27 February 2013

කොටු පැනීම...































38 comments:

  1. සිරා කොටු පැනිල්ලක් නෙව

    ReplyDelete
    Replies
    1. ඕං මං එක ඒස්වාහඃ

      Delete
    2. දෙපාරක් ඕක ගාවින් ගියා ඇතුලට යන්න නම් බැරි උනා. අපරාදේ කියල හිතනෙව දැන්නං..

      Delete
  2. ලස්සන ෆොටෝ ටික... මම ඕක ඇතුල ගියා 10 පාරක් විතර... නමුත් අපි යන කාලෙ ඕක ඔච්චර හදල තිබුනෙ නෑ... දැන් ලස්සනයි....

    ReplyDelete
  3. සහ්... ඉර බැහැගෙන යන පින්තූරු වල අපූරුව... කොමෙන්ට් පොත දුටුවෙමි.

    ReplyDelete
  4. ෆට්ට පොටෝ කෑලි ටික..අන්තිම දෙකට නම් මම ෆට්ට ලයික්ඈ...

    ReplyDelete
  5. අපි ගිය කාලෙ නම් ඔච්චර ලස්සනට තිබුනෙ නෑ. සෝක් පින්තූර ටික..........

    ReplyDelete
  6. මගෙ සිත්ගත් පින්තූරය වහුපැටියා.

    ReplyDelete
  7. නියමයි මලයා... මෙදා මට මේ පැත්තට යන්න වුණේ නෑ. කලින් ගිහින් තියනවා.

    ReplyDelete
  8. අම්මට උඩු.. මාරයත් ඉන්නෙ එක පොටෝ එකක... හිකිස්... ලෙඩක් වැටෙයිද දන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. සහෝදරයන්ගෙ ෆොටෝවක් දැක්කාම මේකා කුලප්පු වෙන තරම් ?

      Delete
    2. අප්පට හුඩු තව නෑයෙක් ඇවිත්.... උම්.......බෑ....

      Delete
  9. self portrait එක තමයි මටත් වැඩියෙන්ම හිතට ඇල්ලුවෙ ! ටිකක් ඇදිලා ගිහින් වගේ..පහු ගිය කාලෙ කාපු කැම වල හැටියට පුදුම වෙන්නත් දෙයක් නෑ...

    ReplyDelete
    Replies
    1. තුප් මුන් නම් මොක්කුද මන්දා ? මෙච්චර ලස්සන ෆොටෝ අරන් දාලා තියෙද්දි... අර වහු පැටියගෙ ෆොටෝ එක ගැන විතරයිනෙ කියලා තියෙන්නෙ ?!

      Delete
    2. හුටා උඩ කමෙන්ට් එක ඇනෝ දාන්න බැරි උනා ! :-D

      Delete
    3. විනාසයි. බඩුම තමයි.....

      Delete
  10. බොහොත් බොහොත් සුන්දර් හේ... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  11. හුටා...ආයෙත් යුද්දෙ පටන් ගනීද දන්නෑ.

    ReplyDelete
  12. පින්තුරයක් වචන 1000 කට වඩා වටිනවා කියන කියමන සත්‍යයි කියලා තේරුම ගන්න මේ පින්තුර ටිකෙන් පුළුවන්.

    ReplyDelete
  13. පින්තුරේ යටින් ඒ ගැන යමක් දැම්ම නම් හොදා

    ReplyDelete
  14. මේවට කවුද කො‍ටු පැනිල්ල කියන්නේ....මේවා කො‍ටු බෑලීමනේ...

    ReplyDelete
  15. අර වහුපැටියගෙ පොටෝ එකත් සංවර්ධනේ කෑල්ලක්ද?

    ReplyDelete
  16. මදැයි මාත් දුවගෙන ආවා උඹ කො‍ටු පැනපු හැටි කියවන්න උඹේ වචනෙම්ම.
    (අනිත් උන්ගෙ වචනෙං කියවලා ඇතිවෙලා දැන් කියවීම අතෑරලා තියෙන්නෙ.)

    ReplyDelete
  17. ලස්සන ෆොටෝ ටික.

    ReplyDelete
  18. යකෝ මාරය මේ දවස්වල කොහෙද ඉන්නෙ.
    අන්තිම පින්තූරෙ නං ඕං කියල වැඩක් නෑ

    ReplyDelete
  19. පොටෝ නම් ලස්සනයි තමා..ඒ උනාට උඹ ඉස්සර මේ වගේ ගමන් ..හරි අපූරුවට විස්තර කරනවනෙ,,දැන් කෝ..??????

    ReplyDelete
  20. මොකෝ මාරයා ලියන්ඩ කම්මැලි හිතිලද ෆොටෝ දාලා ශේප් වෙන්ඩ හදන්නේ?

    ReplyDelete
  21. සිරාවට මේ කොහේ කොටුවද? පින්තූර ටිකනම් ලස්සනයි

    ReplyDelete
  22. මා පොඩ්ඩක් වෙනස් කෝණයකින් මේ දෙස බැලුවේ.
    මෙහි පළමු ෆොටෝ එකේ ප්‍රදර්ශන පුවරුවේ අදාල කොන්ත්‍රාත්කරුගේ නම ලිපිනය නැහැ. සමාන්‍යෙයන් එවැනි පුවරුවක එය ද ඇතුලත් විය යුතුයි. මෙම ව්‍යාපෘතිය කරන්නේ පුරා විද්‍යා එකෙන්ම පමණක් ද?

    ReplyDelete
    Replies
    1. හැක් හැක් ඕක අහන්නත් දෙයක්ද නිර්මලෝ මේ වගේ බුවෙක් ඒක බලාගන්න දැම්මම....

      Delete
    2. ම්.... වැටහුනා.....
      ඔව් දේශක, අපි දුටුව දේ අනිත් අයටත් දැනගැනීමට සැලැස්සිය යුතුයි.

      සමාන්‍යෙයන් දැන් චීන ව්‍යාපෘතිවලත් ඔවුන්ගේ කොන්ත්‍රාත් මුදල ජනතාවගෙන් වසන් කරන්න උත්සාහ කරනවා. ඡායාරූපවල සිරි නරඹනවාට අමතරව, මාගේ ඇස ගැටුණු තැනකි ඒ.

      Delete
  23. සිරා ෆොටෝ ටික. දැනට අවුරුදු තුනකට විතර කලින් යාපනේ යනකොට ඔච්චර හොදට හදල තිබුනෙ නෑ...
    වෙන නගර වල තියෙන "කො‍ටු"වල වගේ මේකෙ "කො‍ටු පනින" කට්ටිය නෑ වගේ. නැත්තන් ඉහලපු කුඩ එහෙම තියෙන්න එපැයි :D :D

    ReplyDelete
  24. mokadda camar eke brand eka, quality nam mal 7i

    ReplyDelete
  25. නියමයි තාම යාපනේ යන්න වුණේ නැහැ. දැන් ඉතින් මේවා එහෙමත් හොඳට හදලා තියෙන නිසා යන්න ඕනේ ගිහින් එන්න

    ReplyDelete
  26. මහමෙව්නාව හරහා හමා එන මහාමේඝයට
    උතුම් වූ බුද්ධ භාෂිතය යටපත් කළ හැකි වේද?

    http://goo.gl/5iKWy


    නිරවුල් දහම් දැනුමක් ලබාගැනීම සඳහා පිවිසෙන්න..

    http://srisadaham.wordpress.com/

    ReplyDelete