1මේ අර ගාමිණි මහත්තයා කියල තිබුණු තැන නේද?
:)
2
Yantham 3 weniya wunaa..
මාර තුමෝ, තරහ අවසර.. පින්තුර නම් ඔක්කොම බැලුවා.. මුණු පොතේ තිබුන ඒවා හා බ්ලොගයේ ඒවා.. විශාල දැනුම් සාගරයක් වගේ.. අපි හුඟ දෙනෙක් දන්නෙත් නැහැ ගිරිතලේ වනජීවී කෞතුකාගාරයක් තියෙනවා කියලත්.. ඒ නිසා බොහොම ස්තුතියි දැනුවත් කිරීමට..හැබැයි පින්තුරවල සජීවී ගතිය ටිකක් අඩුයි වගේ.. කැමරා කරනකොට වෙච්ච දෙයක් ද නැත්නම් හැටිමද දන්නේ නැහැ..
ගාමිණී ගේ ලිපිය කියෙව්වේ පස්සේ.. ඒ අනුව නම් ජයසුරිය මහත්තයල තමුන්ට තියෙන උනන්දුව නිසාම අවම පහසුකම් මැද උපරිම කැපවීමකින් කරපු මේ නිර්මාණ ගැන මට සැහීමකට පත් වෙන්න පුළුවන්. කලින් කොමෙන්ටුවේ තිබුන විවේචනයට අමනාම නැහැ නේ??
මාරේ...දෙවෙනි රූපෙ ටිකක් ෆ්‍රොෆයිල් පික්චර් එක වගේද කියල නිකමට හිතුනා.
මොක උනත් මාරයියගේ ප්‍රොෆයිල් පික් එකට ඒක නම් මරු නේද....
මටත් හිතුනෙ ඕකමයි, කලින් මෙයා කියල නෙ
දැනුවත් කිරීමට තුති.. ගාමිණීගේ විජිතයටද ගොඩවැදුනෙමි.
කවදකහරි ඒ පැත්තට ගියොත් බලන්න යන්ට ඕන.
ආ ඔය ගිහින් තියෙන්නෙ ඒ පැත්තෙ...අපිත් යන්න හිතන් ඉන්නවා තාමත්..
යන්ට ඔනේ බලල එන්න
මන් ගාමිණි මහත්තයාගේ බ්ලොග් 1ට ගිහින් නම්බර් ඒකත් සේව් කරගත්තා. යන්න ඕනි දවසක.
බලපු ටික ඉස්තරම්......
හහ් හහ් හා. මම නම් ඔතෙන්ට ගිහින් තියෙන බව ආඩම්බරයෙන් කියන්න පුලුවන් මාරයෝ.ඇයි බං තව විස්තර ටිකකුත් ලිව්වෙ නැත්තෙ ෆෝටෝ වලට අමතරව? henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
හොඳ දෙයක් කලේ...දැන් ඉතින් අපිත් දන්නවනෙ..
ස්තූතියි මාරයා... මේ වගේ වටිනා බ්ලොගියකට පාර කිව්වට... අර ෆොටෝස් නම් බලන්න බෑ කියලා පණිවිඩයක් තමයි එන්නෙ....
යාලුවො කස්ටියට අපේ කටුගෙට යන්න පාර කිව්වට ස්තුතියි මලේ ..! ඒක අපේ ජයසූරිය මහත්තයා ගේ කැප වීමට කළ ඇගයීමක් හැටියට මම සලකනවා.අගය කරලා කොමෙන්ට් දාපු, ඉදිරියට දාන සියලුම දෙනාටත් ස්තුති වේවා ..!
නොබලපු අයට බලන්න යන්න හිතෙන පිංතූර ටික . නොදැකපු වටිනා දේවල් ලංකාවේ කොපමණ තියෙනවද කියලා හිතෙනවා . බොහොම ස්තූතියි දැනුවත් කිරීමට .
නියම නිර්මාණ ටිකක් වගේම නියම ෆොටෝ ටිකක්.
දෙවෙනි පින්තූරේ නම් බය හිතෙනවා... මං දිහාම බලන් ඉන්නව වගේ
නියම තැනක් නියමයි විස්තරත් තිබුණනං පංකාදුයි
හප්පේ... මාරයියගේ මෙච්චර සූටි පෝස්ටුවක් දැක්කමයිද කොහෙදෝ ඔය... ලොකු වුණත් බනිනවා චූටි වුණත් බනිනවා නේද? යන්ට ඕන දවසක ගිහින් එන්ට... ඊට පස්සේම කියන්නම්කෝ විස්තර.... ජය වේවා...
කියල වැඩක් නෑ අයියෙ. නියම වැඩක්. අනිවා යන්න ඕනා බලන්න. ස්තූතියි මේ පෝස්ට් එකට
ගාමිණි මහත්තයාගේ ඇඩ්රස් එක හොයාගන්න බැරිව හිටියේ ස්තූතියි මාරයා අයියේ දුන්නට.
අපොයි අපි ගියේ කොයි කාලේද එහෙ !!
යන්නම හිතෙනව. බලමු උත්සාහ කරල.මාරයා උඹ මාරයි බං.
උඹ ගියාද??
1
ReplyDeleteමේ අර ගාමිණි මහත්තයා කියල තිබුණු තැන නේද?
:)
Delete2
ReplyDeleteYantham 3 weniya wunaa..
