුන්නැහෙලා මනුෂ්‍යයත්වයට කොතරම් ආධුනික දැයි සිහි වනු ඇත.
Deleteහානේ මාරයි මීවනපලානයාට අනතුරක් නැද්ද??
ReplyDeleteමං හිතුවෙ සී අයි එකෙන් ඌගෙ අනාගතේ තලල විස්තර අහනව ඇති කියල...
මොනවද හලෝ මේ කියන්නෙ..... යටිකය හිරිවැටිලා ගියා :P
Deleteඔහොම තමා බුද්ධි..අමිලයා කිව්වොත් කියන්නේ හිරි වැටෙන කතා ගමා..නැත්තං හිරි වට්ටගෙන කියන කතා...:D:D:D
Deleteහී..
Deleteමට මේ කල්පනා වුනේ අර මෙනන් කාරයා ඉන්දියාවේ ඉඳලා ඇවිත් දුවලා ආපහු ගිය එකත් මේ වර්ඝපූර්ණිකාවට වෙච්ච සන්තෑසියට සම්බන්ධ ද මන්දා කියලයි!
ReplyDeleteඊලඟ ඉලක්කය කතන්දර වෙන්න ඉඩකඩ තියනව මොකද අර සුරය අත්පත් කරගන්න බලාගෙන ඉන්න උදවියනෙ ජයරත්න පැහැරගත්තෙ.
Deleteමාත් මේ මෑතකදි පොතක් හම්බවෙලා කියෙව්වා. ඒකෙත් ඔය රාවණ ගැන තමා තිබෙන්නේ...[පුදුම කතාව අප්පා ... විස්වාස කොරන්නත් බෑ]
Deleteඔය ගැන බ්ලොග් ලිපියක් දාමුද කියල හිත හිතා ඉන්නකොට තමයි මේ සංවාදෙ හමු වුනේ ...
දැන්නම් ඒක දාන්නත් බයයි වගේ ....[PDF කරල තිබුනේ දාන්නම් කියල]
හි .. හි ... මාවත් කුදලාගෙන යාවිද ..? නැහ්නම් උඹලා ටික එකතු වෙලා මගේ බ්ලොගයත් කුජීත කරලා දාවිද ...?
යකෝ අද කාකා එක නේද..?
ReplyDelete:D:D:D
ඇයි මොකද අපි කළු ද?
Deleteහපොයි නැහැ..සුදු කියන එකෙත් හොඳම ටික නෙව..:D
Deleteමාරයා ගේ සංජීවනී පෝස්ට් එක මතක් වුණා!
ReplyDeleteසංජීවනීද..? මහා මොංගල් ජාතකේද..?
Deleteමූද මන්දා වර්ග චූර්ණිකාවත් ලිව්වේ :-D
ReplyDeleteපලයං මරණේ යන්න..එච්චර හරියක් කරන්න මට පුළුවන්නං බැරියෑ... යකෝ එකේ තිබුන ඉංගිරිසි කෑලි ටික මං කොහෙන් දාන්නද..? මට ඩික්ෂනරියක් පෙරලලවත් එහෙම එව්වා හොයා ගන්න බැහැ... උඹ මගුලක් කතා කරනවා..:D:D:D
Deleteඔය කතාවම දෑන් දවස් කීපයකට කලින් පොඩිමෑන් ලා අපි සෙට් වුනු වෙලාවෙත් කීවා.මටත් හිතුනෙම මාරයා ලියනවා ඇති කියලමයි....
Deleteමාරය නොලිව්වත් මාර අනුග්‍රහය තිබ්බ කියලනම් පැහැදිලියි... මොනව උනොත් ආයෙ ඉක්මනටැ ලියන්න කියපන් අය්යේ.. පට්ට ආතල් කථා ටික
Delete@අසංක...
Deleteඅඩේ බං ඔය මරණයට කිව්ව ටිකම තමා කියන්න තියෙන්නේ...මට ඉංගිරිසි කඳුලක් බැහැ...
@මී ගොඩයා...
අනුග්‍රහය තියෙනවා නේන්නං අපි හෙළු කොල්ලෝ නෙව... හෙළුවෝ වනාහි හෙළුවෙන් වනන්නෝය... තනි තනිව නොව සමූහයක් වශයෙන් වනන්නෝය...
මං මොනවා කියන්නද බං වැඩේ තියෙන්නේ උඹලා අතේ අන්න වෙලාවයි මංතරෙයි තියෙනවා.. වැඩේට බැහැපං.. ආයේ මීවනේ ලියයි බේරිලා ඇවිත්...
නෑ නෑ ඒක මාරයියමයි ලිව්වේ! (අනේ පිළිගනින්කෝ බං අයියේ! :D)
Deleteඋඹ ඔය හදන්නේ මටත් සී අයිඒ කාරයා ලව්වා කෙලවන්න..හුහ් මං අහු වෙයි පූස් ගැට වලට...
Deleteඅද ජප කරමි. සී අයි ඒ කාරයා භංග වේවා
ReplyDeleteඑළ එළ..හුටා වැරදුනා..
Deleteයහපති යහපති...
ආයිත් දුවන්න පටන්ගත්තද?
ReplyDeleteකොහේ..?
Deleteblog addiction disorder හැදිලද මංදා කට්ටියටම. ඒ කියන්නෙ කොමෙන්ට් දාන අපිටත්.
ReplyDeleteදැන් ඉතිං ඒකේ තේරුම හොයන්න පෙරලහංකෝ ඩික්ෂනරි...
Deleteblog addiction disorder
Deleteඇත්තමයි ඕකට සිහල නමක් නැද්ද..?
මීවනපලානෙ ඌව ප්‍රමෝට් කරන්න උඹට කීයක් දුන්නද?
