12 May 2013

මට වේවා..!

ඔව් ඔව් අද තමා දිනේ... කස්ටිය මට කොරාපු විපත තමා මේ... :D





95 comments:

  1. දැන් කව්ද ඔය කට්ටිය ? මේ කීවෙනි පාරද අයියේ ?


    සුබ පැතුම් ඈ...

    ReplyDelete
    Replies
    1. බලන්න ආශ්චර්‍යය...කල්පයක් කල් සකල තුන් ලෝක වාසී ජනී ජනයා සුමගට යොමුකරන්න්ට තිබූ ඒ උතුම් සම්මා සම්බුදු රජානන් වහන්සේට අසූ වියේදී පිරිණිවන් පෑමට ආරාධනා කළ, ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හාමුදුරුවන්ව වසගයට ගත් ඒ අති භයංකර මාරයා බුදුන් උපන් ඒ උතුම් මාසයේම මානුෂ ලෝකයට එළිබැසීමම කෙතරම් ආශ්චර්‍යයක්ද....

      ඒ භයංකර මාරයාගේ උපත් සැමරීම වස් මේ උණුසුම් සුභ පැතුම් පිළිගන්නා ලෙසත්, හැකි ඉක්මනින් පෙළවහක් වී (හෝ නොවී) මාර දූවරු තිදෙනෙක් ජනිත කර අති උතුම් මහ රජාණන්ගේ පුත්‍ර රත්නයක් තුනට සරණ පාවා දීමට භාග්‍යවන්ත වන ලෙසත් ප්‍රාර්ථනා කරමි.

      (සුභ පැතුම් කලට වේලාවට ගුවන් ගත් කිරීමට නොලැබුණේ එයා ඇරබියා මත්තලින් ගුවන් ගත් වීම ප්‍රතික්ෂේප කළ බැවිනි..ඒ ගැන කමා වෙත්වා )

      ( බුකියේ කොටපු එකමයි ඈ )

      Delete
  2. සුභම සුභ උපන් දිනයක් වේවා!!

    ReplyDelete
  3. සුබ උපන්දිනයක්ම වේවා....!

    ReplyDelete
  4. මුණුපොතේ හැටියට මගේ හිතේ තිබ්බෙ මට වඩා අවුරුදු 3ක් වැඩිමල කියලා. බලනකොට මේකා නාකිහමෙක් නොවැ. එනිවේ.. හැපි බර්ට්ඩේ වේවා..

    ReplyDelete
  5. සුභ උපන් දිනයක් වේවා!!

    ReplyDelete
  6. සුබ උපන්දිනයක්ම වේවා....!

    ReplyDelete
  7. සුභ උපන්දිනයක් වේවා මාමේ ...

    ReplyDelete
  8. සුභ උපන් දිනයක් වේවා .......දැන් ඉතින් පිනක් දහමක් කරගෙන නිවිහැනහිල්ලේ ඉන්න ඕනේ කාලේ .......

    ReplyDelete
  9. සුබ උපන්දිනයක් වේවා !

    දැං ඔය ෆොටෝ අල්ලපු කෙනාට කේක් කැවුවෙ නැතෙයි.

    ReplyDelete
  10. wish you many many happy returns of of the day!

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. සුභ උපන්දිනයක්!
    අපිට කේක් නෑ? :D

    ReplyDelete
  13. සුභ උපන්දිනයක්!

    ReplyDelete
  14. කෝ අපිට කේක්....මට හිතෙන්නේ මේක 18 වෙනි උපන්දිනේ වෙන්න ඕනි.. ඔය ඉන්නේ හැන්ඩියා වගේ.. ^_^ :D

    ReplyDelete
  15. සුබම සුබ උපන්දිනයක් වේවා! :)

    ReplyDelete
  16. ඉටිපන්දමක් නොගහ වොට් 35 බල්බ් එකක් ගහන්න තිබුනේ. කොහොමහරි කමක් නෑ නිදුක් නිරෝගී හෙට දිනයක් පතනවා !!!

    ReplyDelete
  17. යකෝ අම්මගේ දිනේම නේ මූත් ඉපදිලා තියෙන්නේ. අම්මගෙම පොරක් කියන්නෙ නිකන්යෑ... කීයද ......?

    53....

