බලු බල්ලෙක් නෑ පැත්ත පලාතේ :D
අන්තිම එක තමයි හොදම මටනම්...
කෝ මා පැතු ඔබේ ආදරේ ...කෝ ඈ...කොයිද මගෙ රන් කිරිල්ලී....සීත අරනේ...මේ ටික විතරක් අඳුන ගත්තා. අනිත්වා බෑ අප්පා
පළවෙනි එක ඇරෙන්න අනික්වා මම හරි :D
පළවෙනි එක //සිලි සිලි//
This comment has been removed by the author.
පළවෙනි එක දිව අග තියෙනවා.එන්නෙ නෑ
1.සිලි සිලි සිතල ඇල්ලේ....2. කෝ මා පැතූ ආදරේ ...3. කෝ ඈ...කොයිද මගෙ රන් කිරිල්ලී...4. සීත අරනේ පිපුණු නාමල ...
හරියටම හරි..!
සංජයගේ තේරීම හරි . අනේ මේ මාරයත් පොඩි ලමයෙක් වගේ .
ඔබ හරි... :D
බලනකොට මාරෙත් නොකරන දෙයක් නැනේ...
කුරවී කිරිල්ලෙක්ගේ නාදේ වගේ .. හි හි ;)
මාරයෙක් හූ කියයි.
වෙලාවට මේක බ්ලොග් එකේ දැම්මේ. කැමතිනම් අහන්න පුළුවන්. නැත්නම් නිකා ඉන්න පුළුවන්. වට තුනක් ඉදිරියට යන්න ඔබට හැකියාවක් තියෙනවා.
උරුවන් බඹා වත්සීපද කියාගෙනවත්සින්දු කියමින්වත්ගෙවල් අසලින් යාම නොහොබිත්කියවපං මාරයියා සිරිත් මල් දම !
හෆ්ෆටසිරි .. සෑම හරි බරසාර පොත් නොවැ පරිශීලනය කරන්නෙ. අපි උඹට සලකනව මදිද මන්ද බං.
හි හි.. මේන්න මම දිව්වා......
ආං .... ‘අහන්න ආසයි ගයන්න‘ අළුත් සීරිස් එක වගේ.
"සිලි සිලි" යේදිම මම හිතුවා හුස්ම හිර වෙලා පන යාවි කියලා මාරයගෙ :D
කාලයක් මගෙත් හොඳම විනෝදාංශයක් වෙලා තිබුණා1. වන-රක කැමතිම සින්දුව - අවශ්‍ය අය කාලගුණේට එස්.එම්.එස් එවන්න2. බර-ටී අයියා කැමතිම සින්දුව - කැමති අය GIVE CM යොදා අස්.ඇමට. සෙන්ඩ් කරන්න3. කූම-හේරාම කැමතිම සින්දුව - අවශ්‍ය අය නිරු-හිකා ට එස්.එම.එස්. යවන්න4. නො-ජී කැමතිම සින්දුව - රිඟින් ටෝන් වශයෙන් දා ගන්න සතුල අමිතන්න.අපි හැමෝටම කැමතිම සින්දුවක් තියෙනව.
බලු බල්ලෙක් නෑ පැත්ත පලාතේ :D
ReplyDeleteඅන්තිම එක තමයි හොදම මටනම්...
Deleteකෝ මා පැතු ඔබේ ආදරේ ...
ReplyDeleteකෝ ඈ...කොයිද මගෙ රන් කිරිල්ලී....
සීත අරනේ...
මේ ටික විතරක් අඳුන ගත්තා. අනිත්වා බෑ අප්පා
පළවෙනි එක ඇරෙන්න අනික්වා මම හරි :D
Deleteපළවෙනි එක //සිලි සිලි//
DeleteThis comment has been removed by the author.
ReplyDeleteපළවෙනි එක දිව අග තියෙනවා.එන්නෙ නෑ
ReplyDelete1.සිලි සිලි සිතල ඇල්ලේ....
ReplyDelete2. කෝ මා පැතූ ආදරේ ...
3. කෝ ඈ...කොයිද මගෙ රන් කිරිල්ලී...
4. සීත අරනේ පිපුණු නාමල ...
හරියටම හරි..!
Deleteසංජයගේ තේරීම හරි .
Deleteඅනේ මේ මාරයත් පොඩි ලමයෙක් වගේ .
ඔබ හරි... :D
Deleteබලනකොට මාරෙත් නොකරන දෙයක් නැනේ...
ReplyDeleteකුරවී කිරිල්ලෙක්ගේ නාදේ වගේ .. හි හි
ReplyDelete;)
මාරයෙක් හූ කියයි.
ReplyDeleteවෙලාවට මේක බ්ලොග් එකේ දැම්මේ. කැමතිනම් අහන්න පුළුවන්. නැත්නම් නිකා ඉන්න පුළුවන්.
ReplyDeleteවට තුනක් ඉදිරියට යන්න ඔබට හැකියාවක් තියෙනවා.
උරුවන් බඹා වත්
ReplyDeleteසීපද කියාගෙනවත්
සින්දු කියමින්වත්
ගෙවල් අසලින් යාම නොහොබිත්
කියවපං මාරයියා සිරිත් මල් දම !
හෆ්ෆටසිරි .. සෑම හරි බරසාර පොත් නොවැ පරිශීලනය කරන්නෙ. අපි උඹට සලකනව මදිද මන්ද බං.
Deleteහි හි.. මේන්න මම දිව්වා......
ReplyDeleteආං .... ‘අහන්න ආසයි ගයන්න‘ අළුත් සීරිස් එක වගේ.
ReplyDelete"සිලි සිලි" යේදිම මම හිතුවා හුස්ම හිර වෙලා පන යාවි කියලා මාරයගෙ :D
ReplyDeleteකාලයක් මගෙත් හොඳම විනෝදාංශයක් වෙලා තිබුණා
ReplyDelete1. වන-රක කැමතිම සින්දුව - අවශ්‍ය අය කාලගුණේට එස්.එම්.එස් එවන්න
2. බර-ටී අයියා කැමතිම සින්දුව - කැමති අය GIVE CM යොදා අස්.ඇමට. සෙන්ඩ් කරන්න
3. කූම-හේරාම කැමතිම සින්දුව - අවශ්‍ය අය නිරු-හිකා ට එස්.එම.එස්. යවන්න
4. නො-ජී කැමතිම සින්දුව - රිඟින් ටෝන් වශයෙන් දා ගන්න සතුල අමිතන්න.
අපි හැමෝටම කැමතිම සින්දුවක් තියෙනව.