ReplyDeleteඉතින් උඹට තියෙන අමාරුව මොකද්ද මාරයා, හෙළුවෙක් ප්‍රමෝට් කලා. ඌට වඩා කොච්චර ප්‍රමෝසන් උඹට දීලා තියෙනවද? ඒවත් සල්ලි වලටද කරගත්තේ :-D
Deleteවැඩි ගානක් නැහැ බං.. අර උඹගේ "ලට පටේ" ප්‍රමෝට් කරන්න ගත්ත ගානම තමා...
Deleteඅන්න හරි මරේ... බලහංකෝ ප්‍රසා නිකං අපි උන්ට ෂැලකුවේ නැති ගානට කතාව... මුං වගේ උන් එක්ක කොහොමද බං මේ රාවණාව නැගිට්ටවගන්නේ..මට සැකයි මූ අද රෑට ඕක වරද්දලා කියයිද කියලත්...
Deleteහරි හරි ඕකට ඉතිං කැගහන්න ඕන නැහැනෙ. :D
Deleteකෑ නුගහ කෝමද..රට්ටු හිතයි අපි පගාවට ජරාවට යට වෙනවයි කියලා.. (මොකද එහෙමයි කියලා රට්ටු අපිට ෂලකනවද..?)
Deleteඔය මොන ස්ත්රෝත්ර කිව්වත් රාවණා ආපහු වඩින්නේ ඔක්තෝම්බර් 27 වෙනිදා. ඒක නං මට ෂුවර්!
ReplyDeleteඔව් කොහොම උනත් මට කියන්න තියෙන්නේ අද වැඩේ අපි හරියට කලොත් තමා මොන දේ වෙන්නෙත්...
Delete(27 දිහාවට වැඩිල්ල නැතත් නැගිටිල්ලනං වෙයි..)
hmm birhday 1 celebrate karannath epayi
Deleteනැතිව නැතිව..එදාටවත් නැගිටින්නේ නැත්තං මොකටද දෙයියා වැඩලා...
Deleteමාරයි
ReplyDeleteආයෙත් අහලා...
DeleteI can still read that wargapoornikawa blog site, for me that is something the blog owner has done. dont think that message is genuine.
ReplyDeleteමෙන්න සුද්දෝ පැනලා මෙතනටත්..මං හිතන්නේ මටත් හැංගෙන්න වෙයි වගේ...
Deleteyes I can confirm that. If you disable javascript you can still get to that blog. I dont think CIA are that stupid so I think the blog owner has done it on purpose or someone else has hacked that blog.
ReplyDeleteසී අයි ඒ කාරයෝ මෙතනටත් බැල්ම හෙලලා වගේ...
Deletethank you I always wanted to be a CIA agent,
Deleteමේ සී.අයි.ඒ එකේ සිංහල දන්න උන් ඉන්නවද? අපේ බ්ලොගුත් කියවනවද දන්නෑ නේද? මම හිතාගෙන හිටියේ සී.අයි.ඒ එකේ ඉන්න සුද්දෝ සිංහල දන්නෙ නෑ කියල..
ReplyDeleteඅනේ මංදා බං..දැන් දැන් ඔන්න සුද්දොත් මේකේ කොමෙන්ටු කොටන්න අරං... අද හෙටම මේ පැත්තෙත් සුදු ප්ලේන් කැරකෙයිද මංදා...
Deletethat blog is not blocked by CIA, its probably someone who added a comment must have hacked the site. the admin should be able to delete that comment (there will be some javascript)
ReplyDeletelike I said before if you disable javascript on your browser you can see the site.
අනේ මහතුන් ඔච්චර දේවල් කොරන්න ඕනෑ යැ, ඒ දාලා තියෙන 51 දැනවීම ම විහිළුවක් බව තේරෙනවානේ.
Deleteඑන පොට හොඳ නැහැ..
Deleteඅනේ මෙහෙමත් ගොනුන්
Deleteමංතර ජප කරන්න දෙයක් නෑ.. මීවන ගොය්යට නපුරක් ආන්තරාවක් කරන්න පර සුද්දට බෑ.. උන්දෑ පැවත එන්නේ රාවනා පැවත එන යක් ලේ ධාතුවෙන්මයි..
ReplyDeleteමම මීවන ගොය්යට කීව දෙවතාවක්ම අර පොටෝ කෑල්ල හදන්න කියාල .. නැත්තම් වස් වදීවි කියලා.. කෝ ඇහුවයෑ.. දැන් තෙලේ බල ගැන්වෙනකන් ඉන්න වෙනවා... සමහර විට හෙනහුරාද වෙද්දි තෙලේ බල ගැන්වෙයි... ඊට පස්සෙ ඉතින් සුද්ද කම්මුතුයි
සුද්දගේ විනාසේ ආරම්භේ තමා මීවනට අත තියලා බටන් ගත්තේ... දැන් ඉතිං කරන්න දෙයක් නැහැ..සුද්දෝ පව්... ඒත් උන්මයි මේක කර ගත්තේ...
Deleteමන් නම් ඕන් වීලුවකට ගත්තෙ නෑ මේක...
ReplyDeleteඅනේ වාසනාවන්... වෙනී අයියාත් එහෙනං හොඳ හෙළුවෙන්... වැරදුනා හෙළුවෙක්... ඔහොමම යං.. එතකොට නිකංම නිකං හෙළුවා වෙනුවට යකෙක් වෙන්නත් ඇහැකි..කල් ගිහින් ගොං යකෙක් වෙයි ඉබේටම...