    ReplyDelete
  18. මරු බං..නියමෙට හිනා උනා...!

    ජය වේවා..!

    ReplyDelete
  19. සුභම සුභ උපන් දිනයක් වේවා!!

    ReplyDelete
  20. සුභ උපන් දිනයක් වේවා..!!! මක්කෙයි අර ඔලුවේ දාගෙන ඉන්නේ?

    ReplyDelete
  21. හරීම hilarious පිංතූර ටිකක්. :D
    සුභම සුභ උපන්දිනයක් වේවා මාරයියේ...!!

    ReplyDelete
  22. සුබ උපන් දිනයක් වේවා !!!!!එක ෆොටෝ ටික.මිර්.බින් වගේ . . .

    ReplyDelete
  23. හැහ් හැහ්... තොට එසේම වේවා... දැන් කවුද ෆොටෝ ගත්තෙ ? කියමු බලන්න...

    ReplyDelete
  24. Wish you a very very very Happy Birthday Mr. Killer..

    Haa... Maarayekta wish kalaamada koheda!

    ReplyDelete
  25. සුභම සුභ උපන් දිනයක් වේවා!!

    ReplyDelete
  26. Many hapy retrnz of the day! :)

    33? :P

    ReplyDelete
  27. සුභ උපන් දිනයක් වේවා...

    ඔන්න දැන් නම් ආයිත් සිවුර ගැන හිතන්න කාලේ හරි.. මෙදා පාර නම් ලොකු හාමුදුරුවො වෙලාම නවතින්න බැරියැ... හි හි.....

    ReplyDelete
  28. සුභම සුභ උපන් දිනයක් වේවා......
    මම දාන පලවෙනි කොමෙන්ටුවද මන්දා...

    ReplyDelete
  29. සුභ උපන් දිනයක් වේවා......!!!

    ReplyDelete
  30. සුබ උපන් දිනයක් වේවා ! ජයෙන් ජයම වේවා !

    ReplyDelete
  31. බලනකොට 'මාරයාටත්' උපන් දිනයක් තියනවා. 'මාර උපන් දිනයක්' වේවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  32. සුබම සුබ උපන් දිනයක් වේවා!!!!
    මටත් දඟපන්දුවක් එවපු නිසා මාත් එකක් එවන්නම්,
    කවුද පොටෝ ඇල්ලුවෙ...කෙලින් කියමු බලන්න

    ReplyDelete
  33. මාර බබාට සුභ උපන් දිනයක් වේවා !

    ReplyDelete
    Replies
    1. බබා ? කොයි හරියෙන්ද දන්නෙ නෑ

      Delete
  34. ඔ තන්ජෝබි ඔමදිතෝ ගොසයි මසු...!!!
    මේකගෙ පේජ් එක ඕපන් කරපු ගමන් මැරෙන්න හිනා ගියා යකෝ පව්ව්ව්ව්ව්ව් අහිංසකය කියල හිතිල.
    කේක් ගෙඩියෙන් පේනව අඩු ගානේ කිලෝ 3ක විතර එකක් කියල.
    සහභාගී වුන එව්වන් වහා හෙළිදරව් කරනු.

    ReplyDelete
  35. ටික ටික මං ටික ටික වයසට යනවා.....

    ඒ කාලෙ මාරේ අය්ය කියලා කිව්වා තමයි....දැන් කියන්නේ අන්කල් මට තරුණ ගෑනු ළමයි.....

    එනි වේ සුබ උපන්දිනයක් වේවා ......

    ReplyDelete
  36. සුභ උපන්දියක් වේවා!

    ReplyDelete
  37. සුභ උපන් දිනයක් වේවා!!

    ReplyDelete
  38. සුබ උපන්දිනයක් වේවා!

    ReplyDelete
  39. එසේම වේවා!!! :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  40. Wish u a very Happy Birthday Maraya aiya!

    ReplyDelete
  41. උඹට සුභ උපන් දිනයක් මාරේ! :)

    ReplyDelete
  42. මාරයා බබාට සුභ උපන් දිනයක් වේවා.......!!!!!!!

    ReplyDelete
    Replies
    1. බබා මොන බබා ගැනද ?...

      Delete
  43. සුබ උපන්දිනයක් වේවා.....!

