26 February 2013

යාල් පානමෙන් කොමෙන්ට් පොතක්...













26 comments:

  1. ලොග් පොතක් වගේ පුංචි එකක් :)

    ReplyDelete
    Replies
    1. අර කවුද කිව්ව වගේ.. එතකොට මම එක ?

      Delete
  2. මාරයාගෙ පෝස්ට් වලට කමෙන්ට් දාන්නත් දැන් කස්ටිය බයයිලු

    ReplyDelete
  3. අර කුකුලාවල මහත්තයගේ කමෙන්ටුව සීගිරි කුරුටු ගීයක ආභාෂයක් පෙන්නුම් කරනවා.

    ReplyDelete
  4. මාරයා බ්ලොගේ ඇඩ්‍රස් එක වැරදියට නෙව දාලා තියෙන්නේ.ඔය @ කෑල්ල මක්කටැයි ලිව්වේ?ඇත්තට මේ කොහෙද මාරයියේ?

    ReplyDelete
  5. මං නං අද පාන්දර කොළඹට ආවෝ... සුබ ගමන් මාර මලයෝ...

    ReplyDelete
    Replies
    1. යකෝ එකෙක් එද්දි අනිකා ඒ පැත්තට ගිහින් ! :)

      Delete
  6. විදුලි රැහැන්, දුරකථන කණු ඉවත් කරන්න..හයියෝ බන් කොටි ඒවා ඉවත්කරල තිබ්බෙ, ඒවා ආපහු දාල සංවර්දනය කරනව. උඹලට පෙරහැරත් ඕනෙ ඒත් නැට්ටුවො , අලි බෑ.D

    ReplyDelete
  7. ලයිව් ටැලිකාස් එකක් වගේ...

    ReplyDelete
  8. යාල් පානමේ කොයි ප්‍රාන්තෙද ඕක තියෙන්නෙ... ගොහිල්ලම කොමෙන්ට් එකක් දාල එන්ට හිතෙනව

    ReplyDelete
  9. පොත ඔතන තියෙන එකත් ළොකු දෙයක්. සීගිරි කුරුටු ගී මතක් උනා....

    ReplyDelete
  10. යකෝ උං බලයි මාරයත් ඇවිල්ල කොමෙන්ට් දාල ගිහිල්ලද කියල.

    ReplyDelete
    Replies
    1. උන් බයවෙන්නේ නෑ ,, මාරයා පෙනී පෙනී හිටිය මිනිස්සු නේ

      Delete
  11. බලන කට්ටිය බයවෙයිද දන් නෑ.. මේ මාරයත් මේකේ කමෙන්ට් දාලා කියලා.. හි හි

    ReplyDelete
  12. එතනත් ගිහින් බ්ලොග් එකේ ඇඩ් එකක්, දාල එල එල ....

    ReplyDelete
  13. කොපි රයිටිං ලියල අකුරු ටික හදාගන්ඩ වෙයි වගේ අපේ මාරයියට

    ReplyDelete
  14. අප්පේ මාරයියේ මේ කාගේ එකක්ද? සමහර පින්තූර ලෝඩ් වෙන්නේ නැතෝ...........

    ReplyDelete
  15. මෙව්වායින් කාරියක් නෑ - මොකද බොල අර අංකල්ගේ සිංදු කියල නිග්‍රහ කරන්නේ???

    ReplyDelete
  16. කමෙන්ට් බුක් එකට වඩා කමෙන්ට් ටේබල් එක හොඳා වගේ... (අනේ අපේ මිනිස්සු..)

    ReplyDelete
  17. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. යාපනේ මොකක්ද මාරයෝ අන්න රාවණා රජ්ජුරුවො හිටපු මහාද්වීපය ගිය සතියේ හොයාගෙන. සුද්දෝ මේක අයිතිකර ගන්න කලින් වහාම අපි හිමිකම් ඉල්ලා සිටිමු. මාරයා උඹට තමයි මීවනපලානේ ලොක්කට කියල මේ පෙත්සම ගහන්න පුළුවන්.
      බොරුනම් මෙතනින් බලන්න.
      http://ibnlive.in.com/news/prehistoric-lost-continent-found-in-the-indian-ocean/375008-2.html

      Delete
    2. සිරාවට මාත් ඒක කියෙව්වා..
      මොනා හම්බෙයිද දන්නෑ නේ....

      Delete
  18. බ්ලොග් එකේ ලින්ක් එකත් දාලා නොවැ :)

    ReplyDelete
  19. එතකොට මාරයා නම ජාතික මට්ටමේ එකක්.
    පැමිණියෙමි, නැරඹුවෙමි, දැකබලා සතුටු විමි. සිදු කෙරෙමින් පවතින ප්‍රතිසංස්කරණ කටයුතු ඉක්මනින් අවසන් කොට....

    ReplyDelete
  20. ආ බං මාරයියේ, අර වෙබ් ඇඩ්‍රස් එක වැරදීනේ ලියලා තිනවා.. අපරාදේ යාපනේ පැත්තෙන් මේකට එන්න තිබ්බ කියවන්නෝ ටික මග ඇරුනනේ..

    ReplyDelete