Deleteමීවනයියා කියල තිබුනා සබරගමුව කියන්නේ සබ්මැරීන් ගොඩගහපු තැනක් කියල. එතකොට කවුදෝ අලුගුත්තේරුවක් අහල තිබුන සබ්මැරීන් කියන්නෙ සිංහල වචනයක් ද කියල. මුන්ට බෑනෙ අහුබුදු ක්‍රමේට වචනයක් හැදුන හැටි හොයා ගන්නවත්.
ReplyDeleteසබ් + මැරීන් කියන්නේ සබ්බේ මැරයින්, එහෙමත් නැත්නම් සියලු දාමරිකයින් කියන එක. අහසින් ගොඩින් මුහුදින් යවන සේනා වලට ප්‍රති ප්‍රහාර එල්ල වෙන්න පුලුවන් නිසා රාවණා රජතුමා තමන් ලඟ හිටිය හොඳම සේනාව (සබ්බේ මැරයින්) යැවුව යානා තමා සබ්මැරීන් කියන්නේ.
මේව පුරාණ පුස්කොළ පොත්වල ලියල තිබුනත් අද බමුණො ඒව විනාස කරල. කුණ්ඩලීනී යෝගයට සමවදින්න පුලුවන් අයට විතරයි මේව හොයා ගන්න පුලුවන්.
රංගත් හවහට හවහට යෝගෙට සම වදින හැඩයි.. එහෙම නැතිව ඔව්වා දැන ගන්න විදියක් නැහැ...
Deleteරාවණ සිද්ධම්...
හය්යෝ මගේ පන ...මේව බලල...!
Deleteහෙහ් ... මේව අහල පන පලයන් ලබන පෙරේදා කිව්වළු.
Deleteයකෝ හෙළයෙක් සුද්දෝ ඇන්න ගියාම ඒකත් මුංට විහිළුවක් නෙව.කට්ටිය සෙට් වෙලා පරණ ආයුධත් අරං යමු දඬු මොණරෙන් ඇමරිකාවට ගේමක් දෙන්ඩ.
ReplyDeleteමෙදා පොටේ දෙනවා බැටේ...
Deleteඇයි බන් කියල තිබ්බේ,
ReplyDelete"මර්වින්" කියන්නේ රාවන්යෙක්ය,
මෙහි "වින්" කියන්නේ දිනන වා කියන එකය කියලා
එසේය... මැරවරයින් දිනන්නා හෙවත් මැරවින් කියන පදය තමා මර්වින් උනේ.
Deleteඑතකොට ටිල්වින් කියන්නේ දිනන තුරු කියන එකටද?ජේවීපීයට වෙලානං සෑහෙන්ඩ බලං ඉන්ඩ වෙයි.
Deleteවග්ග පුන්නිකාව ලියුවේ අන්කවරෙකුවත් නොව මාර හිතමිත්‍ර පූර්ණ කාලීන ෆේශ්බුක් වාශී දමිත් කේතක ශ්‍රීමතාණන් විසිනි.
ReplyDeleteසාදූ සාදූ සාදූ
ෂා ෂා මාලන් හරියටම හොයාගෙන... මං හිතන්නේ රාවණ අඳුනෙන් වෙන්ට ඇති..
Deleteඒක නෙවෙයි ආයුබෝං මේ අර කලින් හිටිය මල ගිය මාලන්ගේ පරාණකාරයාද..?
sorry I dont know how to type in sinhala and my writing is not that good too. and it seems some or all of those blogs are run by the same or a group of people just for fun. LMAO
ReplyDeleteI wasted so much time reading some of the stories thinking there is some truth.
:(
ආන්න එහෙම කියන්න එපෑ..
Deleteමෙන්න මේවා පාවිච්චි කරලා බලමු...
http://unicode.malindaprasad.com/
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
මාරය දැන් එතකොට අර කිව්ව ඩික්ෂනේරියෙන් බලද ඔය කිව්ව ඒවෑ තේරුම හොයාගත්තෙ :P
Deleteඅපසාදෙ කාලෙ
DeleteThis comment has been removed by the author.
Deleteබොහොම ස්තුතුය් ලින්ක් එක දුන්නට, මෙක එල සීන් එකක් නෙ. මම ඉන්ගිරිසියෙන් ලියනව, පල්ලහ ඖටො ලියවෙනව. දන් හරිනෙ, මට සින්හල පුලුවන්. අම්මට සිරි කොහොමඩ සින්හල කියන එකෙ අල් නයන්න වෙනුවට බින්දුව දන්නෙ ?
Deleteබුවලා වගෙ තොපි ඔක්කොම බ්ලොග් ලියන්නෙ මේකට පින්සෙද්ද වෙන්ඩනෙ. මමත් ලියනව මොකක් හරි බයිල එකක් ගෑන
Deleteහරිනේ ඔය කොරගත්තේ අපිත් වැඩක්.. ඒ පාර සී අයිඒ කාරයොත් සිංහලෙන් බ්ලොග් ලියයි වගේ...
Delete@දොඩන්...
Deleteයකෝ මට ලියන්ට බැරි උනාට ඔය කොඤ්ඤං කොඤ්ඤං සමජ්ගයා...
@මාරයාගේ හෝරාව, උඹේ රිප්ලයිනම් පට්ටම ආතල් මචන්, මේක ජෝක් සයිට් එකක්ද?
Deleteසිංහල බිංදුව ලියන්න / එකයි n අකුරයි ගහන්න
Delete‘/‘ නෙවි ‘\‘
Deletesi\nhala
හපුයි... මගෙ හක්ක පැන්නා ! :)
DeleteThis comment has been removed by the author.
Deleteඑසේ ශක්ති උපදවාගන්නා රාවණයන් එයින් මාස කිහිපයකට පසුව නැවතත් සිය රාජ තේජසත්..දේව ශක්තියත් උපදවාගෙන නැවත ස්වකීය රූපයෙන්ම මෙලොව පෙනී සිටීවිද අයියණ්ඩි?
