26 January 2014

මාර ඡන්දේ... :D

මේක ඇවිල්ලා තුන් ඈදුතු ප්‍රශ්නයක්... අනං මනං වැල් බයිලාවෙන් තොරව කල්පනා කරලා උත්තර දෙමු බලන්න... මට විතරක් නෙවෙයි අනිත් අයටත් අදහසක් ගන්න උදව් වෙයි... මේකම මං බුකියෙත් අතෑරියා.. එහෙයි මෙහෙයි දෙකේම ලෑබෙන උත්තර එක්කාසු කොරලා ගන්ටයි හිතන් ඉන්නේ ඊ ළග කොටසට යන්න...

මෙන්න පළමු වටය...

මහින්ද අතෑරියොත්...මී ළග ජනපතිවරණයට “සුදුසුම“ (සැලකිය යුතුයි දිනනම හෝ අවස්ථාව ලැබෙනම නොව ) අපේක්ෂකයා කවුද..?

(1) යූ ඇන් පි ය තනිව හෝ එය ඇතුළු සංධානයකින්...

i- රනිල්
ii- සජිත්
iii- කරු
iv -චන්ද්‍රිකා
v-රන්ජන්

(2) සංධානය හෝ ඒ සම්බන්ධ පක්ෂ අතරින්...

i- බැසිල්
ii- ගෝඨාභය
iii-මෛත්‍රීපාල
iv-පාඨලී චම්පික

(3) තුන් වැනි බලවේග අතුරින්...

i-සරත් ෆොන්සේකා
ii-සෝභිත හිමි
iii- සෝමවංශ
iv-ටිල්වින්
v-අනුරකුමාර
vi-වික්‍රමබාහු

කරුණාකර ප්‍රශ්න අංක වලින් පිළිතුරු දීමටත් ප්‍රධාන අංක තුන යටතේ පිළිතුරු තුනක් පමණක් දීමටත් සැලකිලිමත් වන්න... මෙම ප්‍රශ්න වලට පිළීතුරු ලැබෙන ආකාරයෙන් අවසාන ප්‍රශ්නය අසනු ලැබේ..

34 comments:

  1. 1 රනිල්
    2 මෛත්‍රිපාල
    3 සරත්

    ReplyDelete
  2. මගෙ මාරයා අවුස්සනවද ...
    ඇගිල්ල කැපුන වේදනාව නම් ...
    කෑම හදන පෝස්ට් එකකක් දාහන්...
    තෝත් නිළියකට සෙට් වෙලාද සැකයි....
    මම කැපුවත් කොළ ඩෝ....

    ReplyDelete
  3. මහින්ද කරන්නෙත් රනිල්ගෙ දේවල් වඩා හොදටය....
    එම නිසා මට නම් රනිල් උතුම්ය මයියන්ඩිට වඩා..

    ReplyDelete
  4. මොකා ආවත් වැඩක් නෑ..

    1.මහින්ද රාජපක්ෂ
    2.මහින්ද රාජපක්ෂ
    3.මහින්ද රාජපක්ෂ

    උඹ දන්නවා නේ මම යූ ඇන් පී කාරයා කියලා. මහින්ද මහත්තයා යූ ඇන් පී කාරයන්ටත් වඩා හොඳට, කොළ පාට සමාජය ගොඩනගනවා.. ඉතින් මොකටද වෙන එකෙක්.. පුළුවන්නම් කෑම බීම පොඩ්ඩක් අඩු කරලා දියන්.. පැහැදිලි විකල්පයක් සමග එකෙක් එනකන්, මට නම් මහින්ද රාජපක්ෂ..

    ReplyDelete
  5. 1 රනිල්
    2 මෛත්‍රිපාල
    3 වික්‍රමබාහු

    ReplyDelete
  6. 1) රනිල්
    2) පාඨලී චම්පික
    3) සරත් ෆොන්සේකා


    4) මාරයා ........ හී........ හී......... හොඳට හිටීඑහෙම උනොත්

    ReplyDelete
  7. අනේ මන්ද බුකියෙත් දාල බොගෙත් දාල... :D

    1-2
    2-2
    3-1

    ReplyDelete
  8. රනිල්
    පාඨලී
    සරත්

    මේක හරි අසාධාරණයි බොල, පලවෙනි ලිස්ට් එකේ විතරයිනෙ ගෑනු කෙනෙක් ඉන්නෙ.

