16 June 2013

මේකත් ඇවිල්ලා පොලිස් කේස් එකක් හරිනං...

video

මේ සීන් එක ඊයේ හවස තමා දැක්කේ.. හරිනං පොලිසියේ පැමිණිල්ලක් දාලා මේක කරපු කෙනාව උසාවි දාන්න වටිනවා... සීන් එක දැකපු උදවිය බොහෝමයක් හිටියා උනත් එකෙක්වත් සාක්කි දෙයිද කියලනං මං දන්නේ නැහැ... ඒ කොහොම උනත් මං හිමිහිට මේක වීඩියෝ කරගත්තා අහල පහල උදවියටත් නොතේරෙන්නම... පොඩ්ඩක් අපැහැදිලි උනත් බලන්න වටින සීන් එක...

43 comments:

  1. අහ්, ඔය කතාවෙ නඩු සීන් කීපයක්ම තියනවනෙ

    ReplyDelete
  2. මොකක්ද මේකෙ පොලිස් කේස්.මට නම් ටියුබ්.

    ReplyDelete
    Replies
    1. නඩු කීයක් නම් ෆයිල් කරන්න පුලුවන්ද මේකට ..

      01.වනයේ ආරක්ෂිතව තිබු ගල් කුලක් බිඳ හෙළීම..
      02.අනවසරයෙන් ගල් වලට අත ගැසීම්.
      03.වන සත්වයෙක්ගේ ජීවිතයට බාදා කිරීම
      04.ඔහුගේ නිවැස්නට අලාභහානි කිරීම .
      05.අනවසර ඇතුළු වීම
      06.ඔහුගේ බිරිඳට අතවර කිරීම.( ගොරකා / දඩ මස් )
      07.බිරිඳ සමග අකමැත්තෙන් ලිංගික එක් වීමකට තැත් කිරීම
      08.බිරිඳව පැහැරගෙන යෑම.

      _______________________________

      09.අත්තනෝමතික හැර යෑම.
      10.පීඩාවට පත් කිරීම
      11.සිතා මතා මානසික පීඩනයට පත් කිරීම
      12.සැලසුම් සහගත පැහැරගෙන යෑම
      13.සාමය බිඳ හෙළීම
      14.මරණීය තර්ජනය
      15.බිය වැද්දීම
      16.පුද්ගල ජීවිතයට බලපෑම් කිරීම
      17.බාලවයස්කරුවන් නිසි සේ රැකබලානොගැනීම
      18.ඔවුන් අපචාරයන් සඳහා යෙදවීම
      19.ඔවුන් සමග අපරාධ සැලසුම් කිරීම
      20.අපරාධයට අනුබල දීම
      ___________________________________
      21.අපරාධයක් රඟ දැක්වීම
      22.අපරාධයට අන්‍යයන්ද දායක කරගැනීම .
      23.අපරාධයට කෙටුම්පත් සැකසීම්



      කීයක්ද ඕනේ ඔයාට ...? මාස කීයක් යවන්න ඕනෙද ? වන්දි ගන්නවද ...? යැපුම් ඉල්ලනවද ...? අවමානයට ලක් කරන්නද ඕනේ ? කාටද නඩුව දාන්න ඕනේ ඔයාට ..? කියන්න මොනවද ඔබට ඕනේ කෙන්ජි මහතාණෙනි ...


      Delete
    2. හිනස්සලා මරන්නද යකෝ හදන්නේ...

      ඔන්න කෙන්ජි අයියා බඩු... අනේ මංදා අකලටද නාකි උනේ කියලා...

      Delete
    3. ඇ බං ප්‍රසිද්ධ ස්ථාන වල කොට ගවුම් ඇඳගෙන යාම....

      Delete
    4. අද තමා දන්නේ සයිලන්ට්සහන් ගොඩ පෙරකදොරුවෙක් කියලා. :D :D



      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    5. විචාරක මහත්තයෝ "ප්‍රසිද්ධියේ වෘතියක් සිතා මතා අවමානයට ලක් කිරීම" හා තවත් අනු චෝදනා 6 ක් සම්බන්ධව ඔබ තුමාව මාස 4ක් තප්පවන්න පුළුවන් ..මොකද කියන්නේ ගොඩින් බෙරගන්නවද ..?

      ( විහිලුවට හරිය )

      Delete
    6. @මාරයා මල්ලි,කියන කතා වලින් නොතේරුනයි අකලට ගිහිල්ල තියෙන්නෙ කියල :)?
      @විචාරක තුමෝ,සහන් මල්ලිය මොන ගොඩ පෙරකදෝරුද,හිටපු අන්දල,දැන් පීරල ඉන්න තැන සිටිය යුතු කෙනෙක්නෙ උඩ දාල තියෙන වට්ටෝරුව දැක්කම මට හිතුනෙ.මීට පස්සෙ ලිපි වලට කොමන්ට් කරද්දි අම්මෝ මම නම් පරිස්සමෙන්.
      @සහන් මල්ලිය,ස්තුතියි පැහැදිලි කිරීමට.අපි සලකනව මදිනෙ බොලාට :).

      Delete
    7. සයිලන්ට් කියන තැනට හැකර හරි මොකක් හරි දාගනින්

      Delete
    8. හෙහ්..හෙහ්...ඒකත් ඇත්ත.

      Delete
    9. මාගල් මුදිහන්සේ හූ හූ.....