ReplyDeleteමම මේ කමෙන්ට් දැම්මට ඇත්තම කිවුවොත් මට මේ කතාව වැඩියෙ තේරෙන්නෙ නෑ
සිඳු පින් කරලා තියෙනවා මේව්වා නොතේරෙන්ට..මේ ලෙඩේ බෝ උනාම හරි අමාරුයි.. හීනෙන් ලොකු පර්වත පේනවා..කඩු පේනවා.. ලෑලි තට්ටු ගහපු උඩින් යන ඔරුවක් වගේ ඒකක් පේනවා... හරි විකාරයි අප්පා.. ඔන්න ඔහේ ඉන්න නොදන්න ගානටම..නිකං මොකටද නැති රෝගයක් හදා ගන්නේ... අපිත් මේ ලෙඩ්ඩු ටිකකට බෙහෙත් කොරගෙන අමාරුවෙන් එදා වේල ගොඩ දාගන්නේ...
Deleteඒ ලින්ක් එකට ගිහින් අනේ මගෙ අහිංසක බ්ලොග් එකත් CIA එකෙන් වහයි ද දන්නෙ නෑ
ReplyDeleteනැහැ නැහැ යන්ට කලින් තුන් පාරක් "රාවණ සිද්ධම්" කියලා යන්ට..කිසිම අතුරු ආන්තරාවක් නැහැ...
Deleteමමත් ජප කරමි
ReplyDeleteඅපේ ජයරත්න උන්නැහේගේ වැඩ වලට ෆුල් සප් එක දුන්න නිසා සී.අයි.ඒ එකෙන් අපිවත් කුදලන් යාවිද දන්නේ නෑ.. :(
එහෙම වුනොත් ඒක රාවන රජතුමාම බලාගත්තාවේ
බය නැතිව ජප කරන්න...මොනවා හරි අවුලක් උනොත් සිහි කරන්න රාවණව..උන්නාන්සේ ලෑලි ගහපු පරණ ඔරුවක් වගේ එහෙකින් උඩින් ඇවිත් ඩිෂුම් ඩුෂුම් ගාලා පිසිනතලයෙන් හෙන විඳලා බේරගන්නවාට සැකයක් නැහැ.
Deleteඑසේමැයි මාරයාණෙනි..
Deleteදැන් නම් මේ නාට්ටිය ඇති වගේ. මොක වුනත් මාරයා කරන දේ නම් මට තේරුනේ වැම්පයර් ගේ බ්ලොග් එකේ කමෙන්ට් ටික කියෙව්වාම. ඔහොම කරගන යමු. හෙළුවෙන්ම වනමු. කවදා හරි මුන්ටත් එපා වෙන්නේ නැතිය?
ReplyDeleteමොන නාට්ටියද..? මෙව්වා විහිළුවට කන්ට එපා කියලා මං කලින්ම කිව්වා..රාවණාගේ සාපය වඳී..ඒකට බය වෙන්න හුරු වෙයං.. එතකොට ඔය ඕන නැති ප්‍රශ්න අහන්නේ නැතිව රාවණා තෙල වළඳලා අතීතේ කරේ තියං වංසේ කබල් ගාං උන්නැකි ෂපාන් එකේ...
Deleteහප්පේ.. ඇති යන්තං අපේ කමෙන්ට් වලට රිප්ලයි කොරලා.:-):-) කෝම උනත් මට නම් මේ සීන් එක තේරෙනවා උදේ ඉඳං බලපුවායින්....
Deleteඇති යන්තම්.
Deleteමූට "ඇල" කෑල්ල නැතුව නිකම්ම ක්සැන්ඩර් කියන්නේ ඕකයි.
යන්තං මූව කෙලින් කොර ගත්තා විතරයි ආයේ ඇල වෙන්නත් බැරි නැහැ...
Deleteපිස්ෂු හැදෙයි.. එහෙම වෙන්නේ නෑ.. දැන් දන්නවා සීන් එක. කොහේද ඉතිං අපි ඉන්නේ රටෙන් පිට වෙච්චි කොට මෙව්වගේ යන නාට්ටි දකින්නේ දැන් නේ. එල එල මීවනපලානයන්ගේ වික්රමයට ජයවේවා!!!
Deleteහ්ම් වෙන දෙයක් වෙන්නැතැ..... මට රසදිය ඇංජිමක් හදාගන්න දැණුම දුන්නොත් ඒ ඇති...........!
ReplyDeleteමංනං දාහක් බලාපොරොත්තු තියං ඉන්නේ දඩු මොණර පයිලට් කෙනෙක් වෙන්න...
Deleteමං හිටියේ නෙට් යන්න ගල්කැටේ ඉල්ලගන්න. අපරාදේ...... දැන් ඔබාමා නෙට් යන්නේ ගල්කැටේ ළඟ තියානලු. ඒකටම තව නාගල්පාන ගල් ලෑල්ලක් තියලා දැන් මිනිහා ස්කයිපුත් එනවලු.
Deleteහප්පා මතකද මාත් දවසක් දන්නෙ නැතුව ඔයි රාවණා ශ්ලෝක කියන්න ගිහින් හොඳ හැටි අහගත්තා.
ReplyDeleteඋඹ ඉතිං ඒකත් කියන්න ඇත්තේ අට පට්ටං කරලා...
Deleteඕකෙන් මේකෙන් වෙන්නේ ඇමරිකාවට මල පැනලා උන් ලංකාව අල්ලගන්නවා ඊටපස්සේ ලංකාව ඇමරිකාවේ ප්‍රාන්තයක් ! .. ඊටපස්සේ ඉතින් අපිත් හෙලුවෙන් වන වන ඉමු ..
