11 September 2013

පුළුවන්නම් හඳුන ගන්න..

ලෝකෙට පරකාසේ.. ගෙදරට මරගාතේ කියන්නේ මෙහෙම සීන් වලට තමා.. පුළුවන් නම් මේ කවුද කියලා හඳුනා ගමු... කමෙන්ට් පබ්ලිස් කොරන්න වෙන්නේ ටිකක් බලලා තමයි...


ටිකක් විස්තර කියනවනං ඉතිං මේ අපේ බොහෝම හිතවත් බ්ලොග්කරුවෙක් තමයි... ඔය ඔටුලන්තවාසී බ්ලොග් කපීර්ලනං මෙයාව දන්නවා.. ඒ වගේම මෙයාගෙන් හොදට කාපු නැති ඔටු ලන්තවාසී බ්ලොග් කාරයෝ හරි අඩුයි... උන්දලනං දැක්ක ගමන් හදුන ගනී කවුද කියලා... දීලා තියෙන පින්තූරේ ගැන හොදට කල්පනා කලොත් අනිත් අයටත් බැරි වෙන්නේ නැහැ...

තවත් ඉතිං විස්තර කියනවනං මේ දවස්වල කන්න නැතිව වේලෙන හාදයෙක්.. හේතුව බාරියාවයි ළමයිනුයි ලංකාවේ.. කොලුවා ඔටු ලන්තේ.. තව ඉතිං සෑහෙන කාරණා කිව්වැකි.. ඒත් ඉතිං බත් කටක් කන්න දීපු හාදයෙකුට මඩ ගහන්න හොද නැහැ නෙව.. හා නැද්ද හා..? නැත්තං ඉතිං ඔය ඇදුමක් වැඩිම කාලයක් පාවිච්චි කරන්නේ කෙසේද..? වගේ දැනුම මිනුම දියුණු වෙන දේවල් උනත් මෙයාගෙන් අහලා දැන ගතෑකි.. හා හා ඒවා ඕනම නැහැ...

48 comments:

  1. දුමියා, වයිෆ් ආව නේද ආපහු?

    ReplyDelete
    Replies
    1. දුමියගේ කකුල් මේ ගානට සුදුයිනං බැරියෑ.. :D

      Delete
  2. උඹ උත්තරේ දැම්මහම එන්නං

    ReplyDelete
  3. බ්ලොග් ලියන්න අරන් ඒ හැටි කාලයක් නැති හින්ද කියන්න නම් අමාරුයි.. ගෙස් කලොත්.. මේ අර දුමී අයිය නෙවේ නේද :-)

    ReplyDelete
    Replies
    1. හපෝ ඒ යෝධයා නෙවෙයි... අළුත් උනාට මේ කෙනා ගැන ටිකක් හොයල බලන්න වටිනවා...

      Delete
    2. හපෝ ඒ යෝධයා නෙවෙයි... අළුත් උනාට මේ කෙනා ගැන ටිකක් හොයල බලන්න වටිනවා...

      Delete
  4. ලස්සන ස...පා...ත්තු දෙකක්...

    කවුද මේ උන්නැහේ?

    නෑ නෑ සෙරෙපු දෙකක්!

    ReplyDelete
    Replies
    1. ඕං ආවා.. ඕං ආවා..වත්ත වටේ යන උන්දෑ...

      Delete
    2. ලොල් - තිස්ස දොසන්ගොඩ +++++++++++++++++++ ;)

      Delete
  5. කට කහනවට .. දුමියා නේද මේ ?

    ReplyDelete
  6. Replies
    1. අහෝ.. මේක අදාල පුග්ගලයා දැක්ක විට සිදුවන විපත... :D :D :D

      Delete
  7. මම හිතුවෙ මේ ගෑනියෙක් කියලමයි මාරයා කකුල් දෙක දැක්කම සිරාවටම මම පස්සෙයී උබේ පෝස්ට් එක කියෙව්වෙ ලොල් ........

    ReplyDelete
  8. මොකක්ද අප්ප මේ හරුපෙ?

