12 April 2013

සූර සරදියෙල්ද..? සූර මම්මලේ මරික්කාර්ද..?

මෙන්න තියෙනවා පලවෙනි පොටෝව..බලන්න අදුරනවද කියලා...


හරි එහෙම නැත්තං මෙන්න මෙයාව අදුරනවද කියලා බලන්න...
මං කිව්වේ ඔය දංවැල් වලින් බැඳලා තියෙන හාදයා ගැන... දැන් එතකොට අර උඩ ඉන්න හාදයා සමාන මේ මනුස්සයටද නැත්තං මෙන්න මේ පහල දාන අතක් එල්ලං ඉන්න මනුස්සයටද?
 කොතනක හරි වැරැද්දක් තියෙනවා කියලා හිතෙන්නේ නැද්ද..?

ටෙලිය ගහපු අයට වැරදුනාද..? නැත්තං නියම එකාට වඩා අනිකා රියල් සිරිලාංකික පෙනුමයි කියලා හිතුවද..? මොකද උනේ...
(සියළුම ජායාරූප ගූගල් දෙයියාගෙනි)
පලි-
මග එනවා...

21 comments:

  1. උඹත් හොයාගන්න එව්වා...

    ReplyDelete
  2. :O

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  3. දැන් ගොඩ කාලෙකෙට කලින් ජාතිකෙ ගියපු සූර සරදියල් ටෙලි නාට්ටිය බැලුවා-හැබැයි මේ එක මූනක්වත් ඒකෙ තිබුනෙ නෑනෙ-මතක විදියට ස්‍රියන්ත මෙන්ඩිස්ද කොහෙදෝ රගපෑවෙ-නාට්ටිය හා රංග (අයිස්) කලාව කොරපු නිසා ලෙවල් කට ලග කාලෙ ස්‍රියන්ත මෙන්ඩිස්ගෙ සෙමිනාර් එකකට සෙට් වුනා- පසුපෙල කීඩෑවො වසයෙන් පටන්ගත්ත වෙලේ ඉදන් හූ කිය කිය දගලපු නිසා වේදිකාව පිටිපස්සෙ ඉදන් සෙමිනාර් එක අහන්න අපෙ සෙට් එක බාග්ගියවන්ත වුනා-කොහෙද ඉතින් අපි නැංගොත් පුවක් ගහෙත් දෙබලක්නෙ-

    ReplyDelete
  4. Aththatama mokada une...????
    Angaharuwa wimasillen..

    ReplyDelete
  5. අයියේ මට පැහැදිළි කිරීමක් අවශ්‍යයි අයියේ..
    අබමල් රේණුවක දෙයක් මීටර් උනේ නැහැ අයියේ...

    ReplyDelete
  6. අතේ පත්තුවෙන මේවගේ කේස් මෙහෙම නම්...

    මට සැකයක් ඇතිවෙනව චිත්‍රා කුමාරියි ගුම්බකබූතා යි මාරු වුණා වත්ද කියල...

    ReplyDelete
  7. පලවෙනි එකේ ඉන්නේ වත්මන් පරපුරේ දක්ෂ නළුවෙක් රවින්ද්‍ර, අනිත් දෙන්න අදුරන්න අපි මාරයාතරම් වයස නැහැනේ.

    ReplyDelete
    Replies
    1. 3වෙනි ෆොටෝ එක තවත් ෆොටෝ එකකින් 2007 අරන්තියෙන්නෙ,එතකොට මෙදෙකෙන් කොකේද සරා ඉන්නේ.?

      Delete
    2. @ amila niroshan

      අත එල්ලන් ඉන්නේ සරා. සරාගේ ඇඟේ හෙණරාජ තෛලය දාලා තිබුණු නිසා වෙඩි වදින්නේ නැහැලුනේ. ඒක නිසා රත්තරන් උණ්ඩයකින් වෙඩි තිබ්බාමලු සරාට තුවාල වුණේ. ඒක නිසා ඒ සරා වෙන්න ඕනේ.

      Delete
  8. ම්...මටත් මෙලෝ දෙයක් තේරුණේ නෑ....
    2වෙනි පොටෝ එකේ ඉන්නෙ කවුද?

    ReplyDelete
  9. දෙවෙනි ෆොටෝ එකේ ඉන්නෙ මම්මලේද එතකොට ? තුන්වෙනි එක 2007 දි ගත්තු එකක්නෙ. :D

    සමහර විට ටෙලිය හදපු උන්ට වැරදි ෆොටෝ එකක් හම්බුනා වෙන්නත් පුළුවන්.. ඕක එච්චර වැදගත් නෑ.. සරදියෙල් කියන්නෙ වෙනමම අනන්‍යතාවයක් තියන වීරයෙක්නෙ.. මිනිස්සු තමන්ගෙ හිත්වල ඇඳගෙන ඉන්න ෆොටෝ එකයි වැදගත්..

    ReplyDelete
  10. දෙවෙනි පොටෝ එක ගහල තියෙන්නේ 2007/04/03 නිසා ඒකෙ ඉන්නේ මාරයා ...

    ReplyDelete
  11. මාතෘකාවෙ හැටියට මාරයියා කියන්න යන්දේ නම් අදට කාලෝචිතයි....

    ReplyDelete
  12. එතකොට දෙවෙනි ෆොටෝ එකේ ඉන්නේ සරදියෙල්ද?ටෙලි නාට්‍යයේ සරදියෙල් ඇත්ත මම්මලේ මරික්කාර් වාගෙද?
    එහෙමද කියන්නේ ඔයා?

    ReplyDelete
  13. දෙවැනියට ඉන්න පින්තුරේ ඉන්නේ සරදියෙල්ද , පෙනුමින් කෙසේ වෙතත් පළවෙනි පින්තුරේ ඉන්න රොෂාන් රවින්ද්‍ර කියන්නේ නව පරපුරේ ඉන්න නළුවන් අතරින් තාත්වික රංගනයක් ඉදිරිපත් කරන්න පුළුවන් දක්ෂ නළුවෙක් . ඔහුගේ සම වයසේ නළුවන් එක්ක බලන විට රොෂාන් රවින්ද්‍ර ඇති දක්ෂයෙක්.. ඔය නාටකයේ හැටියට ඔහු සරදියෙල්ගේ චරිතයට රගපෑමෙන් සාධාරණයක් කළා කියන්න පුළුවන් .
    නළුවාගේ පෙනුම සැබෑ චරිතයට සමාන වෙන්නම ඕනේ නැහැ

    ReplyDelete
    Replies
    1. එ වගේම ඌ හොද මහත්තයෙක්

      Delete
  14. මාරේ ගෙනත් තියෙන්නේ සුපිරි තර්කයක්.. ඇත්තටම වැඩකරු මම්මලේ මරික්කාර්.අසා ඇති හැටියෙන්.ටෙලිවලින් නොවේ.

    ReplyDelete
    Replies
    1. kohomada ehema kiwwe ? aththama wadakaru mammale kiyala ?

      Delete
  15. මේකත් හරියට සූර උපාලිද ජින්නද වගේ ප්‍රශ්නයක්නෙ.

    ReplyDelete
  16. මෙන්න නියම සූර සරදියෙල් -

    නිදහස් රටක ජය සක් බෙර හඬ මැද්දේ
    විරුවෝ එමට සැමරෙයි රට සිව් පැත්තෙ
    කීවත් නැතත් නුඹේ නාමය ඒ අස්සේ
    විරුවෙකි නුඹත් මිතුරේ උතුවන්කන්දේ
    - බීටල් බෙයිලි

    http://cyberyaya.blogspot.com/2012/02/04_04.html

    ReplyDelete