07 December 2012

ගස් බල්ලෝ... තොපිට පුළුවන් මොනවද..?

බල්ලෙක් බිරුවට කඳු කඩං පාත් වෙන්නේ නැහැනේ ආයිබෝං... බල්ලෝ කවදත් බුරනවා තමා.. ඒත් ඒ බුරන බුරන පාරට අපි බල්ලන්ට බුරන්න යන්නේවත්..බල්ලෙක් අපිව හපා කෑවොත් අපි බල්ලව හපා කන්න යන්නේවත් නැහැනේ.. හැබැයි ඉතිං ඔය ගල් කෑල්ලක් අරං දමලා අරින්නනං පුළුවන්... මාත් ඉතිං ඉඳ හිට ඔය බුරන බල්ලන්ට  ගල් කෑල්ලකින් නෙලලා අරින එක කරනවා... හැබැයි ඒක එතැනින් ඉවරයි... බල්ලෝ කරේ තියං යනවට වඩා අපිට අපේ වැඩ තියෙනවනේ...

මේකත් මේ එහෙම බලු කතාවක්... මුං ඇවිල්ලා ගස් බල්ලෝ...  මේ පේනවා නේද මුංගේ වග... ඒත් පින්වතුනි ඔහොම ගස් බල්ලෝ බුරාගෙන කොහේ කොහේ නැග්ගත්... 






ගස් බල්ලන්ට මෙන්න මෙහෙම අයව අල්ලන්ට අමාරුයි... පේනවා නේද...?


ගස් බල්ලෝ කොහොම පැන්නුවත් මෙයාලව අල්ලන්න ගස් බල්ලන්ට ‍බැහැ...

එතකොට ඉතිං ගස් බල්ලන්ට වෙන්නේ මෙන්න මෙහෙම උඩ බලාගෙන ඉන්න තමා.. දුක තමා ආයිබෝං...

65 comments:

  1. හයියෝ!!!ගස් බල්ලෝ!!!පව් යකෝ උන්!

    ReplyDelete
  2. ගස් බල්ලෙක් කිව්වම මම හිතුව ... නෑ එක්කො ඕන නෑ.

    දැන් ඔය ගස්බල්ලයි මොණරයි හිටියෙ කොහේද?

    ReplyDelete
    Replies
    1. මොණරා වතුපිටිවල ගස් බල්ලො ඔය පහුගිය දොහේ බ්ලොග් වල කමෙන්ට් දදා හිටියේ.

      Delete
  3. බල්ලා එක පාරක් ගහේ නැග්ග කියල බිමට බැස්සට පස්සෙත් ඌට ගස් බල්ලා කියන එක හරිද ?

    ReplyDelete
    Replies
    1. රාමා එය බල්ලා කිපාරක් ගස් නැග්ගද බං

      Delete
    2. මේ ෆොටෝ වල හැටියට එක පාරයි. :),

      Delete
  4. නරියා සහා ද මිදි වැල :)

    ReplyDelete
  5. me gas ballan hara thawath gas ballan sitida?e gas ballantath meya adala weda?

    ReplyDelete
  6. පවු අප්පා අර බල්ලා.. නරියා මිදි තිත්තයි කිව්වා වගේ ඔය බලං ඉන්නේ උඩ.....
    මොණරගේ ආඩම්බර බහිනවා බැරි වෙලා හරි අහුඋනොත් හැබැයි......

    ReplyDelete
    Replies
    1. මාරයගේ පෝස්ටුව හිරුට තාම හරියට මීටර් වෙලා නෑ වගේ.

      Delete
    2. තේරුණා තේරුණා.. හි හි...

      Delete
  7. ගස් බල්ලෙක්ව දැක්කමයි :D

    ReplyDelete
  8. හොඳ ගල්කෑල්ලක්....

    ReplyDelete
    Replies
    1. අන්න සෙන්නට මීටර් වෙලා මාරෙගේ ගල් කෑල්ල.

      Delete
  9. පව් ඒ...ඒ ගස් බල්ලා...සැරටම යන යටි පෙලකුත් තියනවද මන්දා ?

    ReplyDelete
    Replies
    1. මෙතැන උඩ පෙළකට වඩා ඇත්තේ යටි පෙළකි.

      Delete
  10. මෙයාලටද ගස් බල්ලෝ කියන්නෙ?