ReplyDeleteමාර තුමෝ, තරහ අවසර.. පින්තුර නම් ඔක්කොම බැලුවා.. මුණු පොතේ තිබුන ඒවා හා බ්ලොගයේ ඒවා.. විශාල දැනුම් සාගරයක් වගේ.. අපි හුඟ දෙනෙක් දන්නෙත් නැහැ ගිරිතලේ වනජීවී කෞතුකාගාරයක් තියෙනවා කියලත්.. ඒ නිසා බොහොම ස්තුතියි දැනුවත් කිරීමට..
Deleteහැබැයි පින්තුරවල සජීවී ගතිය ටිකක් අඩුයි වගේ.. කැමරා කරනකොට වෙච්ච දෙයක් ද නැත්නම් හැටිමද දන්නේ නැහැ..
ගාමිණී ගේ ලිපිය කියෙව්වේ පස්සේ.. ඒ අනුව නම් ජයසුරිය මහත්තයල තමුන්ට තියෙන උනන්දුව නිසාම අවම පහසුකම් මැද උපරිම කැපවීමකින් කරපු මේ නිර්මාණ ගැන මට සැහීමකට පත් වෙන්න පුළුවන්. කලින් කොමෙන්ටුවේ තිබුන විවේචනයට අමනාම නැහැ නේ??
Deleteමාරේ...
ReplyDeleteදෙවෙනි රූපෙ ටිකක් ෆ්‍රොෆයිල් පික්චර් එක වගේද කියල නිකමට හිතුනා.
මොක උනත් මාරයියගේ ප්‍රොෆයිල් පික් එකට ඒක නම් මරු නේද....
Deleteමටත් හිතුනෙ ඕකමයි, කලින් මෙයා කියල නෙ
Deleteදැනුවත් කිරීමට තුති.. ගාමිණීගේ විජිතයටද ගොඩවැදුනෙමි.
ReplyDeleteකවදකහරි ඒ පැත්තට ගියොත් බලන්න යන්ට ඕන.
ReplyDeleteආ ඔය ගිහින් තියෙන්නෙ ඒ පැත්තෙ...අපිත් යන්න හිතන් ඉන්නවා තාමත්..
ReplyDeleteයන්ට ඔනේ බලල එන්න
ReplyDeleteමන් ගාමිණි මහත්තයාගේ බ්ලොග් 1ට ගිහින් නම්බර් ඒකත් සේව් කරගත්තා. යන්න ඕනි දවසක.
ReplyDeleteබලපු ටික ඉස්තරම්......
ReplyDeleteහහ් හහ් හා. මම නම් ඔතෙන්ට ගිහින් තියෙන බව ආඩම්බරයෙන් කියන්න පුලුවන් මාරයෝ.
ReplyDeleteඇයි බං තව විස්තර ටිකකුත් ලිව්වෙ නැත්තෙ ෆෝටෝ වලට අමතරව?
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
හොඳ දෙයක් කලේ...දැන් ඉතින් අපිත් දන්නවනෙ..
ReplyDeleteස්තූතියි මාරයා... මේ වගේ වටිනා බ්ලොගියකට පාර කිව්වට... අර ෆොටෝස් නම් බලන්න බෑ කියලා පණිවිඩයක් තමයි එන්නෙ....
ReplyDeleteයාලුවො කස්ටියට අපේ කටුගෙට යන්න පාර කිව්වට ස්තුතියි මලේ ..! ඒක අපේ ජයසූරිය මහත්තයා ගේ කැප වීමට කළ ඇගයීමක් හැටියට මම සලකනවා.
ReplyDeleteඅගය කරලා කොමෙන්ට් දාපු, ඉදිරියට දාන සියලුම දෙනාටත් ස්තුති වේවා ..!
නොබලපු අයට බලන්න යන්න හිතෙන පිංතූර ටික . නොදැකපු වටිනා දේවල් ලංකාවේ කොපමණ තියෙනවද කියලා හිතෙනවා .
ReplyDeleteබොහොම ස්තූතියි දැනුවත් කිරීමට .
නියම නිර්මාණ ටිකක් වගේම නියම ෆොටෝ ටිකක්.
ReplyDeleteදෙවෙනි පින්තූරේ නම් බය හිතෙනවා... මං දිහාම බලන් ඉන්නව වගේ
ReplyDeleteනියම තැනක් නියමයි විස්තරත් තිබුණනං පංකාදුයි
ReplyDeleteහප්පේ... මාරයියගේ මෙච්චර සූටි පෝස්ටුවක් දැක්කමයිද කොහෙදෝ ඔය... ලොකු වුණත් බනිනවා චූටි වුණත් බනිනවා නේද? යන්ට ඕන දවසක ගිහින් එන්ට... ඊට පස්සේම කියන්නම්කෝ විස්තර.... ජය වේවා...
ReplyDeleteකියල වැඩක් නෑ අයියෙ. නියම වැඩක්. අනිවා යන්න ඕනා බලන්න. ස්තූතියි මේ පෝස්ට් එකට
ReplyDeleteගාමිණි මහත්තයාගේ ඇඩ්රස් එක හොයාගන්න බැරිව හිටියේ ස්තූතියි මාරයා අයියේ දුන්නට.
ReplyDeleteඅපොයි අපි ගියේ කොයි කාලේද එහෙ !!
ReplyDeleteයන්නම හිතෙනව. බලමු උත්සාහ කරල.
ReplyDeleteමාරයා උඹ මාරයි බං.
උඹ ගියාද??
ReplyDelete