24 November 2012

නත්තල් සීයාගේ හොම්බෙන් යෑම...


ටිකක් ගැස්සෙනවා හෙලවෙනවා තමා.. ඒත් වැඩේ පැහැදිලියි... කට්ටිය මේ වෙනකොට දන්න කියන කෙනෙකුත් අවසානෙට එනවා... බලමු අදුරනවද කියලා..?

39 comments:

  1. අන්න චූටි ටීච දුවගෙන ආවෝ......

    ReplyDelete
    Replies
    1. අර ආව රැවුලා මාරයියද?

      Delete
  2. අනේ පව් මාරයා අයියේ...පොඩි එකා වැටෙන හැටි දැක්කම් හිනා ගියා තමා..ඒත් පව් අප්පා...අර වේදිකාව පිටි පස්සෙ උන්න කෙනාව දැක්කෝ....හි හි හී

    ReplyDelete
  3. :)

    අන්න එහෙම වෙන කොට මෙන්න එහෙම වෙනවලු. (නත්තල් සීයට නෙවේ)

    ReplyDelete
  4. මට මෙලෝ දෙයක් පේන්නෙනෑ. එත් මදැයි දෙක උනා.

    ReplyDelete
  5. හොඳයි.. :)
    (මේ දවස් චුටි ටීච විතරද කොහෙද?)

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම තමා. :)

      Delete
  6. අනේ පව් ටීචර් බය ...වෙලා , කවුද බං අදුනන කෙනා එහෙම කෙනෙක් දැක්කේ නැහැනේ තුන් හතර පාරක් බලලත්

    ReplyDelete
    Replies
    1. ඇයි යකෝ පරණ පෝස්ට් කියවල නැද්ද....චූටි ටීචර් තමා දන්න කෙනා..

      Delete
    2. චුට් ටීචර් මාරයාගේ වයිපරේද

      Delete
  7. මාරේ තොරගත්තට වරදන් නැති හැඩයි...ඒකයි මේ තිරේ පිටිපස්සෙම ඇහැ දාගන ඉඳල තියෙන්නේ.

    ReplyDelete
  8. හඳුන්පොතට බඩු හරි වගේ

    ReplyDelete
  9. පවි බං පොඩි එකා.. හරිම සෝයි ඒකනං.. මොකෝ බොටත් ලෙඩ බෝවෙලාද අර ලොකු අයියා කරන...

    ReplyDelete
  10. මාරෙ චූටි ටීචට කොයිවෙලෙත් ඇහැදාගෙන ඉන්නෙ නේ .........

    ReplyDelete
  11. චූටි ටීච දූවගෙන ඇවිත් පොඩි එකාගෙ රැව්ල ගැලෙව්ව එක නම් හරි වැරදියි ආ..:D

    ReplyDelete
  12. මොකාද මේක වීඩියෝ කොරපු එකා කිව්වානම්.. සීයා හොම්බෙන් යන එක කොහොමවෙතත් මේකා හොම්බෙන් යනවා..

    ReplyDelete
  13. තව හොද හොද දේවල් කරලියට එන්නත් පුළුවනි ...බලමුකෝ බලමුකෝ ...

    ReplyDelete
  14. ෂා! නියමයි මලයෝ...උඔට හිත ගිය එක අහන්න දෙයක්යැ....

    ReplyDelete
  15. කවුද එන්නේ .අඳුරන්න බැනේ......පව් අනේ.

    ReplyDelete
  16. අඩේ හරිම ශෝක් අප්පා . .. අහ් ඒ චූටි ටීචර්ද එයා . ..

    ReplyDelete
  17. හි හි....

    අර පොඩ්ඩා නම් මරු....

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩා විතරද මරු...ඇයි මාර හිත ගත් පොඩ්ඩි මරු නැද්ද?...

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මූණත් ටිකක් පෙනුනා නම් කියන්න තිබ්බා.. පස්ස විතරනේ පෙනුනේ... ඒකෙන් කොහොමද කියන්නේ.. හි හි...

      Delete
    4. Pass nennam hello wediya hondata balanna ona.. ;-)

      Delete
    5. ඒකත් හරි.... හි හි

      Delete
  18. මේක වීඩියෝ කරපු යෙකා නත්තල් ශීයා හොම්බෙන් යද්දි පල් හිනාවක් දැම්මා. උන්නනම් මමත් එතන, දෙනවා කැමරාමන්ට හොම්බෙන් යන්න :D:D

    ReplyDelete
  19. චූටි ටීච ...... මෙන්නෝ ... මෙයා පත්තරෙත් දාලෝ...

    ReplyDelete
  20. කවුද ඉතින් අඳුරන කෙනා චුටි ටීචර් තමා ...:D
    මාරයියාගේ චොයිස් එකේ වරදක් නැහැ.

    ReplyDelete
  21. ඕඕඕ, චෝයි චූචි චීච. බිම වැටුණු වෙලාවක නැගිට්ටවල අප්පුඩිත් ගහනවා... :D

    ReplyDelete
  22. චූචි චීචගේ චූචි චෝච් එක හැබෑට කවුද ඒ?

    ReplyDelete
  23. ම‍ටනං අර ඉරි ෂර්ට් කාරයාව පුරුදුයි වාගේ

    ReplyDelete
    Replies
    1. මුගෙ කොලු සීන් එකක් වගේ බං

      Delete
  24. හපොයි නත්තල් සීයා හොම්බෙන් යන්න කලින්ම මට හිනා.... මොකද මන්දා :)

    ReplyDelete