මොන හු**ක්ද ඕයි මේ...?
එක පාරක් අල්ලං ගිහිං බර කිරුවා දිග මැන්නා පොටෝ ගත්තා... සමහරු වීඩියෝ කලා.. උස්සලා බැලුවා..අතගාලා බැලුවා... කරන්න තියෙන ඔක්කෝම කලා... යන්තං බේරුනා...
හිටිය තැනම හිටියොත් ආයේ මාට්ටු වෙයි කියලා හිතලා ටිකක් ලොකේෂන් එක මාරු කලා... නෙද්දකින් මේ වේ*ගේ පුතාලා ටික ආයේ අල්ලගත්තා... දැන් ආයේම බර කිරනවා දිග මයිනවා පොටෝ ගහනවා... වීඩීයෝ කරනවා...
එක එකා ඇවිත් උස්සලා බලනවා අතගාලා බලනවා... මේ රෙද්දේ ඉවරයක් නැද්ද ඕයි...
මොන කරුමයක්ද..? මටත් දියවු හැඳුනුම් පතක්...
-මීට පිඹුරා...
ඇත්තටම මට හිතුනේ “ඇයි ඉතින් ඇප්ලයි කරන්නෙ නැතිව මූ කාගෙන්වත් ඉල්ලන්නේ කියාල“ :)
ReplyDeleteහිකිස්....පිඹුර ගේ ගෑනු සතාගේ හු** කොයි වගේද ඈ.....
ReplyDeleteඅපොයි..
Deleteපිඹුරටම ඇයි ඔහොම වෙන්නෙ... o_O
ReplyDeleteඅද එක වෙන්න දඟලන කට්ටිය නෑ ද කොහෙද....
ReplyDeleteඑක්කෝ පිඹුරට සිංහල තේරෙන්නේ නැතුව ඇති... ඒකයි ඇප්ලයි කරන්න බැරුව ඉන්නේ......
මොන හු**ක්ද ඕයි මේ...?
ReplyDeleteමීට පිඹුරන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්.
මොකක්ද මේ සීන් එක?
ReplyDeleteමාරයියගේ පිඹුරට වෙනම හැඳුනුම් පතක් ඕනෙලුද?
පිඹුරා විවාහකද දන්නේ නෑ නේද... :D
ReplyDeleteලිවින් ටුගෙදර්!
Delete"අතගාලා බැලුවා... කරන්න තියෙන ඔක්කෝම කලා... "
ReplyDeleteපවු නේ ඒ පිඹුරා... :)
ඕකට පොඩි ගැජට් එකක් තියෙනව PIT ( passive integrated transponder ) tag කියල... ලොකු වී ඇටයක් විතර චිප් එකක්... ඔය මනින මහත්තුරුන්ට ඔච්චරම *කේ අමාරුව නම් අන්න ඒව ටිකක් අරන් දකින දකින පිඹුරගෙ හයි කලානම් ආයි පිඹුරන්ගෙන් කුණුහරප අහන්න වෙන්නෙ නෑ... පිඹුර ලඟින් යනකොට සුපර් මාරකට් වල බඩු බිල් කරනව වගේ ස්කෑන් කරල කලින් මැනපු දිග පලල බලාගත්තෑකි...
ReplyDeleteදිග පලල පිඹුරටම අප්ඩේට් කරගන්න තමා වෙන්නේ :D
Deleteඅපෙයි .....:D
ReplyDeleteඋඹ මොටද කොහේවත් ඉන්න පිඹුරො අතපත ගාන්න ගියෙ?
ReplyDeleteසිරාම කතාව, මේ මිනිසුන්ට වෙන වැඩක් නැතුවද කොහෙද. උන්ට ඕකෙ රඟේ තේරෙන්නෙ මිනිසාට වඩා දියුණු ජීවී කොට්ඨාසයක් ඇවිල්ලා මිනිසුන්වත් අල්ලගෙන ඔය වගේ බර කිරන්න පටන් ගත්තාමයි.
ReplyDeleteආ තව පොඩ්ඩෙන් අමතක වෙනව. මනමේන්ද්‍ර තුමා පවසන විදියට 2012/12/12 දින ඇල්නිලම් ග්‍රහ ලෝකයේ ජීවීන් පෘථිවියට එනව. (දිවයිනේ කීර්ති වර්ණකුලසූරිය කියපු විදියට ප්ලූටෝ ග්‍රහ ලෝකය ගාව තියෙන මදර් ශිප් දෙක ඒව වෙන්න ඇති.) එදාට ඔය වැඩේ ඇත්තටම වේවි.
