17 June 2013

රජාට ප්‍රශස්තියක් අංක... 1 (රාජ කපුරු)


ආයේ ඉතිං අම්මා මෝ නැතිව අහගන්න එහෙම හදනවා නෙවෙයි... රටේ රජ්ජුරුවන්ට ප්‍රශස්තියක් කියන්නේ ඉතින් උන්වහන්සේට සෙතක් සාන්තියක් වෙලා.. චිර ජීවනය ආයු සම්පත්තිය දියුණු පමුණු වෙලා... රට වැසියන්ට සෙත සලසමින් යෙහෙන් වැජඹෙන්ට කියලා නෙව... ඒත් ඉතිං සමහර උදවිය ප්‍රශස්ති කියන්නේ තමුන්ට වාසියක් ගන්ටම තමා... මෙතනත් වෙන්නේ එහෙම සීන් කෝන් එකක්.. බලමු වැඩේ තේරුං ගතෑකිද කියලා... බැරිව ගියොත් මං පස්සෙන් පහු කියඤ්ඤං මොකක්ද හරියටම උනේ කියලා.. එහෙමනං අපි රජාට ප්‍රශස්තියක් කියන්න ට්‍රයි කරලා බලමු... :D

12 comments:

  1. රාජ කපුරු නාට්‍ය යෙන් නේද?...

    ReplyDelete
    Replies
    1. ආන් හරි... මේ පලවෙනි එක.. හොද කෑල්ල දෙවැනි කොටසින්...

      Delete
    2. හොඳම කැල්ල ඉතිං අර සිංදුවනෙ.. සුවඳ සබන් ඇඟ ගාලා හායි හායි.. කුඹුකෙ ලි‍ඳෙන් දිය ඇදලා නාලා..

      Delete
  2. උඹම කියාපන් බලන්න...වචන පැහැදිළි මදි...

    ReplyDelete
    Replies
    1. සහන් මල්ලි පොඩි එකාගෙ ටෙඩි බෙයාර් හොරකම් කලාද?
      අර "වන් මැලේසියා"ගෙ දෙවැනි ලිපියත් දාල. කාටත් බලන්න පුළුවන් විදියක් හදල දාන්නකෝ පුලුවන්නම් මල්ලියො.

      Delete
    2. ඔව් පොඩි එක්කෙනත් හරිම ආසයි මේ රූපෙට..මාත් ආසයි..ඉතින් මාරු කරා..ඇයි මැලේ කොලුවා අවුලක් කරගෙනද ? ඉන්න බලන්න ඇවිත් ඒ බ්ලොග් එකට ..

      Delete
  3. මල්ලි දන්නවනෙ මල්ලි මට ටිකක් තේරුම් යන්න වෙලා යනව කියල.

    ReplyDelete
  4. හෑ .......... අනේ මන්දා

    ReplyDelete
  5. දැං ඕව අහන්න වෙලාවක් නෑ. හෙට අහල මොනව හරි කියන්නං.

    ReplyDelete
  6. පෝස්ට් එකේ මාතෘකාව දැක්ක ගමන් සිංහල වචන ටිකක් මතක් කරං ආවා. මදෑ කොලා..

    ඊළග එකත් දාහං බලන්න.

    ReplyDelete
  7. බල්ලොන්ට පොල් ලෙලි දාලා.... එකක් ඇර එකක්....

    ReplyDelete
  8. කියන්න ගියදේ තේරුනේ නෑ...බලමු ඊලඟ එකෙන්වත්..

    ReplyDelete