ReplyDeleteඉතිං බං සඳරු මලේ..උඹට ඕන වෙලා තිබුනේ ඔය පැත්තෙන් කොළඹට සේන්දු වෙන්න නේද... දැන් අරෙහෙම උනොත් උඹට කොළඹ මැජික් බලන්න දෙයක් නැහැ කෙලින්ම ඇමරිකා..නරක් වෙලා හිටී..පුහ්..ටිකක් දුර දිග හිතහං... කොයි අත පෙරළුනත් උඹලා අපි දිනුං බං...
Deleteඅනේ මගේ මෙව්වා එකේ තාමත් රාවණා සයිට් එක පේනවා...
ReplyDeleteමට සැකයි අයියේ උඹව.... උඹ තමා රට පුරා ඇවිද ඇවිද ඔව්වා හෙව්වේ...
සැක කරන්න එපා බං..මං අහිංෂකයි...
Deleteස්තෝත්‍රය නං නියමයි. මාත් කියන්නෙ මේක සුළුවෙන් ගන්න ඕන දෙයක් නෙවේ.
ReplyDeleteඅන්න රාජ්නං අපේ උරුමේ ගන විස්සාසෙන් ඉන්න හැඩයි... මෙව්වා සෙල්ලං නැහැ...
Deleteවගපූර්ණිකාවේ ආගමනය සහ විගමනය එක්තරා විධියක අති සාර්ථක ගොනාට ඇන්දවීමක් (ඇඳගැනීමක්) කියලයි මට පේන්නේ. . දැන් මේ යන පශ්චාත් විගමන විවරණයත් ඒ ඇඳගැනීමේම කොටසක්....
ReplyDeleteඇති වීම තුල නැති වීම අනිවාර්ය දෙයක් නෙව..දැන් ඇවිල්ලා නැති වීම ඇති වීමටත් කාරණයක් වෙන්න ඇහැකි... මේක චක්කරයක් කියනවා නෙව...
Deleteහළෝ මාරයා, නියම හෙළ යකෙක් විදිහට මම මේ මන්තරය මේ වෙනකොටත් පාඩං කොරලා ඉවරයි,,අපි සැවොම එකාවන් එකතු වී ජයරත්නයක් සීඅයීඅ කාරයන්ගෙන් බේරා ගනිමු.. ඇමරිකාව මේ සැරේ කලු ගලක ඔලුව හප්ප ගත්තේ.
ReplyDeleteශ්‍රී රාවණ සිද්ධම්!!!
හ..ළෝ... ඩිලාන්... අන්න එහෙම හෙළයෙන්ම අමතන එක කොයි තරංනං අපූරුද මං අහන්නේ...
Deleteමෙදා උන් කනවා...වියට්නාමෙන් කාපුවා අමතක වෙන්නම...
ඩි = ද (දකුණ)
Deleteලාන් = ලාංකික
දකුණේ ලාංකික !!!
හළෝ මධුරංග,,හෙළයෙක් ලෙස ඔබගේ බස පෙරලීම අති විශිස්ටයි, ශ්‍රී රාවණ සිද්ධම්!!!
Deleteරාවණා සහ හෙළ යකා
ReplyDeleteහප්පා... වසක් විසක් කැවිලද මන්දා
ReplyDeleteරාවණා ගැන මම මොකුත් කියන්න යන්නේත් නැත්තේ හොයන්න යන්නේත් නැත්තේ ඔන්න ඔය නිසා තමා :)
ReplyDeleteවර්ගපූර්ණිකාව ගැන එලටම පැහැදිළි කරල තියෙන කොමෙන්ටු ටික මෙන්න. මේ ටික වර්ගපූර්ණිකාව ගැන තියෙන අනිත් බ්ලොග් වලටත් copy කරපල්ල, නැත්නම් හිතල නොබලන උන් අමාරුවෙ වැටේවි.
ReplyDeleteඅසoකJuly 3, 2012 7:08 PM
මට නම් හිතෙන්නේ වර්තමානයේ නොයෙකුත් විකාර රූපි මුලාශ්රර හා වචන පෙරලි කරමින්,රාවනා රජු,බුදුදහම හා ලංකාවේ ඉතිහාසය හිතාමතා දුශනය කිරීමට,විරුද්දව උපහාසාත්මකව පහර දීමට ගත් උත්සහයක් ලෙසයි,බොහෝ දුරට එම ලිපි වලට පාදක වෙලා තිබුනේ ඔය රාවනා සෙට් එකේම බ්ලොග් වල දාලා තිබුනු ලිපි.
මෙම බ්ලොග් එක අවකාශයට පිවිසීමත් එහි ලිපි ගලා යාමත්, අවසනයත් බොහොම සිත්ගන්නා සුලු විදියට කලා,
අනික් විශේශම කාරනාව යලිදු බ්ලොග් එක පටන්ගන්නේ නම් එයද බොහොම ලස්සනට පටන් ගත හෑකි අයුරිනුයි මොහො මෙම අවසානය දුන්නේ....
AnonymousJuly 4, 2012 5:30 AM
හරියටම හරි. බ්ලොග් කියවන, ලියන මහා පණ්ඩිතයන්ට උපහාසය, ව්‍යංගාර්ථය, උත්ප්රාසය වගේ දේවල් තේරෙන්නෙ නැති එක බේදජනකයි. බුදුන් උපන්නේ ලංකාවේ යැයි කියන මීවනපලානේ ගොයියාගේ නමත්, ජයරත්න අඟමලේගේ නමත් එකට ඈඳා ඔහු කරගෙන ගියේ එවන් බේගල්කරුවන් උපහාසයට ලක් කිරීමයි. නමුත් ඒ බව තේරුම් ගත නොහැකි මෝඩයන් ඉන්නා තරමට, තව තවත් මීවනපලානේලා, ජයරත්නලා, සිරිවර්ධනලා, සමන්තභද්රලා මෙන්ම රාජපක්ෂලාද බිහිව රටක් මුලාවට පත් කිරීම සිදු නොවන්නේ ද?