    ReplyDelete
    Replies
    1. කෙන්ජි අයියනං දන්නේ නැතිව ඇති... හදුනගන්න වටින හාදයෙක්.. මං පස්සේ හදුන්වා දෙන්නංකෝ... ඔයාටම හරියන තකට තක බුවා...

      Delete
  9. මම විස්තරේ කියවන්න කලින් හිතුවේ මේ මාරයගේ පන්සල් කාලේ එකක් කියලා.

    ReplyDelete
    Replies
    1. ඕං ඉතිං කට්ටිය වරද්ද ගන්න හැටි...

      Delete
  10. මේ සරමක්ද සිවුරක්ද?

    ReplyDelete
    Replies
    1. සිවුරක්නං නෙවෙයි... හැබැයි සරමක්දත් මංදා..?

      Delete
  11. අඩේ දන්නෙ නෑ බන්... අපි අලුත්නේ....

    ReplyDelete
    Replies
    1. හදුන්වා දුන්නම දැන හදුන ගමු.. එහෙවු වටින හාදයා...

      Delete
  12. අපි කොහොමද බොල ඔටුවො ගැන දන්නෙ.
    හැබැයි ලලනාවකගෙ ව‍ගේ සීදේවි කකුල් දෙක. :D

    ReplyDelete
  13. Replies
    1. හනේ නැත... උන්දෑ කැන්ගරුවෙක් මිස ඔටුවෙක් නෙවෙයි නෙව...

      Delete
  14. ඕ මයි ගෝඩ් . . . ඉස් දිස් ටී ??

    ReplyDelete
  15. කෝ බං කොමන්ට්?
    මලක් ගහල බෝලාගෙම සාදු කාලෙ කකුල දැම්මද?

    ReplyDelete
    Replies
    1. මම උදෙත් කොමන්ට් කලා............

      Delete
    2. දැන් තමා මේ පැත්තේ එන්න උනේ..අන්න දැම්මා... හනේ මංනං නෙවෙයි...

      Delete
  16. අඩේ මං පලමු බැල්මෙන්ම දැක්කේ සිවුරක් නෙව. මම හිතුවේ අර හාමුදුරු නමක් ආචාර කරන විදිහ කාන්තාවන් සම්බන්ධයෙන් වෙනස් වුනේ. අන්න ඒක ගැනවත් මාරයා කායන්ඩ තනනව කියලයි.

    ReplyDelete
  17. ඇයි හත්තිලව්වෙ මෙහෙම වෙන්න බැරිද... මේ මනුස්සයගෙ යාලුවො කට්ටියක් පාරෙ රස්තියාදු නොකර ඉක්මනට දොර අරින්න හදිස්සියට පොඩි දුවෙක්ගෙ සෙරෙප්පු දෙකක් දාගෙන පාරට දිව්ව වෙන්න බැරිද ...

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ මේ උන්නැහේ හොඳටම දන්නව මේ කකුල් දෙක කාගෙද කියල.

      Delete
    2. හෑ... උන්නැහැ දන්නවා වගේ...

      Delete
  18. මමනම් දැක්කේ නිකං සිවුරක් වගේ මුලින්.. කමෙන්ට් කියවද්දී තමයි සිවුරක් නෙමෙයි කියලා.. හිතන එකත් පව් ද මන්දා..

    මමනම් අළුත් නිසා දන්නේ නැහැ. මොකක් හරි කුප්ප සීන් එකක් ද මාර අයියේ... අර කුතුහලේ ද මොකක්ද එක ඇවිස්සිලා ඉන්ට බෑ...

    ReplyDelete
  19. කවුද අප්පා මේ ? කකුල් වලින් කොහොමෙයි මිනිස්සු අඳුනන්න්නෙ ?
    අර නාරිවේද වෛද‍යවරයෙක් කිවුවලු මට ලෙඩ්ඩු මතක හිටින්නෙ මූනෙන් නෙමේ කියල.

    ReplyDelete
  20. සෙපා
    සෙරපේපුවා
    ක_කා

    ReplyDelete