    ReplyDelete
    Replies
    1. අයියෝ කෙල්ලේ

      Delete
    2. මට වැරදුනාලු ඈ ඉතින්.. :(

      Delete
  11. බල්ලා පවු...
    ඌ දන්නවනං මාරයා අයියගේ බ්ලොගේ ගස් බලු කැටගරිය යටතේ උගේ පොටෝ එක යනවා කියලා...
    අහවල් එක හපං මැරෙයි....

    ReplyDelete
  12. බලු මොණරා...කැතම කැතයි හොදේ....ආ අහුවෙන්න පුළුවන්නම් බලන්න.

    ReplyDelete
  13. පාරක හිටියත් , පිටරටක හිටියත් බල්ලා බල්ලම තමා

    පුදුමේ කියන්නේ යකෝ බල්ලෝ බුරනකොටම මාරයාගේ කැමරා කෑල්ලට ගස් බල්ලෝ කැෆ්චර් වෙන එකනේ

    බල්ලෝ එක්ක බුදියලා බලු පැටව් එක්ක ( මැක්කෝ එක්ක නෙමෙයි )
    නැගිටපු අපිට , ගස්බල්ලොත් බල්ලොද නේද මාරයෝ

    ReplyDelete
    Replies
    1. ( ටිකක් බයෙන් , කාටවත් ඇහෙන් නැති වෙන්ඩ රහසින් )

      ගස් බල්ලෝ ඇතිකරන්ඩ ගත්ත හොර බල්ලන්ට මේ පැත්තට එන්ඩ බැරි වෙන්ඩ , ගේට්ටුව වහලද මාරයෝ

      Delete
    2. පට්ට පට පට අටං.....කියල වැඩක් නෑ උං බුරන කොටම පිංතූර ලැබිලා. මාරයගෙ හැකියාව තමා

      Delete
    3. නලීනයෝ ගස්බල්ලට නං හොදට වැඩේ තේරිලා ඒ උනාට උඹට මීටර් උනේ නැ මම කියාපු දේ

      උඹ අහවල් තැන වෙන මතයක් ඉදිරිපත් කරලා තිබ්බා

      Delete
    4. නෑ නෑ අටං මේක සහ ඔයගේ අදහස හොඳට තේරුණා මට.

      Delete
  14. .නියමයි බන්...සිරාගෙ එකත් බලල අවේ..නියමයි...

    ReplyDelete
  15. අනේ මෙහෙම බල්ලෝ...කොහෙද අප්පේ මේ බලු තඩියා හිටියේ,,,,?දැක්කේ අදමයි...

    ReplyDelete
  16. අඩේ මරු බල්ලෙක්නෙ.

    බල්ලන්ට සැලකුවා මදිනෙ බලාගෙන යද්දි...

    ReplyDelete
  17. පිල් තියන මොණරෙක් දැක්කහම, නිකම්ම නිකං බල්ලෙක් විදිහට ඉන්නවට වඩා ගස් බල්ලෙක් වෙලා මොණරට ගේමක් දෙන්ඩ හිතෙන එක සාධාරණයිනෙ....

    ReplyDelete
  18. හානේ... මෙයාලද ගස් බල්ලෝ කියන්නෙ.. :)

    ReplyDelete
  19. අහ් සිරා බල්ලෙක්නේ..

    ReplyDelete
  20. මොනර කියන්නේ පඩ ශෝ කාරයෙක් විතරයි , ගොඩක් උන් හිතාන ඉන්නේ මොනරා මාර කෙරුමා කියල .

    ReplyDelete
  21. නිකම්ම උඩ බලාගෙන ඉන්න කලින්.. ට්‍රයි එකක් දීපු එක වටිනවා..

    ReplyDelete
  22. පොස්ට් ගානකින් දෙන්න බැරි උත්තරයක් මේ පිංතුරකෑලි ටිකයි වචන ටිකයි එකතු කරලා දිල තියනවා මාරයා
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
  23. බල්ල ගස්යනකොට මාරය මොකද කැලේ වැදිලා කලේ .මටනං සැකයි මුකුත් අලුගුත්තේරු වැඩක්වත් කරාද කියල .....

    ReplyDelete
  24. අහිංසක බල්ලා. ඌ දන්නෙ නෑනේ ඌට බැන්න විත්තිය ගස් බල්ලයි කියලා...

    ReplyDelete
  25. බල්ලෙකුටවත් ඉන්න දෙන්නෙ නැති හැටි.