    මට මිස්ට බීන්ව මතක්වුනේ මොකද මන්දා...!!

    ReplyDelete
  44. සුභම සුභ උපන් දිනයක් වේවා!! අපේ මාර අයියාට.

    පොඩි අවුලක්. එක ඉටිපන්දමක් මොකද? මේක කී වෙනි එකද?

    අර කේක් ගෙඩියම තනියෙම දෙසා බෑවා නේද? ඔය වයසට ඔච්චර පැණි රස හොඳද?

    ReplyDelete
  45. මාරයයියට සුබ උපන්දිනයක් වේවා !

    තනියෙන් කාලා අපිට බලන්න ෆොටෝ දාන එක තමයි වැරදි. කෝ .. කේක් අපිට.

    ReplyDelete
  46. මාරයාට සුබ උපන්දිනයක් වෙන්න ඕනේ...............හොදේ))))))))))))

    ReplyDelete
  47. සුබ උපන් දිනයක් . මොකද බොල මුණු පොතට උපන් දිනේ දාලා නැත්තේ . මට ඔය උපන් දින මතක හිටින්නෙම නැහැ . දෙය්යනේ කියල මාක් ගොයියා ගානට මතක් කරලා දෙනවා .

    ReplyDelete
  48. සුබ උපන්දිනයක් වේවා !

    ReplyDelete
  49. ප්‍රිය මාරයා සබඳ, මුළු විශ්වයේම රාජ්‍යත්වය හෙළයින්ට ලබා දෙමින් විශ්වයටම රජු වූ ශ්‍රී රාවණ තෙදින් ඔබට සුභ ජන්ම දිනයක් වේවා. ශ්‍රී රාවණ සිද්ධම්!

    ප:ලි: මාරයා යන්නේ පද නිරුක්තියත් මෙලෙසින් දැක්විය යුතුයැයි සිතමි.

    මා=මාර්ගවල
    ර=රටපුරා
    යා=යාත්‍රාකරන්නා

    මාරයගෙ වැඩෙත් රට පුරා යමින් සංචාරයේ යෙදෙන එකමනේ. බලන්න පද නිරුක්තියෙන් ඕනෑම දෙයක් කිව හැකියි. ඔබ අප වැනි අරිසෙනියානු අහුබුදුගාමී හෙළයින්ටනම් එය පුදුමයක් නොවේ.

    ReplyDelete
    Replies
    1. අහෝ ආචාරීණී ඔබ නැති සොවෙන් පෙලෙන එක් රණකාමී, රාවණකාමී හෙළු දරුවන්ගෙන් කෙනෙක්මි.ඔබ නැවතත් එෆ් බී අයි හෝ සී අයි ඒ අත් අඩංගුවට පත් ඌවාදැයි ශංකා භරිතව සිටියෙමි.ඔබේ කොමනටුව දැකීමම මාගේ හෘදය වේගයෙන් ස්ඵන්දනයෙහිලා සමත් වී.ඔබගේ බ්ලොග්ගල නැවත ප්‍රකෘතියට පත් කොට අපට මහත් වූ දැනුම සම්භාරයක් ලබා දෙන්නේ කවදා සිටදැයි පවසනු මැනැවි.

      Delete
  50. සුබ උපන් දිනයක් වේවා !!

    ReplyDelete
  51. පින්බර උපන් දිනයකට ආසිරි....

    ReplyDelete
  52. සුබ මෙව්වා එකක් වේවා!

    ReplyDelete
  53. සුබ උපන් දිනයක් හා නිදුක් නිරෝගී හෙට දිනයක් පතනවා !!!

    ReplyDelete
  54. This comment has been removed by the author.

    ReplyDelete
  55. ඇත්තට මාරයියේ මාරයා උනත් වෙසක් මාසේ ඈ.....හැබැයි මට වඩා දවසක් බාලයි ඕං.එහෙනං සුභ උපන් දිනයක් ඈ..................

    ReplyDelete
  56. සුභ උපන්දිනයක් මාරයියේ..

    දැන් මේ කී වෙනි එකෙයි?

    ReplyDelete
  57. සුභ උපන් දිනයක් වේවා!!!... ඔය රැවුල කපලා දාපං....