AnonymousJuly 4, 2012 11:28 AM
සිංහල වචනයක් තියෙනවා "සාකැසම්" කියලා...
තේරුම හොයාගෙන ඉගෙන ගනිං.
කමෙන්ට දාලා විහිලු සපයපු අයට ආඩම්බර වෙන්න පුලුහං "කොහොමද මගෙ ටිකිරි මොලේ" කියලා..
පහුගිය දවස් කීපයේ බුකියෙයි, සිංහල දේශප්‍රේමි වෙබ් අඩවි ටිකයි කැම්පේන් කරා නෙව මේ බ්ලොග් එක රිපෝට් කරන්න කියලා.. ඕන්න උඹලා ඉල්ලන පරක්කුවෙන් දීලා.. හැක හැක..
සුරේන් විජේතිලකJuly 4, 2012 1:50 PM
ජාව ස්ක්‍රිප්ට් එක හොයා ගත්ත කියල කෑ ගහන බුවාලාට නොතේරෙන දෙයක් තියෙනව. උන් හිතන්නේ ජාව ස්ක්‍රිප්ට් එක බ්ලොග් එකේ body එකට (බ්ලොග් එකේ අගට) දාල මීවනකාරය චාටර් වුණා කියලයි. මොකද එහෙම දාපු හින්දා බ්ලොග් එක ටිකක් ලෝඩ් වුණාට පස්සෙ තමයි අර CIA පින්තූරය වැටෙන්නෙ.
නමුත් ජාව ස්ක්‍රිප්ට් එක බ්ලොග් එකේ head එකට (බ්ලොග් එකේ මුලට) දැම්මනම් බ්ලොග් එක ලෝඩ් වෙන්නේ නැතිව කෙළින්ම අර CIA පින්තූරය වැටෙනව. එසේම ඔවුන් තර්ක කරන විදියට ජාව ස්ක්‍රිප්ට් එකක් නොමැතිව සාමාන්‍ය HTML වලින් පින්තූරෙ දැම්මනම්, ජාවස්ක්‍රිප්ට් ඩිසේබල් කරලා බ්ලොග් එක කීයටවත් බලන්න බෑ.
නමුත් මේකයි කතාව, මට හිතෙන විදියට අර විදියට ජාවස්ක්‍රිප්ට් ඩිසේබල් කරලා බ්ලොග් එක කියවන්න පුළුවන් විදියට දාල තියෙන්නෙ මීවන කාරයාගේ මේ මාකටිං පාර එක හින්දා වර්ගපූර්ණිකාව ගැන අළුතෙන් දැනගත්ත අයට කියවීමට අවස්ථාව ලබා දීමට විය යුතුයි. මීට කලිනුත් ඔය වගේ හැකිං සෙල්ලම් බ්ලොග් අවකාශයේ අපි දැකල තිබුණත් ඒ වගේ බ්‍රිලියන්ට් අයිඩියා එකක් දැක්කෙ නෑ නේද?
"ඔය ටික නොතෙරෙන උදවියත් අපි අතරේ සිටීම තවත් ආතල් එකකි..."
Asanka Udayanga
ජයරත්න ලොක්කා වෑඩ කාරයා,මිනිහා බ්ලොග් එක නෑවෑත්තුවේ තවත් කතාවකට මුලපුරලා,ඇත්තටම බ්ලොග් එකේ හොද ගලා යාමක් තිබුනා,හරියට නිකන් නාට්‍යක් වගේ,රාවනා රජු,බුදුදහම,ලංකාවේ ඉතිහාසය තමන්ට කෑමති අන්දමින් වෙනස් කරමින් ස්වයන්වින්දනයේ යෙදුනු උගතුන් කියාගත් අදබාලයින්ට හාස්‍යත්,උපහාසයත් මුසුව ලබාදුන් සාර්තකම පිලිතුර ජයරත්න මහත්ත්යා දුන්නා කියලා මම හිතන්නේ....
continued...
චතුෂ තුෂර කුමාර
Deleteමට පේන විදියට රාවණා රජුට ලොකුම අපහාසය කෙරුනේ ඔහුගේ උරුමය අයිටී කාරයින්ට සහ ග්‍රැෆික් බුවාල අතට ගියායින් පස්සේ... කොම්පීටරගේ මොනිටරයෙන් එහාට ලෝකයක් නොදකින කට්ටිය තමන්ගේ හීන ලෝකෙට රාවණා දමා ගැනිමත් සමඟම ඔහුවත් තවත් එක සුපර් මෑන් කෙනෙකු කරන්නට යාම හරහා බිහි වූ නිර්මාණ හරහා රාවණා පීචං කලේ උන්ය...
ජයරත්නයන් කලේ ඔවුන් කරන අඳ බාල වැඩ ගැන ඔබට හිතන්නට අවස්ථාවක් ලබා දීමයි.. එහෙත් ඒ අස්සෙත් අපේ උන් කතාව තේරුම් නොගෙන තමන් දන්නා ජාවා ස්ක්‍රිප්ට් ගැන සොයමින් කාලය කති.