අද ජයරත්නට පුරුදු විදිහට හෙළුවෙන් වනන්න අමතක වෙලා වගේයි... :)
Deleteමේ කමෙන්ට් එක මහාචාර්ය කෙනෙක් බජාර් භාෂාවෙන් කතාකරනවා වගේ.. :)
This comment has been removed by the author.
Deleteමේ වගේ සත්ව හිංසාවන් දකිද්දී හෙළ බසත් අමතක වෙනව බොලව්!
Deleteශික්.. මන් කුණුහබ්බ කිවුවේ නැහැනේ.. මේ මාරයා අතින් දාලා (පිඹුරා )
ReplyDeleteඔය පිඹුරගේ අර හරක්ගේ වගේ නම් ගැහුවා නම් මොකෝ..?
ReplyDeleteඑතකොට ඔය එක හු$%$@ක් වත් වෙන්නේ නෑනේ...
වෙරි මතේ පිඹුර ඉඳල තියෙන්නේ.. නැත්තන් දුවල බේරෙන්න තිබුනනේ..
ReplyDeleteමොන හු**ක්ද ඕයි මේ...?
ReplyDeleteපිබුරට D.O. ගහලාලු නේද ?
ReplyDeleteඅනේ මංද මමනං තාම තේරුම හොයනව
ReplyDeleteපිබුරගේ වයිෆ්ට මලේ මල ඇති, ඇයි ඉතින් මූ සුපර් ස්ටාර් කෙනෙක් වේගෙන එනවනේ :D
ReplyDeleteමන් බැලුවා ඒත් මොකද්ද මේ කියල...
ReplyDeleteපිඹුරගේ වම් කන පේන්න පින්තූරයක් ගහල ග්‍රාමසේවකට කියල සහතික කර ගත්තනම් හරි
ReplyDeleteමේ ඔක්කොටම හේතුව පිඹුරට කන් නැති එකනෙ බන්..
Deleteමාරයියේ පිඹුරාගේ පින්තූරයක් තිබුනානම් අගේ නේද?
ReplyDeleteඔන්න මාස ගානක් තිස්සේ කියවල කියවල ඔක්කොම පෝස්ටු ටික ඉවර කලේ අද තමයි. පළමු වතාවට මාරයාගේ හෝරාවේ කමෙන්ට් දන්නෙත් අදයි.
ReplyDeleteමම කැමතිම බ්ලොග් එක මේක කිව්වත් වැරදි නෑ. මේකෙ තියන අච්චාරු ගතිය නිසා කියවන්න ආස හිතෙනවා. එහෙනම් ඉතින් සුබ පැතුම් එක්කල ගිහින් එන්නම්කො :)
කෝ ඉතින් අදවත් පෝස්ට් එකට කමෙන්ට් එකක් දාලා නෑනෙ..
Deleteඒකත් හැබෑව... මොකක් කියන්නද කියල හිතා ගන්න බැරුවා... පිඹුරා පව් අය්යෝ...
Deleteමමත් බැළුවා පිඹුරා පොර වුනේ මොකද කියලා. ඒකා ලේසි නෑ. අඩි 23ක්ලුනේ. ඌට හැදුනුම්පතක් හදන එකත් ලේසි වෙන එකක් නෑ.මොකද නම ගමවත් ඇහුවට කියන එකක්යැ. ජය...!
ReplyDeleteආයෙමත් කොටුවක් පනින්ට ගිහින් මාට්ටු ...ගෙදර ගිහින් හමාරයි :-)
ReplyDeleteඇත්ත නේ බං කතාව. අල්ලනව දිග මනිනව බර මනිනව, මොන හු***ද(හුන්නස්ගිරියක්ද)
ReplyDeleteපිම්බුරගේ අරක කොයි තරම් දිගද ?
ReplyDeleteමං හිතාන උන්නේ අයිතිකාරයාගේ හැදුනුම් පතම පිබුරාටත් වලංගුයි කියලා. හැබෑටම පිබුරාටත් හැදුනුම් පතක් ඕනෙයි?
ReplyDeleteඅහිංසක පිඹුරා....
ReplyDeleteපිඹුරා වෙනුවෙන් හඬක් නැගු මාරයාට මාගේ මහත් ප්‍රමාණය!
ReplyDeleteපවු නේ පිඹුරා???????
