12 April 2013

ජෝන් ඩොයිලි සැපට නිදි...









හුටා... ඒ අස්සේ මේ යකත් සැපට නිදි කියහංකෝ :D

29 comments:

  1. අපි මැරුණ දාකට ඉතින් ඉතුරු මේ බ්ලොග්
    කට්ට විතරයි මාරයියේ ... :(

    ReplyDelete
    Replies
    1. අයියෝ සහනා කොහෙද යන්නේ මල්ලේ පොල්නේ

      Delete
    2. හෑ ඔතොකොට මේකේ එහෙම සීන්
      එකක් ඇත්තෙම නැද්ද ..සියඹලා ගෙනල්ලම
      නැද්ද ...?

      මාරයියේ මේකට නම් ලින්ක් එකක් දාන්නම වෙනවා ..:P

      කොහෙද යන්නේ මල්ලේ පොල්නේ

      Delete
    3. මම දරුවො දෙන්නට කියල තියෙන්නෙ පෙට්ටියට ලැපත් දාන්න කියල.අපායෙ ඉදලත් එහෙ විස්තරත් එක්ක කොමන්ට් කරන්න.
      අපි වගේ වාහෙලා දිව්‍ය ලෝකෙ යන එකක්යැ.

      Delete
    4. දවසේ කියමන කෙන්ජි

      Delete
  2. හරිම සීදේවි විදිහට නිදි!

    ReplyDelete
  3. දැන් මොකටද මේ සොහොන් තියන් ඉන්නේ? මේවා තියෙන වටිනාකම මොකද්ද? මේවා වටින්නේ අපිටද සුද්දටද? අපි මේවා ප්‍රදර්ශනය කරකර තියන් ඉන්නේ ඇයි? මේ ඉඩම්වල වෙන වටිනාකමක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. තාමත් අපව යටත් විජිත මානසිකත්වයේ තබන්න හොදම දේවල් නේ මේවා කෙන්ජි. අදහන්න වටිනවා ඔබේ මේ අදහස නම්.

      Delete
    2. @ kenji@ japan, Naleen Dilruksha

      අපේ ඉතිහාසයත් එක්ක සම්බන්ධ වෙන විජාතික නිර්මාණයක් නඩත්තු කිරීම යටත් විජිත මානසිකත්වයද කියලා මට නම් ගැටලුවක්. පිළිගන්න අකමැති වුණත් කැමති වුණත් මේ නිර්මාණත් අපේ ඉතිහාසයත් එක්ක සම්බන්ධ වෙලා ඉවරයි. ඒ නිසා මේ නිර්මාණ ආරක්ෂා කරන එක වගේම පවත්වා ගෙන යන එක අපේ කාර්යයක්.

      අනෙක් අතට මේ නිර්මාණයන් නරඹන්න තවමත් ඉංග්‍රීසි ජාතීන් එනවා වගේම බොහෝ වෙලාවට මේ සුසානයේ තමන්ගේ ඥාතීන් මිහිදන් කරලා තියෙන අය වාර්ෂිකව මේ සුසානය නරඹන්න එන බවත් සඳහන් කරන්න ඕනේ.

      Delete
    3. ඒ වගේම තවමත් ඇහැලේපොල සොහොන මුරුසි රජයෙන් බලා කියාගන්නවා කියලා අහලා තියෙනවා...

      Delete
    4. @ kandyan

      ඔව් ඔව්. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ සොහොන ඉන්දියානු රජයෙන් නඩත්තු කරනවා වගේ තමා.

      Delete
  4. කවුදෑ මේ නිදාගෙන ඉන්නේ.. මාරයියාද///?

    ReplyDelete
  5. ජෝන් ඩොයිලි විතරක් නෙමේ මට මතක විදිහට ආණ්ඩුකාරයෙක්ගේ දරුවෙකුත් මේකේ නිදියනවා.

    මෙන්න ජෝන් ඩොයිලි ගැන මගෙන් ඇඩ් එකක් :D

    ඉංග්‍රීසීන්ට උඩරට දිනා දුන් යටි කූට්ටු මහ මොළකාරයා

    ReplyDelete
  6. මේක කොහෙද තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. @ Ayilas A

      මේක තියෙන්න මහනුවර නගරයේ අයියා. ගැරිසන් සුසාන භූමියට යන පාර කියලා පාරක් තියෙනවා

      Delete
  7. Maarayathuma awidinta Udarata awith wage...!
    Suba Aluth Awruddak Wewa!

    ReplyDelete
  8. ආයෙත් රවුමක් ගිහින් වගේ.....

    ReplyDelete
  9. දැන් කී බෝඩ් එකේ අකුරු ටයිප් වෙන්නෙ නැතෙයි

    ReplyDelete
  10. කාර්ගිල්ස් පැත්තෙ ගිහිල්ල ෂොට් එකක් දාගෙන වෙන්නඇති බුදියගෙන ඉන්නෙ.

    දැං කවුද ඒ ෆොටෝ එක ගැහැවුවෙ උඹේ මනෝකායද?

    ReplyDelete
  11. ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    මම සමකය වටේ ලියන නලින්

    ReplyDelete
  12. http://sphotos-f.ak.fbcdn.net/hphotos-ak-prn1/535750_4036191322096_908010658_n.jpg

    ReplyDelete
  13. මෙතන මාරයාට සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා කමෙන්ට් එකක් දැම්මොත් මොකුත් නොගැලපෙන ගතියක් තියෙනවද, නැද්ද? :)

    ReplyDelete