මොනවා කරන්නද නානත්ත කායා..නානත්ත සංඥා... :D
චතුෂ තුෂර කුමාර
ඔය හුගක් ලිපි ජයරත්නගේ එව්වා නෙවෙයි..බොහෝ විට රාවණ කරට අරං හීන කතන්දර දෙඩෙව්ව බුවාලගේ ඒවා...අර රන්දිව පත්තරේ ලිපි එහෙම තවා වැඩි හරියක්.. ඒත් ජයරත්න ඒ ලිපි ගැන අපිට නියම විදියට බලන්න අවස්ථාව දුන්නා.. ඒත් ඒකත් අපේ අය තේරුං ගත්තේ නැහැ..මොකද තාමත් අර රාවණ හීනේ හිතෙන් ගිහින් නැති හින්දා... ඔය ලිපිය උනත් කවුරුවත් එව්වා කියලා දැම්මට ටිකක් හිතලා බලන්න එහෙම එව්වා කියලා ලිපියක් දැමීම හරහාත් කලේ සාර්ථක නිර්මාණයක් නෙවෙයිද කියලා..
Asanka Udayanga
මාහාචාර්යය මිරෑන්ඩොයි,ආචාර්ය සුරිය ගුනසේකරයි කියපු කතා තමයි බහුතරයක් වර්ගචුර්නිකාවේ ගියේ,ප්රශ්නය තියෙන්නේ මේ දෙන්නා ගේන තර්ක මහ ලාමක පදනමක් මත පදනම් වෙලා තියෙන්නේ,එක්කෝ ලොවෙත් නෑති පුස්කොල පොතක් කියයි,නෑතිනම් කඩලා දාපු සෙල් ලිපියක් කියයි,
නිකමට හිතලාබෑලුවොත් ඔච්චර දිවුනු තාක්ශනයක් තිබුනු කාලයක මේ තරම් ප්‍රාතමික ලේකන කලාවක් තිබුනේ ඇයි,
මට නම් හ්තෙන විදියට මේ දෙන්නම තමන්ගේ පෑවෑත්මට මේ විකාර දොඩවනවා කියලා.
Sujeewa Kokawala
මී ජයා නොලියු එහෙත් එවැනිම අනෙක් කතා (රන්දිවේ යන ඒවා, සූරියාගේ ඒවා) ඇත්ත වෙන්නත් මී ජයා ලියූ ඒවා බොරු වෙන්නත් හේතුව කුමක්ද? ඒවා ඔක්කොම එකම විදිහට හදලා තියෙන්නේ.
[[[සමාවෙයන් චතුෂ මචන්, මේක ස්පෑම් කිරීමක් කියල හිතන්න එපා. මුලටයි අගටයි දෙකටම දැම්මෙ යන්තම් කොමෙන්ටු බලන උන්ට පේන්න. උන්ට ඉතින් ටොකු ඇණල කියන්න එපෑ.]]]
Deleteකමක් නැහැ කමක් නැහැ..ඔය ටික මේ කතාවටම ඇඳුනේ නැත්තං වැඩකුත් නැහැ...
Deleteමට නම් දෝදු වගේ අෆ්ෆා
ReplyDeleteපොඩ්ඩක් හිටහල්ලා... මට පහුගිය දොහේ කුණ්ඩලීනි වඩවන්න බැරි උනා... අනාගතේට හරි අතීතෙට ගියත් නිකන් කොටු කොටු සහ ඩොට් ඩොට් විතරයි පේන්නෙ.... මොකද පහුගිය දොහේ හරියට යෝගේ වඩන්න බැරි වෙච්චි නිසා....!
ReplyDeleteමට ටික කාලයක් දෙන්න මම බස බස ගාලා හරියටම කියන්නම්....!
ඒ සැරේ දුමීටත් සින්ඩ්‍රෝම් එක
Deleteබලාගෙන දුමි අයියේ, ආපහු බමන්ත සද්ද එහෙම සෙට් වෙයි හයිවේ එක ළඟ අන්කල් එක්ක කයිය හල හලා ඉන්නකොට.
Deleteහෙළු ලේ කකියන මේවගේ වෙලාවට තනියෙන් හරි හෙළුවෙන් වනාගෙන වනාගෙන යන්ඩ හිතෙනවා !
ReplyDeleteඅම්මාපල්ලා ! ගෙදර කවුරුත් නැත්නම් මෙලහකටත් වනලා අතත් හෝදගෙන !!!
හෙලෝ මාරේ යකුනි !
ඔබට නේක වර පින් !!!
රාවණා සිද්ධම් !!
(නැත්නම් වස් වදියි !)
:)
Deleteරාවන උත්තමානන්ගේ වැඩ වලට ඇගිලි ගසා සී.අයි.ඒ තමාගේ වල කපා ගත් වගයිලු...
ReplyDeleteජයරත්න උන්නැහේට ජයවේවා!!!!!!
ඔය මන්තරේ මෙහෙ ඉඳන් මැතිරුවට කමක් නැද්ද දන්නේ නැහැ නේද ..
ReplyDeleteඒ සැරේ Bindiටත් සින්ඩ්‍රෝම් එක
Deleteනෑ අනේ වෙන වැඩක් නැහැනේ ඒකයි
Deleteමෙන්න බොලේ වරිගපූර්ණිකාවෙ පින්තූරෙ මාරු වෙලා...
ReplyDeleteකලින් තිබ්බෙ CIA දැන් FBI
මූ නම් මාර ඩයල් එකක්...
හෆොයි ! ඇත්ත නේන්නම්. දැන් මාරය ආයිත් වටයක් පටන් ගනී. මට නම් දැන් රාවණා එපා ........ වෙලා. ඕං. ඇයි වදේ, බලන බලන හැම තැනම රාවණා ... රාවණා .... රාවණා ..... මුංට ගෙවනවද මංද. අතින් කාගෙන මේ පබ්ලිසිටි දෙන තරමට.
Deleteකොහොම කොහොම හරි මිවනපලානේ ජයරත්න සිංහල බ්ලොග් ඉතිහාසයේ එක රැයින් නැඟලා බැහැලා ගියා.