    ReplyDelete
  9. ලිස්ට් එකේ හැටියට නම්

    සජිත්
    ????
    සරත්

    ReplyDelete
    Replies
    1. අඩෝ..සජිය... තොට පිස්සුද...
      යුද වීරය මලා බං..
      ගෝටාස් වෝ එලි බැස්සම..

      Delete
  10. 5
    5
    1


    නමුත් මා කැමති අය මෙතන නැත. ඔබට අවශ්‍ය නිසා පිළිතුරු දුන්නේ .

    ReplyDelete
    Replies
    1. මෙය වලංගු ඡන්දයක් නොවේ...2නි කොටසේ අපේක්ෂකයින් 5ක් නැත :D

      Delete
    2. thanks මල්ලි

      5
      4
      1

      ලෙස නිවැරදි කළා ඔන්න

      Delete
  11. Chandrika,Ghotabaya,Sobitha Thero

    ReplyDelete
  12. අනේ මන්ද, මේවට උත්තර දීලත් බෑ නොදීත් බෑ. :)

    ඒ උනාට ලොක්කා මහින්ද නැතුව මෙතන කිසි ගතියක් නෑනේ. :)

    ReplyDelete
  13. බුකියෙත් උත්තරේ නම් දුන්නා.. ඒත් නිදහසේ හිතද්දී හිතෙන්නේ මහින්දත් රනිලුත් ඇරුනම තරගෙට එන්න කෙනෙක් ඉන්නවද කියාලා.. ෆොන්සේකා මහත්තයා හොදයි.. කවුද දන්නේ මොනවා වෙයිද කියලා..

    ReplyDelete
  14. 1. රන්ජන්
    2. ගෝඨාභය
    3. සෝභිත හිමි

    රන්ජන්ගේ කතා අහලා තියෙනවා. ගෝඨාභය ලස්සණට කොළඹ සුද්ද කරලා පේනවා. සෝභිත හාමුදුරන්ගේ බණ අහලා තියෙනවා. ඉතින් ' සුදුසුම ' කියලා හිතුණා...:D:D:D

    ReplyDelete
  15. ඔය කොයි කාගේත් හොඳ ටික එක්කහු කරලා එකෙක් මවන්න බැරිද . සෝභිත නම් අවුට් . ආගමයි දේශපාලනෙයි ම්හු

    ReplyDelete
  16. "දිනන්නෙ" හෝ "සුදුසුම" කෙසේ වෙතත් ඔය අතරින් "වෑඩිය චන්දෙ ලෑබෙන්නෙ"-
    1. සජිත්
    2. බැසිල්
    3. ෆොන්සේකා

    ReplyDelete
  17. මම කාටවත් චන්දෙ දෙන්නෙ නෑතෝ...

    ReplyDelete
  18. මම දැම්මොත් ඉතිං අවලංගු ඡන්දයක් තමයි

    ReplyDelete
  19. 1 චන්ද්‍රිකා
    2 ගෝඨාභය
    3 අනුරකුමාර දිසානායක

    ReplyDelete
  20. 1 චන්ද්‍රිකා
    2 ගෝඨාභය
    3 සරත් ෆොන්සේකා

    ReplyDelete
  21. චන්දෙ? ඒ මොකද්ද?

    ReplyDelete
  22. (1) යූ ඇන් පි ය තනිව හෝ එය ඇතුළු සංධානයකින්...

    ii- සජිත්
    (2) සංධානය හෝ ඒ සම්බන්ධ පක්ෂ අතරින්...

    iv-පාඨලී චම්පික

    (3) තුන් වැනි බලවේග අතුරින්...

    i-සරත් ෆොන්සේකා

    ReplyDelete
  23. 1. රනිල්
    2. ගෝඨාභය
    3. අනුර කුමාර
    හැබැයි මහින්ද මහත්තයා නැතිනම් විතරයි . එයා එක්ක බලනකොට මෙයාලා ලොවෙත් නෑ

    ReplyDelete
  24. පරක්කු වුනත් මේකට උත්තර නොදී නම් බෑ

    1. රනිල්
    2. මෛත්‍රි
    3. අනුරකුමාර

    ReplyDelete