    ReplyDelete
  58. මාරයියා කිරිබත් කාරිය කෑවෙ නැත....පර සුද්දාගේ කේක් වලට වඩා බොහොම ඉක්මනින් නින්ද එනවා කිරිබත් වලලට..

    ReplyDelete
  59. සුබ උපන්දිනයක් වේවා, ( රාජ සම්පත් ලැබේවා කියලා අඩවියා කියයි හොඳේ)

    ReplyDelete
  60. සුභ උපන්දිනයක් මාරෙ අයියා.. :)

    ReplyDelete
  61. සුභ උපන් දිනයක් වේවා.සිතන පතන සැමදෙ ඉටු වේවා.අපටත කියවන්න රසවත්,හරවත්,නිර්මාණ එලි දැක්වීමට ශක්තිය හා ධෛර්ය ලැබේවා.

    ReplyDelete
  62. සුභ උපන් දිනයක් වේවා.සිතන පතන සැමදෙ ඉටු වේවා.අපටත කියවන්න රසවත්,හරවත්,නිර්මාණ එලි දැක්වීමට ශක්තිය හා ධෛර්ය ලැබේවා.

    ReplyDelete
  63. සුභ උපන් දිනයක් වේවා අයියා..

    ReplyDelete
  64. සුභ උපන් දිනයක් වේවා !!!!

    ReplyDelete
  65. අපිට කෑක්,,,සුභ මෙව්වා එකක් මාරයියේ!!

    ReplyDelete
  66. ලේට් විෂස් මාරයියේ...

    ReplyDelete
  67. සුබ උපන්දිනයක් වේවා!!!!!!!!!1

    ReplyDelete
  68. සුබ පැතුම් මාරස්................!

    ReplyDelete
  69. සීයාට සුභ උපන් දිනයක් පතමි...ඔය පැළද සිටින කණ්නාඩි කුට්ටමට ඔබට ලගට වඩා දුර පෙනේ යයි සිතමි. මේ සමරන්නේ 65 වන උපන් දිනය නේද ?

    ReplyDelete
  70. මාරයාට සුභ වේවා!, මාරයාට ජයවේවා! කියලා අැහෙන කොට පණ පිටින් ඉන්න අය ගැන භයත් හිතෙනවා.

    මගෙනුත් උණුසුම් සුභපැතුම්!!!

    ReplyDelete
  71. මාරයා අයියාට හැපි හැපි වෙරි වෙරි සුබ උපන්දිනයක් මෙව්වා වේවා!!

    ReplyDelete
  72. සුභ උපන්දිනයක් මාරයියේ!!!

    ReplyDelete
  73. සුබ උපන්දිනයක් වේවා.....

    ReplyDelete
  74. මාරයියේ සුභ මෙව්වා එකක් වේවා කස්ටිය ගැන මට වැඩක් නැහැ අවන්කවම කියපන් මේ කීවෙනි මෙව්වා එකද කියල සමරන්නේ

    ReplyDelete
  75. සුබ උපන්දිනයක් වේවා !!!

    ReplyDelete
  76. සුභ සුභ උපන්දිනයක් වේවා මාරයියේ,තනියම කේක් කන එක නම් හරි නැහැ ඈ!

    ReplyDelete
  77. ප්‍රීතිමත් මාර උපන්දිනයක්. අර බනිස් ටිකට උනදෙමද දන්නැ කේක් එකටත් උනේ. ෆොටෝ ගහපු කෙනාටත් කැල්ලක් දුන්නයි

    ReplyDelete
  78. සුබ උපන් දිනක් වේවා..

    ReplyDelete
  79. සුබ උපන් දිනක් වේවා..!!!!

    ReplyDelete
  80. සුභ උපන්දිනයක් වේවා මචන්.....සෑහෙන්න කාලෙකින් comment එකක් දෑම්මේ.....

    ReplyDelete
  81. මේ දකිනකං දැනං හිටියෙ නෑ මාරස්ගෙ උපන්දිනේ කියලා. ඔන්න එහෙනං මමත් සුභ පතනවා හිමින් වයසට යන්න කියල. :D

    (ඒක නෙවෙයි මොනවද මාරස් අර බිත්තිය කොනේ එල්ලලා තියෙන්නෙ :P )

    ReplyDelete
  82. කේක් එකේ ලොකු.:O

    ReplyDelete