ReplyDeleteසූර්ය වංශික අධිරදු වෙනුවෙන් තම හෙළ යක් ඝර්ජනා කළ ඒ අභීත හෙළ සෙන්පති 'මිවලපලානේ ජයරත්න' යන්, ඒ පර දේශ ස්වේත වර්ණ පොතු දරන ඇමීබන් විසින් පැහැර ගෙන ගොස් 'භාග ශතක එක්වැනි' අප පුරාණ යටත් විජිතයේ නිර්ලජ්ජිත් ලෙස සඟවා ඇති බව තතු දත්තෝ වනති.
ReplyDeleteමෙයට විරෝධය පා 'මාරාන්තික උපවාසය' මාරයා නම් වූ ඒ ප්‍රෞඩ හෙළ යකු සිදු කරණ හෙයින් මේ උදාරතර කර්තව්‍යයට දිරි වඩන්නට 'ලෙමන් පෆ්' රැගෙන තුඩුගල කඳු පාමුලට එක රොක් වන ලෙස මෙයින් දන්වමි.
ශ්‍රි රාවණ සිද්ධම්!!!
හෆෝ ලෙමන් පෆ් කෑවේ ඉස්සර දැන් කන්නේ ඇපල් පෆ්. :පී
Delete//'ලෙමන් පෆ්' රැගෙන තුඩුගල කඳු පාමුලට එක රොක් වන ලෙස මෙයින් දන්වමි.
Deleteකොළඹ ඉදන් එහේ යන්නේ කොහොමද. උද්ඝෝශණය තියෙන්නේ කොළඹ නෙව !
ඇමරිකාවේ සිට ගැයුවොත් පලක් වේද දන්නෙ නෑ නේද්? :D
ReplyDeleteමීවනපලානෙ කියන්නේ කව්ද කියලා මුලින්ම මට කියලා දියල්ලකෝ කවුරු හරි ..
ReplyDeleteමට "වර්ගපූර්ණිකාව" බ්ලොග් එක කියවන්න විදියක් හොයල දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න ...
ReplyDeleteබ්‍රවුසර් එකේ ජාවා ස්ක්‍රිප්ට් ඩිසේබල් කරලා බ්ලොග් එක ලෝඩ් කරන්ඩ !!!
Deleteසුවර් එකටම වැඩ !!!
සයිට් එකට යන්ඩ කලින් රාවණා සිද්ධම් කියලා තුන්වරක් කියලා යන්න. කිසිදු අතුරු ආන්තරාවක් සිදු නෝවේ.
මේකට එකතු වෙලා යමක් කල යුතු බව ඇත්ත... ඌ බේර ගන්න ඕන.. අපි ගහමුද ඔන්ලයින් පෙත්සමක්..
ReplyDeleteප.ලි. පට්ටම ආතල් එකක් ගන්න තිබ්බා ඇනොනිමස් වහන්නේ නැතුව තිබ්බානම්... මට මැවෙනවා මේකට උගේ රිප්ලයි එක.... මොකද ජයා තුමා අනිවා පැහැදිලි කරලා දෙනවා ඇනොනිමස් කියන්නේත් රාවණා කාලයේ තිබූ හෙළ වදනක් කියලා....
මාර කේස් එක..
ReplyDeleteමට මාර මෙව්වා එකක් තියෙන්නෙ මේ හෙළුවෙක් කියන එක ගැන..මාර සැකයි ඕයි!
දන්න කෙනෙක් කියල දෙනවාකො :)
-කැඩිච්චි ප්රවෘත්ති-
මී ජයා Area 51 එකේ ජම්පරයක් ගහගෙන එලියෙ හිටිය කියල මේ දැං එකෙක් මට කිව්ව
මට නම් මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ. තේරෙන සිංහලෙන් කියන්න
ReplyDeleteපොඩ්ඩක් කමෙන්ට් ටික උඩ ඉඳං පහලට කියවන්න විශේෂයෙන් එකම දේ දෙවරක් ඇති ටික. ඒකෙන කතාව ගොඩක් තේරුම් යාවි.
Deleteමචන් පබ් එහෙක මේසෙක දන්නා අඳුනන කට්ටියක් උන්ගේ ආගිය විත්ති , උන්ගේ යාලුවන්ගේ විස්තර කථා කරකර ෆුල් ෆන් එකේ ඉන්නකොට ජිවිතේට ඒ කට්ටිය දැකල නැති , කවුද කින්ද මන්ද කියල දන්නේ නැති කෙනෙක් (උඹ වගේ ) ඇවිල්ල මේසෙන් වැඩිවෙලා ටික වෙලාවක් අරුන්ගේ කටවල් දිහා බලන් ඉඳල කියනවා "මට නම් මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ. තේරෙන සිංහලෙන් කියන්න" කියල.
Deleteහරි ප්‍රශ්නේ ! දැන් මේකට මොකද කරන්නේ ??
අන්න මාරයා. උඹ ඉවරයි. අරූ ඇවිල්ලා.
ReplyDeleteසිතන්නට විඳින්නට හැදෙන්නට බලන්න.................. http://helaravana.tk/
ReplyDeleteඅඩො හෙලුවෙන් වනගෙන වනාගෙන යන්න හිතෙනවා
ReplyDeleteමටත් හෙලු යකෙක් වෙන්න පුලුවන් වෙය්ඩ බන්
රාවනා සිද්දම්...
මේ මම දන්නේ නෙටි නිසා අහන්නේ රවන දෙමළද බන්?
ReplyDeleteමේ දවස්වල වර්ගපූර්ණිකා මොකෝ සද්ද නැත්තේ?
ReplyDelete