07 December 2012

දෙයියෙක්ගේ ඇත්තම පොටෝවක්...

කට්ටිය ඔය දෙයියන්ගේ පොටෝ ගන්න බැහැය කියලා හෙනට කියෝනවනේ.. ඔන්න උත්තරේ... බැහැයි කියලා දේවල් මේ ලොකේ නැහැ... ඒකට හොඳම උදාහරනේ තමා මේ පොටෝව...  තවත් අය ඔය රෑ ජාමේ පොටෝ ගහන්න ගියාම පාට පාට ආලෝක බෝල වගේ ඒවා දැක්කමත් කියනවා ඒ දේවතා එළි කියලා... එව්වායේ ඇත්ත නැත්තනං කොහොමද කියන්න මං දන්නේ නැහැ... හැබැයි දවසක් අපි කට්ටියක් ගාලු පැත්තේ ගෙහුං එද්දී රෑ ජාමේ මුහුද පොටෝ ගන්න ගිය වෙලාවක ඔය කියන දේවතා එලි ගොඩක් පොටෝවක වැදිලා තිබුනා කියලනං මට මතකයි... සමහර විට රෑ උනාම දෙවිවරු සෙට් එක පිටින් මුහුදු වෙරල පැත්තට බහිනවද දන්නේ නැහැනේ... කාට කියන්න පුළුවන්ද ඕවා...

හරි වැඩි කතා අනවශ්‍යම්.. පොටෝ අවශ්‍යම්.. මෙන්න දෙයියාගේ පොටෝව...


ඒක පැහැදිලි මදි වගේනං මේ තියෙන්නේ තව එකක් යටින්...


හරි දැන් මේක නිකං කොයිල් වගේනං කට්ටිය ගිහිං බලන්න මෙන්න මේ දෙයියෙක් ලියන බ්ලොග් එකට... එකේ පලමුවෙනි ඡේදේ කියෙව්වනං දෙයියා හඳුනා ගතෑකි...

දැන් ඔය එක එකා කට කැඩිච්ච කතා එහෙම කියනවා නෙවෙයි මූ කොහොමද දෙයියෙක් වෙන්නේ කියලා..? ඇයි යකෝ ඔය මනුස්සයෝ හැටියට ඉඳලා පස්සෙන් පහු දෙයියෝ උන අය නෙව වැඩි හරියක්ම අපේ දෙයිවරු අතර ඉන්නේ... ආයේ ඉතිං මේ දෙයියට එහෙම වෙන්න බැරි වෙන්න ඇයි මූ කිරෙන් බාල වෙලාද..?


59 comments:

  1. මෙන්න නියම දෙවි වරු ...

    වැඳපල්ලා

    ReplyDelete
    Replies
    1. හරෝ හරා . . . . ගෝවින්දා !!!!

      Delete
    2. මදැයි ආතල් එකට වගේ 'මම එක' කියන්න හැදුවා... දෙයියොම ඇවිත් කෙලලා ගිහින්...

      Delete
    3. දෙයියගෙ දෙයියා නං පල් වගේ

      Delete
    4. හරෝ හරා . . . . ගෝවින්දා !!!!
      ගෝවින්දගේ ගේ බින්දා
      කව්ද හොරා
      වැපැයි හෝරා

      Delete
    5. වැඳපල්ල එහෙනං මේ පමළ දෙයි තුමාට !!

      Delete
    6. යකෝ මාරයියේ දැන්නම් උබේ ඇස් පේන්නෙමෙ නෑ වගේ! මේ දෙයියෙක්යැ යකෙක්නේ! :D

      Delete
    7. පූසා
      පහලු යකෙක් වගේද පේන්නෙ ?

      Delete
  2. :)

    දෙයියන්ට ගහල .....

    ReplyDelete
  3. අපරාදෙ දෙයියගෙ දත්ටික විතරක් සුදු උනේ. :D

    මං අරක ලියන්නැති බුවා.

