18 June 2013

මදෑ කොලා...

ජීබී තුනකි ඇත්තේ මුළු මාසයට..
එයින් එකක් කෙලවා ගති මම යසට..
බැළු නමුත් මුල සිට තරගය හොදට..
අහෝ වූ විපත පැරදුනි එය ජයට...

තුනෙන් එකක් නැති කර ගත් පාපයට..
දෙකෙන් දුවන්ට වෙනවා දැන් මෙමට..
------------------
හුටා හුටා මේ දැන් දිනුවා මේක..
පරදී කියා ලිවු කවියට උනා කෙල..

පලි...
පැරදුනා තමා කියලා හිතලා මේක ලියං යද්දි එක පාරට දිනුව නෙව.. මදෑ මට වෙන කෙලි.. :D


16 comments:

  1. Replies
    1. නොදකින් ඉතරක් තොපිලා... :D

      Delete
  2. Replies
    1. හිනා වෙන්ටනං එන්න එපා... යක්ෂයා ආරූඪ වෙනවා...

      Delete
  3. ලකණු 20නේ.එහෙම හිතල හිත හදාගන්න තියෙන්නෙ.

    ReplyDelete
  4. අපොයි ජීබී තුනක් මට සතියකටවත් මදි. අපි පාවිච්චි කරන්නෙ 15 ක් ජීබී.

    ReplyDelete
  5. ජී බී අපරාදේ උනේ නෑනේ කොහොම හරි

    ReplyDelete
  6. ආ උඹට කවි ලියන්නත් පුලුවන් නේ....!

    ReplyDelete
  7. ඒපා කියන්නට කවිපද ෙගාතා ෙබාරු
    ඒෙහම උෙනාත් වැඩිකල් නැ ලැෙබයි මරු

    ReplyDelete
  8. :D හිනා වෙන්න හොඳ නැති වුනාට හිනා යනවා බං.

    ReplyDelete
  9. තුනයි නෙ තියෙන්නෙ ඔක පරෙස්සම් කර ගනින්

    ReplyDelete
  10. අය්යේ ඔබත් යූසින් ඩයලොග් වගේ,
    බැලුවොත් වීඩියෝ නම් කෙලවෙයි රාලේ,
    තුන පැන්නනොත් හෙම කටඋත්තර නෑ අයියේ
    ඩවුන්ලෝඩ් KB විස්සෙන් යන්නේ.

    ReplyDelete
  11. තෝ වගේ සර්ව අශුභවාදියෙක්..
    මේ ඒක නෙමේ...ඉන්දියාවටත් ගහයිද ????

    ReplyDelete
  12. මටත් ඕකම උනා මරයෝ. දැන් මේ බොහොම අමාරුවෙන් ඇදගෙන යනවා

    ReplyDelete