ReplyDeleteපිඹුරගෙ කතාව නොදැන හිටපු නිසා එකපාරටම අමාරු උනා තේරුම් ගන්න... ආයෙ මේක කියෙව්වට පස්සෙ නම් අඩු පාඩු නැතුව තේරුම් ගියා මොකද වෙලා තියෙන්නෙ කියලා....හික්ස්...
ReplyDeleteපවු
ReplyDeleteහෙහ්....හෙහ්... පිඹුරා
ReplyDeleteඊයා මට නම් ලජ්ජාවේ බෑ... මෙයා කියන ඒවා,,, චීයියා..
ReplyDeleteපොටෝ ගන්නවා. වීඩියෝ කරනවා පත්තරවල දානවා. ඇඩ් ලැබෙනවා. නෙට්එකේ දානවා. හිට්ස් වදිනවා. ටෙලිපෝන් කොම්පැණි හම්බකරනවා. පිඹුරට හුලං...!
ReplyDeleteමේ මාරයියේ මොකක්ද ඔය පිඹුරු කතාව..? ඉක්මනින් මට පැහැදිලි කරන්න..ඊට පස්සෙ කොමෙන්ට් එකක් දාන්නම්...මොනා කියනවද මන්ද මේ කට්ටිය..පිඹුරා..පිඹුරා..පිඹුරා.............
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteහි හි :)
ReplyDeleteමිනිස්සුන්ට කොටු වෙන ඕනම වන සතෙකුට හිතෙනවා ඇත්තේ ඔයටික තමයි මලේ...!
ReplyDeleteමෙහෙම සීන් එකක් තියෙනවද කියලා අහන්නත් හදලා ඒත් ඒක ගොං ප්රශ්ණයක්වෙයි කියලා හිතුනා. ඕක මේ අපේ ගාමිණීලගෙ දෙපාර්තමේන්තුවෙන් කරන වැඩක්ද මාරෙ?
ReplyDeleteඒකත් ගොං ප්‍රශ්ණයක්ද මන්දා ;)
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
ඇත්තටම පිඹුරාට හෙම හිතෙන්න ඇති තමා ..
ReplyDeleteමාරයියේ මොකක් හරි අසනීපයක්වත්ද? ඉපදෙද්දි තිබ්බ අවුලක් ළඟදිද හොයා ගත්තේ. ඔය කට්ටියම එකතුවෙලා මාරයියගේ පිඹුරගේ දිග මණින්නේ????
ReplyDeleteඇත්තටම නේද මාරයෝ දැන් ඕකව කීපාරක් අල්ලලා අත ඇරියද දන් නැ.එක පාරම අල්ලලා හෙල්ලුවානං හරි යන්ඩම
ReplyDeleteහ්ම්ම්ම්, මේ පිඹුරට කුණුහප්ප උගන්නලා තියෙන්න කව්ද?!
ReplyDeleteමාරයාමද කොහෙද.. ;)
Deleteඅසරණ පිඹුරා..
ReplyDeleteපිඹුරු පත ගෙදර තියලද අවෙ?
ReplyDeleteහයියූ... ඇත්තනේ හැබෑට.. මොන වදයක්ද..:D
ReplyDeleteමමත් කියවල තෙරුම් ගන්න බෙරි නිසා. කමෙන්ට් එකට මොනඩ ලියන්නෙ කියල හිත ගන්න බෑ.................
ReplyDeleteකාට කියන්නද මේ දුක...
ReplyDeleteඅම්මපා පහුගි කලෙ පිඹුරට මාරම පබිලිසිටියක් නොවෙ දුන්නෙ...
ReplyDeleteයකො ලංකවෙ දිගම පිඹුරට ඔහොම නම් මෙ දවස් වල දෙසපාලුවො අරින දිගම නයි වලට කොහොම පබිලිසිටියක් දෙන්න ඔනද මම අහන්නෙ............
http://robinkurulla.blogspot.com/
ඇයිද නිහඬ?
ReplyDeleteමේ මොන අපබ්බ්‍රන්සයක්ද ?
ReplyDeleteකෝ මේ බ්ලොග් එක ලිව්ව එකා....
ReplyDeleteඇත්තටම මාරයා මල්ලිට මොකද වෙලා තියෙන්නේ? දැන් දවස් දහයකින් පෝස්ට් නැහැ, කමෙන්ට්ස් වලට රිප්ලයි නැහැ, අසනීපයක්වත්ද....?
ReplyDeleteඅයියෝ පව් පිඹුරා...
ReplyDelete