    ReplyDelete
    Replies
    1. මේ අයියගේ අරක ඇරෙන්න ඔක්කොම සුදුයි. (බ්ලොගේ)

      Delete
  4. දෙයියෝ දත් මදින්නේ සිග්නල් වලින්ද?

    ReplyDelete
  5. දෙයියො පල් වෙච්ච වෙලාවක ගත්ත පොටෝවක්ද මන්දා.

    ප.ලි.
    කොහොමත් ඔය දෙයියා දැං පොටෝවලට මූන දෙන්නෙ ඔය පෝසිං එකෙං තමා . . . නැත්තං අර පැමෙලක්කගෙ වගේ තඩි තන් දෙක පේනවනෙ

    ReplyDelete
    Replies
    1. හක් හක් හක්...කෝ හැබෑටම ඒ ෆොටෝ එක ????

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ඹ්නයා උබ කවදා ඉදලද ඉංග්‍රිසියෙන් කමෙන්ට් දාන්න පටන් ගත්තෙ

      Delete
    4. බුද්දි
      උඹ දන්නවනෙ මචං සමහර දේවල් සිංහලෙන් කියන්න තරං මගෙ සිංහල දැනුම මදි විත්තිය

      Delete
  6. මාරයියා ඉඳලා හිටලා පිං අතේ වැඩ කරනවා නේද... වැප් අයියා පේන්නවත් නැති එකේ එයාගේ බ්ලොග් එක මොකද්ද කියලා දන් නැතුව මං හිටියේ.. හි හි....

    නියම දෙයියා.. හි හි.... දෙයියෝ බ්ලැක් ඇන්ඩ් වයිට් උනේ මොකෝ කියලා මං මේ කල්පනා කරන්නේ...

    ReplyDelete
    Replies
    1. දෙයියො පල් උනාම ඔය කලර් කොම්බිනේශන් එක තමා එන්නෙ

      Delete
    2. මං හිතුවා මාරයියාගේ කැමරාවේ ලෙඩක් කියලා.. හි හි...

      මාරයියේ... මං දැං තමයි අර අඹ ගස් සීන් එක දැක්කේ... මම තාම කන්කරච්චලේ පටන් ගත්තේ නෑ....... හිටු මම ළඟදිම පටං ගන්නම්.......

      Delete
    3. මාරයගෙ කැමරාවෙ නෙමේ ලෙඩේ තියෙන්නෙ . . . ට්‍රයිපොඩ් එකේ.

      Delete
    4. මාර වැඩේ.. මට දැං තියෙන ප්‍රශ්නේ ඕනේ අයියා කො‌ෙහාමද ඒක දන්නේ කියන එක... හි හි....

      Delete
    5. ඇයි බොල... උඹ මොකක් කියලද හිතුවෙ? පොටෝ ගහනකොට පේන්නෙ නැතුවයැ ට්‍රයිපොඩ් එක... ඕක පරිස්සං කොරලා හංගං ඉන්න එකක්යැ.

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. තිසරයෝ... උඹ මං මොනවා අහනවා කියලද හිතුවේ...

      මං ඇහුවේ ෆොටෝ එක දිහා බලලා ඕනයා කොහොමද ලෙඩේ තියෙන තැන කිව්වේ කියලා...

      Delete
    8. @හිරු,
      අපි නොදන්න මාරයගෙ ට්‍රයිපොඩ් එක . . . හොකෑස් !!

      Delete
  7. හරෝ හරා වැප් අයියා !
    මේ පිටසක්වල ජීවියෙක් නෙවෙයිද එතකොට..????



    මන් අරක ලියන අරයා...

    ReplyDelete
  8. වැප් අයියා දවස් භාගෙකට කලින් ලියපු එකක් තියෙවනනේ බොල...
    දෙවියෝ සහ පිටසක්වල ජීවින්

    ReplyDelete
  9. දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ! මේ මූනේ....මූනෙ කිව්වේ මූ නේද? වැපා උඹට අමතක වුනා වත්ද දෙයියන්ගේ විරුද්ධ පදේ මාරයා කියල.