      Delete
    10. @ අටම්

      :D

      @ draki ,

      වරෙන්කො අපේ පැත්තේ...ගාණට දීලා තියෙන්නේ...

      Delete
  3. ඔවු මේක වීඩියෝ කරල පබ්ලිෂ් කළාට උඹට විරුද්දව පැමිණිල්ලක් දාන්න ඕන තමයි. :D

    ReplyDelete
    Replies
    1. නොදෝමකින්..ඔන්න ආවා මටම කෙලින්න...

      Delete
  4. කොහොමද බං මේ වීඩියෝ කලේ?????

    ReplyDelete
    Replies
    1. හිටියේ ඉස්සරහින් දෙවෙනි පේලියේ.. අයිනක සීට් එකේ... ඒ හින්දා ගැමරාව පාතට කලත් අහුවෙනවා... හේත්තු කරගත්තා කැමරාව බඩ හරියටම... එතකොට කැමරාවේ එළිය වට පිටේට යන්නේ නැහැනේ..එයින් පස්සේ යන්තමට උඩින් බලාගෙන ගානට වැඩේ කලා...

      Delete
  5. මේ සිංහයට දුක හිතිලා බීලා වෙරි වෙලාද මන්දා..... කාණුවක් අහල පහල තිබ්බනං විනාසයි.... හි හි...

    ReplyDelete
    Replies
    1. කානු ඕන නැහැ කොහොමත් ඔය පුංචි තියටර් එකේ වේදිකාව ඒ හැටි ලොකු නැහැ.. ඩිංගක් වැඩි උනානං බිමට දොයිය පතං තමා...

      Delete
  6. අනේ මාරයෝ (සහ පිරිස ) මගේ බ්ලොග් එකටත් බැල්ම හෙලනු මැන ...... http://onemalaysiasinhala.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඔයා මගේ එකට හෙළුවොත් මාත් ඔයාගේ එකට හෙළන්නම් .. හාද ...?

      එදිනෙදා ජීවිතයේ ඔබෙත් මගෙත් අද්දැකීම්

      Delete
    2. මාත් ඒක බලලා කමෙන්ටුවක් දාන්න හැදුවා.. ඒත් තාම වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරලා නැහැනේ.. ඒක අයින් කරන්න...

      @SilentSahan...

      උඹ තමා දවසකටවත් මිනිහා..:D

      Delete
  7. හැම රෙද්දටම "ඒ කාලෙනෙ කාලෙ දැන් කාලෙ මොන කාලයක්ද " කියන එකෙක් නෙමෙයි මම ".... ඒත් මේ සිංහය නම් අපේ කාලෙ සිංහය ( ජය ශ්‍රී චන්ද්‍රජිත් ) ගානට නෑ...

    ReplyDelete
    Replies
    1. හපෝ මෙන්න අතීත කාමේ... :D :D :D

      Delete
  8. අනේ මන්දා ඉස්සර හිටපු සිංහයා හොදා වගේ ( නිශ්ශංක දිද්දෙණිය ) ...

    ReplyDelete
    Replies
    1. දිගා කලේ සිංහබාහු ගෙ චරිතය...

      Delete
    2. නිශ්ශංක දිද්දෙණියත් මං හිතන්නේ සිංහයට හිටියා.. කොහොමත් ඔය නාට්ටිය බොහෝමයක නළුවෝ කාලෙන් කාලෙට චරිත කිහිපයකටම ඉන්නවා නෙව... තාරාවෝ ඉගිලෙති එකෙත් ඉස්සර රොඩ්නි හිටිය චරිතේ නෙවෙයි දැන් රොඩ්නි කරන්නේ...

      Delete
  9. හෙඩිම සහ වීඩියෝව දැක්කම ඉස්සෙල්ලම හිතුනේ බුද්ධිමය දේපල කොල්ලයක් ගැන කේස් එකක් වද්දෝ කියල..කොමෙන්ටු ටික කියෙව්වම වෙනම කතන්දරයක් නේ යන්නේ.. LOL

    ReplyDelete
  10. සහන් තමයි තෙරුම් කරල දුන්නෙ.අම්මපා අපිට හිතන්නෙ නෑ නෙ මෙව

    ReplyDelete
    Replies
    1. සහන් ඇවිල්ලා වවුල් කෝට් කාරයෙක්ගේ බාප්පගේ පුතාද කොහේද.. :D

      Delete
  11. මෙහෙම නඩු දානවනම් බ්ලොග් වලට එහෙම කොහොම නඩු දාන්න බැරිද ?

    ReplyDelete
  12. පැපරාසි වැඩේටත් දක්ශයි වගේ,,පෝස්ට් පෙලක් එක දිගට කියෝලා මේකට කමන්ට් කලා

    ReplyDelete
    Replies
    1. මං නෙවෙයි බං නියම පැපරාසියා..අපේ සෝරෝවා... අහලා බලහං දන්න උන්ගෙන්... ඌ වගේ කැමරාව හංගගෙන වෙන පැත්තක් බලාගෙන පොටෝ ගන්න සමතෙක් මං තාම දැකලා නැහැ...

      Delete
  13. නඬු කෝම වෙතත් මම නම් මේක රස වින්දා..

    ReplyDelete
  14. oya tami dawsakta hari minha.
    Jayawewa.

    ReplyDelete
  15. @Silent Sahan,
    Oya Post eky watinakama wadi kara.
    Jayawewa

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සංජීව...

      Delete