    ReplyDelete
  26. පන්ච් එක හෙඩිමෙ නෙ තියෙන්නෙ

    ReplyDelete
  27. ගලකින් නෙමේ නෙලලා තියෙන්නෙ බල්ලට පොල්ලකින්ම, මෝඩ ගස් බල්ලො ඉදුල් ටිකක් කාල ඉන්නැතිව යනව මොණරු අල්ලන්ඩ :

    ReplyDelete
  28. හික් ..මට පෙනෙන විදියටනම් මේක වක්‍රාකාරයෙන් ගහපු පාරක් වගේ ..මාරේ යයම කියලා තියෙනවනේ ..
    // ඉඳ හිට ඔය බුරන බල්ලන්ට ගල් කෑල්ලකින් නෙලලා අරින එක කරනවා.//
    කියලා ..මේකත් කොහෙහරි ඉගෙන බුරන බලු පැටියෙක්ට වැදේවා..!!!!සාදු ..සදු..සදු..

    ReplyDelete
  29. හෑ.. ආඅපු ගමන්ම දැක්කෙ බලු පෝස්ටුවක්නෙ :D මොකෝ සීන් එක.
    ගෙවල්වල මිදුලෙ අයාලෙ යන බල්ලො ඇවිත් ජරා කරනව තමයි. ඒක අපිට වළක්වන්න බෑනේ. ඒ ජරා ගොඩ අයින් කරල දාන්නකෝ. සුළු වැඩක්නේ :)

    ReplyDelete
  30. ෂහ්! මේ ගස් බල්ලව හොයාගන්න තරම් තේරුමක් වුනේ නෑනෙ...
    මොනර ගැනනම් ඉතින් කියන්න දෙයක් නෑනේ...පැත්ත පලාතම හොල්ලගන උජාරුවට ඉන්නෙ

    ReplyDelete
  31. කෝ යකෝ ගස් බල්ලෝ. අපෙ මොනර මාරයට කවුද ඩො සද්දේ දැම්මේ........ බය වෙන්නඑපා මාරයියා අපි ඉන්නවා

    ReplyDelete
  32. කොහොම වුනත් බල්ලාගේ උත්සාහය අගය කලයුතුයි මාරයෝ. කවුද දන්නේ ඔහොම ගිහින් ගිහින් ඌ කවදාහරි මොනරව අල්ලගනියිද කියලා. එහෙම වෙන්නත් පුළුවන්. මොනරා ආඩම්බරෙන් තමන් ගැන අධි තක්සේරුවක් කරගෙන හිටියොත් වෙන්නේ බල්ලා කවදා හරි දිනන එකයි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  33. නයියා පැවෙට්වට පස්සෙ මාරයට තවත් එකක් සැට් වෙලා... මූ නම් දහිරියවන්ත බල්ලෙක් හැඩයි...

    ReplyDelete
  34. ගල් සහ මල් ..

    ReplyDelete
  35. බල්ලොත් එක්ක බෑ..

    ReplyDelete
  36. මේක දේශපාලන හෝ මධ්‍යසාර කෙස් එකක්.

    ReplyDelete
  37. එළුවෙක් පස්සෙ කෙල හල හලා යන බල්ලෙක්ව ෆොටෝ අරන් තියා ගන්න මල්ලි...

    ReplyDelete
  38. පින්තූරත් එක්කම දාලා තියෙන නිසා තේරුම් ගනීද මන්දා... ඒ තරම් බුද්ධිමත් ජනතාවක් ඉන්නේ....

    ReplyDelete
    Replies
    1. ඇනෝල ඇවිත් නෑ කියන්නේ තේරිලා නෑ වගේ තමා පේන්නේ.

      Delete
    2. ඇනෝල එන්නෙ කොහොමද බන් ඇනො බ්ලොක් කලහම

      Delete
  39. නොදකිං ගස් බල්ලෝ ...හික් (බුරන බල්ලෝ සපා නොකති )

    ReplyDelete
  40. කාගේ උනත් බල්ලෙක්නේ අප්පා..... ;)

    ReplyDelete
  41. මට නම් මෙලෝ දෙයක් තේරුනේ නැත. පහුගිය ටිකේ බ්ලොග් නොකියෙව්ව නිසා වෙන්ටැ.

    මේ බ්ලොගේ නලින් අයියාගෙ ද මාරයියාගෙද ?

    කමෙන්ට් වලට රිප්ලයි කරලා තියෙන්නෙ උන්දැනෙ.. :)

    ReplyDelete
  42. ම්හ්... තේරුන්නෑ...

    ReplyDelete
  43. ඩබල් මීනින් පෝස්ට් එකක් වගේ

    ReplyDelete