    ReplyDelete
  10. දෙයියන්ගෙ පිහිට ආරක්ෂාවයි... ;)

    ReplyDelete
  11. මොනාද බං මේ ලියන කතා .මට නම් මේකේ තියෙන වැදගත්ම ටික මෙන්න මෙච්චරයි.
    // ඇයි යකෝ ඔය මනුස්සයෝ හැටියට ඉඳලා පස්සෙන් පහු දෙයියෝ උන අය නෙව වැඩි හරියක්ම අපේ දෙයිවරු අතර ඉන්නේ.../////

    උඹට කියාගන්න ඕනේ වුනේ මේ ටික නම් ලේසියෙන්ම කියන්න තිබ්බනේ මාරෙ අයියේ..

    ReplyDelete
  12. අග මුල නොතේරේ මාරේ මේ කවුද.බ්ලොග් ප්‍රොමෝ එකක්ද දෙකම කියෙව්වා ඒත් අපැහැදිලියි .

    ReplyDelete
    Replies
    1. මේ එක්තරා ආකාරයක දෙයියෙක් . . . . පටු දෙයියෙක් කිවුවක් වැරදි නෑ

      Delete
  13. කව්ද දෙයියනේ මේ...........? :O

    ReplyDelete
  14. දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ!

    ReplyDelete
  15. අලේ .... මාරයගෙ බ්ලොගට අද දෙයියො වැඩල. මේ යකාටත් අහුවෙන්නෙ ‘මාර දෙවිවරු‘ තමයි ඉතිං.

    ReplyDelete
  16. අපෝ මේකා 'පරණ දෙයියෙක්' නේ. මන් දන් නැද්ද මේ දෙයියව !!!!

    ReplyDelete
  17. දෙය්යඟෙම පීටයි :D

    ReplyDelete
  18. අවුරුදු ගාණකට කලියෙන් එය වගේ දෙයියෙක් දැක්කා වාගේ මතකයි

    ReplyDelete
  19. කිරි එක ඉස්මොල්ලෙ ගියා අයියා!! අපිටත් මේ දෙයියගෙ සරණ යතෑකිදැ??

    ReplyDelete
  20. මාකොළ අලුත් නුවර වැප්නි බණ්ඩාර දෙයියෝ නේද මේ :P

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. මෙන්න කමෙන්ට් +++++++++++++++++

      Delete
  21. මාරයියටත් දෙයියංගෙම පිහිටයි..

    ReplyDelete
  22. දෙය්යෙක්ද? මට එක පාරටම හිතුණෙ යකෙක් කියලනෙ..

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    3. බුද්ධි අද ගණං පන්තියකට ගිය ගමන්මද මංද කමෙන්ට් කරන්න ඇවිත් තියෙන්නෙ.

      Delete
  23. මට පොඩි කාලේ අර පොඩි කාලේ සෙල්ලමට කියන්නේ කලුකුම්බර දේවතාව ද මොකක්ද? එකක්..එතකොට මේ කලුකුම්බර දේවතාවද?

    ReplyDelete
  24. මේ දෙයියෝ ආයෙම වැඩම කරලද?

    ReplyDelete
  25. මේ දෙයියන්ගේ මල්ලි දයියා නේද?

    ReplyDelete
  26. මේ දෙයියෝ හිතන පතන දේ ඉටු කරන දෙයියෙක්ද?

    ReplyDelete
  27. ඇයි දෙයියෝ මේ දවස් වල ස්ට්‍ර්යික්ද ?

    ReplyDelete
  28. අරෝ හරා ගොවින්දා. ගොවින්දගේ ගේ බින්දා... :ප්

    ReplyDelete
  29. せかいみな
    ながいきげんき
    あたまいい

    ReplyDelete